හැබැයි ඒ මිනිස්සු සතුටින් ඇති..
ඒකත් හැබෑව දිනේෂ්....................
ඒ මටත් ඔය සෙතේම තමා....වෙනසකට තියෙන්නේ මහාචාර්ය පට්ටමයි බුද්ධිමත් කෝට් එකයි නැති එක...
අනේ ඔය කවුරුහරි ඉන්නවනම් පොඩ්ඩක් අපේ රූපෙ ගැන බැලුවනම්..අගනුවර නුදුරු , බොදු ගොවි.....කෑම කඩයක් හෝ බේකරියක අයිතිකාරිනියක් විය යුතුය
ඒ මක්කෙයි රූපේ නොකා නොබී ද ඉන්නේ?????? මොනවද රූපේ මේ කියන්නේ
බුද්ධිමත් කියන්නෙ ඒකනෙ බොල හැක් ... - දේශක -ඒ දවස් වල මට ඔය මොලේ තිබුනෙ නැහැ, මං මහචාර්ය උනේ බැන්ඳට පස්සෙ .. - මාතලන් -මැරුනහම සොහොන් කොතේ මෙහෙම ලියතෑහැකි." විවෘත නොකරම ආපසු එවන ලදි " - මදාවි ( මධුමාධවි ) -..........................................................................................................තම තම නැණ පමණින් ... නේ මහාචාර්ය කියලා හැමදේම දන්නව කියලයෑ .. හි .. හී - සඳරු -
අතිශයින්ම විහිළුවක් පමණි. උපහාසයක් නොවන බව කරුණාවෙන් සලකන්න.
පට්ට කොමෙන්ට් එක බං...
හැක්... හැක්...
සිරාම කතාව...
අඩේ පට්ට කොමෙන්ටුව
අඩේ සදරුවා අන්න කමෙන්ටු......... පට්ටයි........ හරියට ම කියලා... මොකක් ද අර මාතා බැන්දට පස්සේ දැනගත්තයි කියන්නේ
නරියත් මිදි තිත්තයි කිව්වලු.
ඒළද බ්‍රා
ළෝකයේ දියුණු රටවල ප්‍රශ්ණයක්.. මෙහෙත් එහෙම වෙයි වගේ.. එක් අතකට ජනගහන වර්ධනය ප්‍රශ්ණයක් වෙලා තියෙන කාළේ, ඒකට සොලියුෂන් එකක් කියලත් කියන්න පුළුවන්..
මාතා.............. පාඩම් කර කර ඉදලා අනික් වැඩ අමතක වෙලා.......
එක ප්‍රසිද්ධ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙක් ඔවැනි පැනයකට දුන්න පිළිතුරු වුණේ... පාන් කන්න බේකරියක් දාන්න ඕනැමද කියලා
ඒකත් හරි............. කඩෙන් කතහැකිනේ
දන්නව වැඩි උනාම ඔහොම වෙනවා.. හැක්..
අඩේ...එතකොට උඹ කියන්නේ මම දන්නවා වැඩියි කියලද?
අනේ උඹ දන්න ලබ්බ..
හැහ්..ගස් ලබ්බ ගැනද කිව්වෙ?
@ කමියා..... ඒකත් අැත්ත@ කසුට්ටා...... උඹත් දැන් මහාචාර්යද???????@ සාජ්ජා..... අලුත් රූපය පට්ට@ මහේෂ්....... දැන් කොහොමද මෙතැන්ට ගස් අදාල වුනේ
This comment has been removed by the author.
අර සඳරුගේ කමෙන්ට් එකේ දේශකයා කිවුවා වගේ බුද්ධිමත්කම කියන්නේ ඕක තමයි බං.බොරුනම් අහපන් කමියගෙන්.
කසුට්ටා....................දැන් බැලුවා ම හැමෝම මහාචාර්යලානේ බොල...... මදාවිටත් මහාචාර්යකමක් ලැබිලා.... සම්මානිත මහාචාර්යකමක්..... වල්කතා වලට
ඇත්තට ඔය සීන් එක හරි තමයි.බැඳපු උනුත් බොහොම විරසකයි.. හැමෝටම පිස්සු.. මහාචාර්ය ලාට පිස්සු ඩබල්...!
ඒක නෙමෙයි ගස් මිනිහා අැත්තට ම උගතෙක්... ඒකනේ බැදලා නැත්තේ
ඔහේ පලයන්
නිමෝ දැන්නම් අර සයිට් ඒකේ තිබුණ අවුල හරිවගේ....
උස්සල පොලොවෙ ගැහුව වගේ. පට්ට බං.
තැන්කූ.......... තැන්කූ
සංසාර දුක තේරුම් ගත්තු වියත්තු.
අනිවා මදාවි.................... අන්න වැදගත් අදහසක්.
දැන් ඔය මෙතන ඉන්න කවුරුහරි මටත් මහාචාර්ය පට්ටමක් දියල්ලකො...
ඔහොම යනකොට උඹට හම්බවෙයි... තව ටිකක් නාහෙන් අඬපං අර කටුස්ස වගේ..
අයි යකෝ තොපිලට අඬන එකෙක් දැක්කහම මාවම මතක් වෙන්නේ.....????
හැහ්..මම හිතුව අර අඬන පෝස්ට් එක දාද්දි මේ වගේ කට කැඩිච්ච කතා අහගන්න වෙයි කියල..
ඉතින් කසුට්ටා අැඩුවේ කසුට්ටාගේ කසුටු මල්ලි ෂීප් ඒකට අහුවෙච්ච දවසෙනේ................. ඒදාද මහාචාර්ය වුනේ
ඔය ගැන සිංදුවල පවා කියවිලා තියනව. ලක්ෂ්මන් විජේසේකර මහත්තය කිව්වෙ,"ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සු ලද්දේ සිත සතුටින් විඳ වෙසෙන මිනිස්සුපොළවේ මිහි සයනේ ගොඩනැගූ මිනිස්සුකරුමෙ කිම වඳවෙන හිරු සදිසි මිනිස්සු"කියල. බලපල්ලා ඔය වඳ වෙන සීන් එක කියන්නෙ බඳින්නෙ නෑ කියන එක ( විහිළුවක් හොඳේ.. මං ආසම සිංදුවක් මේක.)
ස්තූතියි සාජ්ජේ.... අදුරන්නත් බැහැ අලුත් රූපේ නිසා.... කලින් ඒකේ නම් මාර විදග්ධ බවක් තිබුණා.. මේක මොඩ් නේද????
මගුලක් කතාකරනවා.. කලින් එක විදග්ධයිලු... ඒකට අනිත් උන් නාකිය ලු.. දැන් එක මොඩ්ලු. අනේ මන්ද බං...
ඔය තොප්පියයි ලෝගුවයි මහන්න කීයක් විතර යනවැයි ළමයෝ?
අම්මපා මට හිතුනේ නැහැනේ ඔහොම.................
ඇඩෙනවා හික් හික් :-)
හැබැයි ඒ මිනිස්සු සතුටින් ඇති..
ReplyDeleteඒකත් හැබෑව දිනේෂ්....................
Deleteඒ මටත් ඔය සෙතේම තමා....වෙනසකට තියෙන්නේ මහාචාර්ය පට්ටමයි බුද්ධිමත් කෝට් එකයි නැති එක...
ReplyDeleteඅනේ ඔය කවුරුහරි ඉන්නවනම් පොඩ්ඩක් අපේ රූපෙ ගැන බැලුවනම්..
Deleteඅගනුවර නුදුරු , බොදු ගොවි.....
කෑම කඩයක් හෝ බේකරියක අයිතිකාරිනියක් විය යුතුය
ඒ මක්කෙයි රූපේ නොකා නොබී ද ඉන්නේ?????? මොනවද රූපේ මේ කියන්නේ
Deleteබුද්ධිමත් කියන්නෙ ඒකනෙ බොල හැක් ...
ReplyDelete- දේශක -
ඒ දවස් වල මට ඔය මොලේ තිබුනෙ නැහැ, මං මහචාර්ය උනේ බැන්ඳට පස්සෙ ..
- මාතලන් -
මැරුනහම සොහොන් කොතේ මෙහෙම ලියතෑහැකි.
" විවෘත නොකරම ආපසු එවන ලදි "
- මදාවි ( මධුමාධවි ) -
..........................................................................................................
තම තම නැණ පමණින් ... නේ
මහාචාර්ය කියලා හැමදේම දන්නව කියලයෑ .. හි .. හී
- සඳරු -
අතිශයින්ම විහිළුවක් පමණි. උපහාසයක් නොවන බව කරුණාවෙන් සලකන්න.
Deleteපට්ට කොමෙන්ට් එක බං...
Deleteහැක්... හැක්...
Deleteසිරාම කතාව...
Deleteඅඩේ පට්ට කොමෙන්ටුව
Deleteඅඩේ සදරුවා අන්න කමෙන්ටු......... පට්ටයි........ හරියට ම කියලා... මොකක් ද අර මාතා බැන්දට පස්සේ දැනගත්තයි කියන්නේ
Deleteනරියත් මිදි තිත්තයි කිව්වලු.
ReplyDeleteඒළද බ්‍රා
Deleteළෝකයේ දියුණු රටවල ප්‍රශ්ණයක්.. මෙහෙත් එහෙම වෙයි වගේ.. එක් අතකට ජනගහන වර්ධනය ප්‍රශ්ණයක් වෙලා තියෙන කාළේ, ඒකට සොලියුෂන් එකක් කියලත් කියන්න පුළුවන්..
ReplyDeleteමාතා.............. පාඩම් කර කර ඉදලා අනික් වැඩ අමතක වෙලා.......
Deleteඑක ප්‍රසිද්ධ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙක් ඔවැනි පැනයකට දුන්න පිළිතුරු වුණේ...
ReplyDeleteපාන් කන්න බේකරියක් දාන්න ඕනැමද කියලා
ඒකත් හරි............. කඩෙන් කතහැකිනේ
Deleteදන්නව වැඩි උනාම ඔහොම වෙනවා.. හැක්..
ReplyDeleteඅඩේ...එතකොට උඹ කියන්නේ මම දන්නවා වැඩියි කියලද?
Deleteඅනේ උඹ දන්න ලබ්බ..
Deleteහැහ්..ගස් ලබ්බ ගැනද කිව්වෙ?
Delete@ කමියා..... ඒකත් අැත්ත
Delete@ කසුට්ටා...... උඹත් දැන් මහාචාර්යද???????
@ සාජ්ජා..... අලුත් රූපය පට්ට
@ මහේෂ්....... දැන් කොහොමද මෙතැන්ට ගස් අදාල වුනේ
This comment has been removed by the author.
ReplyDeleteඅර සඳරුගේ කමෙන්ට් එකේ දේශකයා කිවුවා වගේ බුද්ධිමත්කම කියන්නේ ඕක තමයි බං.බොරුනම් අහපන් කමියගෙන්.
ReplyDeleteකසුට්ටා....................
Deleteදැන් බැලුවා ම හැමෝම මහාචාර්යලානේ බොල...... මදාවිටත් මහාචාර්යකමක් ලැබිලා.... සම්මානිත මහාචාර්යකමක්..... වල්කතා වලට
ඇත්තට ඔය සීන් එක හරි තමයි.බැඳපු උනුත් බොහොම විරසකයි.. හැමෝටම පිස්සු.. මහාචාර්ය ලාට පිස්සු ඩබල්...!
ReplyDeleteඒක නෙමෙයි ගස් මිනිහා අැත්තට ම උගතෙක්... ඒකනේ බැදලා නැත්තේ
Deleteඔහේ පලයන්
ReplyDeleteනිමෝ දැන්නම් අර සයිට් ඒකේ තිබුණ අවුල හරිවගේ....
Deleteඋස්සල පොලොවෙ ගැහුව වගේ. පට්ට බං.
ReplyDeleteතැන්කූ.......... තැන්කූ
Deleteසංසාර දුක තේරුම් ගත්තු වියත්තු.
ReplyDeleteඅනිවා මදාවි.................... අන්න වැදගත් අදහසක්.
Deleteදැන් ඔය මෙතන ඉන්න කවුරුහරි මටත් මහාචාර්ය පට්ටමක් දියල්ලකො...
ReplyDeleteඔහොම යනකොට උඹට හම්බවෙයි... තව ටිකක් නාහෙන් අඬපං අර කටුස්ස වගේ..
Deleteඅයි යකෝ තොපිලට අඬන එකෙක් දැක්කහම මාවම මතක් වෙන්නේ.....????
Deleteහැහ්..මම හිතුව අර අඬන පෝස්ට් එක දාද්දි මේ වගේ කට කැඩිච්ච කතා අහගන්න වෙයි කියල..
Deleteඉතින් කසුට්ටා අැඩුවේ කසුට්ටාගේ කසුටු මල්ලි ෂීප් ඒකට අහුවෙච්ච දවසෙනේ................. ඒදාද මහාචාර්ය වුනේ
Deleteඔය ගැන සිංදුවල පවා කියවිලා තියනව. ලක්ෂ්මන් විජේසේකර මහත්තය කිව්වෙ,
ReplyDelete"ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සු
ලද්දේ සිත සතුටින් විඳ වෙසෙන මිනිස්සු
පොළවේ මිහි සයනේ ගොඩනැගූ මිනිස්සු
කරුමෙ කිම වඳවෙන හිරු සදිසි මිනිස්සු"
කියල. බලපල්ලා ඔය වඳ වෙන සීන් එක කියන්නෙ බඳින්නෙ නෑ කියන එක ( විහිළුවක් හොඳේ.. මං ආසම සිංදුවක් මේක.)
ස්තූතියි සාජ්ජේ.... අදුරන්නත් බැහැ අලුත් රූපේ නිසා.... කලින් ඒකේ නම් මාර විදග්ධ බවක් තිබුණා.. මේක මොඩ් නේද????
Deleteමගුලක් කතාකරනවා.. කලින් එක විදග්ධයිලු... ඒකට අනිත් උන් නාකිය ලු.. දැන් එක මොඩ්ලු. අනේ මන්ද බං...
Deleteඔය තොප්පියයි ලෝගුවයි මහන්න කීයක් විතර යනවැයි ළමයෝ?
ReplyDeleteඅම්මපා මට හිතුනේ නැහැනේ ඔහොම.................
Deleteඇඩෙනවා හික් හික් :-)
ReplyDelete