වෙඩින් ෆොටෝ එක..............................
දවසක් දා
ශුභ මොහොතින්
රිංගුවා
රිංගුවාමයි
අැතුළට.............
අාසයි දැන් මට
එළියට එන්නට
ගං දෑලක අැවිදින්නට
යහළු යෙහෙළියෝ එක්කලා
ෆිල්ම් ඒකක් නරඹන්නට.............
කොහොම හිතන්න ද?
ඒ ගැන
එළියට එන්නට
අවසර නැති කොට.............................
ඩබ්. ටී. වීරසිංහ
.
මාත් රිංගුවා
ReplyDeleteදහ දොලොස් අවුරුද්දකට
පෙරාතුව..
එදා එදායින් පස්සේ..
සියල්ල
රාමුව තුල..
හැක් හැක්..
පට්ට අදහස..
අායෙනම් රිංගන්නෑ කියලා කියැවෙනවා නේද කමි.........................
Deleteරිංගන්න බැරි වෙච්ච උන් රිංගන්න මාර ට්‍රයි එකක් දෙන්නේ එතකොට
ReplyDelete+++++++++++++++++++++++++++++++++++++
Deleteඅයියෝ සංසාරේ...
අයියෝ සල්ලි...........................
Deleteවෙනස්ම සිතුවිල්ලක් ....
ReplyDeleteරිංගපු එවුන් ( සමහරු / බහුතරයක් ) එලියට එන්න බැරිව ලතවෙන , එලියේ ඉන්න උන් ඇතුලට රිංගන්න දඟලන මායා ජාලයක්(ලු) නේ Sir ඕක ...
++++++++++++++++++++++++++++++++++
Deleteඅැඹුල් කනවා වගේ තමයි................
Deleteකන ඒකාට ඒපා වෙලා ඉන්නේ........ ඒත් දකින ඒවුන්ගේ කටට කෙළ උනනවා.............
වෙන මොනා කියන්නද?
ReplyDeleteපැහැදිලි පිරිසිදු ඇත්ත ...
අපි තාම ෆොටෝ එකට රිංගන්න ට්‍රයි කරන ගමන්,
Deleteහැක් .. ඒ කියන්නේ, දැන දැනත් ඔබතුමාත් ඕකට රිංගන්නයි ට්‍රයි එක ?
Deleteසුභ පැතුම් හොඳේ !!
මොනා කරන්නද බන්.
Deleteඕක ඇතුවත් බෑ..නැතුවත් බෑ...එකක් නේ
@ විභී............................
Deleteඔ්ක අපි කොච්චර කිව්වත් බෑ.. රිංගුවා ම තමයි තේරෙන්නේ............ ඒපා කිව්වොත් හිතන්නේ ඉරිසියාවට කියලා............... රිංගමු.............. රිංගමු..........................
සදරු..........................
Deleteඅපි කිව්වට හරි යන්නෑ................. අත්දැකීමෙන්ම තේරුම්ගත්ත දැන්...............
අපි ඉතින් අත්වින්දා නෙවැ..................
යකෝ මම රිංගලා දැන් අවුරුදු 32 ක්. අම්මපා දැන්නම් එලියට පනින්න හිතෙනවා.
ReplyDeleteවිචාරක.................................
Deleteඅපිට ඒකපාර දැනෙන හැගීම ඔ්ක තමයි... ඒත් අැත්තට ම විචාරක මහත්තයෝ නෝනා ගෙදර නැති දවසට කොහොමද දැනෙන්නේ.............. අැත්ත ම කිව්වොත්................ මොකද මේක කතා කරන්න ඔබතුමා තමයි අත්දැකීම් වැඩිම කෙනා................
බඳිනවා කියන්නේ නිකමටය. කවිය නම් මැක්සා...
ReplyDeleteනැහැ මාතා............ ඒකත් ඒක අාකාරයක බැදිල්ලක් තමයි............. අාය ගලවගන්න බැරිව නොවැ බැදෙන්නේ................
Deleteටික වුණත් හොඳායි. රිංගපු අය එළියට එන්න දඟලන දැඟලිල්ලද එළියෙ ඉන්න අය රිංගන්න දඟලන දැඟලිල්ලද ලොකු? මං හිතන්නෙ දෙවනි එක. පළවෙනි එක හිත ඇතුලෙ බිහිවෙලා දරුවො හින්දා එහෙම්ම මියයනවා.
ReplyDeleteඔව් ඉතින් මාධවී දරුවොත් ඒක සාධකයක් තමයි........... ලෝකයාට මුහුණ දෙන්න බැරිකම වගේ තව තවත් දාහක් කාරණාවන් තියෙනවා... ඒත් ඒළියේ ඉන්න උන්ට මේවා පේන්නැහැ....... අැතුළට රිංගගන්නම තමයි ට්‍රයි ඒක..............................
Deleteඕකත් අඹ කනව වගෙ එකක් බන්.එළියෙ ඉන්න එකාගෙ කටට කෙළ උනනව.කන එකාගෙ දත් හිරි වැටිල.
ReplyDeleteතව එකක්.ඇතුලෙ ඉන්න උන් එළියට එන්න දගලන එළියෙ ඉන්න උන් ඇතුලට යන්න දගලන අමුතුම කානිවල් එකක් බාන්
ඔව් ම.ම................................
Deleteමේක නම් මාර සිද්ධිමන්ට් ඒකක් තමයි........... මොනවා වුණත් හැමෝම මේ අත්දැකීම ලබනවා.... කොච්චර කරත් ඔය දේ නැතුවත් බැහැනේ නේද????