tag:blogger.com,1999:blog-4045550716397360221.post8940247648120503677..comments2023-07-21T20:26:34.060+05:30Comments on කුරුටු ගෑ ගී පවුර: වෙඩින් ෆොටෝ එක..............................Anonymoushttp://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-4045550716397360221.post-16651697630214367812014-12-27T22:32:49.463+05:302014-12-27T22:32:49.463+05:30ඔව් ම.ම................................
මේක නම් ...ඔව් ම.ම................................

මේක නම් මාර සිද්ධිමන්ට් ඒකක් තමයි........... මොනවා වුණත් හැමෝම මේ අත්දැකීම ලබනවා.... කොච්චර කරත් ඔය දේ නැතුවත් බැහැනේ නේද????Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-30266257968271576532014-12-27T21:19:47.095+05:302014-12-27T21:19:47.095+05:30ඕකත් අඹ කනව වගෙ එකක් බන්.එළියෙ ඉන්න එකාගෙ කටට කෙළ ...ඕකත් අඹ කනව වගෙ එකක් බන්.එළියෙ ඉන්න එකාගෙ කටට කෙළ උනනව.කන එකාගෙ දත් හිරි වැටිල.
තව එකක්.ඇතුලෙ ඉන්න උන් එළියට එන්න දගලන එළියෙ ඉන්න උන් ඇතුලට යන්න දගලන අමුතුම කානිවල් එකක් බාන්yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-50660093454230510172014-12-27T18:00:46.459+05:302014-12-27T18:00:46.459+05:30ඔව් ඉතින් මාධවී දරුවොත් ඒක සාධකයක් තමයි.............ඔව් ඉතින් මාධවී දරුවොත් ඒක සාධකයක් තමයි........... ලෝකයාට මුහුණ දෙන්න බැරිකම වගේ තව තවත් දාහක් කාරණාවන් තියෙනවා... ඒත් ඒළියේ ඉන්න උන්ට මේවා පේන්නැහැ....... අැතුළට රිංගගන්නම තමයි ට්රයි ඒක.............................. Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-7263200331732046752014-12-27T17:59:18.092+05:302014-12-27T17:59:18.092+05:30නැහැ මාතා............ ඒකත් ඒක අාකාරයක බැදිල්ලක් තම...නැහැ මාතා............ ඒකත් ඒක අාකාරයක බැදිල්ලක් තමයි............. අාය ගලවගන්න බැරිව නොවැ බැදෙන්නේ................Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-23192052691445371312014-12-27T17:58:31.101+05:302014-12-27T17:58:31.101+05:30විචාරක.................................
අපිට ඒකපා...විචාරක.................................

අපිට ඒකපාර දැනෙන හැගීම ඔ්ක තමයි... ඒත් අැත්තට ම විචාරක මහත්තයෝ නෝනා ගෙදර නැති දවසට කොහොමද දැනෙන්නේ.............. අැත්ත ම කිව්වොත්................ මොකද මේක කතා කරන්න ඔබතුමා තමයි අත්දැකීම් වැඩිම කෙනා................Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-20644085211131710112014-12-27T17:57:06.626+05:302014-12-27T17:57:06.626+05:30සදරු..........................
අපි කිව්වට හරි යන්...සදරු..........................

අපි කිව්වට හරි යන්නෑ................. අත්දැකීමෙන්ම තේරුම්ගත්ත දැන්...............

අපි ඉතින් අත්වින්දා නෙවැ..................Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-22961534749360666102014-12-27T17:56:03.604+05:302014-12-27T17:56:03.604+05:30@ විභී............................
ඔ්ක අපි කොච්ච...@ විභී............................

ඔ්ක අපි කොච්චර කිව්වත් බෑ.. රිංගුවා ම තමයි තේරෙන්නේ............ ඒපා කිව්වොත් හිතන්නේ ඉරිසියාවට කියලා............... රිංගමු.............. රිංගමු..........................Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-22464547732019611542014-12-27T17:54:57.378+05:302014-12-27T17:54:57.378+05:30අැඹුල් කනවා වගේ තමයි................
කන ඒකාට ඒප...අැඹුල් කනවා වගේ තමයි................

කන ඒකාට ඒපා වෙලා ඉන්නේ........ ඒත් දකින ඒවුන්ගේ කටට කෙළ උනනවා.............Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-63043165420423550372014-12-27T17:53:57.836+05:302014-12-27T17:53:57.836+05:30අයියෝ සල්ලි...........................අයියෝ සල්ලි...........................Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-6480016666210361562014-12-27T13:41:20.200+05:302014-12-27T13:41:20.200+05:30ටික වුණත් හොඳායි. රිංගපු අය එළියට එන්න දඟලන දැඟලිල...ටික වුණත් හොඳායි. රිංගපු අය එළියට එන්න දඟලන දැඟලිල්ලද එළියෙ ඉන්න අය රිංගන්න දඟලන දැඟලිල්ලද ලොකු? මං හිතන්නෙ දෙවනි එක. පළවෙනි එක හිත ඇතුලෙ බිහිවෙලා දරුවො හින්දා එහෙම්ම මියයනවා.Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-37078915298899783862014-12-27T11:52:39.870+05:302014-12-27T11:52:39.870+05:30බඳිනවා කියන්නේ නිකමටය. කවිය නම් මැක්සා...බඳිනවා කියන්නේ නිකමටය. කවිය නම් මැක්සා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-53752301313682344652014-12-26T22:49:33.160+05:302014-12-26T22:49:33.160+05:30යකෝ මම රිංගලා දැන් අවුරුදු 32 ක්. අම්මපා දැන්නම් එ...යකෝ මම රිංගලා දැන් අවුරුදු 32 ක්. අම්මපා දැන්නම් එලියට පනින්න හිතෙනවා. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-43725865998479279762014-12-26T20:39:18.221+05:302014-12-26T20:39:18.221+05:30මොනා කරන්නද බන්.
ඕක ඇතුවත් බෑ..නැතුවත් බෑ...එකක් ...මොනා කරන්නද බන්.

ඕක ඇතුවත් බෑ..නැතුවත් බෑ...එකක් නේ විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-65107660416576397112014-12-26T19:47:21.512+05:302014-12-26T19:47:21.512+05:30හැක් .. ඒ කියන්නේ, දැන දැනත් ඔබතුමාත් ඕකට රිංගන්නය...හැක් .. ඒ කියන්නේ, දැන දැනත් ඔබතුමාත් ඕකට රිංගන්නයි ට්රයි එක ?
සුභ පැතුම් හොඳේ !!සඳරුhttps://www.blogger.com/profile/07862631016071942986noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-83864420035762463452014-12-26T18:44:43.811+05:302014-12-26T18:44:43.811+05:30අපි තාම ෆොටෝ එකට රිංගන්න ට්රයි කරන ගමන්,අපි තාම ෆොටෝ එකට රිංගන්න ට්රයි කරන ගමන්,විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-78233570322548827622014-12-26T18:44:22.177+05:302014-12-26T18:44:22.177+05:30වෙන මොනා කියන්නද?
පැහැදිලි පිරිසිදු ඇත්ත ...වෙන මොනා කියන්නද?

පැහැදිලි පිරිසිදු ඇත්ත ...විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-19475972620778706542014-12-26T18:43:49.924+05:302014-12-26T18:43:49.924+05:30++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-31285225911070809842014-12-26T18:43:34.914+05:302014-12-26T18:43:34.914+05:30+++++++++++++++++++++++++++++++++++++
අයියෝ සංසාර...+++++++++++++++++++++++++++++++++++++

අයියෝ සංසාරේ...විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-87093837456435089042014-12-26T18:34:15.528+05:302014-12-26T18:34:15.528+05:30වෙනස්ම සිතුවිල්ලක් ....
රිංගපු එවුන් ( සමහරු / බහ...වෙනස්ම සිතුවිල්ලක් ....

රිංගපු එවුන් ( සමහරු / බහුතරයක් ) එලියට එන්න බැරිව ලතවෙන , එලියේ ඉන්න උන් ඇතුලට රිංගන්න දඟලන මායා ජාලයක්(ලු) නේ Sir ඕක ...සඳරුhttps://www.blogger.com/profile/07862631016071942986noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-37379623638933582172014-12-26T17:05:38.731+05:302014-12-26T17:05:38.731+05:30රිංගන්න බැරි වෙච්ච උන් රිංගන්න මාර ට්රයි එකක් දෙන...රිංගන්න බැරි වෙච්ච උන් රිංගන්න මාර ට්රයි එකක් දෙන්නේ එතකොට ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-87782236046766579342014-12-26T16:56:57.263+05:302014-12-26T16:56:57.263+05:30අායෙනම් රිංගන්නෑ කියලා කියැවෙනවා නේද කමි............අායෙනම් රිංගන්නෑ කියලා කියැවෙනවා නේද කමි.........................Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-69696787378497016072014-12-26T16:53:39.495+05:302014-12-26T16:53:39.495+05:30මාත් රිංගුවා
දහ දොලොස් අවුරුද්දකට
පෙරාතුව..
එදා...මාත් රිංගුවා
දහ දොලොස් අවුරුද්දකට
පෙරාතුව..
එදා එදායින් පස්සේ..
සියල්ල
රාමුව තුල..
හැක් හැක්..
පට්ට අදහස..කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.com