කාක් කාක් ..ලස්සන කවියක් කාක් කාක් .... :)
ස්තූතියි හංසි.............................. ඒ අදහස අපිට හයියක්...
මෙඩිකල් සෙන්ටර්පොලි ක්ලිනික්ලැබෝරටරිපාමසි...සමග අවමංගල අධ්‍යක්ෂක
මැරෙනතුරා ඔබබලා සිටිමු අපඅවසාන ගෞරවය කරන්නට.එතෙක් මතක තබා ගන්න.මැරෙන ලෝකයේ නොමැරෙන නාමය.අයි.ඕ.යව්දිව් සිල්වාමන්ගල - අවමන්ගල අද්යක්ෂක.(නොමියෙමි - මහගම සේකර )
ජයරත්න නම් මල්...මල් නම් ජයරත්න...
ජයරත්න මල් ශාලාවේ අතීත කතාවත් හරිම කටුකයිද දන්නෙ නෑ නේද.
මාධවී................ සින්දුවා................. මනෝෂ්....................... මේ හැම දෙයක් ම ව්‍යාපරයන්............. අපි ලෙඩ වෙනකල් මැරෙනකල් බලාගෙන ඉන්න ව්‍යාපාරයන්.................
ඔය ප්‍රශ්නාර්ථයයි තිතයි හරිගස්සන්න. නැත්නම් ඒ දෙකම වෙයි.
සමාවෙන්න, ඔබතුමාට අවවාද දෙනවා හෙම නොවෙයි.
අනේ ඒහෙම හිතන්නේ නැහැ මාධවී.....................මොකක්ද වෙනස් කරන්න කිව්වේ.......... පැහැදිලි නැහැනේ.............
එක් සිද්ධියක් පාදක කොටගෙන ලියූවක්ද? නැත්නම් මට නිර්මාණයෙන් කියන්න හදන දේ තේරෙන්නෙ නැත්ද? ලස්සන නිර්මාණයක්. නමුත් තේරුම්ගන්න තරම් මගෙ මොලේ මෝරල නෑ වගේ. මාධිවී එහෙමනම් තේරුම්ගෙන වගේ.. කියල දියල්ලකෝ...
මනෝෂ්, වෛද්‍ය ක්ෂේත්‍රයේ මාෆියාව ගැන මේ කියන්නේ. හැම එකක්ම අනික්වායේ පැවැත්ම වෙනුවෙන් (මම එකතුකල එකත් ඇතුලුව) ක්‍රියාකරනවා. අපි (සාමාන්‍ය ජනතාව) තමා මේ මාෆියාවෙ ගොදුරු.
ආ.. එහෙනම් මට වැඩේ තේරිලා. මං මේක කාලීන සමස්ථ ශ්‍රී ලංකාවටම ගලපන්න ගිහින් තමයි කෙලවගත්තේ.
මාධවී හරිය........................
ඇල්පිටියේ දොස්තර කෙනෙක් මරලත් දැම්මේ.. කන්ට්‍රැක්ට් එක අරක්කු බෝතලයයි. රුපියල් දෙදාහයි.
කියලා වැඩක් නැහැ මාතලං.......................... මේක විකාර සෙල්ලමක් වෙලා...... අනිකා මරලා හරි කමක් නැහැ තමන්ගේ පාර හදාගන්න
ඔය මුළු ක්ශේත්‍රයම අද එකම මාෆියාවක්.. ලෙඩේ මොකක් උනත් බෙහෙත කලින් තීරණය කරල වගේ.. ඇමතියාටත් වලංගු නැත්නම් තව කොහෙද? මොනවා උනත් ඔබතුමාගේ නිර්මාණයක් දැකීම සතුටක්.. ජය ශ්‍රී!
ස්තූතියි කමි........................වෙෙද්‍ය ක්ෂේත්‍රයේ විතරක් නෙමෙයි මේ විකාරය රට හැම තැනම පැතිරිලා.............
මගේ යාලුවක් වහබොන මට්ටමට ගියා ඔය මහත්තුරැ කියන කැ# දොස්තරලා කරන වැඩ නිසා..සල්ලි වලටඅමිමත් විකුනන රටක අපි ඉන්නේ
කියලා වැඩක් නැහැ මෙන්ඩා.......................මේක දැන් විහිලුවක් තරමට සාමාන්‍ය වෙලා...............
දොස්තර මහතාණෙනිමේ ආබාධය කුමක්ද කියනු මැනවමේ ආබාධය කුමක්දසොයාගෙන නැත තවම.දොස්තර මහතාණෙනිමේ ආබාධයට හේතු කියනු මැනව,මේ ආබාධයට හේතුසොයාගෙන නැත තවම.දොස්තර මහතාණෙනිමේ ආබාධයට බෙහෙත් කියනු මැනවමේ ආබාධයට බෙහෙත්සොයාගෙන නැත තවම.තමුසෙ එහෙනම් බම්බු ගහනව…!(නොමියෙමි, මහගම සේකර )
නියමයි සින්දුවා............................ඔහොම කියන්න තරම් දැන් ඉන්න ඒකෙක්ටවත් හයියක් නැහැනේ............... අැමතිලා මුන්ගේ රෙද්ද අස්සේ ඉන්නේ..............
මරු.
තැන්කූ.............
පට්ට , කාක්කෝ නැති රටක් හදන්න පොද්දටවත් කියමු
හහ්............... හහ්..................... හා.................... අන්න කතාව
පේන්න බැරි සත්තු ජාතියක් සහ උන්ගේ ඇඟේ ඉඳගෙන උන් හරහා අපේ සාරය උරාබොන පරපෝෂිත සත්තු ගොන්නක්....අපේ කරුමේ කියන්නේ උන් නැතුවත් බැහැ.අපි ජාතියක් විදිහට ඒ තරමටම ලෙඩ්ඩු වෙලා...
ලොකු පුතා................. සාදරයෙන් පිළිගන්නවා අපේ අඩවිය දිහාට............... දිගට ම කතා කරමු මේ දේවල් ගැන අපි.................
මේ ශෙස්ත්‍රයෙ ඉන්න අයව පොදුවෙ විවේචනය කරන එකට මම එකඟ නෑ.ඒ වුනත් සමාජයට හොද පණිවුඩයක් දෙන්න පුලුවන් නිර්මාණයක්
මේකත් ඒක විදිහක දෙෙවෝපගත දෙයක් නේද?????? මං කියන දේ තේරෙනවා අැති ..............
අපූරුයි
කාක් කාක් ..
ReplyDeleteලස්සන කවියක්
කාක් කාක් .... :)
ස්තූතියි හංසි.............................. ඒ අදහස අපිට හයියක්...
Deleteමෙඩිකල් සෙන්ටර්
ReplyDeleteපොලි ක්ලිනික්
ලැබෝරටරි
පාමසි...
සමග අවමංගල අධ්‍යක්ෂක
මැරෙනතුරා ඔබ
Deleteබලා සිටිමු අප
අවසාන ගෞරවය කරන්නට.
එතෙක් මතක තබා ගන්න.
මැරෙන ලෝකයේ නොමැරෙන නාමය.
අයි.ඕ.යව්දිව් සිල්වා
මන්ගල - අවමන්ගල අද්යක්ෂක.
(නොමියෙමි - මහගම සේකර )
ජයරත්න නම් මල්...මල් නම් ජයරත්න...
Deleteජයරත්න මල් ශාලාවේ අතීත කතාවත් හරිම කටුකයිද දන්නෙ නෑ නේද.
Deleteමාධවී................ සින්දුවා................. මනෝෂ්.......................
Deleteමේ හැම දෙයක් ම ව්‍යාපරයන්............. අපි ලෙඩ වෙනකල් මැරෙනකල් බලාගෙන ඉන්න ව්‍යාපාරයන්.................
ඔය ප්‍රශ්නාර්ථයයි තිතයි හරිගස්සන්න. නැත්නම් ඒ දෙකම වෙයි.
ReplyDeleteසමාවෙන්න, ඔබතුමාට අවවාද දෙනවා හෙම නොවෙයි.
Deleteඅනේ ඒහෙම හිතන්නේ නැහැ මාධවී.....................
Deleteමොකක්ද වෙනස් කරන්න කිව්වේ.......... පැහැදිලි නැහැනේ.............
එක් සිද්ධියක් පාදක කොටගෙන ලියූවක්ද? නැත්නම් මට නිර්මාණයෙන් කියන්න හදන දේ තේරෙන්නෙ නැත්ද? ලස්සන නිර්මාණයක්. නමුත් තේරුම්ගන්න තරම් මගෙ මොලේ මෝරල නෑ වගේ. මාධිවී එහෙමනම් තේරුම්ගෙන වගේ.. කියල දියල්ලකෝ...
ReplyDeleteමනෝෂ්, වෛද්‍ය ක්ෂේත්‍රයේ මාෆියාව ගැන මේ කියන්නේ. හැම එකක්ම අනික්වායේ පැවැත්ම වෙනුවෙන් (මම එකතුකල එකත් ඇතුලුව) ක්‍රියාකරනවා. අපි (සාමාන්‍ය ජනතාව) තමා මේ මාෆියාවෙ ගොදුරු.
Deleteආ.. එහෙනම් මට වැඩේ තේරිලා. මං මේක කාලීන සමස්ථ ශ්‍රී ලංකාවටම ගලපන්න ගිහින් තමයි කෙලවගත්තේ.
Deleteමාධවී හරිය........................
Deleteඇල්පිටියේ දොස්තර කෙනෙක් මරලත් දැම්මේ.. කන්ට්‍රැක්ට් එක අරක්කු බෝතලයයි. රුපියල් දෙදාහයි.
ReplyDeleteකියලා වැඩක් නැහැ මාතලං..........................
Deleteමේක විකාර සෙල්ලමක් වෙලා...... අනිකා මරලා හරි කමක් නැහැ තමන්ගේ පාර හදාගන්න
ඔය මුළු ක්ශේත්‍රයම අද එකම මාෆියාවක්.. ලෙඩේ මොකක් උනත් බෙහෙත කලින් තීරණය කරල වගේ.. ඇමතියාටත් වලංගු නැත්නම් තව කොහෙද?
ReplyDeleteමොනවා උනත් ඔබතුමාගේ නිර්මාණයක් දැකීම සතුටක්.. ජය ශ්‍රී!
ස්තූතියි කමි........................
Deleteවෙෙද්‍ය ක්ෂේත්‍රයේ විතරක් නෙමෙයි මේ විකාරය රට හැම තැනම පැතිරිලා.............
මගේ යාලුවක් වහබොන මට්ටමට ගියා ඔය මහත්තුරැ කියන කැ# දොස්තරලා කරන වැඩ නිසා..සල්ලි වලටඅමිමත් විකුනන රටක අපි ඉන්නේ
ReplyDeleteකියලා වැඩක් නැහැ මෙන්ඩා.......................
Deleteමේක දැන් විහිලුවක් තරමට සාමාන්‍ය වෙලා...............
දොස්තර මහතාණෙනි
ReplyDeleteමේ ආබාධය කුමක්ද කියනු මැනව
මේ ආබාධය කුමක්ද
සොයාගෙන නැත තවම.
දොස්තර මහතාණෙනි
මේ ආබාධයට හේතු කියනු මැනව,
මේ ආබාධයට හේතු
සොයාගෙන නැත තවම.
දොස්තර මහතාණෙනි
මේ ආබාධයට බෙහෙත් කියනු මැනව
මේ ආබාධයට බෙහෙත්
සොයාගෙන නැත තවම.
තමුසෙ එහෙනම් බම්බු ගහනව…!
(නොමියෙමි, මහගම සේකර )
නියමයි සින්දුවා............................
Deleteඔහොම කියන්න තරම් දැන් ඉන්න ඒකෙක්ටවත් හයියක් නැහැනේ............... අැමතිලා මුන්ගේ රෙද්ද අස්සේ ඉන්නේ..............
මරු.
ReplyDeleteතැන්කූ.............
Deleteපට්ට , කාක්කෝ නැති රටක් හදන්න පොද්දටවත් කියමු
ReplyDeleteහහ්............... හහ්..................... හා.................... අන්න කතාව
Deleteපේන්න බැරි සත්තු ජාතියක් සහ උන්ගේ ඇඟේ ඉඳගෙන උන් හරහා අපේ සාරය උරාබොන පරපෝෂිත සත්තු ගොන්නක්....
ReplyDeleteඅපේ කරුමේ කියන්නේ උන් නැතුවත් බැහැ.
අපි ජාතියක් විදිහට ඒ තරමටම ලෙඩ්ඩු වෙලා...
ලොකු පුතා................. සාදරයෙන් පිළිගන්නවා අපේ අඩවිය දිහාට............... දිගට ම කතා කරමු මේ දේවල් ගැන අපි.................
Deleteමේ ශෙස්ත්‍රයෙ ඉන්න අයව පොදුවෙ විවේචනය කරන එකට මම එකඟ නෑ.ඒ වුනත් සමාජයට හොද පණිවුඩයක් දෙන්න පුලුවන් නිර්මාණයක්
ReplyDeleteමේකත් ඒක විදිහක දෙෙවෝපගත දෙයක් නේද?????? මං කියන දේ තේරෙනවා අැති ..............
Deleteඅපූරුයි
ReplyDelete