තුමුල බල ඇති රජෙකු නොවෙමිය
දැසි දසන් සහපිරිවරින් විත්
රැගෙන යන්නට මගේ විජිතෙට.....
එහෙත් හැක රැක බලාගන්නට
සතුට හා දුක බෙදාගත්විට........................
පෙරුම් පිරු සිදුහතුන් නොවෙමිය
ආත්මෙන් ආත්මය පතා විත්
යශෝදර පෙම් පුවත කියනට....
එහෙත් හැක මියෙනා තුරා මට
දමා නොගොසින් ඔබව රැකුමට.......................
ලොවම හෙල්ලූ රාම නොවෙමිය
මනෝලෝකෙක කතාවෙන් විත්
වඳුරු සහයෙන් රැගෙන යන්නට....
එහෙත් හැක මට තවත් කෙනෙකුට
ඩැහැගන්න බැරි වෙන්න රැකුමට.......................
තුෂාර විතාරණ
.
රිද්මෙට නොගැලපෙන වචන තැනින් තැන සෙට් උනත්. සුපිරි අදහසක් තියෙන සිතුවිලි පන්තියක්. මම නම් හරි කැමති ! :)
ReplyDeleteමුලින් ම ස්තූතියි මදාරා.....................
Deleteඇත්තට ම කවිය එකම තාලයකට සඳැස් ඇතිව නොලියා තාලය කඩන්න මටත් වුවමනා වුණා. ඒකයි එහෙම ලියුවේ. බොහොම ස්තූතියි අදහසට................
අපිට කාගෙවත් ආදර කතා වෙන්න ඕන නෑ.. තමුන් තමන් වෙලා ආදරේ කරන්න පුළුවන්නම් අන්න ඒකයි වටින්නේ..
ReplyDeleteනියම අදහසක් දිනේෂ්................. ආදරය කරද්දි ඔන්න ඔය විදිහ තමන්ගේ ම අදහස් එනවා තමයි.... මං හිතන්නේ දිනේෂ්ටත් එහෙම වෙන්ටෑ............
Deleteවැල් වටාරම් නොකිය තනි වචනයක් කිව්වොත් උඹ තරහ ද''''''''!? ..................
ReplyDeleteආසයි''''''''! ................................................................
එළ වචනය....................... මං වචන දෙකක් කියන්නම් අවුලක් නෑනේ..........
Deleteඅහන්නත් ආසයි.............................
:) :)
Deleteවෙනස් ආරක සිතුවිල්ලක්. අගෙයි.
ReplyDeleteස්තූතියි අරූ............................ ඔබේ අදහසට බොහොම ස්තූතියි.....
DeleteVery nice poem Thushara....... heart feels very much....... cannot explain what is in my heart when reading this....... some deep feeling is going across the whole heart... and also.... the statement which is in the picture is very hearty and true......... anyway this whole thing filled up my eyes with tears.........
ReplyDeleteFrom.......
White Man
thank you.... thank you...... your words help me to think again and again. And also it help me to achieve more and more creating writings.......
Deleteහ්ම් හ්ම් වෙනස්ම විදියක අදහසක් ....
ReplyDeleteස්තූතියි සහෝදරයෝ....................
Deleteදැන් ඉන්න අයට ඕවා කියලා හරි යන්නේ නෑ. බොරුවට හරි සල්ලි තියෙන් බව පෙන්නන්නම් ඕන. ඒ කාළේ කෙල්ලෝ තමයි දුප්පත් අහිංසක කොල්ලන්ට පෙම් කළේ. අද කෙල්ලෝ එහෙම නෑ.
ReplyDeleteඅනිවා එක්කෝ ට්ට්‍රේලක් තියෙන්න ඕනේ ,නැත්තම් කුංෆු පුළුවන් වෙන්න ඕනේ .. හැබැයි ඒත් කාලෙකට කලින් දැන්නං අඩු ගානේ ප්‍රිමියෝ එකක් වත් තියෙන්න ඕන
Delete@මාතලන්...............
Deleteකතාව ඇත්ත. දැන් කෙල්ලෝ බලන්නේ කොල්ලාගේ ජොබ් එකයි තියෙන වත්කම් ගැනයි විතරයි. කොල්ලා මිනිහෙක් නොවී රිළවෙක් වුණත් කමක් නෑ........................ ඒකනේ ගොඩක් තැඹිලි ගෙඩිවල කපුටෝ වහලා ඉන්නේ............. හැක්
@ ඉවාන්........................
Deleteඒ කියන්නේ ඉතින් ඩයනා නැති වුණ දුකටනේ............... කුංෆු අජන්තයා එක්ක තියෙන තරහා තාම ඉවර නෑ වගේ.. කමක් ඉවාන් අක්කාකෙනෙක්නේ............. තව ඩිංගෙන් ලැම්බට් එවනා නෙව...
රෙන්ට් අ කාර් එහෙකින් කාරෙකක් ගත්ත කියහං .… ටැප් වතුරෙං දුවන්ඩැයි ???
Deleteකියලා වැඩක් නෑ... ගස්වලින් කඩනවා කියලැයෑ..............
Deleteමතකද දුෂ්‍යන්ත් ගෙ සිංදුවකුත් තියෙනව..
ReplyDeleteමේ වගේ නම් නෙවෙයි...
වෙනස්
සත්පිරිවර මැද කුමට වඩින්නේ...///
සිංදුවෙ මුල නං මතක නෑ...
අගෙයි සිංදුව වෙනස්ම වෙනස් අපූරු අදහසක්
සත් පියුමන් මත නුඹ අඬ සඳකි... තමයි සිංදුවේ මුල ! ;)
Deleteඉත්තූතියි ඇ...
Deleteස්තූතියි මහේෂ්.................
Deleteඔබේ අදහස් දැක්වීමට සහ එකතු කිරීමට....... හැමදාම ඇවිත් අපිව දිරිගැන්වීමට බොහොම ස්තූතියි
@ මදාරා..............
Deleteස්තූතියි දැක්වූ සහයෝගයට. මං කිව්වේ මහේෂ්ට...................
පානා සෙනෙහස, ඇල්මෙන් ඉඹගෙන...
Deleteඉන්න නුඹට බැරි නම්....
කීවා නාහන, සිත වාවාගෙන...
අඳුරෙම මම ඉන්නම්....
විෂ ඝෝර සර්ප විමනේබිය නැද්ද බොහොම ළඳුනේ
තනි කමෙන් නිදන නුඹගේකටු ඇනෙයි ද සිරි යහනේ
සත් පියුමන් මත නුඹ අඩ සඳකි
ගැස්සෙන නුඹෙ ළැම මට මල් දමකී
සත් පිරිවර මැද කුමට වඩින්නේ
ගැස්සෙන මයෙ ළැම මොටද බලන්නේ
නානාවිද දුනු හී මානාගෙනනුඹට මසිත පිදුවත්
සේනා මොකටද නුඹෙ ඔය උණුසුමවෙන කෙනකුට නොමදෙන් මං
නුඹ මංත්‍රි දේවි වේ නම් වෙස්සන්තර මම වෙන්නම්
සුන්දර නෑ එය එතරම් සොඳුරිය දැං සිතන තරම්....
රචනය - වසන්ත දුග්ගන්නාරාළ
සංගීතය - ඉරාජ්
ගායනය - දුශ්‍යන්ත් වීරමන්
ස්තූතියි පත්තරේ...................
Deleteසම්පූර්ණ ගීතයම අපිට කියලා දුන්නට... ඇත්තටම දුකා කියන්නේ හොද වචන මාලාවක් තියෙන පද රචකයෙක්........... ගීතය ලස්සනයි තමයි.........
රෝමියෝ ජුලියට් ලා, හේමන්ත දුෂ්මන්තිලා , සාලිය අශෝකමාලා, දස්කොන් ප්‍රමිල ලා තාම ඉන්නවා කියලා හිතනවද?
ReplyDelete
Delete//එහෙත් හැක මට තවත් කෙනෙකුට
ඩැහැගන්න බැරි වෙන්න රැකුමට.......................//
අමාරුමනම් ඉවාන්ට දුනනම හරි බොහොම හොඳට පරිස්සං කරලා දෙනවා.. බොක්කෙන්ම
@ ඉවාන්..............
Deleteඔන්න විදානේ නං පරිස්සම් කරන්නේ දෙන්නේ ඉවාන්ටලූ... භාර ගන්නවාද?????
@ විදානේ..............
Deleteයකෝ කියලා තියෙන්නෙම වෙනඑකෙක්ට අල්ලන්න දෙන්නැතුව රකිනවා කියලා... ඉතින් ඉවාන්ට දුන්නා කියන්නෙත් අනාථයිනේ.... මං කිව්වේ ඉවාන් අහිංසකා වුණත් සින්දුවේ අර්ථයම ඉවරයි නේ...
ඉවාන්ට දුන්නට කවියේ එන අර්ථෙට කිසිම හාණියක් නොවන බව දිව්රා ප්‍රකාෂ කල හැක...... හැක් හැක් හැක්...
Deleteඔන්න ඉවාන් විදානයා ඔබේ චරිතය සහමුලින් ම ඝාතනය කරා........... අපි නම් දැක්කේ නැහැ වගේ ඉන්න පුළුවන්. ඒත් අනික් අය දැක්කාම අනේ මන්දා ඉවාන් මචං....
Deleteආයෙ මක්කද හුළඟක් වත් වදින්ඩ දෙන් නෑ ඉවානයා. … ගෙදර ඉන්නවට වඩා පරෙස්සං. ඕ යේස්.
Delete@ ඉවාන්.................
Deleteමචං විදානයා විතරක් නෙමෙයි. මෙන්න පත්තරයත් ඒකට එකතු වෙලා... මොනව ද මේ කියන කතා ...................
කළුනිකද මොකක්ද එක හොයනවා වගේ අමාරුයි ඔහොම උන්ව අද කාලෙ හොයන එකත්.
ReplyDeleteපද ටික අපූරුයි තුෂාර,
කළුනික හොයන එක අම්මපා පහසුයි....... අපි වගේ සුපිරි කොල්ලෙක් ඉතින් වෙන කොහෙන්වත් හොයනවා බොරු තමයි නේද?
Deleteස්තූතියි අගය කිරීමට
මොකෑ බොලන්ලා දැන් වැඩිය ලියන්නැත්තෙ??
ReplyDeleteඅට දෙනෙක් ඉන්නවනේ වෙලාව මදි ඇති.. හැක්..
Deleteඒ වුණාට බලපල්ල තුෂාර ය යි අසංකයයි විතරනෙ ලියන්නෙ
Delete@ ප්‍රියා.........
Deleteමාර කේස් එක වුණේ......... පහුගිය ටිකේ ම මාර විදිහට බිසී වුණා... ඇත්තම කතාව නම් ජොබ් එක වෙනසක් කරා. ඉතින් සියල්ල වෙනස් වුණා. කණපිටු පෙරළුනා. දැන් ඉතින් ටිකක් හරි
මොකක් අටදෙනාම ජොබ වෙනස් කලාද?
Deleteඅට දෙනාටම මාර කේස්එකක්ද උනේ?
Deleteඅට දෙනාම බිසී උනාද?
අට දෙනාම ජොබ් එක වෙනස් කළාද?
අට දෙනාගෙම සියල්ල වෙනස් උනාද?
අට දෙනාගෙම කණපිට පෙරළුනාද?
අට දෙනාගෙම දැං ඉතිං ටිකක් හරිද?
@ ප්‍රියා.....
Deleteබලහංකෝ අහපු ප්‍රශ්ණයට උත්තරයක් දුන්නා ම අනික් උන් දෙන්නා මැරෙන්න හදනවානේ.... මොකද කියන්නේ උත්තර දෙන්න ද එපාද???
@ විදානේ.............
Delete@ ඉවාන්.............
දැන් අපි ඔය ප්‍රශ්ණ වලට උත්තර දෙන්න ම ඕනේද??????
අපි මේ ඇත්තට ම යි අහන්නේ හරිය????
මම නෑහැවුවට, උන් දෙන්නට තිබ්බ ප්‍රශ්ණෙ මටත් තිබ්බා.
Deleteඇයි බොලවු අට දෙනෙක් එන්න එකේ එකෙක් හරි ගේම ඇදන් යන්න එපැයි.
ලියන් ආපු බ්ලොග් පාළු වෙන්න දෙන්න එපා. (අපේ ඒවා වගේ :D )
දැන්නම් ඉතින් උත්තර දෙන්න ම වෙනවා...........
Deleteඔන්න එකෙක්වත් තරහා වෙන්න බෑ හරිය.........
විදානේගේ ප්‍රශ්ණ වලට පිළිතුරු
අට දෙනාටම මාර කේස්එකක්ද උනේ? ඔව්
අට දෙනාම බිසී උනාද? ඔව් ඇයි?
අට දෙනාම ජොබ් එක වෙනස් කළාද? ඔව් එහෙම වෙන්න බැරිද
අට දෙනාගෙම සියල්ල වෙනස් උනාද? ඇයි සැකද?
අට දෙනාගෙම කණපිට පෙරළුනාද? ඔව් ගේමද??
අට දෙනාගෙම දැං ඉතිං ටිකක් හරිද? ඇයි නෑ වගේද???
ප්‍රශ්ණ සියල්ලට ම පිළිතුරු සපයා ඇත. තවත් ප්‍රශ්ණ ඇත්නම් අසනු මැන.. අපි සැදී පැහැදී සිටිමු......................
/ලොවම හෙල්ලූ රාම නොවෙමිය
ReplyDeleteමනෝලෝකෙක කතාවෙන් විත්
වඳුරු සහයෙන් රැගෙන යන්නට....
එහෙත් හැක මට තවත් කෙනෙකුට
ඩැහැගන්න බැරි වෙන්න රැකුමට......................./
එච්චරයි වෙන්න ඕන...
වෙනස් ආරක කවියක්....
ජ ය වේ වා!!!
ස්තූතියි මචෝ.................... උපරිමෙන් ම ......
Deleteඇත්තට ම අපිට හැමදෙයක් ම කරන්න බැහැ තමයි. ඒත් අපිට පුළුවන් උපරිමයෙන් ම අපි බිරිදව, පෙම්වතියව රැකගන්නවා නෙවැ.... ඉතින් එහෙම කරද්දිත් නිකං අවුල් යන කතා කිව්වා ම මෙහෙම කවි ලියන්න වෙනවා විදානේ..... හා නැද්ද මං අහන්නේ ...............
එහෙත් හැක මට තවත් කෙනෙකුට
ReplyDeleteඩැහැගන්න බැරි වෙන්න රැකුමට......................./
කව්රු නොව්නත් මේ ටික පුළුවන් නම් හරිනේ
ලස්සන kaviyak
ස්තූතියි දිළිණි.................
Deleteඇත්තට ම කාන්තාවක් හැටියට ඔබ දරන මතය ගැන උපරිම ස්තූතියි ප්‍රකාශ කරනවා. ගැහැණියක් පිරිමියෙක්ගෙන් මූලිකව ම බලාපොරොත්තු වෙන දේවල් ගොඩක් ඇති. ඒත් පිරිමියෙක් විදිහට දෙන්න පුළුවන් මූලික ම දේවල් වල සීමාවක් තියෙනවා. පිරිමියෙක් මුලින් ම තමන්ගේ කාන්තාව රැක ගැනීම ගැන හිතනවා. ඊළගට ඇයගේ සුවපහසුව ගැන හිතනවා. ඒ වගේ ම අනාගත බලාපොරොත්තු ගැන හිතනවා. සාමාන්‍යයෙන් පිරිමියෙක් මෙහෙයවන්නේ කාන්තාවක් තමයි. ඒක කවුරු නෑ කිව්වත් එහෙම තමයි. ඒත් ඉතින් පිරිමියෙක් හැටියට අපි දෙන්න උත්සහ කරන දේට එහා දෙයක් ඇය බලාපොරොත්තු වුණාය කියලා අපිට කරන්න දෙයක් නැහැනේ...... අපි පුළුවන් දේ ඇය වෙනුවෙන් කරලා තියෙනවා.
අනේ මන්දා.......... මේවා කියවනවා වැඩි ද කියලත්... එකම දේත් ලියැවිලා ඇති. ගණන් ගන්න එපා.........................
දැන් කාලෙ රාවනාඅල නැ බලෙන් අරන් යන .ඉතින් රකින්නෙ කුමට.ඉන්න සිතල රාවනා ගවට යනව මිසක්.මොනව කිවුවත් වත පෙන්නන තරමට තමයි සිත නවතින්නෙ. (වත = වත්කම )
ReplyDeleteඇත්ත කතාව. බොහොමයක් ගැහැණු මුලින් ම බලන්නේ පිරිමියෙක්ගේ ගතිගුණවත්, හොද හිතවත් ගැන නෙමෙයි... සල්ලි, වාහන සහ වත්කම් විශේෂයෙන් ම රැකියාව. ඉතින් එහෙම සමාජයක ඔවුන්ට හම්බෙන්නෙත් ආත්මාර්ථකාමී ඇය ගැන හිතන්න වෙලාවක් නැති. ඇය ගැන හොයන්න අවශ්‍යතාවයක් නැති පිරිමින් තමයි. ඒත් ඇත්ත තේරෙන්න ගත්තාම වෙන්න ඕන දේ වෙලා ඉවරයි. අන්තිමට සල්ලි වත්කම් තියෙයි මිනිහෙක් හෝ ආදරයක් නැහැ..... අද වෙනකොට උසාවි වල තියෙන නඩත්තු දික්කසාද නඩුවල වැඩිවීම බලන්න. ඒවා කාගේ නඩුද කියලා බලන්න. ඇත්තට ම දමිත් මේ දේවල් වලට වගකියන්න ඕන තැන් කීපයක් ම තියෙනවා. ඒත් අපේ මිනිස්සු මේවා නොදන්න, නොදැක්ක ගානට ඔහේ උඩබලාගෙන ජීවත් වෙනවා......................
Deleteවතට වත
Deleteඅතට තිත.… !!
හ්ම්................. හ්ම්........................
Deleteමිත්‍රයා....ෙකාෙහාමද අපි අෙප් අය යැයි හිතාෙගන ඉන්න අය රැක ගන්ෙන.....ඒ් ෙබාරු වලට වැටුෙනාත් හැමදාම හිතින් දුක් විදින්න ෙව්වි ජීවත්ව ඉන්නතුරු
ReplyDeleteවැව්.................
Deleteටිකක් හිත අවුලෙන් වගේ කතාව කියලා තියෙන්නේ... හ්ම්........ අපි කතා කරමු මේ ගැන...
මං ඔන්න නෝනටත් ලින්ක් එක යැව්වා.මේක කියවන කොට ඒක මං එයාට කිකයනවා කියලමයි හිතෙන්නෙ................
ReplyDeleteඇත්ත ම කතාව කියනවානම් මල්,
Deleteමමත් මේක ලියුවේ මගේ නෝනාට.... ඇත්තට ම හැම නෝනා කෙනෙක් ම එතකොට එකවගේමද?????
නෑ .. ඉද හිට ඩයන වගේ ඩයලුත් ඉන්නවා බං :D
Deleteඩයනා කිව්වේ ඉවාන්ගේ ඩයනාද?????
Deleteරජෙක් නොවුණත් රජෙක්ට වඩා වැඩි බලයක්
ReplyDeleteසිදුහත් නොවුණත් සිදුහත්ට වඩා වැඩි අධිශ්ථනයක්
රාමා නොවුණත් රාමාට වඩා වැඩි ශක්තියක්
පෙම්වතෙක්ට තියෙන්න ඕනේ තමයි.
මනෝජ්................
Deleteමුලින් ම ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට..... ඒ වගේ ම ඔබ විසින් අදහසත් වැදගත්. මං හිතනවා අත්දැකීමෙන් ම කියපු දෙයක් වෙන්න ඇති කියලා...............................
රාධා ක්‍රිෂ්ණා රාමා සීතා කිසි ලෙසකින් හෝ නොවෙමු අපි
ReplyDeleteසාලිය මාලා ගාමිණී චීත්රා කිසිලෙසකින් හෝ නොවෙමු අපි
අප පෙම හමුවේ ඔවුන් ළදරුවෝ ආදරයේ රන්කිරි කට ගෑ
.
පියවි ලොවේදී ඇතිවෙනතුරු අපි සිනාසෙමු
සිහින ලොවේදී රෑ තුන් යාම අපි සිනාසෙමු
ගතින් නොබදුනත් දිවිය පුරා අපි සිනා සෙමු ....සිනාසෙමු
රාධා ක්‍රිෂ්ණා රාමා සීතා කිසි ලෙසකින් හෝ නොවෙමු අපි
.
අරුනලු සිඹ සිඹ සුර්යකාන්ත මල සිනාසෙතේ
සඳකැන් සිඹ සිඹ කොඳමල් සඳ හා සිනාසෙතේ
හිරු සඳු කුමටද අප හද මල් නීති සිනාසෙතේ ....සිනා සෙතේ
.
රාධා ක්‍රිෂ්ණා රාමා සීතා කිසි ලෙසකින් හෝ නොවෙමු අපි
සාලිය මාලා ගාමිණී චීත්රා කිසිලෙසකින් හෝ නොවෙමු අපි
අප පෙම හමුවේ ඔවුන් ළදරුවෝ ආදරයේ රන්කිරි කට ගෑ
.
රාධා ක්‍රිෂ්ණා රාමා සීතා කිසි ලෙසකින් හෝ නොවෙමු අපි
සාලිය මාලා ගාමිණී චීත්රා කිසිලෙසකින් හෝ නොවෙමු අපි
.
ගායනය :- අමරා රණතුංග
ආදර තුලදී කිසිවිටෙකත් අපි වෙනත් අයගේ ප්‍රතිරූපයන් අනුකරණය හෝ අනුගමනය නොකල යුතුයි. එමෙන්ම වෙනත් අයගේ ආදර කතාවලට අපේ ආදරය ආදේශ කොට හෝ සමාන කොට අපහාස නොකල යුතුයි. මොකද.. මේ ලෝකෙ හොඳම ආදර කතාව තමන්ගෙ ආදර කතාවයි. ඒකයි අර කියන ආදරයේ සංකේත බඳු ආදරවන්තයින් ළදරුවෝ වගේ පේන්නෙ.
ගී පවුරේ සමාවෙන්න. පහුගිය ටිකේම බ්ලොග් වලින් හුඟක් ඈත හිටියෙ. ඒ නිසාම කමෙන්ට් කරන්න ගොඩක් පරක්කු උනා.
පද රචනය.....චන්ද්‍රසේන රංගේ
Deleteඒක මතක් කරපු එකනම් ලොකු දෙයක් අරූ අයියේ. ඇත්තමයි පදරචනය කාගෙද කියල හොයාගන්න බැරුව හිටියෙ.
Delete@ මනෝෂ්..............
Deleteස්තූතියි ගීතය එකතු කළාට. ඒ වගේ ම අදහස් දැක්වීමට.. පසුගිය දවස් ටිකේ අපිත් ටිකක් බිසී වුණා. ඒ නිසා ඇත්තට ම බ්ලොග් පැත්තට එන්න බැරිවුණා. ඉතින් කට්ටියගෙන් ඒකට මාර කේස්.........
ඉතින් මනෝෂ්. අපේ අර වැඩෙත් දැන් ඉතින් ටිකක් කල් යයි. ටිකක් නෙමෙයි. සමහර විට ගොඩක්.. ඒතරම් වෙනසක් වුණා පහුගිය ටිකේ....
@ අරූ..................
ස්තූතියි ගීතයට අනුපූරකයක් එකතු කරාට.... ඒක ගීතයේ විතරක් නෙමෙයි අරූ කවියෙත් අර්ථයට එකතු කිරීමක් හැටියටයි අපි දකින්නේ...........
ඒකනෙ ගී පවුරේ.. බලමුකො අපි ඉතින් වෙලාව ඉඩ පහසුව තියෙන විදියකට එහෙනම්.
Deleteඔව් මනෝෂ්........... ඉඩ ලද වෙලාවක හමුවෙමු..................
Deleteඅමරණීය ආදර කතා ඉතිහාසයේ කොයිතරම් නම් තියෙනවද .... අපූරු පදවැල් ටිකක් ... ලස්සනයි..
ReplyDeleteස්තූතියි තුශානි.................
Deleteඔබේ අදහස් අපිව දිරිගන්වනවා....... බොහොම ස්තූතියි.