tag:blogger.com,1999:blog-4045550716397360221.post7170056124571473819..comments2023-07-21T20:26:34.060+05:30Comments on කුරුටු ගෑ ගී පවුර: නොවෙමි රාමා නොවෙමි සිදුහත්.....................Anonymoushttp://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comBlogger70125tag:blogger.com,1999:blog-4045550716397360221.post-73829913926128389032014-07-25T08:55:42.190+05:302014-07-25T08:55:42.190+05:30ඔව් මනෝෂ්........... ඉඩ ලද වෙලාවක හමුවෙමු............ඔව් මනෝෂ්........... ඉඩ ලද වෙලාවක හමුවෙමු..................Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-18409709057142793012014-07-25T08:55:00.007+05:302014-07-25T08:55:00.007+05:30ස්තූතියි තුශානි.................
ඔබේ අදහස් අපිව ද...ස්තූතියි තුශානි.................

ඔබේ අදහස් අපිව දිරිගන්වනවා....... බොහොම ස්තූතියි.Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-39236445510412788322014-07-24T21:28:15.995+05:302014-07-24T21:28:15.995+05:30අමරණීය ආදර කතා ඉතිහාසයේ කොයිතරම් නම් තියෙනවද .... ...අමරණීය ආදර කතා ඉතිහාසයේ කොයිතරම් නම් තියෙනවද .... අපූරු පදවැල් ටිකක් ... ලස්සනයි.. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-59428421910600410172014-07-24T11:17:38.164+05:302014-07-24T11:17:38.164+05:30ඒකනෙ ගී පවුරේ.. බලමුකො අපි ඉතින් වෙලාව ඉඩ පහසුව ති...ඒකනෙ ගී පවුරේ.. බලමුකො අපි ඉතින් වෙලාව ඉඩ පහසුව තියෙන විදියකට එහෙනම්.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-51953269306142219902014-07-24T10:01:51.693+05:302014-07-24T10:01:51.693+05:30@ මනෝෂ්..............
ස්තූතියි ගීතය එකතු කළාට. ඒ ...@ මනෝෂ්..............

ස්තූතියි ගීතය එකතු කළාට. ඒ වගේ ම අදහස් දැක්වීමට.. පසුගිය දවස් ටිකේ අපිත් ටිකක් බිසී වුණා. ඒ නිසා ඇත්තට ම බ්ලොග් පැත්තට එන්න බැරිවුණා. ඉතින් කට්ටියගෙන් ඒකට මාර කේස්.........

ඉතින් මනෝෂ්. අපේ අර වැඩෙත් දැන් ඉතින් ටිකක් කල් යයි. ටිකක් නෙමෙයි. සමහර විට ගොඩක්.. ඒතරම් වෙනසක් වුණා පහුගිය ටිකේ....

@ අරූ..................

ස්තූතියි ගීතයට අනුපූරකයක් එකතු කරාට.... ඒක ගීතයේ විතරක් නෙමෙයි අරූ කවියෙත් අර්ථයට එකතු කිරීමක් හැටියටයි අපි දකින්නේ........... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-34074167948115414212014-07-24T09:57:53.988+05:302014-07-24T09:57:53.988+05:30දැන්නම් ඉතින් උත්තර දෙන්න ම වෙනවා...........
ඔන්න...දැන්නම් ඉතින් උත්තර දෙන්න ම වෙනවා...........

ඔන්න එකෙක්වත් තරහා වෙන්න බෑ හරිය.........

විදානේගේ ප්‍රශ්ණ වලට පිළිතුරු
අට දෙනාටම මාර කේස්එකක්ද උනේ? ඔව්
අට දෙනාම බිසී උනාද? ඔව් ඇයි?
අට දෙනාම ජොබ් එක වෙනස් කළාද? ඔව් එහෙම වෙන්න බැරිද
අට දෙනාගෙම සියල්ල වෙනස් උනාද? ඇයි සැකද?
අට දෙනාගෙම කණපිට පෙරළුනාද? ඔව් ගේමද??
අට දෙනාගෙම දැං ඉතිං ටිකක් හරිද? ඇයි නෑ වගේද???

ප්‍රශ්ණ සියල්ලට ම පිළිතුරු සපයා ඇත. තවත් ප්‍රශ්ණ ඇත්නම් අසනු මැන.. අපි සැදී පැහැදී සිටිමු......................Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-73595911442913072912014-07-24T07:49:58.354+05:302014-07-24T07:49:58.354+05:30ඒක මතක් කරපු එකනම් ලොකු දෙයක් අරූ අයියේ. ඇත්තමයි ප...ඒක මතක් කරපු එකනම් ලොකු දෙයක් අරූ අයියේ. ඇත්තමයි පදරචනය කාගෙද කියල හොයාගන්න බැරුව හිටියෙ.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-50645135720968723432014-07-24T01:30:25.314+05:302014-07-24T01:30:25.314+05:30පද රචනය.....චන්ද්‍රසේන රංගේපද රචනය.....චන්ද්‍රසේන රංගේAru-ගේ අඩවියhttps://www.blogger.com/profile/16137254411279088580noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-68774463747999022162014-07-24T00:07:20.491+05:302014-07-24T00:07:20.491+05:30රාධා ක්‍රිෂ්ණා රාමා සීතා කිසි ලෙසකින් හෝ නොවෙමු අප...රාධා ක්‍රිෂ්ණා රාමා සීතා කිසි ලෙසකින් හෝ නොවෙමු අපි
සාලිය මාලා ගාමිණී චීත්රා කිසිලෙසකින් හෝ නොවෙමු අපි
අප පෙම හමුවේ ඔවුන් ළදරුවෝ ආදරයේ රන්කිරි කට ගෑ

පියවි ලොවේදී ඇතිවෙනතුරු අපි සිනාසෙමු
සිහින ලොවේදී රෑ තුන් යාම අපි සිනාසෙමු
ගතින් නොබදුනත් දිවිය පුරා අපි සිනා සෙමු ....සිනාසෙමු
රාධා ක්‍රිෂ්ණා රාමා සීතා කිසි ලෙසකින් හෝ නොවෙමු අපි

අරුනලු සිඹ සිඹ සුර්යකාන්ත මල සිනාසෙතේ
සඳකැන් සිඹ සිඹ කොඳමල් සඳ හා සිනාසෙතේ
හිරු සඳු කුමටද අප හද මල් නීති සිනාසෙතේ ....සිනා සෙතේ

රාධා ක්‍රිෂ්ණා රාමා සීතා කිසි ලෙසකින් හෝ නොවෙමු අපි
සාලිය මාලා ගාමිණී චීත්රා කිසිලෙසකින් හෝ නොවෙමු අපි
අප පෙම හමුවේ ඔවුන් ළදරුවෝ ආදරයේ රන්කිරි කට ගෑ

රාධා ක්‍රිෂ්ණා රාමා සීතා කිසි ලෙසකින් හෝ නොවෙමු අපි
සාලිය මාලා ගාමිණී චීත්රා කිසිලෙසකින් හෝ නොවෙමු අපි

ගායනය :- අමරා රණතුංග

ආදර තුලදී කිසිවිටෙකත් අපි වෙනත් අයගේ ප්රතිරූපයන් අනුකරණය හෝ අනුගමනය නොකල යුතුයි. එමෙන්ම වෙනත් අයගේ ආදර කතාවලට අපේ ආදරය ආදේශ කොට හෝ සමාන කොට අපහාස නොකල යුතුයි. මොකද.. මේ ලෝකෙ හොඳම ආදර කතාව තමන්ගෙ ආදර කතාවයි. ඒකයි අර කියන ආදරයේ සංකේත බඳු ආදරවන්තයින් ළදරුවෝ වගේ පේන්නෙ.

ගී පවුරේ සමාවෙන්න. පහුගිය ටිකේම බ්ලොග් වලින් හුඟක් ඈත හිටියෙ. ඒ නිසාම කමෙන්ට් කරන්න ගොඩක් පරක්කු උනා.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-20399149671998996722014-07-23T17:54:20.001+05:302014-07-23T17:54:20.001+05:30මම නෑහැවුවට, උන් දෙන්නට තිබ්බ ප්‍රශ්ණෙ මටත් තිබ්බා...මම නෑහැවුවට, උන් දෙන්නට තිබ්බ ප්‍රශ්ණෙ මටත් තිබ්බා.

ඇයි බොලවු අට දෙනෙක් එන්න එකේ එකෙක් හරි ගේම ඇදන් යන්න එපැයි.

ලියන් ආපු බ්ලොග් පාළු වෙන්න දෙන්න එපා. (අපේ ඒවා වගේ :D )චතුරංග ප්‍රියශාද් (ප්‍රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-87285187721575299192014-07-23T15:58:24.746+05:302014-07-23T15:58:24.746+05:30කියලා වැඩක් නෑ... ගස්වලින් කඩනවා කියලැයෑ.............කියලා වැඩක් නෑ... ගස්වලින් කඩනවා කියලැයෑ..............Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-60472931336444174422014-07-23T15:57:12.213+05:302014-07-23T15:57:12.213+05:30හ්ම්................. හ්ම්...........................හ්ම්................. හ්ම්........................Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-72815784003073041432014-07-23T15:56:46.822+05:302014-07-23T15:56:46.822+05:30ඩයනා කිව්වේ ඉවාන්ගේ ඩයනාද?????ඩයනා කිව්වේ ඉවාන්ගේ ඩයනාද?????Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-48979873560263741332014-07-23T15:05:31.038+05:302014-07-23T15:05:31.038+05:30ස්තූතියි පත්තරේ...................
සම්පූර්ණ ගීතය...ස්තූතියි පත්තරේ...................

සම්පූර්ණ ගීතයම අපිට කියලා දුන්නට... ඇත්තටම දුකා කියන්නේ හොද වචන මාලාවක් තියෙන පද රචකයෙක්........... ගීතය ලස්සනයි තමයි.........Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-63013198388809102272014-07-23T15:01:39.943+05:302014-07-23T15:01:39.943+05:30@ ඉවාන්.................
මචං විදානයා විතරක් නෙමෙය...@ ඉවාන්.................

මචං විදානයා විතරක් නෙමෙයි. මෙන්න පත්තරයත් ඒකට එකතු වෙලා... මොනව ද මේ කියන කතා ...................Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-32938053860574000332014-07-23T15:00:04.583+05:302014-07-23T15:00:04.583+05:30මනෝජ්................
මුලින් ම ස්තූතියි ඔබේ අදහස්...මනෝජ්................

මුලින් ම ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට..... ඒ වගේ ම ඔබ විසින් අදහසත් වැදගත්. මං හිතනවා අත්දැකීමෙන් ම කියපු දෙයක් වෙන්න ඇති කියලා...............................Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-13742086648888150732014-07-23T14:23:42.169+05:302014-07-23T14:23:42.169+05:30රජෙක් නොවුණත් රජෙක්ට වඩා වැඩි බලයක්
සිදුහත් නොවුණ...රජෙක් නොවුණත් රජෙක්ට වඩා වැඩි බලයක්
සිදුහත් නොවුණත් සිදුහත්ට වඩා වැඩි අධිශ්ථනයක්
රාමා නොවුණත් රාමාට වඩා වැඩි ශක්තියක්
පෙම්වතෙක්ට තියෙන්න ඕනේ තමයි.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-68184357916540992672014-07-23T03:20:01.492+05:302014-07-23T03:20:01.492+05:30:) :)

Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-83313259399218052802014-07-23T02:10:53.221+05:302014-07-23T02:10:53.221+05:30නෑ .. ඉද හිට ඩයන වගේ ඩයලුත් ඉන්නවා බං :Dනෑ .. ඉද හිට ඩයන වගේ ඩයලුත් ඉන්නවා බං :Dපත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-23492049322681055302014-07-23T02:09:03.914+05:302014-07-23T02:09:03.914+05:30වතට වත
අතට තිත.… !! වතට වත

අතට තිත.… !! පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-81113590839177469152014-07-23T02:07:30.230+05:302014-07-23T02:07:30.230+05:30ආයෙ මක්කද හුළඟක් වත් වදින්ඩ දෙන් නෑ ඉවානයා. … ගෙදර...ආයෙ මක්කද හුළඟක් වත් වදින්ඩ දෙන් නෑ ඉවානයා. … ගෙදර ඉන්නවට වඩා පරෙස්සං. ඕ යේස්.පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-35825642452380468692014-07-23T02:05:46.773+05:302014-07-23T02:05:46.773+05:30පානා සෙනෙහස, ඇල්මෙන් ඉඹගෙන...
ඉන්න නුඹට බැරි නම්.....පානා සෙනෙහස, ඇල්මෙන් ඉඹගෙන...
ඉන්න නුඹට බැරි නම්....
කීවා නාහන, සිත වාවාගෙන...
අඳුරෙම මම ඉන්නම්....

විෂ ඝෝර සර්ප විමනේබිය නැද්ද බොහොම ළඳුනේ
තනි කමෙන් නිදන නුඹගේකටු ඇනෙයි ද සිරි යහනේ

සත් පියුමන් මත නුඹ අඩ සඳකි
ගැස්සෙන නුඹෙ ළැම මට මල් දමකී
සත් පිරිවර මැද කුමට වඩින්නේ
ගැස්සෙන මයෙ ළැම මොටද බලන්නේ

නානාවිද දුනු හී මානාගෙනනුඹට මසිත පිදුවත්
සේනා මොකටද නුඹෙ ඔය උණුසුමවෙන කෙනකුට නොමදෙන් මං
නුඹ මංත්‍රි දේවි වේ නම් වෙස්සන්තර මම වෙන්නම්
සුන්දර නෑ එය එතරම් සොඳුරිය දැං සිතන තරම්....

රචනය - වසන්ත දුග්ගන්නාරාළ
සංගීතය - ඉරාජ්
ගායනය - දුශ්යන්ත් වීරමන්පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-42700583033746715302014-07-23T01:55:00.873+05:302014-07-23T01:55:00.873+05:30රෙන්ට් අ කාර් එහෙකින් කාරෙකක් ගත්ත කියහං .… ටැප් ව...රෙන්ට් අ කාර් එහෙකින් කාරෙකක් ගත්ත කියහං .… ටැප් වතුරෙං දුවන්ඩැයි ??? පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-59213839322848726722014-07-22T20:18:22.922+05:302014-07-22T20:18:22.922+05:30ඇත්ත ම කතාව කියනවානම් මල්,
මමත් මේක ලියුවේ මගේ නෝ...ඇත්ත ම කතාව කියනවානම් මල්,

මමත් මේක ලියුවේ මගේ නෝනාට.... ඇත්තට ම හැම නෝනා කෙනෙක් ම එතකොට එකවගේමද????? Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-79221627018309910052014-07-22T20:17:25.168+05:302014-07-22T20:17:25.168+05:30වැව්.................
ටිකක් හිත අවුලෙන් වගේ කතාව...වැව්.................

ටිකක් හිත අවුලෙන් වගේ කතාව කියලා තියෙන්නේ... හ්ම්........ අපි කතා කරමු මේ ගැන...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.com