Saturday, May 9, 2015

උදව්වට අාවට සල්මන් මල්ලි - උසාවියටවත් ගියේ නෑනේ නාමල් මල්ලි



ඔයා බයවෙන්නෙපා නංගී
වැහුවට සල්මන් හැංගි හැංගී
ඔයාට මුකුත් වෙන්නෑ නංගී
මේවා හෙණ ගහන වැඩ නේද ජැකලින් නංගී

''සල්මන් මේවා දන්නෑ
අයියේ සල්මන් වැරදි නෑ
ඡන්දෙ කියලත් දන්නෑ
චිත්‍රපටියක් නෙමෙයි කිව්වනම් කීයටවත් ඒන්නෑ

නියමෙට ම රග පෑවා
මගේ කඩෙනුත් අාප්ප කෑවා
බිත්තර අාප්ප පා කීවා
ඒත් අාප්ප පරහට හිටීදෝ කියලා හිත කීවා"

හැමදේටම සල්ලි
සල්ලි දෙයියන්ගේ මල්ලි
උදව්වට අාවට සල්මන් මල්ලි
උසාවියටවත් ගියේ නෑනේ නාමල් මල්ලි

ඔහොම තමා ජැකලින් නංගී
ඔයා නාඩා ඉන්න නංගී
පිකට් ගොඩාරියක් කරලා නංගී

ජනාධිපති සමාවක්වත් අරං දෙන්නම් නංගී .............


කුගෑගීප

26 comments:

  1. නාඬන්න ජැකලින් නංගී
    අපිට ලොකු නෑ හිරගෙයි කම්බී
    ඔය උසාවි තීන්දු ජංගී
    බලු කරල පුරුදුයි හැංගී

    ReplyDelete
    Replies
    1. මෙහෙමත් පළි ගන්නවද
      ෆොන්සේකා හැර කවුරුත් දැම්මද
      ඒත් දැන් ඉතුරු කලේ කාවද
      උදව්වට අැවිත් ගිය අර සලමනයාවත් දාලලු නේද????

      Delete
  2. මෙන්න ලංකාවට විරුද්ධව ඉන්දියව ඇතුලෙත් පලිගැනීම් වෙනවෝ

    ReplyDelete
    Replies
    1. මේකද යහපාලනය?????? මේකද දිනසීයේ ප්‍රතිපලය????

      Delete
  3. කුරුට්ටා , සල්මන් මෙහෙ ආවම හිංදියෙන් පවත්වපු කතාව ගැන මම දාපු එකක් හැම තැනම ශෙයා උනා බුකියෙ. ඒ කාලේ මම බ්ලොග් ලියන්නෙ නෑ.. ඒක දාන්නම් ...
    ආප්කේ හාමුදුරු හේ, අම්මාහේ, තාත්තහේ, අක්කාහේ,නන්ගාහේ,අය්යාහේ, මල්ලීහේ, මුජේ මෙරා සිරිලන්කාහේ ආගයා සමගින් ජැකොලින් ප්‍රනෑන්ඩස් කෝ...තුනේ මයිත්රීපාලහේ මහින්ද ජනාධිපතීකෝ ද්‍රෝහී කරුන්ගා, රනිල් චන්ද්‍රිකා සමන්ගයා සන්ධාන් කරුන්ගා... මහින්ද රාජපක්ෂ ජනාධිපති නාම්කා ලෝකප්‍රසිධ්ධාහේ... සිරිලංකා භූමීකෝ මහා රාජ් හේ... බොහොත් සංවේදී හේ.. තුම්කෝ එතුමන්කා ආරක්ෂා කරුන්ගා... විජාතිකෝ බලවේගා ධූරිභූත් කරුන්ගාහේ... සෝ 8 වෙනිදාහේ තුම්හූ මහින්ද රාජපක්ෂ නාමකා බුලත්කොළ චෝටනා කතිර කරුන්ගා තීන් වතාහේ සිරිලන්කාකී ජනාධිපතී කර්ථාහූ. මහින්දාකී ජායකී නියතහේ... සුභ අනාගත්හේ...

    ReplyDelete
    Replies
    1. අම්මට සිරි........... සාජ්ජා දන්න හින්දි..... ඔය කතාව පට්ටෙට ම ලියලා තියෙන්නේ... ඒත් බලන්න වුණ දෙයක්...... මෙහෙමත් රාජපක්ෂවරුන්ගෙන් පළිගන්නවාද??? (ඒතකොට ඒයා සල්මන් ඛාන්ද සල්මන් රාජපක්ෂද???)

      Delete
    2. අඩේ සජ්ජද ඒක ලිව්වෙ. ඒකට පට්ටම ලයික් (Y)

      Delete
    3. ඔය ඉන්නේ පට්ට නිර්මාණකරුවෝ... සාජ්ජා ඔය උර්දු භාෂාව ඉගෙන ගෙන තියෙන්නේ පොඩි කාලේ..... (උර්දු නෙමෙයි ද දන්නෑ....)

      Delete
    4. හහා... මනා.. ඕක ලිව්වෙ මම දර්ශන කරුණාතිලක අයියගෙ බුකි පිටුවෙ මුලින්ම. ඊට පස්සෙ ඒකෙ පොඩි ලල් එකක් තිබ්බ නිසා මගේ වෝල් එකෙත් දැම්ම. ඊට පස්සෙ හැම තැනින්ම එක එක රූපත් එක්ක ඔය ශෙයා උනා ඒ දවස් වල.
      කුරුටු, උර්දු කියන්නෙ පකිස්තානෙ රාජ්‍ය භාෂාව. මේක හින්දි වගේ නේද? විශ්වාස කරහන්, මට හින්දි කිසි දෙයක් බෑ.. ආතල් එකට ලිව්වෙ එහෙන් මෙහෙන් අහුලාගෙන. "බල්ලාකෝ බුරානා, කන්දා නහී පාතාහේ" කිව්වලු. :D

      Delete
    5. ඒ කියන්නේ බල්ලෝ බිරුවට කන්දක් පාත් වෙන්නෑ කියලානේ..... ඒකනේ මං කිව්වේ උර්දු කියලා..... (මටත් උරුදු බැහැ මචං....)

      Delete
  4. එළකිරි කිව්වා ඈ....

    ReplyDelete
    Replies
    1. තැන්කූ කිව්වා හාද................

      Delete
  5. මෙයා රෑට නිදාගන්නේ නිකම්මලූ... අනේ....!

    ReplyDelete
    Replies
    1. කවුද සල්මන්ද??? ජැකලින්ද???

      Delete
  6. මොනවා කරන්නද කුරුටු මල්ලි
    විසිට් එකට අපිත් යමුද ගල් පල්ලී
    නියමයි !
    'සිංහල බ්ලොග්ගල"

    ReplyDelete
    Replies
    1. මොනවා කරන්නද ලලිත් මහරජෙක් හොයාගෙන ලංකාවට අාපු ලිංමැඩි (ඔබේ වචනයෙන්ම) සල්මන්වත් හිරේට දැම්ම යකාගේ යහපාලනයක් මේක.....

      Delete
  7. සුපිරි. මම මේක කියෙව්වෙ අර අපේ ගප්පියා සිංදු කියන ඉට්ටයිල් එකට :D.

    මේ කවි සෙට් එක කියවල සල්මන් ජැකලින් එක්ක මෙහෙම කිව්වලු.

    ආයෙනම් මුන් පස්සෙ එන්නෑ ජැකලින් නං..ගි
    නාමල් ල සෙට් වෙන්නෙ අතට තිබ්බොත් වා..සි
    හත්මුතු පරම්පරාවම උන්ගෙ මට නම් නෝ...ටි
    ජනපති සමා මටනං එපා ගැන්නත් හිරගෙදර කම්..බි

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මනා..........................

      දැන් මේකයි කේස් ඒක.... අාණ්ඩුව මාරු වුණා විතරයි අනිත් පැත්තේ සෙට් ඒකම අැතුළෙනේ.... ඒ අතරිනුත් අන්තිම වෙලාවේ කඩේ ගිය උන්ට ප්‍රමුඛස්ථානය... ඒකට ම ගැලපෙන්න ඉන්දියාවේ පරණ කේස් ඒකකට සල්මන්ට අවුරුදු 5 ක හිර දඩුවමක් ලැබුණා... මේකත් හරියට යහපාලනයෙන් මහින්ද පාර්ශවයට දුන්නු ගේමක් වගේ තමා ඔවුන්ට පේන්නේ..... මොකද දැන් හිරේ යන හැම ඒකාම ඒයාලාගේ නෑ කම් වලට ගාව ගන්නවානේ... ඉතින් මහින්දගෙන් අැහුවොත් සල්මන්ව හිරකරපු ඒක හරිද කියලා.... අනිවා කියනවා මේකද යහපාලනය කියලා......

      Delete
  8. ඔන්න බලපන් අපේ කලගුණ දන්න මහින්ද මාමා සල්මන් බයියා බලන්න බෝම්බයේ හිර ගෙදර යන්නේ නැතිද කියලා.

    ReplyDelete
    Replies
    1. අනිවා.................

      ගිහින් ඒලියට ඒන ගමන් මාධ්‍ය වලටත් පොර ටෝක් ටිකක් දිලා කියයි මේ විදිහට පළිගන්න කාලයක් මං දැකලාම නැහැ කියලා....

      Delete
  9. එළෝ එළෝ පළිගන්නවා.ඔන්න යහ පාලනේ.

    ReplyDelete
    Replies
    1. ඔව් හැලප(අ)යියේ.....

      මේක යකාගේ යහපාලනයක්... අර අහිංසක මිනිහාටවත් රගපාගෙන ඉන්න නැති හැටි......

      Delete
  10. ඩොට්ටර් කුරුට්ටෝ: ඩිප්ලෝමා තුනක් තියෙන එක්කාට ඉන්ග්‍රීසියෙන් කියන්නේ,

    1.Diplomat
    2.Diplomut or
    3.Diplocunt කියාද?

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...