Monday, May 25, 2015

දයාසිරි රනිල්ට කියන සින්දුව - ඔයා දිහයි බලං හිටියේ අැස් පිය නොහෙලා මෙතෙක් වෙලා........



දයාසිරි -  ඔයා දිහායි බලන් හිටියේ 
              අැස් පිය නොහෙලා මෙතෙක් වෙලා  (දැන් ඉතින් මාව පේන්නෑ)
              ළගින් හිටියේ නැති ටික කාලෙට 
              ඔයා හුගාක් වෙනස් වෙලා ..............  (දැන් ලොකු මිනිහෙක්නේ)
                 

රනිල් -  අපේ හීන වලින් ඔයා 

            ගියා කියා ඉවත් වෙලා (අපේ පක්ෂයට කෙලලා ගියාම)
            සුසුම් හොරෙන් ළගින් තියාගෙන 
            හිටියේ මං තිගැස්සිලා (ඉවරයක් ම වෙයිද කියලා තිගැස්සුනා)
            ඔයත් ටිකක් වෙනස් වෙලා......... (ඔයා ටිකක් මහත් වෙලා)


රනිල් - තනිවුණ කුසුමෙක තනිකකම මැකුවෙත් 

            ඔබ විතරක් හින්දා (යන්තම් හරි කෑ ගහන්න හිටියේ ඔයා විතරයි)
            දවසෙම හිනැහුණු හිත හැම රෑකම 
            තනියම ඉකිබින්දා (රටට පේන්න හිනාවෙලා හිටියට රෑට අැඩුනා)


දයාසිරි - අකලට කදුලින් නා කපනා වැහි 
              වැස්සුවේ මං හින්දා (හිතවේවත් නැති වෙලාවක කෙලවලා ගියේ මං හින්දා)
              ගෙන යන්නම් කැන්දා


රනිල් -   අපි වෙනුවන් අපි තනියම 
              හිටි හැටි අපිවත් දන්නෑ (විපක්ෂයට වෙලා අපි ටික දෙනා හිටපු කාලේ)
              ලොවට හොරෙන් කළ කී 
              දේවල් කවුරුත් දන්නෑ (ඒවත් ඉතින් අපි අතර නොවුණා නෙමෙයිනේ)

දයාසිරි - මගේ ලොවට ඔබ හැර 
              වෙන සැලසුම් මට කිසිවක් නෑ (ඊළග පාර නොමිනේෂන් දෙන්නකෝ)
              අායෙත් අපි තනිවෙන්නෑ........ (අම්මපා අායෙත් දාලා යන්නෑ.......)

දයාසිරි - ඔයා දිහායි බලන් හිටියේ 
              අැස් පිය නොහෙලා මෙතෙක් වෙලා.......................



කසුප් අනුරාධ




ගීතය මෙතැනින් බලන්න.

32 comments:

  1. ගීතයක් මේ වගෙ දේශපාලන අර්ථ අරන් රස විදින්න පුළුවන් නම් ඒක අපූරු දෙයක් .නිර්මාණාත්මකයි. අගෙයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ම.ම

      අැත්තට ම මේ සින්දුව අහපු පළවෙනි දවස්වල තමයි ඡන්දය ඉවර වුනේ... මට මේ සින්දුව අහලා හිනාව නවත්තගන්න බැරිවුණා..... මේකේ සම්පූර්ණ අදහස නියමෙට ගැලපෙනවා මේ දේශපාලනික තත්වයට.... විහිලුවට දාපු දෙයක් විතරයි..... කාටවත් අපහාසයක් කරන්න හිතුවේ නැහැ..... ඒ විදිහට ම රස වින්දාට ස්තූතියි

      Delete
  2. සාමාන්‍ය දෙයක් අමුතු ආකාරයකින් රසකවා පෙන්වන්න ඔබේ කණ්ඩායම දක්වන හැකියාව නිරන්තරවම අගයකරන්නෙක් විදිහට සුබපතන්නේ ඉතාම දයාබරවයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගුණසිංහ මහත්තයා............... මේ වචන අපිට ශක්තියක්

      Delete
  3. Replies
    1. ස්තූතියි මනා................

      Delete
  4. හැක්.. යකෝ ඒක පට්ට

    ReplyDelete
    Replies
    1. ඔව් දිනේෂ්............... මේක අහපු පළවෙනි වතාවේ මට අැහුනෙම මේ දෙන්නා සින්දුව කියනවා වගේ..... ඒ රූප දෙකත් ඒක්ක මේක අහද්දි පට්ටම පට්ට........

      Delete
  5. කවුද රනිල් කියන්නේ අර "පකයා" ද????

    ඩී ඩී ඩී

    මොකෝ මේ අකුරු ලොකු වෙලා වැනෙන්නේ..

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. ඔව් වාසුගේ -කයා................

      Delete
    2. උඹට වැනෙනවා වගේ පේනවානම් දෙහි ටිකක් ඒහෙම යටිපතුල් වල උලලා බලපං. ඒ ගතිය හරියයි

      Delete
    3. මලදානයෝ තෝ ලියන්නෙ නැද්ද?

      Delete
  6. ගියපාර පෝස්ට් එක අතුරුදහන් වෙලානෙ බංස්ලා...

    ReplyDelete
    Replies
    1. මාධවී රහස් පොලීසියෙන්ද???????

      පොඩි අවුලක් වුණා.... බ්ලොග් ඒකට යන්න බැරිව බ්ලොක් වුණා.... ඒ පෝස්ට් ඒකේ මොකක් හරි අවුලක්...... ඒක තාවකාලික ව ඉවත් කරා..... නමුත් සේව් කරලා තියෙනවා....... යම් යම් තාක්ෂණික දෝශ තමා මාධවී.....

      Delete
  7. නිර්මාන හැකියාව එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මෙන්ඩා......

      අැත්තට ම මේකේ නිර්මාණ අයිතිය අපිට නැහැ..... ඒ මොනවා වුණත් දයාසිරි මේක කියන විදිහයි කාලයයි බැලුවා ම හිතට දැනුණ දේ කියන්නයි මෙහෙම දෙයක් කරේ... අපහාසයක් නෙමෙයි.... පොඩි පහේ විහිලුවක් විතරයි......

      Delete
  8. Replies
    1. ස්තූතියි කමියා මග පෙන්නුවාට...........

      Delete
  9. දැන් අපි මේකට හිනා වෙන්නද,අඬන්නද?
    දකින විදිහ එළස්.....ජය වේවා....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කසුට්ටා............... අැඩි අැඩී හිනා යනවා බං මේවාට

      Delete
  10. අඩේ නියමයි නේ..

    ReplyDelete
    Replies
    1. පට්ට පට පට......... සින්දුව අහන ගමන් හිතලා බලන්නකෝ... තවත් පට්ට පට පට

      Delete
  11. සහතික කරන ලද අමූලික ඇත්ත...

    ReplyDelete
  12. අඩේ පට්ට ඕයි...හිනාවෙලා පන ගියා...උඹව අල්ලගන්නම් ගමේ ආවම...හැක්...හැක්...(අඩේ මම ගමේ ගියෙ නෑනෙ බොල කාලාන්තරේකින්...ගමට යන බස් පාර මොකක්ද බං...ම්හු...මතකත් නෑ...)

    අසංක

    ReplyDelete
    Replies
    1. උඹට රෙද්දක් ඇදන් ගමේ යන්න පුළුවන්ද?

      Delete
    2. මෙච්චර කල් ගියේ රෙදි නැතුව තමා යකෝ...මේ පාරවත් රෙද්දක් ඇඳගෙන යන්න ඕන...හැක්...හැක්...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...