Wednesday, January 27, 2016

අනේ සාදු............


රූපය 01 



රූපය 02 



මෙය මහා තරගයකි තෑගි ගන්නට අැහැකි
නමුත් ලේසියක් නැති දරුණු අභියෝගයකි
අැහැක් නම් කරනු රිසි ලියන්නට අැති දෙයකි
ඉහත රූපයන් හට නමක් දෙනු මැනැවි සකි........


කුරුට්ටන්ගේ යෝජනාව

රූපය 01 - බුදුහාමුදුරුවෝ දැක්කොත් මේවා...........

රූපය 02 - බන්ධනාගාර බල සේනා................





රූප 01 හා 02 - http://www.lankadeepa.lk/

.

66 comments:

  1. රූපය 01 - එර්දි ප්‍රාතිහාර්යය
    රූපය 02 - බන්ධ සේනාව

    ReplyDelete
    Replies
    1. කමෝන් ප්‍රසා අයියා කමෝන්...........

      තව යෝජනා තියෙනවානං දෙන්න අැහැකි..... අපි අන්තිමට නොමිනීස්ලා පහක් තෝරනවා...... බලමු ප්‍රසා අයියාටත් සම්මානයක් ලැබෙයිද කියලා...... ජයවේවා

      Delete
    2. ප්‍රසාට වගේ අපේ ඔලුවට එන්නේ නෑනේ. මේ වගේ යෝජනා..

      Delete
    3. ප්‍රසන්න අයියා ඒක්ස්පර්ට් ගොයියා මේවාට.......

      Delete
  2. චිත්‍රපටි නම් ඔට්ටු නැද්ද මෙන්න මේ වගේ

    1 ඔක්කොම කනපිට
    2 කවට අන්දරේ

    ReplyDelete
    Replies
    1. මනෝ................

      කනපිට කියන්නේ ඔලුවෙන් හිටං බලනවා වගේ...... අන්දරේ තරහා වෙයිද දන්නෑ දෙවැනි කතාවට.... මොනවා වුණත් අපි බලමු ඔබේ වාසනාව කොහොම වෙයිද කියලා.......

      Delete
  3. 1.නානසාර මහරහතන් වහන්සේ දැකගන්න පොරකන සාමාන්‍ය හිමිවරු
    2.නානසාර මහරතන් වහන්සේ බොඩිගාට්ලා සමග ඉදිරියටම

    ReplyDelete
    Replies
    1. ඔය නමේ අදහස සරුසාරෙට නානවා කියන ඒකද බං.......

      Delete
    2. කොහමත් මට අනිත් විදියට ඕක ලියා ගන්න බෑ..
      කොහොමත් නාන සාර මේ දවස් ටිකේනම් ඇදගෙනම නෑවනේ.

      Delete
    3. කැකිරි ලියනවා වගේද??????

      Delete
  4. 01. අපේ හාදුරුවෝ වැඩ්ඩ වැඩිල්ල
    02. යන එන ගමන්

    ReplyDelete
    Replies
    1. වැඩ්ඩ වැඩිල්ලට සිවුර වෙලේ කිව්වලු නේද?????? බලමු අපේ ලලිත් සහෝට සම්මානයක් ලැබෙයි ද කියලා... අපේ සුභපැතුම් හරිය....

      Delete
  5. 1 ක්‍රෝධාරාමයේ මහනායක තේරීමේ ඡන්දය.

    2. ඔන්න බලහං මම ඒර්දියෙන් යන හැටි.

    ReplyDelete
    Replies
    1. ඉයන් වර්ෂන් ඔව් බල සේනා..............

      Delete
  6. 1. එර්දියෙන් වැඩිල්ල
    2. අහෝ සිදුහත් "නොදු‍ටු" මොක්පුර

    ReplyDelete
    Replies
    1. යකෝ සිදුහත් ද දෙව්දත් ද????????

      Delete
    2. මෙතන නානෙ දකින මොක් පුර සිදුහත්ට බලන්න බැරි උනා හිටං.

      Delete
    3. ඒකත් හරි නේද මචං....... මේ අබුද්දස්ස කාලේනේ බං....

      X සහෝ කැළණියේ කිව්වා නේද??????? අවුරුද්දත් කිව්වානං..... අපි දන්නවාද බලන්න......

      Delete
    4. 93 මචං..(වි.කො.ස)

      Delete
    5. වි.කො.ස. = විකනකොට කොස් ඇට සද්දෙයි

      Delete
    6. හත්තිලව්වයි.............. X සහෝ කිව්වට අවුලක් නැද්ද දන්නෑ....

      අපේ බ්ලොගයේ ඉන්න තුෂාර සහ කාන්චනා 2005 කැළණියට ගියේ.. අපේ බ්ලොගයේ ඉන්න වැඩිහිටියා වෙන ඩබ්.ටී වීරසිංහ (මේ වන විට රෝගාතුරව රෝහල්ගතව සිටී) 83 කලබල වෙලාවේ යාපනය වි.වි ඉදලා කැළණියට අාපු පිරිසෙන් කෙනෙක්... මොනවා වුණත් කැළණියේ කෙනෙක් හදුනා ගැනීමට ලැබීම සතුටක්....... තෙල්බැම්ම, හිල්ටන් ඒක, තරුව, ඒහෙම තාම මතකයි නේද???????

      Delete
    7. ප්‍රසා අයියා, වි.කො.අැ.ස නෙමෙයි බොල..........

      (තාම බිස්නස්ද??????)

      Delete
    8. එහෙනං කොස්සැට කියල දාගමු.

      බිස්නස්... මොනවද?

      Delete
    9. විකනකොට කොස් සද්දයි
      විකාර කොරන සංගමය
      විස්තර කොරන්න සත්තලං
      විදානේ කොලුවා සතූවෙලා.............

      අන්න ඒවා කොහොමද???

      Delete
    10. මතකයි මතකයි.. එහෙම අතමක වෙනවද... ඒත් තෙල් බැම්ම ගැනනං එච්චර සුපසන් මතකයක් නෙවෙයි තියෙන්නෙ... සිසුන්ට විස කවල දෙකට බෙදල ඔලු ගෙඩි පලා ගන්න සලස්වපු තැනක් නිසා..X porter නැත්තං සරලවම මචං කියහං බං ඔය බලෙන් ආරෝපනය කරගත්ත සහෝදර කෑල්ලට වඩා ඒක හෘදයාංගමයි.....

      අඩ්ඩෝව් දෙමලනයන්න ගෝල්පේස් එකේ තම්බපු කොස් ඇටේ බිසිනොස් එකක් කොරාද...?

      Delete
    11. ආහ්.. අහන්න බැරි උනා... ඔයැයි මොන අවුරුද්දෙද...?

      Delete
    12. කැලනියෙ තව එක්කෙනෙක් ලියනව නිලූක කදුරුගමුව ..පරිවර්තන බ්ලොග් එක ලියන්නෙ...

      http://nilukakadurugamuwa.blogspot.ae/

      Delete
    13. උඩින් කිව්වේ............ ඒක තමා... අපි තාම පොඩි උන් ඒක්ස්...... අපි 2005 ගියේ...... ඒත් අපේ බ්ලොගයේ ඉන්න වැඩිමලා 80 ගණන් වල කැම්පස් හිටියේ......... කැළණියේ.......

      පරිවර්තන පැත්තේ යනවා.... ඒත් කැළණියේ කියලා දන්නේ දැන් තමා.......

      සහෝ කෑල්ලට අවුලක් දැම්මේ අැයි,,,?????????????????

      Delete
    14. වැඩිය හිතන්නෙපා මචං

      Delete
    15. ඒකත් අැත්ත....................

      Delete
    16. වීරසිංහ මත්මයාගේ අසනීප තත්වය කොහොමද?

      Delete
    17. වීරසිංහ මත්මයාගේ අසනීප තත්වය කොහොමද?

      Delete
    18. කසුට්ටෝ...............

      තාම රෝහල් ගත කරලා දැන් සති දෙකකටත් ළගයි. හැමෝම ලොකු මහන්සියක් ගන්නවා. රෝහලේ අැදකට වෙලා ලොකු මාමා ඉන්නවා දැක්කා ම හිතට හරිම දුකයි කසුට්ටෝ........

      Delete
    19. ගෝල්ෆේස් නෙමෙයි ගොඩකවෙල බාර් එක ඉස්සරහ තමයි බිස්නස් ‍කලේ.

      Delete
  7. 1. බල(පිය) බොදු සේනා..
    2. බලු (වුනු) බොදු සේනා..

    ReplyDelete
    Replies
    1. බොදු කියන වචනය භාවිතය අයින් කරානං හොදයි කියලත් හිතෙනවා බං........

      ඔහේගේ දෙවැනි කවිය අපි අායෙම ප්‍රසිද්ධ කරා දැක්කද??????

      http://kurutugegeepawra1.blogspot.com/

      Delete
  8. 1. පිස්සෝ

    2. බල්ලා අත් අඩංගුවට

    ReplyDelete
    Replies
    1. පිස්සෝ කිව්වේ මාතා බිම ඉදගෙන බලාගෙන ඉන්න උන්ටද????????

      Delete
  9. 1. වැඩ්ඩොත් වඩින්නේ වැටටත් උඩින්..
    2. වැඩලා එන්නම්කෝ ඈ..

    ReplyDelete
    Replies
    1. යකෝ පොඩියි කිව්වාට කටනං මහඒකෙක්ගේ වගේ නේද??????

      Delete
    2. ඕකගෙ මොකක්ද පොඩි.

      Delete
    3. අා............... අගහරුවෝ දීපංකෝ දැන් උත්තර........ කෝච්චියට බෙල්ල තියන්න හිතෙයිද දන්නෑ උෟට.....

      Delete
    4. පොඩියි පොඩියි කියල හැමදාම කට වහගෙන ඉඳලත් බෑ නේ..

      Delete
    5. ඒක හරි........... මුන් ඒනවා කරේ නගින්න නේද අගහරුවෝ.......

      Delete
  10. මටත් සම්මානයක් ලැබෙයිද. කවුරුත් දෙන්නැති එකේ.
    1. දෙව්දත් බුදු රජුන් කරනු.
    2. අපි දෙව්දතුන් සරණ යමු.

    ReplyDelete
    Replies
    1. අනිවා අජිත් අයියා................

      අපිට කොහෙන්ද බූල් බල්ලෝ කියලා හිතහදාගන්න.... අපි ගානේ හරි සම්මානයක් දෙන්නම්...... ඒක නෙමෙයි මාතෘකා දෙකනං අගෙයි......

      Delete
  11. 1. බුදුන් සංකස්සපුර ඉණිමගෙන් වැඩිකලෙක මෙන් රුක් දෙවි රජෙකු උදෙසා බන දෙසනු රිසියෙන් හිමිනමන් ගසක් බඩගා වැදෑරීම ..
    දෙවැනි එක ගැන නං ලොකුවට එකක් එන්නෙ නෑ..
    2. ගෙදරයන ගමන් / එන්නං මචං..

    ReplyDelete
    Replies
    1. ගෙදර යන ගමන් නෙමෙයි බං...... බන්ධනාගාර රෝහලට යන ගමන්... ඔය සිද්ධිය වෙච්චි වෙලාවේ පිටත වැඩහිටපු නමක් කියනවා අපි බන්ධනාගාර රෝහලට යමු කියලා. ඒ වෙලාවේ ලොක්කා හිතට අාවේගේ අරගෙන කිව්වා අැයි අපි රෝහලට යන්නේ....??? මං යනවා බන්ධනාගාරයට කියලා.... හත්තිලව්වයි හවස බලද්දි ලොක්කත් ලෙඩ වෙලා....

      Delete
  12. 1. වර්තමාන දේවදත්තයෝ තාප්පෙට උඩින් වඩිති

    2. කුජීතයි නානේ අම්මපා කුජීතයි

    ReplyDelete
    Replies
    1. දෙකනං පට්ට.................. විචාමාමේ දෙක රෝහල්ගත වෙලා..... දැන් තමා ලෙඩ කියලා දැනගෙන තියෙන්නේ... අපි නං ඒ කාලෙම දැනගත්තා ලෙඩෙක් කියලා... හැක්

      Delete
  13. Replies
    1. යකෝ උඹ ඒනවා යනවානේ...... කවුද මෙන්ඩාගේ අන්තර්ජාල ගමනට බාධා කරන අායතන ප්‍රධානියා.... අඩෝ............ හවස් වෙලාවක පොලීසියේ කොස්තාපල් කෙනෙක් දාලා බයික් ඒක්කින් හප්පලා දානවා හරිද????????????

      Delete
    2. අාය දන්නවානේ ප්‍රසා අයියා........... ඒක්කෝ තට්ටු දෙකේ බිල්ඩිමකට ගෙනියලා තල්ලුවක් දාමු.... නැත්තං බයික් ඒකකට බීපු පොරක් දාලා හප්පං යමු.... තවත් ක්‍රම තියෙනවා... අර ඩිෆෙන්ඩර් වැඩ ඒහෙම ..... මේ වගේ පොඩි දේකට ඒවා ලොකු වැඩියි නේද??????????

      Delete
  14. 1. pissu hadenawa.
    2. ediriye balu wenawa.

    (Kasuph please check your privies post.)

    ReplyDelete
  15. 1,2 "මෙලොව ඇතිවුන යමක් ඇතිද ඒ සියල්ලම නැතිවනසුළුය. බුදුදහමටද ඒ අනිත්‍යතාවය පොදුය "

    ReplyDelete
    Replies
    1. ඒක හරි දැන් මේ චීවරධාරීන්ගේ මහණකමත් නැතිවෙලානේ......
      නේද ,,,,,,,?????

      Delete
  16. 1. මමයි ලොක්කා.
    2. ඔක්කොම කනපිට.

    ReplyDelete
    Replies
    1. ඒක දෙක මාරු කරත් ගැලපෙනවා නේද???????

      Delete
  17. 1) සඟ ගණ (අ) සොබනා
    2) අහෝ ඥානේ නොදුටු මොක් පුර​

    ReplyDelete
    Replies
    1. සුපර්................... ජයවේවා.........

      Delete
  18. කල්ප කාලයක් නිවන්මගේ වඩින අපිට තාප්ප වැඩක්ද %ත්තෝ

    ටිකක් හිටහල්ලා ඇප දීලා එලියට එනකං

    ReplyDelete
    Replies
    1. අායි අැතුළට යන්නද?????????

      අටමා මොකැයි කාලෙකට අතුරුදහන් වෙන්නේ.... මැෂිම තෙල් නැතුව හිරවෙනවැයි.......?????????

      Delete
  19. 1 කෝ විනය පිටකය
    2 අා මං අරං එන්නං

    ReplyDelete
  20. 1) සිවුර මත තියා නීතියේ ක්‍යාවගේ ඇඟ මත නැගගෙන ඇය ප්‍රසිද්ධියේ කෙළෙසීම.
    2) නීතියේ කන්‍යාව කෙළෙසූ දූෂකයා බන්ධනාගාරයට ගෙන යමින්.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...