Friday, January 1, 2016

තුටින් සිත මල් පිපේවා.................!


සිතේ පැතුම් ඉටුවන
මුවේ සිනා මතුවන
නෙතේ කදුළු නොරැදෙන
තුඩින් තුඩට රැව්දෙන

කිරි සිනා මැවේවා
තුටින් සිත මල් පිපේවා
හදින් හද පෙම පිරේවා
සුභ නව වසරක් වේවා..................!


කුරුට්ටෝ

.

61 comments:

  1. සුබ නව වසරක් වේවා කුරුට්ටනි!
    ජයෙන් ජය වේවා!

    ReplyDelete
    Replies
    1. සුභ නව වසරක් වේවා වර්ණටත් සබරෙටත්....

      අලුත් නිර්මාණ බිහිවෙන ලස්සන බ්ලොග් අවුරුද්දකට සුභ පැතුම්.

      Delete
  2. කුරුට්ටා ඇතුළු කුරුටු ගාන හැමෝටම අඟහරු ලෝකේ අපි ඔන්න සුභ අලුත් අවුරුද්දක් වේවා කිව්වා!!

    ReplyDelete
    Replies
    1. අගහරු ලෝකෙට ම සුභ අලුත් අවුරුද්දක් වේවා..... කෝච්චි ගමන ලබන වසරේ තව තවත් සතුටින් පිරේවා...

      Delete
  3. කුරුටු පවුලේ සැමටත්, කුරුටු බලන්න එන සැමටත් සියලු පැතුම් ඉටුවන වාසනාවත්ත සුබ නව වසරකට ආසිරි.

    ReplyDelete
    Replies
    1. ප්‍රසා අයියාටත් ප්‍රසී අක්කාටත් පවුලේ සැමටත් ප්‍රසා අයියාගේ සුන්දර කඩයටත් අලුතෙන් ඉදිවන බැංකු ගොඩනැගිල්ලටත් සුභ ම සුභ නව වසරක් වේවා..........

      Delete
    2. ඉදිවන නෙමෙයි බොල ඒක ගිය 30 වෙනිද ඕපන් කළා.

      Delete
    3. ඒහෙනං ඉතින් දැන් මගේ අකවුන්ට් ඒකටත් ප්‍රසා අයියා සල්ලි දායි හෝ ගාලා.......

      Delete
  4. කුරුටු පවුලේ සාමාජිකයෝ සියලු දෙනාට සුබම සුබ නව වසරක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. සිංහ ජීවිතයට ම සුභ නව වසරක් වේවා.......

      Delete
  5. කුරුටු පවුලට තව තවත් නිර්මාණාත්මක දේ සමාජයට දීමට හැකියාව සහ කාලය ලැබෙන සතුට දනවන වසරක් වේවා.

    ReplyDelete
    Replies
    1. ඉයන් මචං...............

      උඹටත් පවුලේ නෝනලා දූ දරු කැල අැතුළු සියලු ඥාති හිතමිත්‍රාදීන්ටත් ගම්වැසි රට වැසි සියලු දෙනාටත් සුභම සුභ නව වසරක් වේවා.....

      (නෝනලා කිව්වාට අවුල් ගන්න ඒපා......)

      Delete
  6. කුරුටු පව්ලේ හැමෝටම සුබ නව වසරක් වේවා

    ReplyDelete
  7. කුරුටු පව්ලේ හැමෝටම සුබ නව වසරක් වේවා

    ReplyDelete
    Replies
    1. සබරේ ඔබටත් වර්ණටත් වර්ණකුලකයටත් (අා දැන් නම වෙනස්නේ නේද???) පවුල් වල හැමටත් සුභ ම සුභ නව වසරක් වේවා...

      Delete
  8. කයි රෙජිමයට ආතල් වසරක් වේවා....!!!!

    ReplyDelete
    Replies
    1. මාතා...................

      ඔබටත් පවුලේ සැමටත් සුභ ම සුභ නව වසරක් වේවා.....

      කයි රෙජීමයේ කුරුට්ටෝ.....

      Delete
  9. කවිකාර මඩුවට සුභම සුභ නව වසරක් වේවා !!!

    සතර වරම් දෙවි මහරජ
    සතර අතින් ඇවිදින්
    පිරිත් පැන් ඉසිති පුතුනේ
    පුවක් මල් කිනිත්තෙන් ......
    පළා පෙති බැඳන් ගෙල වට
    හංස පියාපත් සලමින ....
    නුඹේ පා යටින් සඳකඩ පහණ පායලා
    බ්‍රහස්පතී තාරකාව මුදුන් වී සරත් නුබ ගැබ
    ස්වර්ණමාලි මහ සෑ අග කොත් පලන්දලා
    කලා වැව් දියේ උත්පල
    නෙලා ගෙනැ ඇඟිලි පොකුරට
    අප්සරාවියන් ලෙන් දොර බලා හිඳිනවා
    වළාහක දෙවිඳු ඉසිවර ඇසින් බල බලා පුතු දෙස
    ඉසුරුමුණි විහාරය ළඟ අන්න හිඳිනවා ...
    සතර වරම් දෙවි මහරජ
    සතර අතින් ඇවිදින්
    පිරිත් පැන් ඉසිති පුතුනේ
    පුවක් මල් කිනිත්තෙන් ....

    ගායනය, සංගීතය - ඩබ්ලිව්.ඩී. අමරදේව
    ගී පද - රත්න ශ්‍රී විජේසිංහ

    ReplyDelete
    Replies
    1. අගෙයි සින්දුවෝ................

      සින්දු පවුලට ම සුභම සුභ නව වසරක් වේවා...... ජයවේවා

      Delete
  10. කුරුට්ටන්ටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
    Replies
    1. හැලප(අ)යියේ..............

      සුභ ම සුභ නව වසරක් වේවා ඔබටත් පවුලේ සැමටත්...... ජයවේවා

      Delete
  11. කුරුට්ටන්ටත් නිර්මානාත්මක භාවය වඩන සතුට සාමය පිරි නව වසරක් වේවා...!

    ReplyDelete
    Replies
    1. චෙෆාකිටත් පවුලේ සැටමත් සුභම සුභ නව වසරක් වේවා... ජයවේවා

      Delete
  12. This comment has been removed by the author.

    ReplyDelete
  13. සියලු කුරුට්ටන්ට යහ පැතුම් ඉටු වන නිදුක් නිරෝගී සුවපත් වසරක් ම වේවා..!

    ReplyDelete
    Replies
    1. කුරුටු පවුලේ සැවොම ඔබටත් පවුලේ සැමටත් සුභම සුභ නව වසරක් ප්‍රාර්ථනා කරනවා....

      ජයවේවා

      Delete
  14. කුරුටු ගෑ ගී පවුර දිනේවා, වැජඹේවා! දිගුකල් පවතීවා!

    ReplyDelete
    Replies
    1. විචාතුමාට ඒතුමියට සහ පවුලේ සැමට සුභ නව වසරක් වේවා.....

      Delete
  15. තියන තියන හැම පියවර සුභ වේවා
    කරන කියන දේ රිසි ඵල ගෙන දේවා
    හිතන පතන සැප සම්පත් ඉතිරේවා
    නිතින සහන ලැබදෙන වසරක් වේවා

    ReplyDelete
    Replies
    1. බස්සීටත් බසු පවුලේ සැමටත් සුභ නව වසරක් වේවා....

      Delete
  16. කුරුට්ටන්ටත් කුරුටු පවුල් වල හැම දෙනාටමත් සතුටින් සැපතින් සපිරුන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා! :)

    ReplyDelete
    Replies
    1. සුභ අලුත් අවුරුද්දක් වේවා සැමට............

      ජයවේවා

      Delete
  17. සුබ නව වසරක් වේවා කුරුටු සෙට් එකටම.

    ReplyDelete
    Replies
    1. දිනේෂ්ටත් පවුලේ සැමටත් බ්ලොගයටත් සුභම සුභ නව වසරක් වේවා.........

      Delete
  18. සුබ නව වසරක් වේවා.

    ReplyDelete
    Replies
    1. 2016 සුභම සුභ නව වසරක් වේවා.... ජයවේවා

      Delete

  19. සිතේ පැතුම් ඉටුවන
    මුවේ සිනා මතුවන
    නෙතේ කදුළු නොරැදෙන
    තුඩින් තුඩට රැව්දෙන

    කිරි සිනා මැවේවා
    තුටින් සිත මල් පිපේවා
    හදින් හද පෙම පිරේවා
    සුභ නව වසරක් වේවා..................!


    කුරුටන් සැමටත්, උංගේ පවුල් වල ඈයින්ටත්, මටත් ආතල් ලෝකයක් එක්ක

    සු භ න ව ව ස ර ක වේ වා !!!

    ජ ය වේ වා !!

    ReplyDelete
    Replies
    1. විදානෙටයි විදානිටයි පොඩි විදානිටයි පවුලේ අනික් අෑයොන්ටයි සුභ ම සුභ නව වසරක් වේවා............. උඹලාගේ පැතුම් සියල්ලම ඉටුවේවා....

      Delete
  20. ඔබට සහ පවුලේ සියලු දෙනාටම් සුභ නව වසරක් වේවා

    සමරසේකර

    ReplyDelete
    Replies
    1. ඔබටත් පවුලේ සියලු දෙනාටත් සුභ නව වසරක් වේවා.....

      Delete
  21. සුභ නව වසරක් වේවා බ්ලොග් සහෝදර සහෝදරියන් හැමෝටම.

    ReplyDelete
    Replies
    1. අජිත් සහෝටත්, සින්ඩියටත් සුභ ම සුභ නව වසරක් වේවා...

      Delete
  22. කුරැට්ටෝ සියලු දෙනාටමත් දකින අලුත් හීන පාට කරන්නත්
    පරණ හීන අලුත් කරන්නත් හැකිවන
    සුබ අලුත් අවුරුද්දක් වේවා..!!

    ReplyDelete
    Replies
    1. ඔබටත් ඔබේ පවුලේ සැමටත් සුභ ම සුභ නව වසරක් වේවා...

      Delete
  23. කුරුටු පවුලේ සියලුම දෙනාටත් සුභම සුභ නව වසරක් වේවා..
    ජයෙන් ජයම වෙව‍ෙ

    ReplyDelete
    Replies
    1. මහේෂ්ටත් පවුලේ සැමටත් සුභ නව වසරක් වේවා..

      Delete
  24. කුරුටු ගෑ ගී පවුර දිලේවා
    නව කවි ලියවේවා
    සහන් සිත් පිබිදේවා

    ReplyDelete
    Replies
    1. ට්‍රාන්ස් බ්ලොගයත් දිලේවා
      රුවන් ජයතුංගයන්ටත් පවුලේ සැමටත් සුභ ම සුභ නව වසරක් වේවා...

      Delete
  25. Replies
    1. ඉකොනොමැට්ටාගේ රචනාවන් තව තවත් දිදුළණ බ්ලොගය වටිනා රචනාවගෙන් පිරෙන..... ඔබටත් පවුලේ සැමටත් සුභ නව වසරක් වේවා......

      Delete
  26. කුරුට්ටන් සියල්ලන්ටමත් සුබම සුභ නව වසරක් වේවා

    ReplyDelete
    Replies
    1. අජිත් අයියා...............

      නෙලුම් යායටත්, අජිත් අයියාගේ බ්ලොගයටත්, චන්දිම අැතුළු සැම දෙනාටමත් වෙබයටත් සුභ ම සුභ නව වසරක් වේවා....

      Delete
  27. කුරුටු පවුලටත් එසේම වේවා....!!!!

    ReplyDelete
    Replies
    1. මනෝජ්ට සුභ ම සුභ නව වසරක් වේවා........ ජයවේවා

      Delete
  28. සුබ නව වසරක් වේවා

    ReplyDelete
    Replies
    1. ඔබටත් සුභ ම සුභ නව වසරක් වේවා......

      Delete
  29. කුරුටු ගෑ පවුලේ හැමෝටම වැඩි වැඩියෙන් ගී කුරුටු ගෑවෙන ගී මිමිණෙන, සුවදායක නව වසරක් වේවා

    ReplyDelete
    Replies
    1. තිලක සිතටත් සුභ ම සුභ නවවසරක් වේවා.... පවුලේ හැමටත් ලබුවා වූ නව වසර සුභ වේවා....

      Delete
  30. කුරුටු ගී පවුර ගී රසයෙන් ඉතිරෙන සුබ අලුත් අවුරුද්දක් වේවා ! කුරුට්ටෝ හැමෝටම

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...