Saturday, December 19, 2015

සීතල දෙතොලත මාගේ උණුසුම් සුව වින්දා......






අැස් වලින් පවා නුඹ හිනැහුණ දා
සද රැස් ගැලුවා......
නෙත් වලින් පවා ඉගි බිගි කළ දා
තරු නෙතු දිලුනා......
මත් සිතින් බලා මට අැරයුම් කළ දා
හදේ සුව වින්දා.........

සරා සද ඒළියේ
සුසුම් සර වැදිලා
ඔබේ නෙතු විමනේ
මගේ රුව අැදුනා.......

අැරයුම් පිරි ඔබ දෙඅැසේ
කැල්මෙන් හද සැලුණා
සීතල දෙතොලත මාගේ
උණුසුම් සුව වින්දා........


කාංචනා චන්ද්‍රසේකර








65 comments:

  1. ලඟ එන ඇනිවසරියට මටම ලිව්ව වගේ. නියමයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි..
      අැනිවසරියට සුබ පැතුම් මනෝෂ්.......

      Delete
    2. ඇනිවැසැරි කොරන්න කලින් බැදගං

      Delete
    3. බැන්දත් ඇනිවසරි ඉතින් කොක්ක ගහපු දවසෙම තමා.

      Delete
    4. අා........... ඒ කියන්නේ දැන් හිරවෙලා ඉවරයි කියලා තමා...

      Delete
  2. Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. අඩෝ ආතරය, තෝ පරිස්සං වෙලා හිටු.

      Delete
    3. අැයි අැයි ප්‍රසන්න අයියා......... මොකක්ද ප්‍රශ්ණේ.........?????

      Delete
  3. Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. මල මගුලයි..

      Delete
    3. (ගෑනුන්ට රහසක් කිව්වා වගේ කියන්නේ කට කහනවටෙයි???)

      Delete
    4. අනේද කියන්නෙ විදානෙ අයියා. (කුරුටු නිකමටයෑ කියන්නෙ ගෑනු නේ බං කියලා )කුරුටු පුතේ හනික එන්ටෝ.....

      Delete
    5. අනේද කියන්නෙ විදානෙ අයියා. (කුරුටු නිකමටයෑ කියන්නෙ ගෑනු නේ බං කියලා )කුරුටු පුතේ හනික එන්ටෝ.....

      Delete
    6. @ විදානෙ.....වරදින ඒක මනුස්ස ගතියනෙ.ඒච්චර ගණන් ගන්න ඒපා.

      @ තැන්කූ සබරෙ......

      Delete
    7. යකෝ සබරෙට සොරි කියලා මට තැන්කිව් කිය...
      අනේ මන්දා..

      Delete
    8. කුරුටු වැරදි දෙයක් බීලා වත්ද විදානෙ අයියෙ

      Delete
  4. හිරි ගඩු පිපුනා... හීතලටද කවියටද මන්දා...

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. ටිකක් හාමිනේගෙන් අහලා බලපන්කො.......

      තුෂාර

      Delete
    2. ඕක අහන්න ගියාමත් හිරිගඩු පිපෙනවලු.

      Delete
    3. ඒක අැත්ත.... ප්‍රසන්න අයියත් ඔ්වා අත්දැකීමෙන් කියන නිසා අපි උඩින් ම පිළිගන්නවා.....

      Delete
  5. වැඩිපුර ලනුවක් එහෙම නැද්ද මට

    ReplyDelete
  6. වැඩිපුර ලනුවක් එහෙම නැද්ද මට

    ReplyDelete
    Replies
    1. සබරෙත් දැන් කම්මල් සින්ඩ්‍රෝමයට ගොදුරු වෙලා නේද ප්‍රසන්න අයියා

      Delete
    2. මේකට කියන්නේ "ග්‍රස්ථික නියුරෝනියාව" කියලා..

      Delete
    3. ගන්ට බෙහෙතකුත් කිව්වා නම්

      Delete
    4. සමපෝෂ සමග ගල්.

      Delete
    5. "දෙතොලඟ සිනහා ආදර කැල්මෙන් නැහැවේ"

      Delete
    6. //"ග්‍රස්ථික නියුරෝනියාව" // විදානේ මේ වචනේ හරියට ම හරි කියලා ෂුවර්ද???????

      Delete
  7. බ්ලු පිලුමක ආරම්භයත් ඔය වගේ.. හැක්.. ආදරය අදහම් වන්නේ විවිධවයි.

    ReplyDelete
    Replies
    1. //අදහම්//

      මචං දේශා...... මේ අදහම් ගන්න තියෙන්නේ කොහෙන්ද බං....????

      Delete
    2. කියන්න බැරි වුණානේ මේ ප්‍රශ්ණය අහපු මම තුෂාර

      Delete
    3. යකෝ ගොං තුසාරයෝ තෝ දන්නැද්ද විරුද්ද පද
      දහම් කියන එකේ විරුද්ද පදේ තමයි "අදහම්" කියන්නේ.. හැක්

      උත්තරේ දීපු මම චාමර

      Delete
    4. "අද අමුතුම රැයකි
      හොඳ සීතල පැයකි
      අඳුරු වළා වැලපී
      මගෙ හිත සතුට දකී.."

      Delete
    5. //උත්තරේ දීපු මම චාමර// චාමර මචං විදානෙව මතක් කරා කියන්න....

      තුෂාර

      Delete
  8. Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. "උන්මාද දෙතොල් සායම් සුවඳින්
      කම්මුල් තෙමන්නෙපා
      මට තුරුළු වෙලා මුදු පිහාටුවෙන්
      කරදර කරන්නෙපා"

      Delete
    3. ගී පද ටික සුපිරියි සින්දුවෝ.....

      Delete
  9. රාගය පිරි ආදරයද....ආදරය පිරි රාගයද...

    ReplyDelete
    Replies
    1. දෙකම තමයි මයේ හිතේ..රාගයයි අාදරයයි වෙන් කරන්න සීමාවක් නැහැනෙ..........

      Delete
  10. Replies
    1. ස්තූතියි දිනේෂ්............ මොකෝ පරක්කු.......

      Delete
  11. Replies
    1. ස්තූතියි ලලිත්..........

      Delete
  12. අතීතයට යන පාර කියන් මිතුරෝ
    ගිලිහුනු මතකය නැවත ගෙනින් මිතුරෝ
    සීතල ඒ සඳ එළි මමද දිටී මිතුරෝ
    ඒ සඳ අසලම ඇයද සුදුයි මිතුරෝ ​

    රසවත් ඒ තොල් සිතට නැගෙයි මිතුරෝ
    රතුවන් තොල් මල අසල නැතයි මිතුරෝ
    ගව් ගන ඈතක ඇයද වෙසෙයි මිතුරෝ
    යහතින්ද ඈ තව නොදනිමි මගේ මිතුරෝ

    ඒ බව නොදැගෙන පපුව දැවෙයි මිතුරෝ
    විසිවෙනි සංවසර එයට පිරෙයි මිතුරෝ
    මතකය පමනකි ඉතිරිය මගේ මිතුරෝ
    සුන්දර අතීතය මටද හිමියි මිතුරෝ

    ReplyDelete
    Replies
    1. ලස්සනයි උන්මන්තක.............

      Delete
  13. තේරුනේ නම් නැද්ද කොහෙද.. පොඩි අවුලක් නිසා ගිය සතිය පුරාවට මේ පැත්තේ එන්න බැරි උනා..

    ReplyDelete
    Replies
    1. අපිත් බැලුවා පොඩ්ඩා කෝ කියලා......

      Delete
  14. හ්ම්ම්ම්... මට මතක්වෙනව... සඳ දිය උතුරා සින්දුව... අපූරුයි...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සාජ්ජෝ.........

      Delete
  15. ලස්සනයි,පංකාදුයි,විශිෂ්ඨයි,උත්කෘෂ්ඨයි...

    ReplyDelete
    Replies
    1. "හා හා බලාගෙනයි
      දෙතොලේ කටු ඇනෙයි" හැක්

      Delete
    2. ඇයි මචෝ කටු නැති මල් තියෙන්නේ...

      Delete
    3. ස්තූතියි මනෝ..............

      කටු අැනුණත් මොකෑ සින්දුවෝ.......

      Delete
    4. Oba langa nathi me sasare... kiyana song ekath mekata yanawa neda.?

      Delete
  16. සීතල සිතුවිලි උණුසුම් සුසුමින්
    සුවපත් කල ළබැඳේ
    ජීවිත කතරට සිහිලැල් පිණිබිඳු ඉසිමින්
    පෙර මං කී නිරිඳේ....
    මුවරද විසිරෙන මිහිරිම සෙනේහයෙන්
    මා හද සුවදින් පිරූ හැටී
    ගිනියම් සැඩ හිරු දෝතින් මුවා කරන්
    සුවබර සැවනැලි හැදූ හැටී...
    නොසීතූ මොහොතක නොමියෙන විලාසයෙන්
    ඉරණම ඔබ ළඟ රැදුනු හැටී
    වැළපෙන පැළකට මල්කැන් දෝත දරන්
    හෙට ගැන උරුමය ගෙනා හැටී...

    ගායනය - රූකාන්ත / චන්ද්‍රලේඛා

    ReplyDelete
    Replies
    1. අැත්තට ම මං හරිම අාස ගීතයක් සින්දුවෝ........

      Delete

Related Posts Plugin for WordPress, Blogger...