Wednesday, December 2, 2015

බල්ලා, උෟරා, *&^,%$@,*&$................


1 - හෙලෝ.....
2 - ඔව්..... කවුද කතා කරන්නේ
1 - මේ වාසු මහත්තයාද....???
2 - ඔව් ඕයි.... අැයි....?????
1 - අපි කොළඹ ඉන්න කට්ටියක්
     කොළඹ අපේ ගෙයක් තියෙනවා කුලියට දෙන්න.. මං මේ...
2 - ඉතින් මට %&@ ඕයි...
     බල්ලා, උෟරා, ^&%,*&^, ................

1 - හෙලෝ.....
2 - ඔව්..... කවුද කතා කරන්නේ
1 - මේ වාසු මහත්තයාද.....???
2 - ඔව් ඕයි අැයි....?????
1 - අපි නුවර ඉන්න කට්ටියක්
     කොළඹ ඔයාලගේ ගෙයක් තියෙනවාද කුලියට දෙන්න.... මං මේ....
2 - තියෙනවා අාච්චිගේ %$, ඕයි...
     බූරුවා, මීමින්නා, *&^,%$@,*&$................


කසුප් අනුරාධ


.

65 comments:

  1. හී හී හී....... $%^&*)&
    දැන් මේවායේ තේරුම හොයන්න පෙරලන්නේ මෙන ශබ්ධකෝෂයද කුරුටු..

    ReplyDelete
    Replies
    1. ඔ්වායේ තේරුම ජාතික භාෂා යටතට වැටෙන්නේ...... දන්න හොදම හරුප ටිකක් දාගත්තාට කමක් නැහැ...

      Delete
    2. අඩෝ සබරෙ, #$#$%%%$##@#@!##$#$##$@!@@#
      ආයෙ එක වෙන්න ආවොත් බලාගමු.

      Delete
    3. අා................. කසුනෝ............... දැන් ජාතික භාෂාවෙන් ම වැඩ වගේ නේද?????

      Delete
  2. වාමාංශික යැයි කියාගන දශක ගනනක් රට රැවැට්ටූවන්ගේ ආර්ත්මාර්ථකාමය එලියට

    ReplyDelete
    Replies
    1. ඉයන්................

      විලිලැජ්ජාවේ බෑ..... හිරිකිතයි.... කුජීතයි.... මට ලැජ්ජයි..... අම්මපා...

      Delete
  3. හෙලෝ, මේ අනුරාද ද?
    හා %%$#%^^&^^%%%$##$%*&$#@

    ReplyDelete
    Replies
    1. හෙලෝ............
      මේ *&^ද????

      Delete
  4. මට වෑල්
    %&@ ඕයි...
    බල්ලා, උෟරා, ^&%,*&^, ................

    ReplyDelete
    Replies
    1. උඹේ වෑල් එකෙන් හුලං බහී %$, ඕයි...
      බූරුවා, මීමින්නා, *&^,%$@,*&$................

      Delete
    2. සමනලයා. සිකනලා.. ගැඩිවිලා....

      Delete
    3. අා............ කමෝන් මෙන්ඩා.... කමෝන් ප්‍රසා අයියා... කමෝන් විදානේ....

      Delete
  5. එහෙම අපහාස කරන්න එපා අපට ඉන්න ඉතා පරිනත අත්දැකීම් සහිත කුෂාග්‍ර........ $%%^&&*()) බුද්ධිමතුන්ට අප ඡන්දෙ දීල යවල තියෙන්නේ ඉස්කෝලදිවත් පුංච් එව්වන්ට ඔව්වගේ දේවල් අහකියාගන්න තැනක් නැති හින්ද මුළු රටේම උත්තරීතරම තැන ඉඳල කියව ගන්න නේ. පව් මෙයාලා පව්. තවත් අයගෙ බොහොම ප්‍රබුද්ද වාද විවිද ටිකකුත් මේ දවස්වල යනව ඕව නවත්තල ඒව අහපල්ල මෙයාල

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නැහැ සාරිකා..... මට ලැජ්ජා මේකයි..

      1. මේක පාර්ලිමේන්තුව වෙච්චි
      2. පාසල් දරුවන් බලාගෙන ඉන්නවා වෙච්චි
      3. හිටපු ජාතික භාෂා අැමති වෙච්චි
      4. මහා වාමවාදියා වෙච්චි
      5. ජනතා ඡන්දයෙන් නියෝජිතයෙක් වෙච්චි

      හැබැයි ඉතින් රත්නපුරෙන්නේ නේද?????? ඡන්දය දුන්නු අයගේ හැටියට ඔ්කත් කජ්ජක්ද කියලත් හිතෙනවා වෙලාවකට...

      Delete
  6. බාසා වෙල්ලෙක්.... මුන්ගේ නියම ගති දැන් තමයි එලියට එන්නේ... මූට ලැජ්ජාවක් කියලා දෙයක් නැද්ද කොළඹ ගෙවල් තියෙද්දි.. ක්වාටර්ස්වල ඉන්න...

    ReplyDelete
    Replies
    1. 2- හෙලෝ.....
      1- ඔව්..... කවුද කතා කරන්නේ
      2- මේ මාතලන් මහත්තයාද....???
      1- ඔව් ඕයි.... අැයි....?????
      2-කොළඹ ගෙවල් තියෙද්දි.. ක්වාටර්ස්වල ඉන්න...නැති බැරි කමට අාච්චිගේ %$, ඕයි...
      බූරුවා, මීමින්නා, *&^,%$@,*&$................

      Delete
    2. හෙලෝ.....
      1- ඔව්..... කවුද කතා කරන්නේ
      2- මේ මාතලන් මහත්තයාද....???
      1- ඔව් ඕයි.... අැයි....?????
      2-කැලණියේ ගෙවල් තියෙද්දි.. පිට කොටුවේ ගුණසිංහ පුරේ ඉන්න...නැති බැරි කමට අාච්චිගේ %$, ඕයි...
      බූරුවා, මීමින්නා, *&^,%$@,*&$................

      Delete
    3. මොකක් ද මාතා මේ කැළණියේ ගෙවල් කතාව.......

      Delete
  7. ☻. හෙලෝ ...
    ☺. ඔව් .. කවුද කතා කරන්නේ ?
    ☻. මේ කසුප් අනුරාද ද ?
    ☺. ඔව්, මේ කවුද ..?
    ☻. මං වාසු කතා කරන්නේ, තමුසෙ මොන %&@ ඕයි අර ලියල තියෙන්නේ %&$@ ........

    ReplyDelete
    Replies
    1. කෝ................ කෝකද,????
      මට මතක නෑනේ........

      Delete
  8. 1 - හෙලෝ.....
    2 - ඔව්..... කවුද කතා කරන්නේ
    1 - මේ කසුප් මහත්තයාද....???
    2 - ඔව් ඕයි.... අැයි....?????
    1 - අපි රත්නපුරේ ඉන්න කට්ටියක්
    බ්ලොගර් වලඔයාලගේ බ්ලොගක් තියෙනවාද කුලියට දෙන්න.... මං මේ....
    2 - තියෙනවා අාච්චිගේ %$, ඕයි...
    බූරුවා, මීමින්නා, *&^,%$@,*&$................

    ReplyDelete
    Replies
    1. 2- කසුප් මහත්තයා මම කිව්වා කියලා අර ප්‍රසා කියන මිමින්නට කියන්න..
      අාච්චිගේ %$, ඕයි...
      බූරුවා, මීමින්නා, *&^,%$@,*&$................

      Delete
    2. 1 - හෙලෝ.....
      2 - ඔව්..... කවුද කතා කරන්නේ
      1 - මේ මෙන්ඩා මහත්තයාද....???
      2 - ඔව් ඕයි.... අැයි....?????
      1 - ඔහේ බ්‍රාවලට සිලිකන් ගහනවයි කියන්නෙ ඇත්තද????
      2 - ගහනව අාච්චිගේ %$, ඕයි...
      බූරුවා, මීමින්නා, *&^,%$@,*&$...............
      1 - ආච්චිගෙ ඒවටනං ගහල වැඩක් නැතිවෙයි.
      2 - තියපිය ෆෝන් එක %&@ ඕයි...
      බල්ලා, උෟරා, ^&%,*&^, ................

      Delete
    3. හත්තිලව්වයි........................

      Delete
    4. ප්‍රසා උඹ ඇත්තටම මෙන්ඩට කොල් එකක් දුන්නවත්ද ?

      Delete
    5. මනෝ..
      හැක්.. හැක්... මිනිහ එහෙමමද කතා කරන්නෙ.

      Delete
    6. අැයි කට වැහිලද????

      Delete
  9. මේ කවුද මොනවාද කරන්නේ කියල නාට්‍යක්ද මොකක්ද හදල ඒ මනුස්සය මැරුව මතකද? අසු ගණන්වල?

    ReplyDelete
    Replies
    1. අනේ ලලිත් සහෝ... මං ඉපදුනෙත් අසූ ගණන් වල.......

      Delete
  10. දැන් ඉතින් ඇන්ජිම අන්ඩර් කොම්ප්‍රෙෂන්, සයිලන්සර් ලීක්, මැනිපෝල් දිරලා, චැසි බොල් වෙලා, ගියර් බොක්ස් ගෙවිලා, ක්ලච් ප්ලේට් ගිහින්, එතකොට එන්නේ මේවගේ අමුතු අසභ්‍ය ශබ්ද.

    ReplyDelete
    Replies
    1. ස්වයං පාපොච්චාරනයක් ... ☺ ☺

      විචාරක තුමනි, තරහා ගන්න අවසර නැතිය. පුංචි විහිළුවක් ....

      Delete
    2. හැක්.. හැක්... සඳරුවො.
      බොලා හදන්නෙ විචා අංකල්ගෙන් RPG පාරක් කන්න තමයි.

      Delete
    3. සදරැ
      විචා එහම නෑ බං ඌට විහිලු තේරෙනවා..හැබැයි ගේම නම් ගේම

      Delete
    4. චැහ්.. විචා අංකල්ගෙ 'ගේම' ගන්නනං ලේසියෙන් බැරිවෙයි පුතෝ
      ඒකට බලාගෙන බෑනල සැට් එකක්ම ඉන්නව පෝලිමේ.

      Delete
    5. දැන් ඉතින් ඇන්ජිම අන්ඩර් කොම්ප්‍රෙෂන්, සයිලන්සර් ලීක්, මැනිපෝල් දිරලා, චැසි බොල් වෙලා, ගියර් බොක්ස් ගෙවිලා, ක්ලච් ප්ලේට් ගිහින්, එතකොට එන්නේ මේවගේ අමුතු අසභ්‍ය ශබ්ද.

      විචාරක ගේ ස්වයං පාපොච්චාරනයක් .. සහතික ඇත්ත
      කරුණාකර විචාරක රත්වෙච්ච බවුත් එකක් මගින්ඔබේ පස්ස පුච්චා ගන්න පසුව පිංතුරක් අරගෙන එකට ගැළපෙන තව කතාවක් ලියන්න

      Delete
    6. අපිට නිකං අත දාලා ගුටි කන්න බැරි නිසා මොකුත් නොකියන බව කරුණාවෙන් සලකන්න....

      Delete
    7. යකෝ මමත් මේක ලිව්වේ කන්නාඩියෙන් මූණ බලාගෙන. වැඩේ ටක්කෙටම ගැලපුනා නේද?

      Delete
    8. @ AnonymousDecember 2, 2015 at 3:09 PM
      ඇනෝ උඹ නිකං කිසිම නිර්මාණ හැකියාවක් නැති පුස්සෙක්. යකෝ අනුන්ගේ කමෙන්ට් එකක වචන ආපහු නොලියා නිර්මාණාත්මක යමක් ඉදිරිපත් කරපං. නැත්තං උඹ හැමදාම මගේ වචන වලින්ම යැපෙන පුස්සෙක් වෙනවා.

      Delete
    9. උඹල හරිම කුරිරු මිනිස්සු ජාතියක් බන්.. ඔය විචාරක තුමා කිව්වා දෝස සියල්ලම තිබිලත් මෙතුමන්ලා අමාරුවෙන් පාර්ලිමේන්තු ගිහින් කුණුහබ්බ දෙසාබාමින් හරි ට්‍රයි කරන්නේ ජනතාවට සේවයක් කරන්න කියන එක බොලා අමතක කරන එක වැරදියි බාන් ... හරිනම් මේ උත්තමයින්ට මල් තියල වඳින්න ඕන..ඔව් ඔව් මල් තියල... (වැඳලා කියන්න ඕන බුදු සර් හම්බෙන ලක්ස ගානක පෙන්සන් එක අරගෙන දෙයියනේ කියල තුන් වේල කාල , වෙලාවට වතුර ටිකක් නාල, ඕනෙනම් හා අටේ විස්සේ කෑල්ලකුත් පැත්තකින් තියාගෙන බියර් එකක් බිබී අඟල් සීයක විතර ටීවී එකක කැමති ජාතියක පිචර් එකක් බලාගෙන ගෙදරට වෙලා හිටියොත් නරකද කියල .)

      Delete
    10. ඔය වාමාශික වුණාට කමක් නැහැ...... පන්සලක් පැත්තේ ගිහිල්ලා ලබන අාත්මෙකට ඡන්ද අපේක්ෂකයෙක් කෙසේ වෙතත් ඡන්ද දායකයෙක්වත් වෙලා ඉපදෙන්න ලැබේවා කියලා පිනක් දහමක් කරගත්තා නම් හොදයි නේද????? වම කිය කිය ඔච්චර කඩේ යන්න හැකිනම් පන්සල් ගියාම මක්කෙයි නේද????

      Delete
    11. අම්බලන්ගාඩයා එල ද බ්‍රා

      Delete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. මේ මල මගුල හරියන් නෑ බං......
    උඹව කොටදෙනියාවේ පොලොසියෙන් හොයනවා ඇති.. ලැප් ටොප්ප හංගපං...

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. නෑ නෑ ලැප්ටොප් ෆෝමැට් කරපං.......

      Delete
  13. වාමාංශික දේශපාලඥයෝ කිව්වට පහුගිය කාලවකවානුවේම බත්බැලයෙක් වෙලා හිටියේ.කෙලවුන එකේ තරහට කුනුහරුප කියවෙනවා වැඩියි.

    ReplyDelete
    Replies
    1. මේ මනුස්සයා නැති කරන්නේ වාමාංශික හෝ දක්ෂිණාංශික හෝ වේවා කොයි හැටි වෙතත් ජනතා නියෝජිතයන්ගේ ප්‍රතිරූපය...... හැබැයි මෙහෙම දේකුත් තියෙනවානේ. කට්ටියට ප්‍රතිරූපයක් තියෙනවාද කියලා ගැටලුවකුත් තියෙනවානේ..

      Delete
  14. හිටපු රාජ්‍ය භාෂා ඇමතිනේ... ඒකනේ හොදට භාශාවේ තියෙන සංස්කෘතික පද වලින් සභාව අමතන්නේ....

    ReplyDelete
    Replies
    1. හ්ම්............................. භාෂාවනං හැසිරුවා හරියට භාෂාව පිළිබද මහාචාර්යවරයෙක් වගේ.... අහං ඉන්න අාසයි...

      Delete
  15. අගය කල හැකි එක දෙයක් තිබේ :- අවුරුදු 85ක්ද කොහෙද වෙලත් යටිගිරියෙන් කෑගසා කුණු හරුප කීමේ හැකියාව !

    ReplyDelete
    Replies
    1. ප්‍රා................

      දැන් නම් අන්තිම අඩියේ කියලා පෙනුමටත් පේනවා නේද????? කතාවෙනුත් ඔප්පු වෙන්නේ.....

      Delete
  16. අයියෝ රටකට ගිය කලක්..

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නැහැ අම්බලං................

      Delete
  17. පව්... මුගෙ අගේ මූ මයි නැති කර ගන්නෙ.ඉඳල හිටලා උනත් මක්ක හරි කිය කිය හිටපු මනුස්සයා ජෝකර්ම උනා. රනිල් ඊස් ද බෙස්ට් පොලිටික්කා.. ඕ යේස්.. මිනිහා අවුස්සපු ඇවිස්සිල්ල නැගලම යනවා.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මේ විදිහ අාණ්ඩුවක් ගෙනියනවා කියන්නෙම මාර ප්‍රායෝගික දේශපාලනික හැකියාවක්...... මොනවා වුණත් දැන් මේ අාණ්ඩුවේ තියෙන ධනවාදී ලක්ෂණ ටික ටික මතුවෙනවා..... ඒකට විරුද්ධව තමා ඔය වෘත්තීය සමිති දැන් කෑ ගහන්නේ... මේක වෙනවා කියලා ඔවුනුත් දන්නවා.... ඒත් සතුටට යමක් තියෙනවා.... ඒ තමා මේ කට්ටිය ඒපා කියලා හිටපු කට්ටිය හොදයි නොකීම.....

      Delete
  18. වාසුට නිල නිවසක් ලැබිලා තියෙන්නේ කොළඹ දිස්ත්‍රික්කෙන් පිට මන්ත්‍රී කෙනෙක් නිසා.හැබැයි පසුගිය රජයෙන් අමත්‍යවරයෙකු ලෙස ලැබුණු නිල නිවාස නම් තවමත් වාසු භාර දීලා නැහැ තමයිලු.

    ReplyDelete
    Replies
    1. වාසු කොළඹ දිස්ත්‍රික්කයෙන් පිට වෙන්නේ කොහොමද?????? ගෙවල් තියෙන්නේ කොළඹනේ.... ඉතින් මොන නිල නිවාසද???? නේද මනෝජ්......

      Delete
    2. වාසු කොළඹ දිස්ත්‍රික්කයෙන් පිට වෙන්නේ මැතිවරණයට තරග කෙරුවේ "රත්නපුර දිස්ත්‍රීක්කෙන්" නිසා.එතකොට වාසු රත්නපුර දිස්ත්‍රීක් මන්ත්‍රී කෙනෙක්.

      කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී කෙනෙක් වෙච්චි ගාමිණී ලොකුගේ තමන්ගේම ගෙදරට කුලී ගත්තා ආණ්ඩුවෙන්.

      Delete
  19. හෙහ් හෙහ්, වයසක උන්දැලට ජෝක් නොකර හිටු.

    ReplyDelete
    Replies
    1. ඒකත් හැබෑව...................

      Delete
  20. වාසුවට මං ආදරෙයි බ්ං... මට අපේ සීය මතක් වෙනව බුවාව දැක්කම...

    ReplyDelete
    Replies
    1. සීයා පව් බං................

      Delete
  21. මෙම වචන අපගේ සිංහල ශබ්ද කෝෂයට ඇතුලත් කොට, විශේෂ සටහනක් මගින් පාසල් පෙළපොත් වලටද ඇතුලත් කරන ලෙස මා යෝජනා කරමි.,

    ReplyDelete
    Replies
    1. අනිවා අගරුවා.....

      ඒතකොට ඒවා තව දුරටත් කුණුහරප නෙවේනේ...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...