Wednesday, October 14, 2015

ඔය මොනවා වැඩි වුණත් බජට් එක අාවාම බලන්නකෝ.........



කාර් වැඩිවුණා තමයි
කට කමක් නැහැ
සල්ලිකාරයන්ටනේ වදින්නේ

අරක්කු සිගරට් වැඩිවුණා තමයි
ඒකටත් කමක් නැහැ
බීලා මැරෙන්න හදන උන්ටනේ වදින්නේ

සීනි තෙල් වැඩි කරයි තමයි
ඒකටත් කමක් නැහැ
ඒවා නිසානේ මිනිස්සු ලෙඩ වෙන්නේ

බඩු මිල වැඩි වෙනවා තමයි
ඒකට කමක් නැහැ
අවධමනය රටකට හොදම නැහැනේ

ඔය මොනවා වැඩි වුණත්
බජට් ක අාවාම බලන්නකෝ
කොත්තමල්ලි, පල්මානික්කම් හෙම 
හිටු කියලා මිල බස්සනවා ෂුවර්..................... අම්මපා.....



කසුප් අනුරාධ


.

රූපය - ලංකාදීපයෙනි....


.

71 comments:

  1. Replies
    1. මගේ සුභපැතුම් මචං.......................

      Delete
  2. හා හා අරන් වරෙන්කෝ බජට් එක
    අපුවාම බලමුකෝ...

    ජයවේවා කසුප්!

    ReplyDelete
    Replies
    1. අාවාම බලන්නකෝ...... කොත්තමල්ලි, සූදුරු, උදු වගේ භාණ්ඩ වල මිල රුපියලට බස්සනවා අපි...........

      Delete
  3. මේ පාර බජට් එක මිල අඩු වැඩි කරන එකක් නෙමෙයි කසුප්. මේපාර එන්නේ නියම බජට් එකක්. එකෙන් කියයි කොහොමද උසස් අධ්‍යාපන ප්‍රශ්ණෙ විසඳන විදිහ, රස්සාවල් යම් ප්‍රමාණයක් ඇතිකරණ විදිහ. කෘශිකර්මාන්තය, සුළු කර්මාන්ත පැත්ත වැඩිදියුණු කරණ විදිහ. ආණ්ඩුවේ ඉතිරි අවුරුදු පහේම සැලැස්ම ඒකේ තියෙයි. ඒඅතර පල්මානික්කම් අඩු උනොත් ඔන්න ඔය ඒකෙන් මොනව හරි කරන්න බලමු.

    ReplyDelete
    Replies
    1. අවුරුදු 5 ක් යන්න හරියට මාස 5 ක් කරලා ඉන්න ඒපැයි.............. කවුරු මොනවා කිව්වත් පල්මානික්කම් නං බස්සනවා ෂුවර්.....

      Delete
    2. පල්මානික්කම් දාලා අරක්කු පෙරන්න බැරිද?

      Delete
    3. පෙරන්න බැහැ .... කල්තියාගන්න අැහැකි.... කරමුද සෙට් වෙලා..........

      Delete
  4. කොත්තමල්ලි පල්මානික්කම් , ගෙන්දගම් වගෙ ඒවගෙ මිල බස්සයි තමා. යූඇන්පී ආන්ඩුවක් ආවම ආර්ථිකය පිබිදෙනව කීවට ආයෙ සිරිම බන්ඩක්ක යුගයට යයිද මන්ද .

    ReplyDelete
    Replies
    1. පිබිදෙයි පිබිදෙයි................... දැන් දැන් පිබිදීගෙන ඒනවා මචං..... මටත් ළගකදී ඉදලා පිබිදෙන බවක් දැනෙනවා...... ඔය වගේ ම ගතියක් රාජපස්ස මහත්තයැයිගේ අන්තිම කාලෙත් දැනුණා.... අනේ මන්දා.................

      Delete
  5. නරකද වස බෝතල් වල ගානත් ගොඩක් අඩු කලොත්.නැත්තම් නොමිලේ දුන්නත් කමක්නැ..
    අපිට බොන්ඩ නෙවෙයි.මේ මඤ්ඤං පාලකයන්ට පොවන්න......

    ReplyDelete
    Replies
    1. අැයි අර ඡන්දේ කාලේ බදුල්ලේ දෙන්නා වස බෝතල් සහ බැරල් බෙදා ගත්තේ...... දැන් යස අගේට ඒකම අැමතිමණ්ඩලයේ ඉන්නේ. දැන් දෙන්නා ඒකතු වෙලා අපිට වහ පොවයි........ අන්න චරිත....

      Delete
  6. පල්මානික්කම් මිල අඩු නොකර බැහැ. තාප්ප වැහෙන්න පෝස්ටර් ගහන්න හදන පාප්ප නරක් නොවී තියාගන්න පල්මානික්කම් දානවා. ඉතිං පෝස්ටර් නතුව කොහොමද අපේ රට පාලනය කරන්නේ?

    ReplyDelete
    Replies
    1. පල්මානික්කම් විතරක් නෙමේ විචාතුමෝ...............

      සූදුරු, කුරුදු, කටුවැල් බටු වගේ ඒවත් අඩු කොරයි.. කොහාම හරි ජීවිතේට අහලා නැති බඩු විස්සක් විතර මේ පාරත් අඩු කරාවි.... අපේ යහපාලන අාණ්ඩුවනේ..........

      Delete
  7. අලුත් ආණ්ඩුවෙන් ගත්ත කාර් එහෙම ඔහෙ තියෙනවදෝ?!

    ReplyDelete
    Replies
    1. අර අාණ්ඩු මාරු වෙනකල් කාර් ගන්න හිටපු ජෝඩු පව් නේද????? තිබ්බ බයික් ඒකත් උකස් තියලා කාර් ගන්න දීලා.... කාර් ඒක ඒන්නත් කලියෙන්ම ලක්ෂ ගානක් බදු වැදිලා.... අන්න දහඅතේ කල්පනා කරනවා.....

      Delete
  8. කොත්තමල්ලි, පල්මානික්කම් ?????????????????????

    ReplyDelete
    Replies
    1. අැයි උදු, සූදුරු, තිබ්බටු,............... .තව මුදල් අැමතිතුමා ඒදාට කියයි....

      Delete
  9. කොත්තමල්ලි අයෙත් බස්සන්නේ නෑ....... ඕනෙනම් වෙනිවැල්ගැට බස්සයි.

    ReplyDelete
    Replies
    1. අනිවා බණ්ඩෝ............ වෙනිවැල් ගැට නං බස්සන්නම වෙනවා.... කොහොමත් හෙට අනිද්දාම ජනතාවට ඒවා ඔ්නේ වෙනවා..

      Delete
  10. මේ පාර ඔය මොකක්වත් නෙවී බවර් එකටයි සිඅයි සී එකටයි ගහල තියෙන බදු අඩු කරනව.. චන්දෙ දුන්න ජනතාවගේ සුබ සිද්දිය තකා...
    පව්නෙ මිනි පෙට්ටි මුදලාලිලත් බිසිනොස් කරගන්න එපැයි

    ReplyDelete
    Replies
    1. ඒතකොට අර බහුජාතික සමාගම්.............................

      Delete
  11. සාම්බ්‍රානී, හඳුන්කූරූ, පාන්තිර, මැටි පහන් වගේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වල මිල අඩු කරයි සෑහෙන්න...

    අඩු කරපු ගමන් මම ඔය ඔක්කෝම දාලා මැල්ලුමක් හදාගෙන කනවා...

    ReplyDelete
    Replies
    1. මචං මාතා............

      සතුටටත් ඒක්ක අපි දාමු පාටියක්.... කොත්තමල්ලි බිබී, හදුන්කූරු පත්තුකරගෙන, සාම්බ්‍රානි දුම් අල්ල අල්ල, සූදුරු හප හප දාමු පාටියක්.. අම්මපා යහපාලනේනේ මේක...... පට්ටයි අෑ

      Delete
  12. මීපාසානං අඩු කරන එකක් නැද්ද?

    ReplyDelete
    Replies
    1. උඔට අඩුවට හම්බ වුනොත් අර තුෂාරයටයි අසංගයටයිත් යවපන්

      Delete
    2. මී පාසානං ඉතරක් නෙමේ කරදමුංගුත් හොදටම අඩු කරනවාලු...............

      අැයි මෙන්ඩෝ අර අහිංසකයෝ ඩබලත් ඒක්ක මෙච්චර මල...

      Delete
    3. මේක ඒසේ මේසේ වෛරයක් නෙමෙයි කල්ප කලාන්තරයක ඉදලා එන වලියක්..

      Delete
    4. මෙච්චර අහිංසක කොලු පැටව් දෙකක් ඒක්ක................. මොකක් දෑ ඒ අාත්මගත වෙෙරය... මොන අාත්මෙද ඒක වුණේ... ඒ කාලේ ඔයාලා මොනවාද කර කර හිටියේ.....

      Delete
    5. බ්‍රා එකක් එක්ක සෙල්ලං කර කර හිටියලු.

      Delete
    6. මුන් දෙන්නා වැද්දියෝ වෙලා හිටියා..කොල අතු ඇදගෙන හිටියා..බ්‍රා පෑන්ටි ඇන්දෙ නෑ..ඉතිං මම තරහයි..

      Delete
    7. ඒ වුණාට උඹේ ජොබ දැනගත්දා ඉදලා දැන් නං උන් දෙන්නා ඒ දෙකම අදිනවා.................. අැත්තමයි.....

      Delete
    8. මේ දවස්වල උන් දෙන්නා දකින්න නැත්තෙ ඒ දෙකම හෝදලා වේලෙන්න දාලාද කසුපෝ?

      Delete
  13. බලාගෙන ඉමු...අවුරුදු 67ක් කරපු දේනෙ...

    ReplyDelete
    Replies
    1. අනිවා....... මෙච්චර බලාන හිටපු ඒක ඔ්ක මොකක්ද?????

      Delete
  14. ලැබ්බෝගනියක් කියක් වුනත් කමක් නෑ මම ගන්නවා..අරගෙන ඉයනයාගේ වාහනේ පිටිපස්සෙන් නවත්තනවා...
    සීනි තෙල් වැඩි කරාට අවුලක් නෑ බං..අපි දළ කාරයෝනේ

    ReplyDelete
    Replies
    1. අන්න ඒහෙම හිතන්න ඔ්නේ... දියුණු වෙන සමාජයක් කියන්නේ ඔ්කට... බඩු මිල වාහන මිල තෙල්මිල වැඩි වුණාට අාණ්ඩුවට නොබැන අපිම දරාගෙන ජයගන්න ඔ්නේ.... උඹ ගැලපෙන්නේ ලංකාවට නෙමෙයි අැමරිකාවට බං...

      Delete
    2. අපේ එවුනුත් නිතරම උඔ වගේම මාව අගය කරනවා..අපේ අම්මවත් මතක් කරනවා.
      “උඔ වගේ ගෝතයෙක් හරියන්නෙ කැකිරාවට“ කියලා..

      Delete
    3. ඒ කැකිරාව ඒච්චර ම දියුණුද බං දැං.......????

      Delete
    4. මචෝ තාප්පවල මිල වැඩිකරල නැද්ද?

      Delete
    5. තාප්ප.................... මොකක්ද බං ඒ................????

      Delete
    6. ඇපල්-බුලත් විට දෙකම එකට ගන්නවා නම් මිල වැඩියිලු

      Delete
    7. අැයි ඒ දෙකම හපන ඒවා හින්දාද????

      Delete
    8. නෑ බං රතු කොළ අන්ධතාවය පිළිබඳ රාජ්‍ය ප්‍රතිපත්තිමය ගැටළුවක් ඕක.

      Delete
    9. පත්තරයාලාගේ ගෙදර පාටියට ගිහින් එනකොට මු විටක් කකා අවා..පොඩි මෙන්ඩා ඇපල් කෑල්ලක් දුන්නා මු ඒකත් කෑවා..

      Delete
  15. කොත්තමල්ලි තව අඩු කරන එක හොඳයි.රටටම උණ ගැනිලා තියෙන්නේ දැන් නම්.

    ReplyDelete
    Replies
    1. තාම පටං ගත්තා විතරයි මනෝජ් සහෝ.............. ඔය පොඩි පොඩි උණවල් උණසන්නිපාතයන් වෙන්න තව ටික දවසක් යයි...... ඔහොම යමුකෝ කියලා තමා කියන්න තියෙන්නේ....

      Delete
  16. කොත්ත මල්ලි ආයෙ අඩු කරන එකක් නෑ මං හිතන්නෙ. පල්මානික්කන්, උදු සූදුරු තිත්බටු එහෙම අඩු කරාම, එව්ව තම්බගෙන කාල කොත්තමල්ලි කෝප්පයක් බීල ඉන්න බැරියෑ..

    ReplyDelete
    Replies
    1. අනිවා නිදහස්...................

      කොහොමත් ඉස්සරහට ඒන කාලේ ගැන මේ සිද්ධ වෙන දේවල් වලින් මාර දේවල් පේනවා.... අනේ මන්දා අායේ හැරිලා බලන්නත් ලැජ්ජා හිතෙනවා... මොනවා කරන්නද මන්දා///////////////

      Delete
  17. ඒ ඉතින් මේවා අහල උණ හැදුනම බොන්නනේ කුරුට්ටෝ

    ReplyDelete
    Replies
    1. ඔව් සබරේ සහෝ.............

      දැන් උණ ගැනෙන්න පටාං ගන්න කාලේ තමා.............

      Delete
  18. පල් මානික්කම් ඔය තරමටම පල් කරන්න එපල්ල . පල්මානික්ක් පව් අප්පා

    ReplyDelete
    Replies
    1. නෑ ඉතින් අපි පල්මානික්කම් වලට වැරැද්දක් කරන්න හිතුවේ නැහැ..... පල්මානික්කම් කොත්තමල්ලි- උදු වගේ දේවල් වලට සමාන කරන්නයි හිතුවේ...

      Delete
  19. මහින්ද මහත්තයට ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. මහින්ද (සමරසිංහ) මහත්තයාට ජයවේවා.........

      විදානේ පදිංචිය කලුතරට මාරු කරාද?????

      Delete
    2. මහින්ද මහත්තයා ඇඔිලිපිටියට මාරැ වෙලා

      Delete
    3. අැඹිලිපිටියේ ගිහිං බීලා පිච්චු කෙලලාලු................

      Delete
    4. අපි බිපු දවසට මු ෆෝන් එක ඔෆ් කරලා

      Delete
  20. අය වැය කියන්නෙ මොකක්ද....?

    ReplyDelete
    Replies
    1. අන්න ප්‍රශ්ණය................ යකෝ කවියට වැඩිය සුපිරියි බං ඒ කතාව.......

      Delete
    2. yashyantha.srinath@gmail.com මේකට මේලක් දානවද කුරුටු?

      Delete
  21. බලමු බලමු අපිත් ආසාවෙන් ඉන්නේ බජට් එක එනකල්

    ReplyDelete
    Replies
    1. කෝච්චිත් අඩු වෙයිද දන්නෑ.......................

      Delete
  22. ෂුවර්..................... අම්මපා.....

    ReplyDelete
    Replies
    1. අනිවා බලන්නකෝ..................

      Delete
  23. කළුනික සහනාධාරයක් දෙනවලු

    ReplyDelete
    Replies
    1. අන්න දෙනවානම් දේවල්........... ජයවේවා

      Delete
  24. කොත්තමල්ලි මිල බස්සන්නේ ළඟදීම රටටම උණ ගැනෙන හින්දානෙ බං. හනේ! ඕකවත් තේරනේනැති හැටි මේ ගොං ටොයියන්ට.

    ReplyDelete
    Replies
    1. දැන් කෝ මේ ටොයියොයි බයියොයි..................

      Delete
  25. කොත්තමල්ලි, පල්මානික්කම් අඩුකරලා නැවතුනොත් ලොකුදෙයක්....

    ReplyDelete
    Replies
    1. ඒකත් හරි විභී........................

      Delete

Related Posts Plugin for WordPress, Blogger...