tag:blogger.com,1999:blog-4045550716397360221.post970065027801714802..comments2023-07-21T20:26:34.060+05:30Comments on කුරුටු ගෑ ගී පවුර: වඳුරා......Anonymoushttp://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comBlogger52125tag:blogger.com,1999:blog-4045550716397360221.post-43715065590488616962015-08-09T12:16:29.370+05:302015-08-09T12:16:29.370+05:30හාපෝ ඔය වල් මදාවියාව මටනම් සමාන කරන්න එපා යකුනේ......හාපෝ ඔය වල් මදාවියාව මටනම් සමාන කරන්න එපා යකුනේ...හැක්...හැක්...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-87876178839660101142015-08-09T12:15:11.847+05:302015-08-09T12:15:11.847+05:30ඒ වගේම තමයි ගින්දර කෑවම අඟුරු මළපහ කරන්න වෙනව කියන...ඒ වගේම තමයි ගින්දර කෑවම අඟුරු මළපහ කරන්න වෙනව කියන කතාවත්...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-77938690777549127752015-08-09T12:12:59.468+05:302015-08-09T12:12:59.468+05:30හනේ හනේ උඹත් ඉතින් පුංචි කමට කියන කතා...හැක්...හැක...හනේ හනේ උඹත් ඉතින් පුංචි කමට කියන කතා...හැක්...හැක්...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-57201955484647110952015-08-08T14:08:08.440+05:302015-08-08T14:08:08.440+05:30පට්ට. තවත් මදාවියෙක් කල එළි බසින ලදී.. හැක් :D පට්ට. තවත් මදාවියෙක් කල එළි බසින ලදී.. හැක් :D මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-39945790168856461382015-08-08T12:01:18.156+05:302015-08-08T12:01:18.156+05:30මට අපේ ආච්චී ඒ දවස් වල නිතර කියන කතාවක් මතක් උනා.....මට අපේ ආච්චී ඒ දවස් වල නිතර කියන කතාවක් මතක් උනා.. මොකක් හරි නොසන්ඩාල වැඩක් කරලා ඉන්නවා අහු උනොත් උන්දා කියන්නේ 'මගේ පුතා දැකත්තක් ගිල්ල.. රෙනකොට දැනෙයි..' කියල.. හැක හැක..

වඳුරාගේ ආච්චි ඒ කතාව දැනන් ඉන්න නැතුවැති.. පවු.. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-86538123489155674582015-08-08T11:32:55.631+05:302015-08-08T11:32:55.631+05:30දැන් ඇත්තටම උඔලා දෙන්නගෙන් කවුද බෝලේ ගිල්ලේ?දැන් ඇත්තටම උඔලා දෙන්නගෙන් කවුද බෝලේ ගිල්ලේ?එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-27560695192621097772015-08-08T11:21:10.437+05:302015-08-08T11:21:10.437+05:30කෝ කියෙව්වද?කෝ කියෙව්වද?එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-25371651406554215772015-08-08T10:03:12.394+05:302015-08-08T10:03:12.394+05:30ජේ ආර් මහත්තයයි, ප්‍රේමදාස මහත්තයයි රඹුටනුයි,දූරි...ජේ ආර් මහත්තයයි, ප්‍රේමදාස මහත්තයයි රඹුටනුයි,දූරියනුයි අරංගිය කතාව මතක් උනා. මරු...Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-20829665350299827392015-08-07T19:56:58.015+05:302015-08-07T19:56:58.015+05:30හෙට එච්චර කළුවර නෑ...හෙට එච්චර කළුවර නෑ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-30671634979216474272015-08-07T15:14:29.626+05:302015-08-07T15:14:29.626+05:30ඒකනේ මචෝ...මධුවා හොඳ වල් ගුරෙක්...මම හිටියෙ කොහොමද...ඒකනේ මචෝ...මධුවා හොඳ වල් ගුරෙක්...මම හිටියෙ කොහොමද...කපුටු බෝ පැලේ වගේ...ඒත් දැං...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-62991374629046322952015-08-07T15:12:35.400+05:302015-08-07T15:12:35.400+05:30තැන්කුයි බොල...තැන්කුයි බොල...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-29382547673371938372015-08-07T14:03:01.775+05:302015-08-07T14:03:01.775+05:30ගයියා මධුවගෙ හොඳ ගෝලයෙක් වෙලා එහෙනං.. එළ එළ.. මරු...ගයියා මධුවගෙ හොඳ ගෝලයෙක් වෙලා එහෙනං.. එළ එළ.. මරු පැදිය...සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-38903687273938808542015-08-07T08:05:42.304+05:302015-08-07T08:05:42.304+05:30එළඑළමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-26438307497348866462015-08-06T19:36:36.017+05:302015-08-06T19:36:36.017+05:30අඩෝ................ විදානයා...... මචං අර ටිකිරා ...අඩෝ................ විදානයා...... මචං අර ටිකිරා අයියාගේ සමපෝෂ ගුලිය ගැන මොනවා හරි කියපංකෝ.....

අසංක අයියේ මේකට දාන්න තිබ්බේ බෝලයක් නෙමෙයි සමපෝෂ ගුලියක් කියලා..... අනේ විදානයෝ මොනවා හරි වචනයක්වත් කියහංකෝ...... ඒක අහන්න මං දැන් මාස ගානක් බලාන හිටියා...... අනේ කියහංකෝ..........

තුෂාරAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-13233516597115663762015-08-06T19:34:03.963+05:302015-08-06T19:34:03.963+05:30විදානේ...................
මෙන්න මෙහෙට ගිහිං බලල...විදානේ...................

මෙන්න මෙහෙට ගිහිං බලලා කතා කරානං.......

http://kurutugegeepawra1.blogspot.com/Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-7599716071057041552015-08-06T19:31:09.997+05:302015-08-06T19:31:09.997+05:30අා........... උඹ කෑන් ඒකේ සයිස් ඒකත් දන්නවා නේද?...අා........... උඹ කෑන් ඒකේ සයිස් ඒකත් දන්නවා නේද?????? යකෝ කසිප්පු........... හැබැයි බ්‍රෑන්ඩ් ඒක අැහුවොත් කියන්නේ වෙන මොනවත්...

තුෂාරAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-16408083859814601422015-08-06T19:27:37.521+05:302015-08-06T19:27:37.521+05:30නෑ බං අසංක අයියේ ගස් ලබ්බක් දුන්නා නම් ෆුට් බෝල...නෑ බං අසංක අයියේ ගස් ලබ්බක් දුන්නා නම් ෆුට් බෝලයක් වුණත් ගේමක් නැතුව යනවා....... කෙසෙල් වලට වඩා පවර්ෆුල්... අම්මපා....

තුෂාරAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-81664623567009177472015-08-06T15:56:48.986+05:302015-08-06T15:56:48.986+05:30ඇයි කුරුට්ටෝ ගැරඩියෙක්ද.....ඇයි කුරුට්ටෝ ගැරඩියෙක්ද.....මිත්‍ර වර්ණ (සබරේ ඇනෝ)https://www.blogger.com/profile/00568399092173586082noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-32661279036334650712015-08-06T13:56:02.993+05:302015-08-06T13:56:02.993+05:30ඒකනේ ඉතිං...උඹේ අයිතිකාරයාට තරම් මොළයක් තිබිල නෑ න...ඒකනේ ඉතිං...උඹේ අයිතිකාරයාට තරම් මොළයක් තිබිල නෑ නේ මේ වඳුරගෙ අයිතිකාරයට...හැක්...හැක්...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-45851657822138217942015-08-06T13:54:43.899+05:302015-08-06T13:54:43.899+05:30වඳුරට ගස්ලබ්බක් දුන්නනම් කොහොමට හිටීවිද...කොහොමද ග...වඳුරට ගස්ලබ්බක් දුන්නනම් කොහොමට හිටීවිද...කොහොමද ගස්ලබ්බ කටෙන් ගිහින් **න් එද්දි නෙහ්...හැක්...හැක්...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-4211032288943344122015-08-06T13:52:48.518+05:302015-08-06T13:52:48.518+05:30පෙනේ නොපෙනේ...පෙනේ නොපෙනේ...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-77783168256955987242015-08-06T13:38:51.655+05:302015-08-06T13:38:51.655+05:30ඉතින් බං වඳුරාට ජාපල ටිකක් දීලා බලන්න තිබ්බානේ අයි...ඉතින් බං වඳුරාට ජාපල ටිකක් දීලා බලන්න තිබ්බානේ අයිතිකාරයාට.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-3416100661324453432015-08-06T13:12:40.557+05:302015-08-06T13:12:40.557+05:30වැඩේ කියන්නේ මාත් කන්නාඩි දාගෙන තවත් කන්නාඩියකින් ...වැඩේ කියන්නේ මාත් කන්නාඩි දාගෙන තවත් කන්නාඩියකින් බැලුවාම වදුරවම පෙනේද කුරුට්ටෝ.........මිත්‍ර වර්ණ (සබරේ ඇනෝ)https://www.blogger.com/profile/00568399092173586082noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-66748087716786641772015-08-06T12:43:47.082+05:302015-08-06T12:43:47.082+05:30ඒක තමයි...ඒක තමයි ප්‍රසා...අමාරුවේ තරම මතක් වෙනව න...ඒක තමයි...ඒක තමයි ප්‍රසා...අමාරුවේ තරම මතක් වෙනව නේද...හැක්...හැක්...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-77624116135474095602015-08-06T12:42:19.144+05:302015-08-06T12:42:19.144+05:30අමාරුම නැහැ...උඹ පොඩ්ඩක් කණ්ණාඩිය ළඟට ගිහින් බලාපන...අමාරුම නැහැ...උඹ පොඩ්ඩක් කණ්ණාඩිය ළඟට ගිහින් බලාපන්...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.com