tag:blogger.com,1999:blog-4045550716397360221.post948180426757436575..comments2023-07-21T20:26:34.060+05:30Comments on කුරුටු ගෑ ගී පවුර: ජීවිතේ පාට - පස්වැනි හයිකුවAnonymoushttp://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-4045550716397360221.post-12034219542465565032017-05-13T11:17:41.644+05:302017-05-13T11:17:41.644+05:30ගිම්හානයේ දූලි
තැවරි ගස මුල පතිත
වියළි තුරු පතක ...ගිම්හානයේ දූලි
තැවරි ගස මුල පතිත
වියළි තුරු පතක ඇත
බිඳුණු සුසුමක පැහැය

හරිම ලස්සන හයිකුවක්. හිතට ආපු පද ටිකක් මාත් ඔහේ කෙටුවා .Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-31281820665807498842017-04-12T04:19:13.319+05:302017-04-12T04:19:13.319+05:30සෑහෙන කාලෙකින්. අදුරු ද අඳුරු ද? අර්ථය නම් පැහැදිල...සෑහෙන කාලෙකින්. අදුරු ද අඳුරු ද? අර්ථය නම් පැහැදිලියි. හොඳයි Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-17231050459343817702017-04-03T11:29:58.808+05:302017-04-03T11:29:58.808+05:30හ්ම්ම් ඒක ඇත්ත.... හැමෝම හිනාවෙනවාහ්ම්ම් ඒක ඇත්ත.... හැමෝම හිනාවෙනවාමිත්ර වර්ණ (සබරේ ඇනෝ)https://www.blogger.com/profile/00568399092173586082noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-70261067317692291702017-04-03T11:29:19.987+05:302017-04-03T11:29:19.987+05:30ලස්සනයි කුරුටු.....ලස්සනයි කුරුටු.....මිත්‍ර වර්ණ (සබරේ ඇනෝ)https://www.blogger.com/profile/00568399092173586082noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-53825751364492754082017-04-02T15:11:12.033+05:302017-04-02T15:11:12.033+05:30// අපි අතර ඉන්න බොහොමයක් දෙනා මැරිච්ච මිනිස්සු.......// අපි අතර ඉන්න බොහොමයක් දෙනා මැරිච්ච මිනිස්සු........ //

හිත් මැරුණු ගත නොමැරුණු මිනිස්සු .. කාටවත් නොපෙන්නා හිනා වෙන අපූරුව.. කඩයිමේ ධනුවා https://www.blogger.com/profile/16713270653277880888noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-69607313907262957152017-03-31T19:22:27.609+05:302017-03-31T19:22:27.609+05:30අඳුරු හිස
අඳුරෙන් මුදන
කවි කුසුම්.. :))අඳුරු හිස
අඳුරෙන් මුදන
කවි කුසුම්.. :))කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-13844769675989614282017-03-31T05:09:49.423+05:302017-03-31T05:09:49.423+05:30ඇයි මිනිස්සු පණ පිටින් මැරෙන්නේ හැබෑට....ඇයි මිනිස්සු පණ පිටින් මැරෙන්නේ හැබෑට....අඳුරෙන් ආලෝකයට.https://www.blogger.com/profile/03400355092156790873noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-35643286892208033202017-03-30T20:56:54.213+05:302017-03-30T20:56:54.213+05:30කොළ පාටත් අමතක වෙලා කොට අනික් පාටවල් ගැන මොන කතාද ...කොළ පාටත් අමතක වෙලා කොට අනික් පාටවල් ගැන මොන කතාද මනෝජ්......... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-6528275769918835062017-03-30T15:22:15.940+05:302017-03-30T15:22:15.940+05:30වන රොදට අයිති කොළ පාට විතරමද ?වන රොදට අයිති කොළ පාට විතරමද ?Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-72163672130647535942017-03-29T23:03:23.007+05:302017-03-29T23:03:23.007+05:30ස්තූතියි ඉන්දරේ.............ස්තූතියි ඉන්දරේ.............Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-16491803144602010652017-03-29T23:03:07.526+05:302017-03-29T23:03:07.526+05:30ස්තූතියි රොහාන් මචං.... කොම්පියුටරේ එහෙම වැඩද දැන්...ස්තූතියි රොහාන් මචං.... කොම්පියුටරේ එහෙම වැඩද දැන්...... හැක්Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-63023215003316996942017-03-29T23:02:40.497+05:302017-03-29T23:02:40.497+05:30ස්තූතියි හෙන්රි අයියේ............. හයිකු ගැන පොඩි ...ස්තූතියි හෙන්රි අයියේ............. හයිකු ගැන පොඩි අධ්‍යයනයක් කරා. බ්ලොග් කෙරුවාව නිසා ම ඒ ගැන හොයලා බලන්න අවස්ථාව ලැබුණා..... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-21726458221419259872017-03-29T18:36:32.785+05:302017-03-29T18:36:32.785+05:30අපූරුයි...අපූරුයි...ඉන්ද්‍රජිත්https://www.blogger.com/profile/18311289012606144017noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-30092131542213575882017-03-29T12:41:13.209+05:302017-03-29T12:41:13.209+05:30හරි ලස්සනයි තුෂාර අයියේ....!හරි ලස්සනයි තුෂාර අයියේ....!tech සයුර (Rohan Dhananjaya)https://www.blogger.com/profile/00723157375300621239noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-15553168598464556622017-03-29T11:09:51.772+05:302017-03-29T11:09:51.772+05:30හයිකු ගතිය තියෙනවා. කෙටියි. අර්ථවත්.හයිකු ගතිය තියෙනවා. කෙටියි. අර්ථවත්.නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-39510222790566383042017-03-29T06:37:15.044+05:302017-03-29T06:37:15.044+05:30ස්තූතියි වාසිත මචං..............ස්තූතියි වාසිත මචං..............Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-90157101823320506152017-03-29T00:12:36.743+05:302017-03-29T00:12:36.743+05:30ලස්සනට ලියලා තියෙනවා කුරුටු...ලස්සනට ලියලා තියෙනවා කුරුටු...වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.com