tag:blogger.com,1999:blog-4045550716397360221.post9033226150274524155..comments2023-07-21T20:26:34.060+05:30Comments on කුරුටු ගෑ ගී පවුර: මට පිස්සු.....Anonymoushttp://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comBlogger26125tag:blogger.com,1999:blog-4045550716397360221.post-52781418235371056922014-08-24T07:18:53.056+05:302014-08-24T07:18:53.056+05:30මේ යන විදිහට නම් අපිටත් ඒ වාසනාව උදාවෙයි වගේ විභීෂ...මේ යන විදිහට නම් අපිටත් ඒ වාසනාව උදාවෙයි වගේ විභීෂණ....නේද...ගොඩක් ස්තුතියි ඔබට....Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-35109724480223074962014-08-24T07:17:04.313+05:302014-08-24T07:17:04.313+05:30ඔව් පත්තරේ...කෝ සැටිපිකේට් එක...ඒක නොදැක්කත් ඉතිං ...ඔව් පත්තරේ...කෝ සැටිපිකේට් එක...ඒක නොදැක්කත් ඉතිං කාලයක් උඹ කරන කියන ඒවා බලා හිටපුවාම හරි....කෝ බ්‍රෑන්ඩ් එක...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-70050259275062740382014-08-24T07:15:14.438+05:302014-08-24T07:15:14.438+05:30ඒක ඇත්ත ඉවාන්...මේ රට යන විදිහට නම් අලුකුත්තේරු වැ...ඒක ඇත්ත ඉවාන්...මේ රට යන විදිහට නම් අලුකුත්තේරු වැඩ නොකර බෑ වගේ...ස්තුතියි ඉවාන් ඔබේ අදහස් දැක්වීමට...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-645798778260368662014-08-24T07:13:21.490+05:302014-08-24T07:13:21.490+05:30ඒකනේ මනෝජ්...අපේ මාතේ අනිත් අයට කියන්න දෙයක් ඉතුරු...ඒකනේ මනෝජ්...අපේ මාතේ අනිත් අයට කියන්න දෙයක් ඉතුරු කරන්නෙම නෑ නෙව...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-68692882653963434782014-08-23T20:51:54.795+05:302014-08-23T20:51:54.795+05:30සැටිපිකට් එකක් අවශ්‍යයි මලේ...
එතකොට අපි පිළිගන්න...සැටිපිකට් එකක් අවශ්‍යයි මලේ...

එතකොට අපි පිළිගන්නම්...විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-45820388329607840642014-08-23T20:51:08.055+05:302014-08-23T20:51:08.055+05:30ඔතෙන්ට යන්න හම්බුන එකනම් වාසනාවන්...යන්තම් එළියේ ඉ...ඔතෙන්ට යන්න හම්බුන එකනම් වාසනාවන්...යන්තම් එළියේ ඉන්න පැහැර කුපාදීන්ගේ බේරිලා නිවී සැනසිල්ලේ ජීවිතේ ගෙනියන්න පුළුවන්...විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-47634330283431930282014-08-23T13:30:20.805+05:302014-08-23T13:30:20.805+05:30මට නං පිස්සු… ආයෙ ඉතිං නෑ කිව්වත් උඹල පිලිගන්නවෑ …...මට නං පිස්සු… ආයෙ ඉතිං නෑ කිව්වත් උඹල පිලිගන්නවෑ … චැහ්පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-67802491632153090432014-08-23T10:21:15.575+05:302014-08-23T10:21:15.575+05:30මාතලන් කියලා කියන්න ඕනේ දේ මාතලන් කියලා කියන්න ඕනේ දේ Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-39998798706921940082014-08-23T08:17:15.293+05:302014-08-23T08:17:15.293+05:30අලුගුත්තේරු වැඩ කරන්නේ නැත්තම් පිස්සෙක්ම තමා අලුගුත්තේරු වැඩ කරන්නේ නැත්තම් පිස්සෙක්ම තමා ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-29726371364172829982014-08-22T13:02:37.989+05:302014-08-22T13:02:37.989+05:30ඒකනේ ප්‍රියා...අපි අපි සෙට් වෙන්නේ නේද....ගොඩක් ස්...ඒකනේ ප්‍රියා...අපි අපි සෙට් වෙන්නේ නේද....ගොඩක් ස්තුතියි ප්‍රියා...හැමදාම අපිට දක්වන සහයෝගයට....Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-63725802866570783092014-08-22T13:01:33.967+05:302014-08-22T13:01:33.967+05:30බොහොම ස්තුතියි ඔබතුමාට...සෑහෙන කාලෙකින් මේ පැත්තෙ ...බොහොම ස්තුතියි ඔබතුමාට...සෑහෙන කාලෙකින් මේ පැත්තෙ ආවෙ නේද...ඇත්තටම මම ටිකක් අඩමානෙකින් හිටියේ මේ නිර්මාණය සැර වැඩිද කියලා...භාවිතා කළේ සමාජයේ තියන රස්තියාදු භාෂාවනේ...ඒත් මේ වචන නැතුව මේක වැඩකුත් නෑ කියලා හිතුණා...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-36311413583218918222014-08-22T12:56:29.355+05:302014-08-22T12:56:29.355+05:30වටිනා නිර්මාණ ශීලී බ්ලොග් වියමනක් !වටිනා නිර්මාණ ශීලී බ්ලොග් වියමනක් !MPP Gunasinghehttps://www.blogger.com/profile/06805585827350785437noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-91771419074859210342014-08-22T10:40:06.740+05:302014-08-22T10:40:06.740+05:30හයියෝ ගණන් ගන්න එපා බං, මටත් පිස්සු!!!හයියෝ ගණන් ගන්න එපා බං, මටත් පිස්සු!!!චතුරංග ප්‍රියශාද් (ප්‍රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-80738448513889923532014-08-22T09:59:20.537+05:302014-08-22T09:59:20.537+05:30ඔව් මහේෂ්....මේක ලියන්න ගිහින් මටත් පිස්සු හැදුණා...ඔව් මහේෂ්....මේක ලියන්න ගිහින් මටත් පිස්සු හැදුණා...ගොඩක් ස්තුතියි මහේෂ්....Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-67745954906147593692014-08-22T09:58:06.648+05:302014-08-22T09:58:06.648+05:30This comment has been removed by the author.Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-23943335196016894832014-08-22T09:56:58.021+05:302014-08-22T09:56:58.021+05:30ඇත්තටම මනෝෂ් මට මේකෙන් ඕන වුණේ අපේ සමාජයේ බුද්ධිමත...ඇත්තටම මනෝෂ් මට මේකෙන් ඕන වුණේ අපේ සමාජයේ බුද්ධිමත් කියන මේ එළියේ ඉන්න අය කොයි තරම් විනාශයක් කරනවද කියල පෙන්වන්නයි...විශේෂයෙන්ම දේශපාලකයෝ...ඇත්ත මානසික රෝගියෝ ගොඩක් ඉන්නෙ එළියෙ තමයි....ඒ ඉහළ මට්ටමේ රෝගියෝ හින්දම අද සමාජයේ පහළ කෙනා ඒවා ආදර්ශෙට අරන් ඊටත් වඩා රෝගී වෙනවා...අද ඉපදුන පුංචි එකාගේ පටන් දරුවන්ට මේ සමාජෙන් ගන්න තියන ආදර්ශ මොනවද...මේවා ගැන කල්පනා කරද්දී ඒක මෙහෙම කියන්න හිතුණා...මුලින්ම හිතුණා මේක සැර වැඩිද කියලත් ...පස්සෙ හිතුණා මේ වෙන දේවල් එක්ක මෙහෙම එකක් සුළු දෙයක් කියලා....ගොඩක් ස්තුතියි මනෝෂ්...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-69486126529093089042014-08-22T09:50:57.348+05:302014-08-22T09:50:57.348+05:30ඔබ හරි මාතලන්...මට මේකෙන් කියන්න ඕන වුණෙත් ඔය දේම ...ඔබ හරි මාතලන්...මට මේකෙන් කියන්න ඕන වුණෙත් ඔය දේම තමයි....ඔබ ඒක හරියටම තේරුම් ගත්තට ගොඩක් ස්තුතියි....Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-63362104798754580192014-08-22T09:49:36.844+05:302014-08-22T09:49:36.844+05:30ඒක ඇත්ත දිනේෂ්...අපි හිතුවට වැඩ කරන එක අමාරුයි කිය...ඒක ඇත්ත දිනේෂ්...අපි හිතුවට වැඩ කරන එක අමාරුයි කියලා ලෝකෙ තියන හොඳම දඬුවම් වලින් එකක් තමයිලු කළුවර කාරමරේක දාලා නිකම්ම වැඩක් නොකර ඉන්න දෙන එක...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-31293123626756852182014-08-22T09:48:07.831+05:302014-08-22T09:48:07.831+05:30මට හිතුණා...විදානෙ ඇතුලෙ ඉඳන් ළඟදී ඇවිත් තමයි කියල...මට හිතුණා...විදානෙ ඇතුලෙ ඉඳන් ළඟදී ඇවිත් තමයි කියලා...මේ දවස්වල කරන කියන දේවල් වලින් නම් පේන්නෙ තාමත් නිට්ටාවට සුව නොවී ඇති බවය...හිකිස්...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-87942168459313778992014-08-22T09:46:50.053+05:302014-08-22T09:46:50.053+05:30ඒක ඇත්ත...අපි මේ ඉන්නෙ...නැද්ද උමේෂ්....ස්තුතියි ඔ...ඒක ඇත්ත...අපි මේ ඉන්නෙ...නැද්ද උමේෂ්....ස්තුතියි ඔබට මේ පැත්තට ගොඩ කාලෙකින් ගොඩ වුණාට..Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-90684461626886224612014-08-22T08:44:54.609+05:302014-08-22T08:44:54.609+05:30මටත් පික්ෂු....
හිහි...
හරිම මාන්දමිකයි...
පට්ට මච...මටත් පික්ෂු....
හිහි...
හරිම මාන්දමිකයි...
පට්ට මචෝ...
උපරිමයි ඈMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-50774422484861471332014-08-22T08:21:16.712+05:302014-08-22T08:21:16.712+05:30එවැනි රෝහලක සිටින වුන් ගැන බොහෝ දෙනෙකුට නොපෙනෙන යථ...එවැනි රෝහලක සිටින වුන් ගැන බොහෝ දෙනෙකුට නොපෙනෙන යථාර්ථය ඔබ බොහෝම සංවේදීව දැකල තියෙනවා අසංක. ඒ විතරක් නෙවෙයි, ඒ දැකපු දෙය අපේ හිත් වලට කතාකරල අපි ඇත්තටම හරිද කියල අපෙන්ම අහන තත්වෙට අපව යොමු කරවන හරි අපූරු නිර්මාණයකට පරිවර්ථනය කරල තියෙනවා.

විශිෂ්ඨයි!Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-84803186827939462302014-08-22T08:21:09.003+05:302014-08-22T08:21:09.003+05:30පිස්සෝ වැඩියෙම ඉන්නේ එලියේ..පිස්සෝ වැඩියෙම ඉන්නේ එලියේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-26151637575536235442014-08-22T02:44:56.926+05:302014-08-22T02:44:56.926+05:30මෙච්චර දෙයක් හිතුනා කියන්නේ පිස්සුම තමා..
තනියම ක...මෙච්චර දෙයක් හිතුනා කියන්නේ පිස්සුම තමා..

තනියම කළුවර කාමරේකට දාල තියන්න ඕන.. Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-54668616205796604982014-08-21T19:42:55.547+05:302014-08-21T19:42:55.547+05:30මං ඇතුලෙ..
ජ ය වේ වා !!!මං ඇතුලෙ..

ජ ය වේ වා !!!Anonymousnoreply@blogger.com