tag:blogger.com,1999:blog-4045550716397360221.post8638809364609860986..comments2023-07-21T20:26:34.060+05:30Comments on කුරුටු ගෑ ගී පවුර: හැට්ට අපිට කවුරු එවයි කැහැටු අතට සයිස් ඇතී .................Anonymoushttp://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comBlogger48125tag:blogger.com,1999:blog-4045550716397360221.post-29842485772823068782014-11-15T13:16:55.094+05:302014-11-15T13:16:55.094+05:30තුෂාර,
මං මේ ලිපිය කියෙව්වා. නමුත් අදහසක් ලියා යන...තුෂාර,

මං මේ ලිපිය කියෙව්වා. නමුත් අදහසක් ලියා යන එක මොකක් හෝ හේතුවක් නිසා මග හැරිලා.
//හැට්ට අපිට කවුරු එවයි කැහැටු අතට සයිස් ඇතී, මහත්තුරුනි ටිකක් කලිං ආවානං හුඟක් වටී// මේ යෙදුම් දෙක ඇතුලෙ ඔක්කොම ටික කැටි වෙලා තියනව කියල මට හිතෙනවා.
අගනා පද වැලක්.Chandanahttps://www.blogger.com/profile/13877789096147775088noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-89279648360435268462014-11-15T10:48:48.217+05:302014-11-15T10:48:48.217+05:30ස්තූතියි කසුට්ටා.................... ෙම් වචන තමයි ...ස්තූතියි කසුට්ටා.................... ෙම් වචන තමයි අපි ව දවසින් දවස දිරිමත් කරමින් ඉන්ෙන්.... ෙබාෙහාම ස්තූතියි කසුට්ටා...............Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-84503920947842927362014-11-12T15:10:55.337+05:302014-11-12T15:10:55.337+05:30ආධාර දුන්නම ඔක්කොම හරියැයි සිතන,ආධාර දෙනවනම් මොනව ...ආධාර දුන්නම ඔක්කොම හරියැයි සිතන,ආධාර දෙනවනම් මොනව වුනත් මොකෝ යැයි සිතන පරම්පරාවක ජීවත් වෙනකොට මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද අපිට?මුන් වැඩි හරියක් දැන් හදන්නෙ ගෙදර තියන පරණ බඩු වලින් නිදහස් වෙන්නයි,මොනව හරි දීල හිතේ තියන වරදකාරී හැඟීමෙන් මිදෙන්නයි.කාට හරි කියපන්කො මිණීමරල ලේ වන්දියක් ගෙවුවොත් දෙපාර්ශවේ කැමතිනම් වැඩේ ගොඩදාගන්න පුළුවන් කියල නීතියක් ගේන්න කියල.මොකාද අකමැති වෙන්නෙ කියල බලන්න.
අනික මේ රටේ මීඩිය කියල දෙයක් තියනවද මචන්ල?එයිතිකාරයට ඕන් විදිහට රඟන පත්තර,රේඩියෝ,ටෙලිවිශන් ටිකක්නම් තියනව.

//හැට්ට අපිට කවුරු එවයි කැහැටු අතට සයිස් ඇතී//
//මහත්තුරුනි ටිකක් කලිං ආවානං හුඟක් වටී ............//
මේ පද දෙක තව කතා 100 කියනව මචන්ල......
මොනව වුනත් සුභපැතුම්......කවියට.
කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-49495928455321969342014-11-11T08:34:33.827+05:302014-11-11T08:34:33.827+05:30නෑ බං...මේ දේ මම කිව්වේ අවංකවමයි...නෑ බං...මේ දේ මම කිව්වේ අවංකවමයි...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-64640941666986846932014-11-11T07:49:12.990+05:302014-11-11T07:49:12.990+05:30ඔන්න අරූ මචං අවසර ලැබුණා.................
දැන් ඉත...ඔන්න අරූ මචං අවසර ලැබුණා.................

දැන් ඉතින් හොරා ම තමයි... උසාවියකින් නිදොස් කරත් අපි නම් වෙනස් කරන්නෑ..................Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-55299092536400099062014-11-11T07:48:20.448+05:302014-11-11T07:48:20.448+05:30තැන්කූ මහේෂ්.......................
වනමු වනමු.......තැන්කූ මහේෂ්.......................

වනමු වනමු................ දිගට ම වනමු........... මහේෂ්ලා එහෙම බලන්න ඉන්නකල් අපි වනනවා.................Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-91896956295238514382014-11-11T07:47:34.085+05:302014-11-11T07:47:34.085+05:30ස්තූතියි අසංක අයියා..................
ඒත් ටිකක් ම...ස්තූතියි අසංක අයියා..................

ඒත් ටිකක් මේ මුරුංගා අත්ත උස වැඩිද මන්ද??????? හැක්Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-21522007543750527722014-11-11T07:46:34.376+05:302014-11-11T07:46:34.376+05:30//ඔය විපතින් පෝසත් වෙන කීදෙනෙක් ඇත්ද ?
//ඒ අස්සෙ ...//ඔය විපතින් පෝසත් වෙන කීදෙනෙක් ඇත්ද ?

//ඒ අස්සෙ හදවතින්ම දුක් වෙලා උදව් කරන අය සොච්චමකුත් ඉන්නවා//

මේ කතා දෙක අපි විශේෂයෙන් ම ගත්තේ එහි ඇති ඇත්ත ආයෙමත් පෙන්නන්නට අවශ්‍ය නිසයි.. ලංකා... කතාව ඇත්ත. මේදුක සතුටක් වෙච්ච පිරිසකුත් ඉන්නවා. ඒක පිටින් පෙන්නන්නැතුවට යටින් වැඩේ යනවා... හරියට මිනීපෙට්ටි සාප්පු කාරය කැමති කාව හරි මැරෙනවාට වගේ තමයි ඉතින්.............Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-54847693664965713062014-11-11T07:44:17.351+05:302014-11-11T07:44:17.351+05:30ස්තූතියි විභීෂණ මචං..............
ඇත්තට ම අවශ්‍ය ...ස්තූතියි විභීෂණ මචං..............

ඇත්තට ම අවශ්‍ය වුණෙත් ඒක තමයි... ස්තූතියි අගය කිරීමට සහ අපිව දිරිගැන්වීමට..........Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-57112064977252614362014-11-10T22:50:27.571+05:302014-11-10T22:50:27.571+05:30ටිකක් පරක්කුද මන්ද..
එත් පාඩුවක් නැහැ...ලස්සනට ගා...ටිකක් පරක්කුද මන්ද..

එත් පාඩුවක් නැහැ...ලස්සනට ගානට අදාළ තැන් වලට ඉස්ප්ර්ෂ වෙන්න ලියල දාල තියෙනවා..

නියමයි..නියමයි..විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-14092699514328420142014-11-10T21:26:52.151+05:302014-11-10T21:26:52.151+05:30කිසි අවුලක් නැ :) කොහොමත් ඒ මගේ නම ^_^කිසි අවුලක් නැ :) කොහොමත් ඒ මගේ නම ^_^හොරාගේ සිතිවිළිhttps://www.blogger.com/profile/10639376286479932361noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-74920092012772778342014-11-10T13:40:29.024+05:302014-11-10T13:40:29.024+05:30යුද්දෙන් අඬු කඩාගත්ත කොල්ලන්ට රෝද පුටු කෘතිම කකුල...යුද්දෙන් අඬු කඩාගත්ත කොල්ලන්ට රෝද පුටු කෘතිම කකුල් දෙන්නෙ කොල්ලංව පෝලිම් ගස්සලා කැමරාවට අරං. ආණ්ඩුවෙ පත්වීම් දෙන්නෙ සීමාවාසික ලියුං දෙන්නෙ පෝලිං ගස්සලා ඇමතියා අතිං.. කකුස්සි ලෑලි දීලත් පත්තරෙ ෆොටො දාගන්නවා. ඒ අස්සෙ හදවතින්ම දුක් වෙලා උදව් කරන අය සොච්චමකුත් ඉන්නවා. තව සති දෙකකින් බල්ලෙක්වත් නෑ අර මිනිස්සු ගාල්වල අවුරුදු ගනන් දුක් විඳියි.. උතුරෙ උනෙත් ඒකයි.. කොහෙ හරි කැලෑවක පැල්කොට ටිකක් අටවලා කොන්ත්‍රාත් කාරයෝ යටි මඩි ගහයි ඔය විපතින් පෝසත් වෙන කීදෙනෙක් ඇත්ද ?සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-24823663718409103432014-11-10T10:12:10.382+05:302014-11-10T10:12:10.382+05:30තුෂාර සහෝ,
ඇත්තම කිව්වොත් මේ වගේ හදවතට දැනෙන සිදු...තුෂාර සහෝ,

ඇත්තම කිව්වොත් මේ වගේ හදවතට දැනෙන සිදුවීම් අනෙක් අයගේත් හදවත් වල ඒ විදිහටම පැලපදියම් කරවන තරම් සුපිරි විදිහට අදහස් ගලපන්න පුළුවන් එකෙක් ඉන්නවනම් ඒ උඹම තමයි බං...යම්කිසි සිදුවීමක් අපි ගොඩක් දෙනෙක් දැක්කත් ඒ දැක්ක දේවල් වලින් දැනුණු දේවල් අපිටවත් තේරෙන්නෙ නෑ...ඒත් උඹ වගේ එකෙක්ගෙ කවියක් කියෙව්වමයි හිතෙන්නෙ යකෝ මේක ඇයි මට මේ තරම් නොතේරුනේ කියන එක...උඹේ මේ හැකියාවට මගේ සුබ පැතුම්...

අසංකAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-40434706420551418752014-11-10T10:11:02.163+05:302014-11-10T10:11:02.163+05:30පට්ට පට පට යකූ...
වන වන මේ වගේ තවත් වන...
ඇය යකූ.....පට්ට පට පට යකූ...
වන වන මේ වගේ තවත් වන...
ඇය යකූ...
ජයෙන් ජයම වේවාMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-54470450679893130412014-11-10T09:55:56.897+05:302014-11-10T09:55:56.897+05:30ඒත් අපි බැලුවා ඇයි පරක්කු කියලා....
ස්තූතියි මනෝ...ඒත් අපි බැලුවා ඇයි පරක්කු කියලා....

ස්තූතියි මනෝෂ් අදහස් දැක්වීමට... අවශ්‍ය වන්නේ කරදරයක් වෙන්න කලින් හදුනා ගැනීම සහ එය වලක්වා ගැනීමයි.... නමුත් වෙන්නේ වෙන දෙයක්... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-67461291309977761502014-11-10T09:54:32.675+05:302014-11-10T09:54:32.675+05:30ස්තූතියි උමා.............................. ස්තූතියි උමා.............................. Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-72127287650083605942014-11-10T09:54:14.027+05:302014-11-10T09:54:14.027+05:30ස්තූතියි තුශානි......................
නිර්මාණය අ...ස්තූතියි තුශානි......................

නිර්මාණය අගය කරමින් අපව දිරිගැන්වීමට...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-1269556838979278002014-11-10T09:54:09.769+05:302014-11-10T09:54:09.769+05:30ආධාර දුන්නම සේරම ප්‍රශ්න නිවාරණයි කියල හිතන ජහමනතා...ආධාර දුන්නම සේරම ප්‍රශ්න නිවාරණයි කියල හිතන ජහමනතාවක් ඉන්න රටක් නොවෑ මේක. ආණ්ඩුවක් උනත් වගකීම උනාට පස්සෙ ආධාර දෙන එක තමයි. වෙන්න කලින් මොකුත් කරන්න ඕනි නෑ කියල හිතන රටක් මේක.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-22968773511274793042014-11-10T04:09:42.972+05:302014-11-10T04:09:42.972+05:30ලස්සන නිර්මාණයක්...ජය වේවා....ලස්සන නිර්මාණයක්...ජය වේවා....උමා(දසුන්)https://www.blogger.com/profile/08471695314902744971noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-83046966226178065162014-11-09T20:10:36.103+05:302014-11-09T20:10:36.103+05:30හිතන්න යමක් ඉතිරි කල නිර්මාණයක්.. අපූරුයි.. හිතන්න යමක් ඉතිරි කල නිර්මාණයක්.. අපූරුයි.. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-60515127772960375882014-11-09T18:11:56.990+05:302014-11-09T18:11:56.990+05:30අඩේ මේ යකාට මොකද වුණේ.................... යකා වගේ...අඩේ මේ යකාට මොකද වුණේ.................... යකා වගේ සුපිරි නමක් අයින් කරේ මක්කෙයි???

කමක් නැහැ අලුත් නමත් නියමයි හරිය... යකා ඔබ කියන කතාවත් ඇත්ත ඒකට ඔබ පෙන්නන හේතුවත් ඇත්ත.. එතනට ගියාම ඔය කියන විදිහේ හැසිරීම් දකින්න පුළුවන්. ඒත් ඒ මිනිස්සු අත්දුටු දුක දැක්කා ම ඒවා ගැන හිතන්න ටිකක් විතර අවුල්.. හැබැයි ඔබ කියන හේතුව ඔවුන් තුළ දැන් මුල්බැහැලා තියෙන්නේ....................Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-64719590858816610862014-11-09T18:08:23.800+05:302014-11-09T18:08:23.800+05:30අඩේ අරූ........................ මෙතන කොළොප්පම් කරන...අඩේ අරූ........................ මෙතන කොළොප්පම් කරන්න එනවා නෙවැ....

නැහැ නැහැ අරූ... කොල්ලා අලුත් නේ.. ඉතින් එක පාරම හොරා වගේ නමකින් කතා කරන්න ගියා ම අවුලක් දැනුණ නිසයි ඇහුවේ... කතාව ඇත්ත වෙන කියන්න දේකුත් නැහැ... ඒත් හොරා වගේ එකක් ටිකක් අවුල් නෙවැ.. කමක් නැහැ හොරා ම කියමු.... (ඒත් මෙහෙම කිව්වට කමක් නැත්ද??)))Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-1844205149705331352014-11-09T16:57:31.033+05:302014-11-09T16:57:31.033+05:30කවි නම් සුපිරියි.හෙඩිමෙන් ම ලොකු දෙයක් කියනව.
ද්...කවි නම් සුපිරියි.හෙඩිමෙන් ම ලොකු දෙයක් කියනව.

ද්‍රව්‍ය බෙදීමට එහා යන සංවර්ධනයක් මේ අයට ඕන කියන එකයි මගෙ හැඟීම.හැබැයි මේ අයගෙන් අයුතු ප්‍රයෝජන ගන්න ලක ලැහැස්තිවෙලා ඉන්න අය වගේම මේ අයත් ඒ තරම්ම සුදු චරිත නොවෙයි.පොඩ්ඩක් හරි ඔළුව උස්සපු තැනවල ඒ කළුව පෙන්වල තියනව.
මේ කතාවට සමහරු මට විරුද්ධ වෙයි.මේ අයගෙ ඒ හැසිරීමට හේතුවත් දීර්ඝ කාලයක් පීඩනයට පත්වීම කියලයි මට පේන්නෙyakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-53175104473846177552014-11-09T13:24:54.632+05:302014-11-09T13:24:54.632+05:30/////හොරා...............(මෙහෙම කිව්වට කමක් නැත්ද ද.../////හොරා...............(මෙහෙම කිව්වට කමක් නැත්ද දන්නෑ)////////

හොරාට හොරා කියන්නේ නැතුව කොරා කියන්නද,,,,Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-70491712629339483792014-11-09T13:08:52.000+05:302014-11-09T13:08:52.000+05:30හොරා...............(මෙහෙම කිව්වට කමක් නැත්ද දන්නෑ)...හොරා...............(මෙහෙම කිව්වට කමක් නැත්ද දන්නෑ)

ඔබේ අදහස් අපිව තව තවත් දිරිමත් කරනවා.. බොහොම ස්තූතියි මේ පැත්තට ඇවිත් කවි කියවලා අපි වෙනුවෙන් කමෙන්ටුවක් එහෙම කොටලා යනවාට................ බොහොම ස්තූතියි ...............Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.com