tag:blogger.com,1999:blog-4045550716397360221.post8587177293810328104..comments2023-07-21T20:26:34.060+05:30Comments on කුරුටු ගෑ ගී පවුර: ලෝක කම්කරු දිනය දා................Anonymoushttp://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comBlogger35125tag:blogger.com,1999:blog-4045550716397360221.post-45735250410494444032015-05-02T18:20:19.249+05:302015-05-02T18:20:19.249+05:30අා.............. ඒක මිසක්....... තැන්කූ........ තැ...අා.............. ඒක මිසක්....... තැන්කූ........ තැන්කූ............ උඹේ බ්රා කමෙන්ටුව වැටුනේ නැතුවාම ටිකක් අවුල් වගේ මචංAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-47064745715496954392015-05-02T09:03:22.402+05:302015-05-02T09:03:22.402+05:30එල ද බ්රා..(නෑ නෑ ) මම කිව්වෙ උඔගේ නිර්මානය.එල ද බ්රා..(නෑ නෑ ) මම කිව්වෙ උඔගේ නිර්මානය.එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-75356361865591502152015-05-02T07:33:37.956+05:302015-05-02T07:33:37.956+05:30තැන්කූ අජිත් අයියා..................
මේ සහය අපිට...තැන්කූ අජිත් අයියා..................

මේ සහය අපිට ලොකු හයියක්..... අපිව දිරිගන්වනවා...... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-11632370198769955882015-05-02T07:31:33.355+05:302015-05-02T07:31:33.355+05:30අම්මපා හැමදාම වුනේ ඔ්කයි.... මහඋන්ගේ නම ලියාගන්න...අම්මපා හැමදාම වුනේ ඔ්කයි.... මහඋන්ගේ නම ලියාගන්න කම්කරුවා මරාගෙන කෑවා... අන්තිමට කම්කරුවා ගැන කව්රුත් කතා කරන්නෑ.... දැන් බලන්නකෝ අඩුම ගානේ කම්කරු දිනයේවත්Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-32457204261051983272015-05-02T07:30:38.087+05:302015-05-02T07:30:38.087+05:30මේවා උඩ පැන පැන භාරගන්නා ජාතියකුත් රටේ ඉන්නවානේ...මේවා උඩ පැන පැන භාරගන්නා ජාතියකුත් රටේ ඉන්නවානේ.. යකෝ රටේ සදාකාලික මහඒකා ඒළවපු අපිට අැයි බැරි මේ නාඩගං නවත්තන්න?????Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-39439486763732109632015-05-02T07:29:36.856+05:302015-05-02T07:29:36.856+05:30තැන්කූ මනා................තැන්කූ මනා................Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-38483877308380450852015-05-02T07:29:23.394+05:302015-05-02T07:29:23.394+05:30අම්මපා ඔය රජවරු කරපුවා දැන් තහනම් කරලා දාන්න වටිනව...අම්මපා ඔය රජවරු කරපුවා දැන් තහනම් කරලා දාන්න වටිනවාAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-72725459082816897382015-05-02T07:28:53.502+05:302015-05-02T07:28:53.502+05:30ඔව්.......... මාධවී............
වැඩ කරපු අැත්ත කම...ඔව්.......... මාධවී............

වැඩ කරපු අැත්ත කම්කරුවාට රටේ තියෙන තැන ඔච්චර තමයි මාධවී... ඉතින් මැයි දිනයක් රෙද්දට යෑAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-40419915829649963112015-05-02T07:28:17.929+05:302015-05-02T07:28:17.929+05:30@ඇනය : +++++++++++++@ඇනය : +++++++++++++සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-20492354113689127462015-05-02T07:26:47.030+05:302015-05-02T07:26:47.030+05:30ඔව් මාතා.........................
මුල් ගල් තැබීමෙ...ඔව් මාතා.........................

මුල් ගල් තැබීමේ කතන්දරයත් ඔය වගේමයි.... මුල්ගල් පැලවෙනවා..... දැන් රටේ හැමඒකාගේම නම් ගගහා ඵලක අරිනවා... ඒත් දුක් විදපු කම්කරුවා ගැන කොහේවත් නැහැ.... මේවා විකාර මචං.... රජවරු පවා කරේ ඔ්කනේ.... ඒක රජෙක් හරි රටේ දාගැබක් හැදුවායෑ.... නමුත් උන්ගේ නමින් තමා කියන්නේ..... අැයි වැව්??????Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-38458145202404239512015-05-02T07:25:05.870+05:302015-05-02T07:25:05.870+05:30අප්පොච්චිලා ඔක්කොම ඒකයි බං.................... හ...අප්පොච්චිලා ඔක්කොම ඒකයි බං.................... හැමෝම කරන්නේ ඒකම දේ.....Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-35945851532761295912015-05-02T04:00:10.782+05:302015-05-02T04:00:10.782+05:30http://sinhala.lankanewsweb.net/features/2013-07-0...http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/16796-2015-05-01-22-29-24Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-74156519475254768302015-05-01T23:29:06.228+05:302015-05-01T23:29:06.228+05:30සුපිරි..
කොහොමත් පිරමීඩ හැදුවෙත් පාරාවො කියලනෙ කිය...සුපිරි..
කොහොමත් පිරමීඩ හැදුවෙත් පාරාවො කියලනෙ කියන්නෙ..Mahesh WIckramathungahttps://www.blogger.com/profile/14474252586642006600noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-10196075910903987322015-05-01T22:39:25.919+05:302015-05-01T22:39:25.919+05:30මුන්ගෙ ගොං පාට් දැකල දැකල එපා වෙලා දැන්නම්මුන්ගෙ ගොං පාට් දැකල දැකල එපා වෙලා දැන්නම්Anonymoushttps://www.blogger.com/profile/00276490684215473693noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-34343146005723721872015-05-01T22:08:02.916+05:302015-05-01T22:08:02.916+05:30 සුපිරි
ජය වේවා!!! සුපිරි
ජය වේවා!!!මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-17794765660830123722015-05-01T21:54:39.070+05:302015-05-01T21:54:39.070+05:30ඔව්වා ඉතින් පිස්සු වැඩ තමා...ඔව්වා ඉතින් පිස්සු වැඩ තමා...රූපේhttps://www.blogger.com/profile/04228815697269956120noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-17166547739637975132015-05-01T21:31:33.350+05:302015-05-01T21:31:33.350+05:30ඔය සමරු ඵලකයක තියෙන නම් ටික දැක්කම හිතෙන්නෙම වැඩේ ...ඔය සමරු ඵලකයක තියෙන නම් ටික දැක්කම හිතෙන්නෙම වැඩේ කරන බාසුන්නැහැලා කියලා තමා. ඔය ඵලකයක් හදන්නත් ලක්ෂ ගානක් යනවා. සමහර තැන්වල ඵලක විතරයි මුල් ඇදලා. Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-50012570636619331332015-05-01T21:28:29.424+05:302015-05-01T21:28:29.424+05:30මම හිතන්නේ නිස්සන්කමල්ලට පස්සේ වැඩිම පලක ඕපන් කලේ ...මම හිතන්නේ නිස්සන්කමල්ලට පස්සේ වැඩිම පලක ඕපන් කලේ මෙයා වෙන්න ඇති...

පට්ට නිර්මාණයක් ළොක්කා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-21397249592931458082015-05-01T20:27:12.262+05:302015-05-01T20:27:12.262+05:30ආඩම්බරකාර අප්පොච්චිට අවුරුදු නවයකට පස්සෙ අද හදිසිය...ආඩම්බරකාර අප්පොච්චිට අවුරුදු නවයකට පස්සෙ අද හදිසියේ මතක් වෙලා මැයි දිනේ දේශපාලකයන්ගේ දිනයක් වෙලා කියලා.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-77677567073958422632015-05-01T19:43:52.461+05:302015-05-01T19:43:52.461+05:30ඒකත් අැත්ත තමා............. උන් නැතුව හරි නෑ වගේ ...ඒකත් අැත්ත තමා............. උන් නැතුව හරි නෑ වගේ ගතියක් දැනෙන්න තරම් මේක නාඩගමක් වෙලා දිනේෂ්.........Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-39318378164003031522015-05-01T19:38:56.266+05:302015-05-01T19:38:56.266+05:30සවුත්තුයි නේ වැඩේ.. අඩුම ගානේ ප්රාදේශීය ඇමතියෙක් ...සවුත්තුයි නේ වැඩේ.. අඩුම ගානේ ප්රාදේශීය ඇමතියෙක් හරි ගේන්න තිබුනා..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-25731858182988828722015-05-01T18:53:25.522+05:302015-05-01T18:53:25.522+05:30ඉතින් බාෙල ඒවා රජයේ නිවාඩු නෙව....... ඒවත් කවුන්ට...ඉතින් බාෙල ඒවා රජයේ නිවාඩු නෙව....... ඒවත් කවුන්ට් වෙනවැයි???Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-75923034359888421032015-05-01T18:47:13.327+05:302015-05-01T18:47:13.327+05:30අපට කොම්පැණියෙන් දෙන්නෙ මාසෙට නිවාඩු හතරයි.මේ මාසෙ...අපට කොම්පැණියෙන් දෙන්නෙ මාසෙට නිවාඩු හතරයි.මේ මාසෙ මුලින්ම 3ක් ඉවරයි. කාල වරෙන්කො...
විප්ලවයට ජයවේවා..???ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-30352235398136584452015-05-01T18:37:27.517+05:302015-05-01T18:37:27.517+05:30අම්මපා විචාරක උන්නැහේ............
උන් හිතාගෙන ඉන...අම්මපා විචාරක උන්නැහේ............

උන් හිතාගෙන ඉන්නේ උන්ගේ අම්මාගේ සල්ලි වලින් අපි වගේ හිගන්නන්ට පිනට දෙන ඒවා කියලා......... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-69758743742135459662015-05-01T18:35:44.584+05:302015-05-01T18:35:44.584+05:30මෙදා ලොක්කොන්ට වෙන ඒකම වෙනස තමා කිලෝමීටර් ගානක...මෙදා ලොක්කොන්ට වෙන ඒකම වෙනස තමා කිලෝමීටර් ගානක් හතිදාගන පයින් යන ඒක.. ඒකල්ලාවත් උන් වැඩ කරන ජනතාවගේ අමාරුව තේරුම් ගන්නවානම් ඒක ලොකු දෙයක්..ඒත් මං හිතන්නෑ..... අම්මපා මේවා මාර විහිලු විභීAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.com