tag:blogger.com,1999:blog-4045550716397360221.post8400262002008076852..comments2023-07-21T20:26:34.060+05:30Comments on කුරුටු ගෑ ගී පවුර: ඒකට මොකද වුණේ......???Anonymoushttp://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comBlogger42125tag:blogger.com,1999:blog-4045550716397360221.post-82125429804071058682014-10-02T15:39:57.046+05:302014-10-02T15:39:57.046+05:30අප්පට සිරි මල්ලි...උඹ මාව අඳුරගත්තද...කමක් නෑ...කම...අප්පට සිරි මල්ලි...උඹ මාව අඳුරගත්තද...කමක් නෑ...කමක් නෑ...බොහොම ස්තුතියි...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-86943799166128644352014-10-02T09:21:30.858+05:302014-10-02T09:21:30.858+05:30Maru kaviya Loku Aiye (Asanka)Maru kaviya Loku Aiye (Asanka)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-39985877978862271032014-09-29T15:13:18.668+05:302014-09-29T15:13:18.668+05:30හප්පා... හීඑනෙකින්වත් එහෙම න ම් හිතන්නෙපා. පහුගිය ...හප්පා... හීඑනෙකින්වත් එහෙම න ම් හිතන්නෙපා. පහුගිය දවස් ටිකේ හුස්ම ගන්නවත් වෙලාවක් නැතිව හිටියෙ. ඒකයි..Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-9127610300972964542014-09-29T11:44:09.799+05:302014-09-29T11:44:09.799+05:30මම මේ ඒත් බොහොම හිත් අමාරුවෙන් හිටියේ අපේ මනෝෂ් මො...මම මේ ඒත් බොහොම හිත් අමාරුවෙන් හිටියේ අපේ මනෝෂ් මොකද නැත්තේ කියලා...වෙනදට කලින්ම එන කෙනා...හිතුවේ හිත් අමනාපයක් හරි අපිව එපා වෙලා කියල හරි...කමක් නෑ...අන්තිමට හරි ආවට අපි බොහොම සාදරෙන් පිළිගන්නවා...බොහොම ස්තුතියි ඔබට...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-89264192562695183932014-09-29T10:16:08.752+05:302014-09-29T10:16:08.752+05:30හම්මේ... ඔන්න මාත් යන්තම් අන්තිම පෙට්ටියෙන් කෝච්චි...හම්මේ... ඔන්න මාත් යන්තම් අන්තිම පෙට්ටියෙන් කෝච්චියට ගොඩ උනා. අපූරුයි අසංක. මේ කතාවත් මට මතක් කලේ ඔබ කලින් මේ විදියටම ලියපු හෝටලේට ගිය මුදලාලිගේ සන්තෑසිය. මේ වගේ දේවල් ලියන්න ඔබට තියෙන හැකියාව ඔබටම සුවිශේෂි වෙච්ච දෙයක්.

ජය වේවා!Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-74789407723026058612014-09-28T22:21:55.099+05:302014-09-28T22:21:55.099+05:30Thank You!!!Thank You!!!Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-57282973064391910882014-09-28T21:53:41.623+05:302014-09-28T21:53:41.623+05:30welcome!!!welcome!!!විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-25220322533813256072014-09-28T20:51:17.411+05:302014-09-28T20:51:17.411+05:30අර මොනවද බිස්කට් වර්ගයක් තියෙන්නේ...ඒ වගේද විභී......අර මොනවද බිස්කට් වර්ගයක් තියෙන්නේ...ඒ වගේද විභී...??...බොහොම ස්තුතියි අගය කිරීමට...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-81553082724652669332014-09-28T18:43:32.515+05:302014-09-28T18:43:32.515+05:30අන්තිම කෑල්ල තවත් රසවත්....අන්තිම කෑල්ල තවත් රසවත්....විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-41504231093513103492014-09-28T18:43:08.838+05:302014-09-28T18:43:08.838+05:30පිස්සු හැදෙන සඳ කිව්වලු..
පට්ට ස්ටොරිය බොලව්..පිස්සු හැදෙන සඳ කිව්වලු..

පට්ට ස්ටොරිය බොලව්..විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-52118721534846841342014-09-28T12:55:52.336+05:302014-09-28T12:55:52.336+05:30හි...හි...හීහ්...හි...හි...බොහොම ස්තුතියි තුශානි.....හි...හි...හීහ්...හි...හි...බොහොම ස්තුතියි තුශානි...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-5997106001210272632014-09-28T12:36:40.134+05:302014-09-28T12:36:40.134+05:30හි.. හි... :D පද වැල් ටික නියමයි... හි.. හි... :D පද වැල් ටික නියමයි... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-91354289261844565082014-09-27T21:01:14.224+05:302014-09-27T21:01:14.224+05:30අපේ ඉන්දික මැතිඳුන්
පිළිගමු බොහොම සතුටින්
අතරින් ප...අපේ ඉන්දික මැතිඳුන්
පිළිගමු බොහොම සතුටින්
අතරින් පතර මෙලෙසින්
කවි කතාවන් ලියමි ජොලියෙන්
Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-51579555063544132132014-09-27T18:20:06.029+05:302014-09-27T18:20:06.029+05:30තිබුනත් දෝස යවහන්
වී නැත රසය අවහන්
ආල කවි නම් මටත...තිබුනත් දෝස යවහන්
වී නැත රසය අවහන්
ආල කවි නම් මටත් අරහන්
මෙවැනි කවි තව තවත් මවහන්ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-68316272235689228952014-09-27T14:38:55.579+05:302014-09-27T14:38:55.579+05:30කෝච්චියට පයින් ඇන්න පාඩුවකුත් නෑනේ
චන්දනයගෙ කවි දස...කෝච්චියට පයින් ඇන්න පාඩුවකුත් නෑනේ
චන්දනයගෙ කවි දස්කම එනිසා හෙළිවන්නේ
උඹලාගේ ඇගයුම් මැද ඉදිරියටම යන්නේ
මේ ලෙස තව ඉදිරියටත් අපිත් එක්ක ඉන්නේAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-25467295341111668132014-09-27T14:31:08.071+05:302014-09-27T14:31:08.071+05:30උදේ කාර්යාලයට ආපු මෙන්ඩියගේ මූණේ දැලි ගෑවිලා තියනව...උදේ කාර්යාලයට ආපු මෙන්ඩියගේ මූණේ දැලි ගෑවිලා තියනවා දැකලා අනිත් උන් අහලා මොකද බං මූණේ දැලි කියලා...

මෙන්ඩිය කිව්වලු වයිෆ් ගමේ යන්න කෝච්චියට නැග්ගුවා මම එන්ජිම ඉම්බා කියලා...

හිකිස්...ඔහොම නේද මෙන්ඩියෝ ඇත්ත කතාව...???Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-82700968423254479632014-09-27T14:27:36.193+05:302014-09-27T14:27:36.193+05:30එළ එළ බ්රා මෙන්ඩියෝ...ලේ පිරිසිදු වෙන්න මටනම් කවි...එළ එළ බ්රා මෙන්ඩියෝ...ලේ පිරිසිදු වෙන්න මටනම් කවි ලියන්නම ඕන නෑ බං උඹලගෙ මෙවැනි ඇගයීම් දැක්කම...බොහොම ස්තුතියි...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-86083452007902538282014-09-27T13:05:17.273+05:302014-09-27T13:05:17.273+05:30කෝච්චියට පයින් ගහල කකුල කඩන් ඉන්නේ
'අහපු කතා&#...කෝච්චියට පයින් ගහල කකුල කඩන් ඉන්නේ
'අහපු කතා' කියලයි ඒවා එලියට එන්නේ
ඒ වුනාට අපි නම් ඕවට නොම රැවටෙන්නේ
අසංකමලු කෝච්චියට පයින් එකක් ඇන්නේ:D :D
Chandanahttps://www.blogger.com/profile/13877789096147775088noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-86937702277499382042014-09-27T12:53:57.876+05:302014-09-27T12:53:57.876+05:30උදේ කාර්්යලයට ආපු කෙනෙක්ගේ මුනේ දැලි ගැවිලා තියනව...උදේ කාර්්යලයට ආපු කෙනෙක්ගේ මුනේ දැලි ගැවිලා තියනවා දැකලා අනිත් උන් අහලා මොකද බං මුනේ දැලි කියලා
පොර කිව්වලු ගැනි ගමේ යන්න කෝච්චියට නැග්ගුවා මම එන්ඡිම ඉම්ඔා කියලා.එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-71589296198281707532014-09-27T12:49:24.504+05:302014-09-27T12:49:24.504+05:30හැමදාම ලියන ක්රමයට වඩා වෙනසක් තියනවා..ඉදලා හිටලා ...හැමදාම ලියන ක්රමයට වඩා වෙනසක් තියනවා..ඉදලා හිටලා ලේ පිරිසිදු වෙන මේ වගේ කතාවකුත් ලියන්න.
එල ද බ්රා...එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-15585402925956637282014-09-27T12:45:56.567+05:302014-09-27T12:45:56.567+05:30උඹලගේ මෙවැනි අගය කිරීම් ගෙනදෙන්නේ පුදුම දිරිමත් කි...උඹලගේ මෙවැනි අගය කිරීම් ගෙනදෙන්නේ පුදුම දිරිමත් කිරීමක් මනෝජ්...බොහොම ස්තුතියි ඔබට...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-39885617026151190232014-09-27T12:42:38.146+05:302014-09-27T12:42:38.146+05:30ඒක තමයි මනෝජ්...අපි හොඳ අවදියෙන් ඉන්ට ඕනෑ...මූ තමන...ඒක තමයි මනෝජ්...අපි හොඳ අවදියෙන් ඉන්ට ඕනෑ...මූ තමන් ගැනම ලියයිද දන්නෑ අනුන්ගෙ නමක් දාලා...හිහ්...හිහ්...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-68032001647076103212014-09-27T12:29:57.052+05:302014-09-27T12:29:57.052+05:30උඹේ මේ ටයිප් එකේ කවි නම් පට්ට ආතල් බං.පුදුම රසක් ද...උඹේ මේ ටයිප් එකේ කවි නම් පට්ට ආතල් බං.පුදුම රසක් දෙන්නේ ඒවා.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-16191251522409627142014-09-27T12:28:11.383+05:302014-09-27T12:28:11.383+05:30ගමේ එකෙක් කියලා තමන් ගැනම ලියනවා එහෙමෙ නෙමේ..:D ගමේ එකෙක් කියලා තමන් ගැනම ලියනවා එහෙමෙ නෙමේ..:D Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-41192950485873960012014-09-27T11:49:09.502+05:302014-09-27T11:49:09.502+05:30අඩේ බං සොමියා...ඔය කතාව මම කලින් දැනන් හිටියනං මේ ...අඩේ බං සොමියා...ඔය කතාව මම කලින් දැනන් හිටියනං මේ කයිය තව ටිකක් ඇඩ්වාන්ස් කොරන්න තිබුණා...මේකත් මාර කතාවක්නේ යකෝ...නියමයි...හිකිස්...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.com