tag:blogger.com,1999:blog-4045550716397360221.post8341953495647727978..comments2023-07-21T20:26:34.060+05:30Comments on කුරුටු ගෑ ගී පවුර: අනාවැකි නං අනාවැකි.... කාළගුණ අනාවැකි.... Anonymoushttp://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comBlogger70125tag:blogger.com,1999:blog-4045550716397360221.post-16938254041676193972016-04-11T23:52:56.696+05:302016-04-11T23:52:56.696+05:30කුරුටුවන්ට මතකද දන්නේ නැහැ අපි නොදන්න ලයිව් එකෙත් ...කුරුටුවන්ට මතකද දන්නේ නැහැ අපි නොදන්න ලයිව් එකෙත් ඔය ජාතියේ වෙදර් ෆෝකාස්ට් එකක් ගියා.

අද උදේට හරි දවල්ට හරි රෑට හරි, ලංකාවේ කොහෙට හරි හයියෙන් හරි හිමින් හරි වහිනවා..

මේක දැකපු ගමන් මතක් වුනේ අන්න ඒ කෑල්ල තමයි..විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-14870400905016755522016-04-05T09:25:59.756+05:302016-04-05T09:25:59.756+05:30ඕක අගහරුලෝකයට වුණත් ගැලපෙනවා..... නැද්ද හොදයි...??...ඕක අගහරුලෝකයට වුණත් ගැලපෙනවා..... නැද්ද හොදයි...??????Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-71714268208178093772016-04-05T09:25:04.452+05:302016-04-05T09:25:04.452+05:30ඔව් අජිත් අයියා..... කිසිම අවුලක් නැතුව කීයක් හරි ...ඔව් අජිත් අයියා..... කිසිම අවුලක් නැතුව කීයක් හරි හොයාගෙන කාගෙන්වත් කරදරයක් නැතුව පාඩුවේ ඉන්න ඇහැකි රස්සාවක් නෙවැ.... බොරු කිව්වා කියලා පව් සිද්ධ වෙන්නෙත් නැහැ... මොකද මේකට අනුව මොනවා වුණත් බොරුනෙමෙයිනේ.....Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-41828163228803201442016-04-05T09:24:03.527+05:302016-04-05T09:24:03.527+05:30හා දැන් වහිනවාද නැද්ද????????? හා දැන් වහිනවාද නැද්ද????????? Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-21762456949490056302016-04-05T09:23:40.969+05:302016-04-05T09:23:40.969+05:30මිනිහා තමා ඔය අනාවැකි කතාවෙන් උපරිම ඇණගත්තේ.... මි...මිනිහා තමා ඔය අනාවැකි කතාවෙන් උපරිම ඇණගත්තේ.... මිනිහා නිකමටවත් (වැස්සකටවත්) කාළගුණ එකට ගොඩවෙලා තිබුණානං ඔය විදිහ නාඩගමක් නටන්නෑ ෂුවර්.... ඒත් මිනිහා පස්සේ කිව්වා නේද සිද්ධිය දැනගෙන හිටියා කියලා........ Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-16185676810044807802016-04-05T09:12:39.963+05:302016-04-05T09:12:39.963+05:30Universal ජොයින්ට් එක වගේ තමයිUniversal ජොයින්ට් එක වගේ තමයිPraසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-28350211256714683162016-04-05T05:17:27.607+05:302016-04-05T05:17:27.607+05:30Universal අනාවැකිUniversal අනාවැකිTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-57496344759044803232016-04-05T02:56:25.575+05:302016-04-05T02:56:25.575+05:30aluth job ekakda?aluth job ekakda?Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-68515307548206583582016-04-04T22:28:41.815+05:302016-04-04T22:28:41.815+05:30අනේ එහෙමද ? තැන්කූ හොඳේ නිවුස් එකට....
අනේ එහෙමද ? තැන්කූ හොඳේ නිවුස් එකට....
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-8663510620745343252016-04-04T21:42:14.433+05:302016-04-04T21:42:14.433+05:30මහින්දගෙ කාලෙ සුමනදාස කාලගුණ දෙපාර්තමේන්තුවට පත් න...මහින්දගෙ කාලෙ සුමනදාස කාලගුණ දෙපාර්තමේන්තුවට පත් නොකලෙ මොකද මන්දඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-16431197838060802632016-04-04T21:37:21.653+05:302016-04-04T21:37:21.653+05:30ඔබේ පැමිණීම ගැන සතුටුයි....... ඔබේ නිර්මාණත් අගෙයි...ඔබේ පැමිණීම ගැන සතුටුයි....... ඔබේ නිර්මාණත් අගෙයි.... කසුනා වගේ දිගට ම කතා බහ කරමු එහෙනං.... ජයවේවා..Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-17496766789690953172016-04-04T21:19:34.473+05:302016-04-04T21:19:34.473+05:30ඔව් කුරුටු...
ඔව් කුරුටු...
නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-92081549715025889002016-04-04T21:02:00.687+05:302016-04-04T21:02:00.687+05:30බලහංකෝ කසුට්ටෝ උඹට හිතුණ දේ..... මෙහෙමයි මචං එක එක...බලහංකෝ කසුට්ටෝ උඹට හිතුණ දේ..... මෙහෙමයි මචං එක එක මනුස්සයා රටේ තොටේ සිදුවන දේවල් තමන්ගේ අත්දැකීම් වලට අනුවලු අර්ථකතනය කරගන්නේ..... ඉතින් උඹ උඹට අනුව අර්ථකතනය කර ගැනීමත් වරදක් නැහැ..... සුපිරියි ඈ......Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-5174277714550061072016-04-04T21:00:56.900+05:302016-04-04T21:00:56.900+05:30ඇත්ත කතාව මාතා................ මුන් ඉන්නේ වැස්ස ගැ...ඇත්ත කතාව මාතා................ මුන් ඉන්නේ වැස්ස ගැන මේ විදිහ බොරු කියන්නයි... වැස්සට පස්සේ ඒක උනේ කොහොමද කියලා අනික් දවසේ ප්රවෘත්ති වලට සමරියක් දෙන්නයි විතරයි...... අම්මපා මෙහෙම ආයතනයක් රෙද්දට ද මාතේ....... චීනෙට හරි කමක් කෑ දෙනවානං නේද????????? Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-56817790607357016182016-04-04T20:40:32.157+05:302016-04-04T20:40:32.157+05:30කොටු පැනලා වයිපරේට මාට්ටුවීගන එන මිනිස්සුත් මේවගේ ...කොටු පැනලා වයිපරේට මාට්ටුවීගන එන මිනිස්සුත් මේවගේ අනාවැකි කියනවා.කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-43827489701178441372016-04-04T20:37:25.931+05:302016-04-04T20:37:25.931+05:30ඔය මල හෝන්තුව නොබලා පිටරටක එකක් බලහන් හරියටම කියනව...ඔය මල හෝන්තුව නොබලා පිටරටක එකක් බලහන් හරියටම කියනවා.... ඔය ඉඩම ෆයිව් ඉස්ටාර් හෝටලේකට දීලා.. ඉන්දියාවෙන් ඉන්ෆෝමේසොන් ගත්තා නම්... තවත් ජාතික අපරාධයක් නවත්ත ගන්න පුළුවන්....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-25848319254591523112016-04-04T20:16:48.249+05:302016-04-04T20:16:48.249+05:30නෑ බං ඒ සින්දුව දැන් දාන්නෑ...... ඇයි හත්තිලව්වේ ව...නෑ බං ඒ සින්දුව දැන් දාන්නෑ...... ඇයි හත්තිලව්වේ වහින්නැතුව කරන්ට් කපාගෙන දගලන කාලේ කෑල්ල බලන්න ඕනේ කියලා වහින්න එපා කිව්වොත් හරියයියෑ බං.... වික්ටර්ව හොයාගෙන ගිහින් ගහනවා කුඩු වෙන්න.... හැක්Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-43668244327362207412016-04-04T20:15:28.854+05:302016-04-04T20:15:28.854+05:30අඩෝ.......... පට්ට කතාව බං...... සුපිරිම කෑල්ල තමා...අඩෝ.......... පට්ට කතාව බං...... සුපිරිම කෑල්ල තමා ඒක

-රටේ යම් යම් ස්ථාන කඩින් කඩ සෙලවීමට ඉඩතිබේ-Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-75693301457923181322016-04-04T20:14:20.737+05:302016-04-04T20:14:20.737+05:30හිත මිතුරු සුලඟ ලග එන වැහි වලාවට කියං.. කියලා තියෙ...හිත මිතුරු සුලඟ ලග එන වැහි වලාවට කියං.. කියලා තියෙන්නෙත් කාලගුණ වාර්ථාවක් ද බං.සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-80208899646947546672016-04-04T20:14:10.300+05:302016-04-04T20:14:10.300+05:30අන්න මනෝෂ්...............
අපේ ගමේ හිටපු වයසක මනුස...අන්න මනෝෂ්...............

අපේ ගමේ හිටපු වයසක මනුස්සයෝ මේවා ගානට කියනවා... උදේ එලියට බැහැලා අද කාළගුණය ගැන කියනවා. දවල්ට ගොරවද්දි ඔය සද්දේ තරම් වැස්ස නෑ කියලා කියනවා..... උදේට මීදුං ගතිය තිබ්බා ම අද මොකද වෙන්නේ කියලා දන්නවා. හරියට වහින දවස් බලලා කුඹුරු වැඩ කරන්න දන්නවා... අහස දිහා බලලා ඒ මිනිස්සු මීට වඩා ගොඩක් දේවල් කියනවා.... ජීවිතය ඒකනේ... ඒත් මුන්ගේ රස්සාව මේක නිසයි මේ බොරු ගොතන්නේ...........Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-29358267406142014452016-04-04T20:10:52.507+05:302016-04-04T20:10:52.507+05:30මෙහෙමයි ලලිත්...........
මේ වගේ ඇඩ්වාන්ස් අනාවැකි...මෙහෙමයි ලලිත්...........

මේ වගේ ඇඩ්වාන්ස් අනාවැකියක් කියන්න ඉතින් හොද මොළකාරයෝ එපැයි........Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-63295029692795643102016-04-04T20:10:13.449+05:302016-04-04T20:10:13.449+05:30එතකොටනේ වෙන්න පුළුවන් හැම දෙයක් ම එක පේලියට කියන්න...එතකොටනේ වෙන්න පුළුවන් හැම දෙයක් ම එක පේලියට කියන්න ඇහැකි මනෝජ්.......... මේ සාස්තරේ දැනගෙන හිටියානං අර දේශපාලන අනාවැකි කිව්ව ලොක්කොත් තාම ඇගබේරා ගෙන ඉන්නවා.... කෝ ඉතින් වැඩිපුර ළකුනු දාගන්න ගියානේ...... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-43245405719333254082016-04-04T20:08:57.263+05:302016-04-04T20:08:57.263+05:30ඔව් නිර්මාණී....... (ඔබ කසුනාගේ නිර්මාණී නේද??????...ඔව් නිර්මාණී....... (ඔබ කසුනාගේ නිර්මාණී නේද??????)

ඕක හැමදාම කිව්වා ම කවදා වැස්සත් ගොඩනේ.... අපි කලින් කිව්වානේ කියලා කියන්න පුළුවන්නේ..... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-7189347291748364652016-04-04T20:07:27.517+05:302016-04-04T20:07:27.517+05:30පරභාගයවත් පරිස්සම් කරගත්තොත් ලොකු දෙයක් ප්රා... ඔ...පරභාගයවත් පරිස්සම් කරගත්තොත් ලොකු දෙයක් ප්රා... ඔය අනාවැකිකාරයේ දැන් පරභාගයත් ඇණගෙන ඉන්නේ...... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-10240078335939562092016-04-04T20:06:36.287+05:302016-04-04T20:06:36.287+05:30හරක් උම්මා දෙන්නේ ඔහොම තමා බං.... (ඒත් ඉතින් විදාන...හරක් උම්මා දෙන්නේ ඔහොම තමා බං.... (ඒත් ඉතින් විදානේ කියන්නේ හරකෙක් කියලා කියන එක (හරක්ට) හරිනෑනේ බං...)Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.com