tag:blogger.com,1999:blog-4045550716397360221.post8331705534220680496..comments2023-07-21T20:26:34.060+05:30Comments on කුරුටු ගෑ ගී පවුර: ඒත් මේ ගිනි පිඹින මකරට හිතක් පපුවක් නෑ පුතේ .............Anonymoushttp://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comBlogger56125tag:blogger.com,1999:blog-4045550716397360221.post-25995759280985039172015-03-13T09:37:56.396+05:302015-03-13T09:37:56.396+05:30යකෝ..................
මාස ගාණක් හොයලා හොයලා ...යකෝ..................

මාස ගාණක් හොයලා හොයලා අැහුවේ.... ලැජ්ජත් හිතුණා අහන්න.... ඒත් අැහුවා.... බැලින්නම් උඹ බ්ලොගයක් ලියන්නැ නෙවැ..... ඒත් අැයි????Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-37854722455638791182015-03-13T09:36:44.440+05:302015-03-13T09:36:44.440+05:30හත්තිලව්වයි.................... විදානයා රිංගලා.......හත්තිලව්වයි.................... විදානයා රිංගලා..............

ඒ ගමන් සයිට් ඒකත් අවුල් වෙලා.. උඹ මොනවද යකෝ කලේ.......?????Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-37445031620620758882015-03-10T21:44:02.414+05:302015-03-10T21:44:02.414+05:30ඒයි තුෂාරයා...මෙන්න මේකා අපේ සයිට් එක හැක් කොරලා.....ඒයි තුෂාරයා...මෙන්න මේකා අපේ සයිට් එක හැක් කොරලා...හැක්...හැක්...

අනේ යකෝ...උඹව මේකට වැද්දගන්නෙ නැති හන්දා මෙහෙමවත් වරෙන්...පව් කියලත් හිතෙනවා....

ඒත් ඉතිං බොහොම ස්තුතියි...

අසංකAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-52512507149978275002015-03-10T21:41:25.393+05:302015-03-10T21:41:25.393+05:30ඒ කඳුලට වටිනාකමක් තියනවා සාරිකා...බොහොම ස්තුතියි ඔ...ඒ කඳුලට වටිනාකමක් තියනවා සාරිකා...බොහොම ස්තුතියි ඔබට...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-22171190414514810422015-03-09T20:34:18.284+05:302015-03-09T20:34:18.284+05:30අපූරුයි...
ජ ය වේ වා !!!
(විදානේ..)අපූරුයි...

ජ ය වේ වා !!!
(විදානේ..)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-47112630372567563932015-03-09T12:20:56.433+05:302015-03-09T12:20:56.433+05:30උඔලා හැමෝගෙම බෝලග් මගේ තමයි..
මට බිලොග් එකක් නෑ බං...උඔලා හැමෝගෙම බෝලග් මගේ තමයි..
මට බිලොග් එකක් නෑ බං.
මම උඔලාට ආදරේ කමෙන්ටර්..
එල ද බ්රා මෙන්ඩා නෙහොත් බෑන්ඩ් එක ගල්එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-52320849391773569712015-03-09T11:47:54.515+05:302015-03-09T11:47:54.515+05:30නෙතට කඳුළු හිමකරදුන් තවත් නිමැවුමක් කුරුටුනෙතට කඳුළු හිමකරදුන් තවත් නිමැවුමක් කුරුටුAnonymoushttps://www.blogger.com/profile/13099322090107606353noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-34800725326795077172015-03-09T11:18:05.278+05:302015-03-09T11:18:05.278+05:30නෑ නෑ ඉවානයා............. උඹ උඹේ බිංකුන්ඩාව දැකලා...නෑ නෑ ඉවානයා............. උඹ උඹේ බිංකුන්ඩාව දැකලා අැති..... ඒත් මේවා බිංකුන්ඩෝ නෙමෙයි බොල.............. හහ් හහ් හා...............Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-44989853736143915552015-03-09T11:16:45.656+05:302015-03-09T11:16:45.656+05:30අඩෝ ...................
ඊළග නිර්මාණය කවියක් ඒහෙ...අඩෝ ...................

ඊළග නිර්මාණය කවියක් ඒහෙනම් හරිය................ අපෙන් සහයෝගය........ ජයවේවා.................. Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-25734170989682708792015-03-09T10:30:38.352+05:302015-03-09T10:30:38.352+05:30ඉතිං ඒක තමයි බොල කිව්වේ...උඹ කයියව දැක්කනම් දුවනවා...ඉතිං ඒක තමයි බොල කිව්වේ...උඹ කයියව දැක්කනම් දුවනවා කියලා...ඉවානයා ඉතිං බිංකුන්ඩත් බය එකානෙ...හැක්...හැක්...

අසංකAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-85117790111736492182015-03-09T08:43:00.969+05:302015-03-09T08:43:00.969+05:30හිකිස් .. අඩෝ උඹලා හිතුවද මං බින්කුන්ඩෝ දැකලා නෑ ක...හිකිස් .. අඩෝ උඹලා හිතුවද මං බින්කුන්ඩෝ දැකලා නෑ කියලා .... හිකිස් ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-58559278014034717622015-03-08T22:09:10.231+05:302015-03-08T22:09:10.231+05:30වයිරී නෙමෙයි බං... මේ කාලකන්නි පොඩි එවුන්ගෙ ඇඟේ බෝ...වයිරී නෙමෙයි බං... මේ කාලකන්නි පොඩි එවුන්ගෙ ඇඟේ බෝම්බ බැඳලා එවනවා...අන්තිම සටනෙත් මට මතක විදිහට එහෙම උනා.. ඒ වගේ දරුවො පවු.. එයාලගෙ වැරැද්ද තමා ප්රසිද්ධ නැති එක.
තං තෝසෙයි හොඳේ..
එහෙනම් කයියකුත් පදගහමුකො..ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-79298770913014586352015-03-08T21:07:24.436+05:302015-03-08T21:07:24.436+05:30අපිත් ඒකමයි කියන්නේ............... ගස්ගේ ඊළග පො...අපිත් ඒකමයි කියන්නේ............... ගස්ගේ ඊළග පෝස්ටුව කවියක් වුනොත්................ ෂෑහ් නියමයි නේද අදහස??????Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-37948715014471638642015-03-08T21:06:46.882+05:302015-03-08T21:06:46.882+05:30ස්තූතියි සාජ්ජේ.................. ඔය අදහස් මාර වට...ස්තූතියි සාජ්ජේ.................. ඔය අදහස් මාර වටිනවා..........Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-84981335731248370152015-03-08T20:36:05.133+05:302015-03-08T20:36:05.133+05:30ලබ්බත් කවියෙක් එහෙනං ඈ ... ලියහන්කෝ කවි ටිකකුත්......ලබ්බත් කවියෙක් එහෙනං ඈ ... ලියහන්කෝ කවි ටිකකුත්...සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-10527344672889912932015-03-08T20:34:49.926+05:302015-03-08T20:34:49.926+05:30අපූරුයි.... සිරාවටම... ජයවේවා....අපූරුයි.... සිරාවටම... ජයවේවා....සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-62685292424381430852015-03-08T18:27:51.649+05:302015-03-08T18:27:51.649+05:30ඔව් අසංක අයියා.......... මුගේ විසිල් විතරයි කරණම්...ඔව් අසංක අයියා.......... මුගේ විසිල් විතරයි කරණම් නෑ..... දැන් බලන්න අාගිය අතක් නෑනේ...... අාවා අපිට සද්දේ දාන්න...... හ්ම්.........Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-21715371277202252292015-03-08T18:25:58.210+05:302015-03-08T18:25:58.210+05:30නෑ බං නිකං වචන ටිකක් ලියුවා........... නෑ බං නිකං වචන ටිකක් ලියුවා........... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-55386622186007840842015-03-08T18:25:32.327+05:302015-03-08T18:25:32.327+05:30අඩෝ ගස්............... වෙෙරී කයියක් නෙවැ......
...අඩෝ ගස්............... වෙෙරී කයියක් නෙවැ......

මොනවා වුණත් අගේ අැතිව අකුරු කරලා.. නියමයි..... ජයවේවා... කවියෙන් ම උත්තර දුන්නාටAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-48529332086319200612015-03-08T18:24:12.174+05:302015-03-08T18:24:12.174+05:30තැන්කූ තැන්කූ..................... අසංක අයියා........තැන්කූ තැන්කූ..................... අසංක අයියා.........

මේ සති අන්තය ටිකක් විතර නිදහස් වුණා... නුවරත් ගියා... ඒ අතරේ කවියක් දෙකක් විතර ලියැවුණා... රස්සා විසින් අපේ කවි කම උදුරන් යනවා බලාගෙන ඉද්දි........ දාහක් ප්රශ්ණ තෙරපෙන ඔලුවල කවි පද ගෙතෙන්නේ අඩුවෙන්....... මොනවා කරන්නද??Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-70985251386567939822015-03-08T14:00:21.520+05:302015-03-08T14:00:21.520+05:30හැබෑටම බං උඹ කවියක් ලියල නේහ්.. එළදබ්රා..හැබෑටම බං උඹ කවියක් ලියල නේහ්.. එළදබ්රා..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-84731591971844081362015-03-08T13:14:46.423+05:302015-03-08T13:14:46.423+05:30අම්ම අප්පව මැරුවෙ ඕකුන් පළිය ගන් ලේ වල ...අම්ම අප්පව මැරුවෙ ඕකුන් පළිය ගන් ලේ වල පුතේ
මාමලා දෙවියන් සමඟ ඉඳ බැම්ම වයරෙන් තද කලේ
දෙන්න බැරිවුන නිසා අම්මට වතුර ටිකකුත් මගෙ අතේ
පුපුරන්න හිත දෙන්නෙ නෑ මේ තාත්තම වාගෙයි අනේගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-23563510850780273252015-03-08T11:46:08.043+05:302015-03-08T11:46:08.043+05:30උඹේ කවිවල තියනවා තුෂාරයො මිනිස්සුන්ගෙ පපුවටම වදින ...උඹේ කවිවල තියනවා තුෂාරයො මිනිස්සුන්ගෙ පපුවටම වදින අමුතුම මානුෂික ගතියක්...දිගින් දිගටම ලියහන් කම්මැලි නොවී...සදා ජය...!!!

අසංකAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-32621012523191371092015-03-08T11:42:25.430+05:302015-03-08T11:42:25.430+05:30හොඳ වැඩේ ඉවානයට...හැක්...හැක්...හෑ...වරෙන් මාත් කය...හොඳ වැඩේ ඉවානයට...හැක්...හැක්...හෑ...වරෙන් මාත් කයියෙක් පෙන්නන්න උඹට...

අසංකAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-64996207586874742342015-03-08T11:03:07.243+05:302015-03-08T11:03:07.243+05:30අනේ මන්දා බොල...............
මෙන්ඩා මේවට උත්ත...අනේ මන්දා බොල...............

මෙන්ඩා මේවට උත්තර දෙන්නෙත් නෑ... බ්රා කතාවත් උෟට ද අදාල. හත්තිලව්වයි නොදැනයි ඔය කතාව කිව්වේ............ කොල්ලා අවුල් වෙලාද දන්නෑ,...

ඒක නෙමෙයි බොල මේකගේ බ්ලොගය මොකක්දෑ............?????Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.com