tag:blogger.com,1999:blog-4045550716397360221.post8287382535887441993..comments2023-07-21T20:26:34.060+05:30Comments on කුරුටු ගෑ ගී පවුර: ......මාල කවි......Anonymoushttp://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comBlogger47125tag:blogger.com,1999:blog-4045550716397360221.post-50573464367689751132016-05-09T06:08:29.599+05:302016-05-09T06:08:29.599+05:30මං හිතන්නෙ ආදරය කියන හැඟිම නෙමෙ වෙනස් වෙන්නෙ දෙදෙන...මං හිතන්නෙ ආදරය කියන හැඟිම නෙමෙ වෙනස් වෙන්නෙ දෙදෙනාගෙ ආකල්ප තමා වෙනස් වෙන්නෙ..අනිත් ඔක්කොම ටිකකට අයින් කරන්න පුලුවන් නම් අදත් එදා වගෙම ආදරේ පිරුනු හැඟිම්බර ඇස් වලින් බලන්න පුලුවන් උනත් ගොඩක් වෙලාට උනු දේවල් නිසා මුණවත් බලන්නෙ නැති ගානට එනව... මේ වගේම "මාලයක්" ගැන කතාවක් ලියවෙනවා... ලඟදිම....නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-81861912620929540622016-04-29T06:14:32.175+05:302016-04-29T06:14:32.175+05:30ස්තුතියි හැබැයි...ස්තුතියි හැබැයි...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-12365719490059796692016-04-28T21:02:21.984+05:302016-04-28T21:02:21.984+05:30වෙනස් විදියක කවියක්! හිතට ඇල්ලුවා හැබැයි.. :Dවෙනස් විදියක කවියක්! හිතට ඇල්ලුවා හැබැයි.. :Dසිතූ https://www.blogger.com/profile/16031170738308099564noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-39690713220829655172016-04-28T15:51:11.447+05:302016-04-28T15:51:11.447+05:30ටයර් එකේ තමා යන්න වෙන්නේ ආදරේ හරියට නොකළොත්...ටයර් එකේ තමා යන්න වෙන්නේ ආදරේ හරියට නොකළොත්...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-20593661583456533152016-04-28T15:50:12.604+05:302016-04-28T15:50:12.604+05:30අම්මට හුඩු...ගස්ලබු කවි...අම්මට හුඩු...ගස්ලබු කවි...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-43770837238562336312016-04-28T15:49:44.177+05:302016-04-28T15:49:44.177+05:30වාව්...මේ වගේ ඒව වචනෙන් දෙකෙන් කිව්වම වදිනව වැඩි ත...වාව්...මේ වගේ ඒව වචනෙන් දෙකෙන් කිව්වම වදිනව වැඩි තුශානි...මරු...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-26745726076786993392016-04-28T15:48:50.541+05:302016-04-28T15:48:50.541+05:30උඹත් මාර කවියෙක් නේ...දැන් අවන්හල වහල වගේ නේ...අපි...උඹත් මාර කවියෙක් නේ...දැන් අවන්හල වහල වගේ නේ...අපිට ප්ලේන්ටියක්වත් බොන්න ඒක ඇරපන් ආයෙ...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-41160864017484166432016-04-28T15:41:11.417+05:302016-04-28T15:41:11.417+05:30වචන පොඩ්ඩක් වෙනස් කරලා "ටයර් මාල කව්" කි...වචන පොඩ්ඩක් වෙනස් කරලා "ටයර් මාල කව්" කියලා එකක් ලියන්නත් පුලුවන්. එදා සහ අද........Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-23729248624244489542016-04-28T09:42:11.965+05:302016-04-28T09:42:11.965+05:30ශෝප් එකෙන්
අතට
දියමන්ති මාලය
ගත් විට
ගැලූ
ආදරය..
...ශෝප් එකෙන්
අතට
දියමන්ති මාලය
ගත් විට
ගැලූ
ආදරය..
හෙහ්
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-24000622043936876282016-04-28T09:40:33.822+05:302016-04-28T09:40:33.822+05:30එදා
අපි මැවු හීන
අද
ඔයා බොඳ කලා
මගේ
රැවටුනු හි...එදා
අපි මැවු හීන
අද
ඔයා බොඳ කලා
මගේ
රැවටුනු හිතට
ඔය
ආදරේ තරම
මෙදා
කඳුලක් විනා
නැහැ නෙත් හැඟුම්
එදා
තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-58322527600254632772016-04-28T09:22:04.381+05:302016-04-28T09:22:04.381+05:30ඊයේ රාත්‍රී දහයයි හතලිස් පහ වන විට විදානේ හොද සිහි...ඊයේ රාත්‍රී දහයයි හතලිස් පහ වන විට විදානේ හොද සිහියෙන් නොසිටි බව මනාව පෙනී යයි.....

තුෂාරAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-72684797884423976022016-04-28T08:58:49.978+05:302016-04-28T08:58:49.978+05:30මූ ඊයෙ රෑ වෙනකල් වැඩකරල ගියපු පාර දෙක වෙන්න දාලද ක...මූ ඊයෙ රෑ වෙනකල් වැඩකරල ගියපු පාර දෙක වෙන්න දාලද කොහෙද. හැක්..Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-43767431042021153352016-04-28T08:50:57.919+05:302016-04-28T08:50:57.919+05:30ඒ තිබ්බ ආදරේ
දැන් ඇති මැකී ගොස්
නුඹ හටත් අමතකව
වතු...ඒ තිබ්බ ආදරේ
දැන් ඇති මැකී ගොස්
නුඹ හටත් අමතකව
වතුරෙ දාලා පාට ගත්තත්
රත්තරන් මාලයේ
ආදරයක් හැකිවෙද
අලුත් කරන්නට
මිය ගියපු පෙර දිනේ

(ඔව් ඔව් ඉතිං ජරාම රිප්ලයිකවියක් තමා ඒත් මේ කවිය කියෙව්වට පස්සෙ හිතුණ දේ ලියන්නම හිතුණ..:)
කවිය නං ලස්සනයි කුරුටු... ජයවේවා
Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-46193186421210768132016-04-28T08:36:30.564+05:302016-04-28T08:36:30.564+05:30බලන් කැඩපත සොඳුරියේ...
මනෝෂ් ගොඩක් කාලෙකින්...දැන...බලන් කැඩපත සොඳුරියේ...

මනෝෂ් ගොඩක් කාලෙකින්...දැන් කොල්ල හුඟක් බිසි වගේ...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-20135242380849639442016-04-28T08:35:51.672+05:302016-04-28T08:35:51.672+05:30ජයවේවා...ජයවේවා...ජයවේවා...ජයවේවා...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-65142578517392327152016-04-28T08:35:24.590+05:302016-04-28T08:35:24.590+05:30ඔව් බං ඒකෙ ප්‍රශ්න නෑනේ...තියෙන්නෙ හඳ එළිය, මද පවන...ඔව් බං ඒකෙ ප්‍රශ්න නෑනේ...තියෙන්නෙ හඳ එළිය, මද පවන, සිනා කිංකිණි, ලස්සන කොළ පාට, සුදු වැලි පාර වගේ දේවල් විතරමයි...හැක්...හැක්...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-21912218140111220662016-04-27T23:37:34.189+05:302016-04-27T23:37:34.189+05:30එදා හඳමයි අදත් යෞවනයේ..
එහෙත් අප දෙදෙනා..එදා හඳමයි අදත් යෞවනයේ..
එහෙත් අප දෙදෙනා..Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-36851942956773480692016-04-27T22:45:05.442+05:302016-04-27T22:45:05.442+05:30Jජයව්ව්වේවා Jජයව්ව්වේවා Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-28355920623102386812016-04-27T21:06:32.922+05:302016-04-27T21:06:32.922+05:30ඒක පාර්ශවික ප්‍රේමය ලස්සනයි. ඒක පාර්ශවික ප්‍රේමය ලස්සනයි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-63870297772154672912016-04-27T20:03:33.219+05:302016-04-27T20:03:33.219+05:30ස්තුතියි ඉන්දරේ...ස්තුතියි ඉන්දරේ...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-54170908425027390172016-04-27T20:02:48.084+05:302016-04-27T20:02:48.084+05:30වෙනස් වීම තමා හැටි...බොහොම ස්තුතියි...වෙනස් වීම තමා හැටි...බොහොම ස්තුතියි...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-67344719960633209572016-04-27T20:01:54.687+05:302016-04-27T20:01:54.687+05:30හැක්...හැක්...ආදරේ...හැක්...හැක්...ආදරේ...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-43361970020621926242016-04-27T20:01:17.818+05:302016-04-27T20:01:17.818+05:30එදාටත් වැඩිය හොඳින් වැව්...එදාටත් වැඩිය හොඳින් වැව්...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-66671650764401199972016-04-27T20:00:29.068+05:302016-04-27T20:00:29.068+05:30ස්තුතියි නිදහස්...ස්තුතියි නිදහස්...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-56238266905302838882016-04-27T19:59:42.246+05:302016-04-27T19:59:42.246+05:30විචා සීයටත් ආච්චිටත් එසේම වේවා...හැක් හැක්...විචා සීයටත් ආච්චිටත් එසේම වේවා...හැක් හැක්...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.com