tag:blogger.com,1999:blog-4045550716397360221.post8099708663119253708..comments2023-07-21T20:26:34.060+05:30Comments on කුරුටු ගෑ ගී පවුර: ජීවිත සළුපට හැමතැන හිල්ගැහිලා වියැකෙනවා.....Anonymoushttp://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comBlogger34125tag:blogger.com,1999:blog-4045550716397360221.post-52214646156063510772014-05-16T14:02:30.551+05:302014-05-16T14:02:30.551+05:30හිහ්............... ඒක නේන්නම් අරූ...........හිහ්............... ඒක නේන්නම් අරූ...........Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-4889872114687142762014-05-14T14:10:49.719+05:302014-05-14T14:10:49.719+05:30ඔය හිල්වලට අන්ඩ දාගන්න තමයි මැසිමක් දීලා තියෙන්නේ ...ඔය හිල්වලට අන්ඩ දාගන්න තමයි මැසිමක් දීලා තියෙන්නේ :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-72753964615458048672014-05-14T12:23:30.708+05:302014-05-14T12:23:30.708+05:30බොහොම ස්තූතියි සඳරු,
ඔබ මේ කවියට අගයක් එකතු කළා ක...බොහොම ස්තූතියි සඳරු,

ඔබ මේ කවියට අගයක් එකතු කළා කියලයි අපිට හිතෙන්නේ. අද සමාජය ඇත්ත සහ වෙළඳ කලාපයට කොටු වුණ තරුණ ජීවිත වල තත්වය ඕකයි. ඔබ ගෙන එනවා වගේ මේ නිර්මාණය ඔවුන් ගැන සහකම්පනයක් වෙනුවෙන් යොදා ගන්නවනම් යහපතක් වේවි.... ස්තූතියි ඔබේ කියැවීමට.........Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-33912031077409504752014-05-13T23:05:36.648+05:302014-05-13T23:05:36.648+05:30තම පවුලෙම ජීවන වියමන ලස්සනට ගොතන්න, සියුමැලි දෑත් ...තම පවුලෙම ජීවන වියමන ලස්සනට ගොතන්න, සියුමැලි දෑත් වල ශක්තිය යකඩ ගොඩකට දිය කරන යුවතියන්ට අද සමාජයෙන් ලබා දීලා තියෙන තැන නම් හරිම ශෝචනීයයි.

වටිනාකමක් තියෙන මිනිසුන්ව පාගලා වටිනාකමක් නැති හිස් මිනිසුන්ව පුම්බන සමාජයක් අද තියෙන්නෙ.

කලාපයේ යුවතියන් ( ආමන්ත්‍රණය හරිද මන්ද ? ) පිළිබඳව ලියැවුනු සංවේදී , සොඳුරු නිර්මාණයක් !

මේ දෙවල් වලින් අනුකම්පාව වෙනුවට අපි තුල සහකම්පනයක් ඇති වෙනවා නම් , මීට වඩා වටිනාකමක් ඔවුන්ට ලබා දෙන්න පුලුවන් වේවි.සඳරුhttps://www.blogger.com/profile/07862631016071942986noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-2279179656985682622014-05-13T22:33:14.103+05:302014-05-13T22:33:14.103+05:30ඇත්ත අපූර්වි, ඒ ජීවිත හරිම කටුක දින චර්යාවකට තමයි ...ඇත්ත අපූර්වි, ඒ ජීවිත හරිම කටුක දින චර්යාවකට තමයි දාලා තියෙන්නේ. එස් පහ කරනවා කියලා ගාමන්ට් ටික නම් හරිම අගේ ට හැඩට හදලා තියෙනවා. ඒත් ඒ තරුණ ජීවිත ලක්ෂ ගණනක් අඩි හතරෙ පහේ කාමර කෑල්ලක ලෑලි කෑල්ලක් උඩ හරි පැදුරක හරි ගෙවිලා යනවා. හාල් කිලෝ එකක් අල දෙසිය පණහක් අරන් ගිහින් තම්බගෙන කාලා රෑ කාලය ගත කරන තැනට ඒ ජීවිත පත් කරලා. කම්කරු අයිතීන් වලංගු නොවන කලාපෙන් ඔවුන්ට උරුම කරපු දෛවය ඒක. හැබැයි ඒ ගැන මේ සමාජය දන්නේ වත් හිතන්නෙවත් නෑ. මේ ගැන කතා කළ හැකි දේ බොහොයි. ඔබට ඒ අත්දැකීම ඇති කෙනෙක් හැටියට බොහොමයක් දේවල් මේ වෙනුවෙන් ගෙන එත හැකියි. ...... අපූර්වි....Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-33757955110769871142014-05-13T18:37:25.667+05:302014-05-13T18:37:25.667+05:30දුක තමයි ..මගේ ඇස් වලින් මං දැකලා තියෙනවා බෝඩිම් ව...දුක තමයි ..මගේ ඇස් වලින් මං දැකලා තියෙනවා බෝඩිම් වල ඉදන් ගාමන්ට් යන ළමයින්ගේ දුක, කටුනායක අපේ මාමාට බෝඩිමක් තියෙනවා, එකේ ගෑණු ළමයි බොහෝ දෙනෙක්ගේ ජිවිත ඔහොමයි,,Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-71710044302952829232014-05-13T18:35:56.905+05:302014-05-13T18:35:56.905+05:30ලස්සනයි විදානේ ඒකත්..
ලස්සනයි විදානේ ඒකත්..

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-44119186205445852282014-05-13T18:32:39.420+05:302014-05-13T18:32:39.420+05:30ස්තූතියි කෙන්ජි,
ඔවුන් රැකියාවක් කරන නමුත් රටේ අා...ස්තූතියි කෙන්ජි,

ඔවුන් රැකියාවක් කරන නමුත් රටේ අාර්ථිකයට දක්වන දායකත්වය බැලුවාම අපි සමාජයක් විදිහට ඔවුන් කෙරෙහි මීට එහා අවධානයක් යොමු කරන්න ඕනේ නේද කියලා හිතෙනවා. අපි කලාපේ කාන්තාවන්, තේ දළු නෙලන කාන්තාවන් සහ ගෘහ සේවයට විදෙස් ගත කාන්තාවන් තමයි අපේ රටේ මහ ලොකු ආර්ථිකයේ බලකනු තුන කියලා අපි කටක් ඇරලා කියන්න පුළුවන් විදිහට ද වැඩ කරන්නේ කියලා වෙලාවකට හිතෙනවා......Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-44696847455307350522014-05-13T18:03:01.779+05:302014-05-13T18:03:01.779+05:30සිතිවිල්ල සුපිරිය.....
දේශීය සහ විදේශීයව රැකියා වල...සිතිවිල්ල සුපිරිය.....
දේශීය සහ විදේශීයව රැකියා වල යෙදිල සිටින කාන්තාවන්ගෙ තත්වය නම් ඉතාම ශෝචනීයයි.......
ආරක්ෂාව අතින් අහිංසකියන් විදින පීඩාවන් අපමණයි..... Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-49486283579804433542014-05-13T15:15:08.558+05:302014-05-13T15:15:08.558+05:30ඇත්ත මනෝජ්, ඒ අයට අනුව මේ කලාපෙ ඇතුලේ ඉන්නේ තම ලිං...ඇත්ත මනෝජ්, ඒ අයට අනුව මේ කලාපෙ ඇතුලේ ඉන්නේ තම ලිංගික අවශ්‍යතා වෙනුවෙන් වෙන් වුණ බූදලයක් කියලා. නමුත් ඒ ඔස්සේ එම සහෝදරියන්ට වන පීඩනය කවුරුත් හොයලා බලන්නේ නෑ. ඒ ගැන ඔය කොම්පැනිකාරයන්ටත් වගකීමක් නෑ.Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-50809842789081068472014-05-13T15:13:15.382+05:302014-05-13T15:13:15.382+05:30ඔවුන් ඇගයීම කෙසේ වෙතත් මනෝජ් අපි ඔවුන් ගැන බින්දුව...ඔවුන් ඇගයීම කෙසේ වෙතත් මනෝජ් අපි ඔවුන් ගැන බින්දුවක්වත් සංවේදී නෑ. ඒ විතරක් නෙමෙයි අපි ඒ ජීවිත ගැන කිසිම වගකීමක් නෑ. විශේෂයෙන් ම රටේ ආර්ථිකය ගෙන යන පිරිස හැටියට ඔවුන්ට සලකන ආකාරය ඉතාම අඩුයි.... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-10673018538474029122014-05-13T15:11:54.821+05:302014-05-13T15:11:54.821+05:30අපි කැමතියි නලීන් ඒක ටිකක් අහන්න පුළුවන් තැනක් කිය...අපි කැමතියි නලීන් ඒක ටිකක් අහන්න පුළුවන් තැනක් කියනවානම්. මං හිතන විදිහට මට තාම අහන්න ලැබිලා නෑ ඒ ගීතයAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-50984269965965219142014-05-13T15:11:11.547+05:302014-05-13T15:11:11.547+05:30හ්ම්.... මටත් එහෙම හිතුණා... ඒත් වෙන ගැලපෙන වගේ ම ...හ්ම්.... මටත් එහෙම හිතුණා... ඒත් වෙන ගැලපෙන වගේ ම ලස්සන රූපයක් හොයා ගන්න ලැබුණේ නෑ....Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-83530984310388662272014-05-13T15:10:26.814+05:302014-05-13T15:10:26.814+05:30අපි දිගින් දිගටම කතා කළ යුතු සහ රට තුළ සංවාදයක් ඇත...අපි දිගින් දිගටම කතා කළ යුතු සහ රට තුළ සංවාදයක් ඇතිවිය යුතු මාතෘකාවක් ලෙසයි ප්‍රියා අපි මේක දකින්නේ මේ ගැන සමාජය අවසංවේදීකරණය වෙලා. මේ ක්ෂේත්‍ර යේ ගැටළු එමටයි... විශේෂයෙන් තරුණ ජීවිත....

බොහොම අගෙයි කවිය අගය කළාට...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-74048727118088831612014-05-13T15:07:51.392+05:302014-05-13T15:07:51.392+05:30නිවැරදි කිරීමට ස්තූතියි මනෝෂ්නිවැරදි කිරීමට ස්තූතියි මනෝෂ්Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-15730446667390979062014-05-13T15:07:15.181+05:302014-05-13T15:07:15.181+05:30අගය කිරීමට ස්තූතියි දිනේෂ්,අගය කිරීමට ස්තූතියි දිනේෂ්,Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-87017148623371590152014-05-13T15:05:06.100+05:302014-05-13T15:05:06.100+05:30ස්තූතියි අපේ කුරුටුව අගය කළාට... මනෝෂ් කියන්නේ ඉති...ස්තූතියි අපේ කුරුටුව අගය කළාට... මනෝෂ් කියන්නේ ඉතින් හැමදාම මේ පැත්තට එන අපේ මිතුරානේ... ඔබේ විග්රහයත් කියෙව්වා....

දෙවැනි වැඩේ, බොහොම ස්තූතියි අපි දිගින් දිගට ම කළ ඉල්ලීම සලකා බැලුවට. අපිට විශ්වාසයි ඔබ එය ඉතා ඉහළින් ජය ගන්නා බවට... අනිවාර්යෙන්ම හෙට ඒ මොහොත බලන්න එනවා. ජයවේවා මනෝෂ්....Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-71488418256584765892014-05-13T12:27:29.396+05:302014-05-13T12:27:29.396+05:30අපේ රටට වැඩිම සේවයක් කරන අඩුවන්ම පිළිගැනීමට ලක්වූ ...අපේ රටට වැඩිම සේවයක් කරන අඩුවන්ම පිළිගැනීමට ලක්වූ පිරිසක්.ඔය කලාප වල සේවය කරන ගොඩක් අයගේ ජිවිත අභ්‍යන්තරයේ තියෙනේ බේදාන්තයක්.

අපි ඇත්තටම ඔවුන් අගයනවා මදි.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-74727329306186249432014-05-13T12:23:07.840+05:302014-05-13T12:23:07.840+05:30//පිරිමි නොවන පිරිමි ගොඩක් ඒ වටේ කැරකෙනවා.//
හරියට...//පිරිමි නොවන පිරිමි ගොඩක් ඒ වටේ කැරකෙනවා.//
හරියට හරි පිරමී කමටත් නිගා දෙන පිරිමි කොටසක් ඔය වටේ ඉන්නවා. Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-73748555464405687022014-05-13T12:04:23.971+05:302014-05-13T12:04:23.971+05:30කම්හලේ පියස යට කඳුළු මල් පිබිදුනේ ගීතය මගේ සිහියට ...කම්හලේ පියස යට කඳුළු මල් පිබිදුනේ ගීතය මගේ සිහියට ආවේ ලිව්වේ ධර්මරත්න පෙරේරාsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-34157705111982906652014-05-13T08:59:09.858+05:302014-05-13T08:59:09.858+05:30වැඩේ අවුල් උනා. අර පින්තුරේ දැක්කම විදානේ කිව්ව සි...වැඩේ අවුල් උනා. අර පින්තුරේ දැක්කම විදානේ කිව්ව සින්දුව මතක් උනා නේ..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-16640089040066841552014-05-13T08:55:50.389+05:302014-05-13T08:55:50.389+05:30ඇත්තටම පද ටික ලස්සනයි තුෂාර. නියමයි.
ඇත්තටම ඔය ග...ඇත්තටම පද ටික ලස්සනයි තුෂාර. නියමයි.

ඇත්තටම ඔය ගැහැණු ළමයින්ගෙ දෛවය වෙනස් කල නොහැකිද?

//ජීවිතයට හුරු නැති දුක
මැහුම් වලින් හැඩවෙනවා.// නම් සෑහෙන්න දැනෙනවා.චතුරංග ප්‍රියශාද් (ප්‍රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-85039658253968626202014-05-13T07:27:00.979+05:302014-05-13T07:27:00.979+05:30දිනේෂ්ට පුංචි පටලැවිල්ලක් වෙලා වගේ. කපුගේ මහත්මයාග...දිනේෂ්ට පුංචි පටලැවිල්ලක් වෙලා වගේ. කපුගේ මහත්මයාගෙ නෙවෙයි දිනේෂ්, අමරදේව මහත්මයාගෙ.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-76398384936745851432014-05-13T02:55:46.457+05:302014-05-13T02:55:46.457+05:30සන්නාලියනේ.. සන්නාලියනේ..
කපුගේ මහත්තයගේ ඒ අපූරු ...සන්නාලියනේ.. සන්නාලියනේ..

කපුගේ මහත්තයගේ ඒ අපූරු ගීය මතක් වුනා.. ලස්සනයි සිතුවිල්ල තුශාර..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-619008463203889942014-05-13T00:35:11.882+05:302014-05-13T00:35:11.882+05:30කවදත් වගේ හරිම අපූරු හිතට වදින කවි සංකල්පනාඅවක් ගී...කවදත් වගේ හරිම අපූරු හිතට වදින කවි සංකල්පනාඅවක් ගී පවුරේ.. දකිනකොටම මටත් මතක් වුනේ රෑ වැඩ මුරය ගීතයයි පහුගිය දවසක මං දැම්ම පෝස්ට්ටුවයි.

ඒක නෙවෙයි කුරුටු, ඔන්න අර වැඩේ හරි. හෙට උදේම ඒ පැත්තෙ ඇවිත් බැලුවනම්..ඔයාලගෙ උනන්දුකිරීම නිසා තමයි මෙච්චර ඉක්මනට මට ඒ දේ කරගන්න පුලුවන් උනේ. ඉතින් ඔයාලගේ අදහස් දැනගන්නත් මඟ බලාගෙන ඉන්නෙ මං.
Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.com