tag:blogger.com,1999:blog-4045550716397360221.post8005403923541781558..comments2023-07-21T20:26:34.060+05:30Comments on කුරුටු ගෑ ගී පවුර: අනේ ඉතින් මොන දේටත් පුංචි රටකි තියෙන්නේ...........Anonymoushttp://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comBlogger31125tag:blogger.com,1999:blog-4045550716397360221.post-15990496231253986092014-12-26T10:25:14.933+05:302014-12-26T10:25:14.933+05:30ස්තූතියි නිමෝ............................
මෝඩ...ස්තූතියි නිමෝ............................

මෝඩද නැත්ද කියලා 8 රෑට බලාගනිමු නේද???????Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-28841784460438122932014-12-26T10:24:24.146+05:302014-12-26T10:24:24.146+05:30ඔව් නිමෝ..............
පහුගිය දවස් ටිකේ ම විද...ඔව් නිමෝ..............

පහුගිය දවස් ටිකේ ම විදානයා කෙහේ හරි රිංගපු තැනක හිරවෙලා අන්ත අසරණ වෙලා හිටියේ... දැන් යන්තම් නිවාඩුවක් හම්බෙලා....... ඒකනේ ඔය අකුරු දෙක් කමෙන්ටු කොටලා දුවන්නේ........Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-43660255344226363622014-12-26T10:02:55.059+05:302014-12-26T10:02:55.059+05:30ඔව් ඉතින් දේසපාලුවෝ හිතන් ඉන්නේ ජහමනයා මෝඩයෝ කියලා...ඔව් ඉතින් දේසපාලුවෝ හිතන් ඉන්නේ ජහමනයා මෝඩයෝ කියලා නෙව......!!!!
නියම කුරුට්ටක්......!!!! ජය....!!!Anonymoushttps://www.blogger.com/profile/00060378794591375519noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-60914250142884584202014-12-26T09:59:54.150+05:302014-12-26T09:59:54.150+05:30විදානේ හැව හැව විදානේ හැව හැව Anonymoushttps://www.blogger.com/profile/00060378794591375519noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-78746574152015216052014-12-25T14:09:11.535+05:302014-12-25T14:09:11.535+05:30ඔව් හංසි............... දැන්ම බලාගන්න තරමක් තමයි ඉ...ඔව් හංසි............... දැන්ම බලාගන්න තරමක් තමයි ඉතින්........................Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-35140308838998769022014-12-24T19:40:06.266+05:302014-12-24T19:40:06.266+05:30// කාලෙකින් නෙවැ අපිත් නාඩගම් බලන්නේ................// කාලෙකින් නෙවැ අපිත් නාඩගම් බලන්නේ...............
ආයේ මේ වගේ විහිලු කතා බලන්න වෙන්නේ තව අවුරුදු කීයකින්ද මේ ටිකේ විතරයි බලන එකක්. ඡන්දෙන් පස්සේ විහිලු කතා නෙමේ සටන් ජවනිකානේ ...මේව වෙන කොහෙවත් නෑ . මේ පුංචි රටේම විතරමයි :D හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-50880523520920604872014-12-24T17:35:58.744+05:302014-12-24T17:35:58.744+05:30කව්ද අනේ ඒ කටපුංචා.................... ඒක කටක්වත්...කව්ද අනේ ඒ කටපුංචා.................... ඒක කටක්වත් පොඩි නැහැ නොවැ............Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-417858919476323592014-12-24T17:35:30.769+05:302014-12-24T17:35:30.769+05:30හිමාල්.................
තෑන්ක්ස්....................හිමාල්.................

තෑන්ක්ස්.................Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-25051109541730219412014-12-24T17:35:13.195+05:302014-12-24T17:35:13.195+05:30ස්තූතියි ලොකු පුතේ.................. මේ වචන අපි...ස්තූතියි ලොකු පුතේ.................. මේ වචන අපිට ලොකු හයියක්.........Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-19529343651909643692014-12-24T17:34:47.692+05:302014-12-24T17:34:47.692+05:30@ මනෝෂ්......................
ස්තූතියි ගැලපෙනම ...@ මනෝෂ්......................

ස්තූතියි ගැලපෙනම සින්දුවක් ඒකතු කරාට.............. සින්දුවා ලග වගේ ම මනෝෂ් ගාවත් හොද සින්දු ඒකතුවක් තියෙනවා නොවැ............ මේ සින්දුව ගැන ලියපු කතාවකුත් අපිට බලන්න බැරියෑ................Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-78428136534959155042014-12-24T17:33:17.472+05:302014-12-24T17:33:17.472+05:30@ කමි.........................
ලස්සන පද ටිකක් ඒකත...@ කමි.........................

ලස්සන පද ටිකක් ඒකතු කරලා නොවැ............ අපේ කමි කොහොමත් හොද කවියා කියලා අපි දන්නවා.......... ස්තූතියි Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-88027486615014742032014-12-24T17:31:26.909+05:302014-12-24T17:31:26.909+05:30දැන් ජාත්‍යන්තරයට යනවා අපි...........................දැන් ජාත්‍යන්තරයට යනවා අපි.......................... හැක්Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-77048499136192157742014-12-24T17:31:03.033+05:302014-12-24T17:31:03.033+05:30පට්ට පට පට.......................පට්ට පට පට.......................Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-39652594007018347072014-12-24T17:30:48.279+05:302014-12-24T17:30:48.279+05:30පුංචි ලිදේ වතුර රහයි........................ පුංචි ලිදේ වතුර රහයි........................ Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-88966623628106722582014-12-24T17:30:14.760+05:302014-12-24T17:30:14.760+05:30විදානේ නැගිටලා..........................
බැරිම ත...විදානේ නැගිටලා..........................

බැරිම තැන මම ඊයේ ගිහිං විදානයාට ඒලාම් ඒකක් තියලා අාවා....... යන්තම් ඒක වැඩ කරලා විදානයා නැගිටලා............... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-4439431370484865062014-12-24T17:29:08.905+05:302014-12-24T17:29:08.905+05:30මාතා..................................
අපි මේ රට...මාතා..................................

අපි මේ රටේ ජනතාව විදිහට මේ නටන නාඩගමට විරුද්ධව ක්‍රියාකරන්න උවමනයි.. දැන් ඡන්දය ඔන්න මෙන්න කියලා ඒකපාරක් පැනපු ඒක ඉවර වෙලා දෙපාරක් පනින තැනට අැවිත්... ඒකපාරක් පැන්න කෙනෙක් අාපහු හිටපු තැනට ම පැන්නාම මාර වටිනාකමක් හැදිලා.... නිකංම නිකං පළාත් අැමතිලා මහඅැමතිලා වෙනවා..................

අපි කාෙච්චර නොදැක්කා වගේ හිටියත් මාතා මේ තීරණයට තීන්දුව දුන්න මිනිහත් මෙතනදී වැරදියි.... මේක අැත්තට ම ලංකාවේ දේශපාලන සදාචාරය බල්ලාට දාපු අවස්ථාවක්.... දැන් අපි ඒකේ විපාක විදිනවා...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-89260427208571037782014-12-24T17:26:28.018+05:302014-12-24T17:26:28.018+05:30අනිවා සදරු............................
මේ තීරණයෙ...අනිවා සදරු............................

මේ තීරණයේදී භාර දෙන්න යන්නේ රටේ අනාගතය කියලා මතක තියාගන්න ඔ්නේ........... අනේ පව්නේ කියලා දෙන්න පුළුවං දෙයක් නෙමෙයි........... තව අවුරුදු 6 කට හෝ 8 කට දෙන්න යන්නේ අපේ රට................Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-3340486311907564402014-12-24T17:24:50.751+05:302014-12-24T17:24:50.751+05:30ඔව් මනා.....................
මේ පුංචි බිමට තමයි ...ඔව් මනා.....................

මේ පුංචි බිමට තමයි මේ හැම දේම කරන්නේ...............Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-10098712454097120242014-12-24T16:31:59.353+05:302014-12-24T16:31:59.353+05:30පුංචි රටේ රජ වෙයිද කට පුංචා?පුංචි රටේ රජ වෙයිද කට පුංචා?Visitor vhttps://www.blogger.com/profile/02175553690249874657noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-68305482718410207612014-12-24T14:01:26.634+05:302014-12-24T14:01:26.634+05:30අවුරුදු දෙදහස් පන්සීයක් දැන් වයසයි මට මගෙ දූ පුතුන...අවුරුදු දෙදහස් පන්සීයක් දැන් වයසයි මට මගෙ දූ පුතුනේ...
ලේකිරි දුන්උන් ලේත් උරාබී ලේ කළඳක් වත් නෑ දෙතනේ...
දරුවොත් වැදුවා දරුවොත් හැදුවා උන් වැඩි හරියක් සොරදෙටුවෝ...
දරුවන් වුව උන් පරයන් මැරයන් මගෙදේ කා මට විනකෙටුවෝ...

උනුන් කොටවලා උගුල් අටවලා රජවෙති මගෙ උන් හැමදාමත්...
මගෙ රජදරුවන් මගෙ ජන දරුවන් ගැන බැලුවේ නෑ කවදාවත්...
තමන් හැදෙනු මිස නංගිල මල්ලිල හදන්ට ඕනෑ කමක් නැතී...
ගේ දොර කණ කර උකසට තියලා වළඳත් විකුණා ගෙන බුදිතී...

උතුරේ දරුවන් මියැදී ඉවරයි දකුණේ දරුවොත් මිය ඇදෙතී...
මගේම මහඋන් මගෙ නම විකුණා කොටවා මගෙ දරුවන් මරතී...
අවුරුදු පන්දහසක් තව ඉන්නට පරමායුෂ මට ඇති බැවිනී...
මගෙ පොඩි පැටවුනි තෙපිවත් මේසොර මුළුවෙන් මා ගළවනු මැනවී…

පද රචනය :- මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය:- ස්ටැන්ලි පීරිස්
ගායනය : නන්දා මාලිනීManosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-69448669451055693152014-12-24T13:26:48.063+05:302014-12-24T13:26:48.063+05:30 නියමයි.... :-) නියමයි.... :-)Himal Hapuarachchihttps://www.blogger.com/profile/06500058583555678084noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-16779998432502625692014-12-24T12:31:34.067+05:302014-12-24T12:31:34.067+05:30අපුරුයි කුරුට්ටනේ...අපුරුයි කුරුට්ටනේ...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-56569228670216732762014-12-24T10:03:14.685+05:302014-12-24T10:03:14.685+05:30පෙරදිග ලෝකයේ බබලපු මුතු ඇටයක්
ඕජස් ගලනවා කුණුවී අද...පෙරදිග ලෝකයේ බබලපු මුතු ඇටයක්
ඕජස් ගලනවා කුණුවී අද වණයක්
'තමන්ට ගොඩ යන්න' මෙහෙමත් කර දරයක්
දඟලන දනෝ දැක අරහං විය පොලිටික්කල්යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-46975393550652432612014-12-24T09:38:37.538+05:302014-12-24T09:38:37.538+05:30රට ලොකු කරන ප්ලෑන ඊයේ ආවා.රට ලොකු කරන ප්ලෑන ඊයේ ආවා.Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-60560733630415238432014-12-24T09:24:29.692+05:302014-12-24T09:24:29.692+05:30පට්ට.. පට්ට..පට්ට.. පට්ට..Anonymoushttps://www.blogger.com/profile/16506426773839498680noreply@blogger.com