tag:blogger.com,1999:blog-4045550716397360221.post7844178645829532557..comments2023-07-21T20:26:34.060+05:30Comments on කුරුටු ගෑ ගී පවුර: මෙෙත්‍රී හමුවී මහින්ද කියන ගීතය......... (අනේ සර් මට හිමි තැන දෙනවාදෝ....)Anonymoushttp://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comBlogger39125tag:blogger.com,1999:blog-4045550716397360221.post-42576677194219449262015-05-07T17:15:28.904+05:302015-05-07T17:15:28.904+05:30:D :D :D
හොඳ හොඳ හීන එළිවෙන ජාමෙට කිව්වලු. චුට්ටක...:D :D :D
හොඳ හොඳ හීන එළිවෙන ජාමෙට කිව්වලු. චුට්ටක් බලන් ඉමු අපිත්Anonymoushttps://www.blogger.com/profile/00982484897570670935noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-41395173315200764472015-05-06T11:50:41.515+05:302015-05-06T11:50:41.515+05:30[අපිට තිබුනේ විකල්ප දෙකයි... ඒක්කෝ තිබ්බ අාණ්ඩු...[අපිට තිබුනේ විකල්ප දෙකයි... ඒක්කෝ තිබ්බ අාණ්ඩුව තියාගන්නවා... නැත්තම් අාණ්ඩුව වෙනස් කරලා අලුත් අාණ්ඩුවක් ගේනවා.... ජනතාව දෙවැනි ඒක කරා...]

පහුගිය ජන්දය තිබ්බේ ජනාධිපති කෙනෙක් පත් කර ගන්නද, ආණ්ඩුවක් පත් කර ගන්නද. ඒකවත් තේරෙන්නේ නැති හරකෙක්ද ඔබ

රනිල් මෛත්‍රීගේ පත්වීම හරහා ආණ්ඩුව හයිජැක් කරපු එක හරි කියනවනම්, ඒක යහපාලනේ කියලත් හිතනවානම් ඔබ නියම කේප්ප වස්සෙක්.
ඔබ වැන්නවුන් දේශපාලනය කතා කරන්නවත් සුදුසු නැහැAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-26521168459689077472015-05-06T11:20:32.173+05:302015-05-06T11:20:32.173+05:30මේ සිංදුව මෙහෙම වෙනස් කරලා උඹට නිලා ගහලා ගනී හිටං....මේ සිංදුව මෙහෙම වෙනස් කරලා උඹට නිලා ගහලා ගනී හිටං.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-80169010437034864482015-05-06T11:16:01.347+05:302015-05-06T11:16:01.347+05:30දැක නැර මෝඩයා.දැක නැර මෝඩයා.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-20174531494086297752015-05-06T10:16:26.460+05:302015-05-06T10:16:26.460+05:30ඔය කිව්වේ ගානට....... ඒහෙනම් ඉතින් ඒන්නේ අැම්බිය...ඔය කිව්වේ ගානට....... ඒහෙනම් ඉතින් ඒන්නේ අැම්බියුලන්ස් ඒකේ.... යකෝ ඊළග නඩු දවසට හර්ස් ඒකේ ඒයිද දන්නෑ,...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-38390769052173763172015-05-06T10:15:41.231+05:302015-05-06T10:15:41.231+05:30යකෝ උඹට පෙනුන දේ....... ඔව් ඔව් වැඩ්ඩෝ වර්ග ග...යකෝ උඹට පෙනුන දේ....... ඔව් ඔව් වැඩ්ඩෝ වර්ග ගොඩක් ඉන්නවා

මෙන්ඩා වැඩ්ඩෝ
බ්‍රා වැඩ්ඩෝ
ද වැඩ්ඩෝ
ඒල වැඩ්ඩෝAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-49475012871504561742015-05-06T10:14:27.860+05:302015-05-06T10:14:27.860+05:30@ සරස
හ්ම්..................... හ්ම්................@ සරස

හ්ම්..................... හ්ම්................... තව ටිකක් හොයලා බලන්නකෝ......Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-50187351847574870442015-05-06T10:14:02.794+05:302015-05-06T10:14:02.794+05:30@ අජිත්...................
බොහොම ස්තූතියි... (ම...@ අජිත්...................

බොහොම ස්තූතියි... (මොකට ද කියලා දන්නවානේ)

වැරදි වලට දඩුවම් දීම ගැන අපිටත් ගැටලු නැතුවාම නෙමෙයි.... මොකද ඔය කවුරු කොච්චර කෑ ගැහුවත් සුදුවෑන් සහ අතුරුදහන් කිරීම් ගැන මහා වරදරුවන් ගැන තාම කවුරුත් කතා කරන්නෑ.... අනික් පැත්තට අර අාචාර්ය අැමතිතුමා දැන් ලංකාවේ ඉන්නවාද නැද්ද කියලාවත් කවුරුත් දන්නෑ.... යකෝ ඒවා ගැන කතා නොකරන අාණ්ඩුවක් ගැන තවත් මොන කතාද කියලත් අපි දන්නවා... ඒත් තිබුණ අාණ්ඩුව තිබුණානම් මේ වෙනකොට වෙලා තියෙන දේවල් ඒක්ක අපි මේක සංසන්දනය කරාම තමයි අැත්ත තේරෙන්නේ.... අපි සර්ව සාධාරණ දේවල් බලාපොරොත්තු වෙනවානම් අපියි වැරදි.....

මේක හොදයි කියලා නෙමෙයි අපි කියන්නේ... නරකම නෑ කියලා විතරයිAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-13155795625189804872015-05-06T10:10:48.185+05:302015-05-06T10:10:48.185+05:30හ්ම්............... බබෙක් නොවන වගනම් දැන් කට්ටියට...හ්ම්............... බබෙක් නොවන වගනම් දැන් කට්ටියට ම පැහැදිලියි...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-4201989410411416982015-05-06T10:10:29.206+05:302015-05-06T10:10:29.206+05:30ඒහෙම වෙන්න විදිහක් නැහැ ම.ම......
මොකද ජනතාව පහු...ඒහෙම වෙන්න විදිහක් නැහැ ම.ම......

මොකද ජනතාව පහුගිය අවුරුදු 10 යේ අාර්ථික කටයුතු සහ අනෙකුත් දේවල් ගැන බලලා ඒක වෙනස් කළ යුතු නිසා හිටපු අාණ්ඩුවේ නායකයා පරද්දන්න ඡන්දය දුන්නා... ඒ කියන්නෙම වෙනස් ක්‍රමයක් හොයනවා කියන ඒකනේ.. ඉතින් අායෙමත් ඒ ක්රමයම ගේන්න ගියාට සිරිසේන ජනාධිපතිතුමාටවත් ඒක කරන්න බැරිවෙයි...... අනික් ඔය සාකච්ඡා ගැන කලින් පුරෝකථන දෙන ඒකත් වැරදියිනේ අපි...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-55778058285590113252015-05-06T10:08:08.810+05:302015-05-06T10:08:08.810+05:30යකෝ ජනතාව ඡන්දෙකින් කියලාවත් මේ මිනිස්සුන්ට තේ...යකෝ ජනතාව ඡන්දෙකින් කියලාවත් මේ මිනිස්සුන්ට තේරෙන්නැති හැටි... දැන් ඉතින් අායෙම තේරුම් කරලා දෙන්න වෙනවාAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-52489750242982415592015-05-06T10:07:36.452+05:302015-05-06T10:07:36.452+05:30@ සරස...........
ඔබ කියනවා වගේ සිද්ධි අල්ලං මේ ...@ සරස...........

ඔබ කියනවා වගේ සිද්ධි අල්ලං මේ තත්වය ගැන තර්ක කිරීම වැරදියි... ඔබේ ප්‍රකාශයට මට මෙහෙම කියන්න පුළුවනි... සිරිසේන ජනාධිපතිතුමා හිටපු කෙනා වගේ මල්ලිලාගේ වැරදි වහගෙන පරිස්සම් කරන්නෑ.... වැරදි විදිහට ඔහුව අාරක්ෂා කරන්නෙත් නැහැ... ගහපු මිනිහා නීතියට පිටිං ගෙනියලා මරන්නෙත් නැහැ.... කොහොමද කලින් කෙනාගේ මල්ලිට අතවත් තිබ්බානම්... ඔ්ක තමයි අැත්ත...

ඒත් අපි ඒ වගේ පටු විචාර වලට නොයා ඉමු..... සමස්ථය ගැන කතා කරමු...... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-60739561264678297432015-05-06T09:59:10.491+05:302015-05-06T09:59:10.491+05:30@ බස්සා............
ඔබ කියන බොහෝ දේට ඒකගයි.. ...@ බස්සා............

ඔබ කියන බොහෝ දේට ඒකගයි.. අපිට කලු සුදු දේවල් හොයන්න බැහැ... නමුත් කරපු කොටස සහ පැවති අාණ්ඩුව හිටියානම් වෙන දේ අනුව මේතාක් සතුටුවිය හැකි දේවල් තියෙනවා.... ඒත් ඒ මගින් සමස්ථය සාධාරණයි කියන්න බැහැ තමයි... අපිට තිබුනේ විකල්ප දෙකයි... ඒක්කෝ තිබ්බ අාණ්ඩුව තියාගන්නවා... නැත්තම් අාණ්ඩුව වෙනස් කරලා අලුත් අාණ්ඩුවක් ගේනවා.... ජනතාව දෙවැනි ඒක කරා... දැන් හිටපු අාණ්ඩුවට සාපේක්ෂව අපි දිනාගත්ත දේවල් වැඩියි... ඒත් අපි ඒතැනින් නොනැවතී මොවුන්ට බලකළ යුතු දේවල් තියෙනවා... ඒවාට මේ අාණ්ඩුව තුළ තාම අවස්ථාව තියෙනවා.... ඒ ගැන සතුටුවිය හැකියි තමයිAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-70223429822025105402015-05-06T08:53:04.751+05:302015-05-06T08:53:04.751+05:30//හැබැයි ඉතින් මල්ලි සරසා කියනවා වගේ වැරදි කරලා ති...//හැබැයි ඉතින් මල්ලි සරසා කියනවා වගේ වැරදි කරලා තියනවනම් දඬුවම් කරන්නේ නැත්තේ ඇයි කියන ප්රශ්නය තිබෙනවා. ඒ කියන්නේ එක්කෝ එහෙම කරලා නැහැ. නැත්නම් දෙගොල්ලම කරලා තියෙන නිසා//

ඔන්න කුරුට්ටෝ මොලේ තියෙන අජිත් ගෙන් ඉගෙන ගන්න....DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-38237191115522761532015-05-06T08:25:46.550+05:302015-05-06T08:25:46.550+05:30හිමිතැන නොදීම වරදක් තමයි. දුන්නනම් මෙලහකට බැසිල් ම...හිමිතැන නොදීම වරදක් තමයි. දුන්නනම් මෙලහකට බැසිල් මල්ලිත් එක්ක ජාතික රෝහලේ ඉන්න තිබ්බා පරණ කතාවක් දාගෙනකල්යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-14965480303778702692015-05-06T08:17:06.370+05:302015-05-06T08:17:06.370+05:30මේ ගිතයේ වැඩි කොටස මෙන්ඩිස්..
එල ද බ්‍රා
යකෝ බලන් ...මේ ගිතයේ වැඩි කොටස මෙන්ඩිස්..
එල ද බ්‍රා
යකෝ බලන් ගියාම අපේ නම තියන වැඩ්ඩොත් ඉදලා තියනවාඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-57912764821909168732015-05-06T05:15:16.257+05:302015-05-06T05:15:16.257+05:30මේක කලින් තැනක දාපු කමෙන්ට් එකක්. ආයත් කියන්න තියන...මේක කලින් තැනක දාපු කමෙන්ට් එකක්. ආයත් කියන්න තියන්නෙ මේ ටිකම නිසා මෙතනත් ඇලෙව්වා

මම වැඩිය දේශපාලනේ ගැන කතා කරන්න කැමති නෑ, මොකද ඒක මිනී මරාගන්න සබ්ජෙක්ට් එකක් හින්දා. එට එසේ වියයුතු නෑ. මිනී මරාගෙන දේශපාලනය කරන තත්ත්වයට පත්වෙලා තියෙන්නෙ සිස්ටම් එක අන්තයටම පිරිහිලා නිසා.

ඒත් අකමැති වුනත් කතා කරන්න වෙනවා, ඒ දේශපාලනය , අපේ ජීවිතත් පාලනය කරන නිසා.

//වටපිටාවේ ඉදන් අපි දකින දේශපාලනයට වඩා වසර ගනනාවක දේශපාලන අත්දැකීම් ඇති පරිණත දේශපාලකයින් යම් යම් දේ දකින්නේ සහ සමහර අවස්ථා වල ක්රීයා කරන්නේ වෙනස් විදිහකට බවයි මගේ නම් අදහස//

මේක තමයි මගේ අදහසත්. අපේ බලාපොරොත්තු බොහොම ඉහලයි, මේ වැඩ පිලිවෙල හරි මන්දගාමියි. ඒ වගේම ලිස්සා යැවීම්, යටිකූට්ටු වැඩ, අතයට ඩීල් එහෙමත් තියනවා වගේ පේනවා.

ඉතිං අපි කලකිරෙනවා - සාධාරණයි.

නමුත්, අපි මෙහෙම හිතමු. ඇටකටු වලටම ජීරණය වෙච්ච, හොරා කෑම, ඤාති සංග්‍රහය, මිනී මැරීම සමාජ සම්මතයන් තරමටම, සාමාන්‍යකරණය වෙච්ච සමාජයක දූෂිත ක්‍රමයක්, ඔච්චර ඉක්මනට, ජාම බේරගෙන කනපිට හරවන්නෙ කොහොමද?

මට හිතන්නෙ, ඒකට කල්යාවි. ඒ වගේම හීන් නූලෙන් කරන්න ඕනෙ දෙයක්, ඇයි තාමත් රටන් බාගයක් බලාගෙන ඉන්නෙ ඇන ගන්නකම් නෙව?

පරණ, පලපුරුදු කපටි දේශපාලන ඥාණය අවශ්‍ය වෙනව ඒකට. ඒ නිසා අපි කල් දීලා බලමු , කියන එකයි මගේ අදහස.

ඒ අතරවාරෙ සතුටු වියහැකි කාරණා

1.මහින්ද ගෙදර යැවීම, පාඩමක් ඉගැන්වීම - checked

2. Absolute power corrupts absolutely - විධායකය මකා දැමීම, වාර දෙකකට සීමා කිරීම - checked

මිනිස්සු කියන්නෙ කලු-සුදු නැත්නම් අළු චරිත කියලයි මට හිතෙන්නෙ. මහින්ද නෙමෙයි, ඔතන වඳුරෙක් තියලා , අවුරුදු දහයක් " ආයුබෝවන් මහරජානෙනි " කිව්වොත්, ඌ උනත් රජාට අඳිනවා.

හැබැයි ප්‍රබාකරන් කියපු එක ඇත්ත. සිංහලයට සති දෙක යනකොට ඔක්කොම අමතකයිD.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-89534477547929946322015-05-06T02:44:37.098+05:302015-05-06T02:44:37.098+05:30දෙපැත්තටම කියනන් දෙයක් නැහැ. හැබැයි ඉතින් මල්ලි සර...දෙපැත්තටම කියනන් දෙයක් නැහැ. හැබැයි ඉතින් මල්ලි සරසා කියනවා වගේ වැරදි කරලා තියනවනම් දඬුවම් කරන්නේ නැත්තේ ඇයි කියන ප්රශ්නය තිබෙනවා. ඒ කියන්නේ එක්කෝ එහෙම කරලා නැහැ. නැත්නම් දෙගොල්ලම කරලා තියෙන නිසා ..........(මේ මගේ පෞද්ගලික අදහසක් පමණයි.)
http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/16852-2015-05-05-21-11-29Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-88209153223695224972015-05-06T01:56:01.768+05:302015-05-06T01:56:01.768+05:30සිරිසේන ජනාධිපති තුමා කරන වැඩයි කරන්න හිතන් ඉන්න ඒ...සිරිසේන ජනාධිපති තුමා කරන වැඩයි කරන්න හිතන් ඉන්න ඒවයි තේරුම් ගන්න තව සෑහෙන්න කල් යාවි වගේ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-1421861467142069232015-05-05T22:30:33.934+05:302015-05-05T22:30:33.934+05:30//ඔහු කාගෙවත් පැත්ත ගන්නෙත් නැහැ... නොගෙනත් නැහැ....//ඔහු කාගෙවත් පැත්ත ගන්නෙත් නැහැ... නොගෙනත් නැහැ.. මේක පරිණතකම වෙන්ටෑ...//

තමන් ගේ මල්ලී ගේ මල ගෙදර යන්නෙ නැහැ... ඒත් තමන් විසින් තමාට ගිටි ඇනගත්තු ඩේවයා බලන්න ඉස්පිරිතාලෙ යනවා....මේක පරිණතකම වෙන්ටෑ...//DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-53314523488368855732015-05-05T22:00:40.186+05:302015-05-05T22:00:40.186+05:30මහින්ද මෛත්‍රී සමගිවෙලා රනිල් හුරු පුරුදු විපක්ෂනා...මහින්ද මෛත්‍රී සමගිවෙලා රනිල් හුරු පුරුදු විපක්ෂනායකය වෙලාම මේ නාට්‍ය අවසන් වෙයිද දන්නෙ නෑ නේදyakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-50826884991990380442015-05-05T20:03:22.866+05:302015-05-05T20:03:22.866+05:30දැන් ඉතිං ලංකාවේ බහුතරයක් මිනිස්සු කියනව වගේ සිරිස...දැන් ඉතිං ලංකාවේ බහුතරයක් මිනිස්සු කියනව වගේ සිරිසේන මහත්තයටත් මෙන්න මෙහෙම කියල සිංදුව අවසන් කරන්න තියෙන්නෙ.

"අනේ මහී....., දැන් ඇති! ගෙට වී ඉන්...න.." :D මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-28516828643160381512015-05-05T18:37:36.618+05:302015-05-05T18:37:36.618+05:30අසංක අයියා...........
අැත්තට ම ඔහු බබෙක් නොවන වග...අසංක අයියා...........

අැත්තට ම ඔහු බබෙක් නොවන වග නම් හැබෑවක්... නැත්නම් අදවන විට ලංකාවේ තියෙන ප්‍රධාන දේශපාලන පක්ෂයන් දෙකම තමන් යටතේ තියාගන්න කාටවත් බැහැනේ... අද වන විට ඔහුගේ වචනයට පිටින් යූඒන්පීයවත් නිදහස් පක්ෂයවත් වැඩ කරන්නෑ.... ඔහු කාගෙවත් පැත්ත ගන්නෙත් නැහැ... නොගෙනත් නැහැ.. මේක පරිණතකම වෙන්ටෑ... නමුත් ඉදිරි කාලය තමයි හරිම සුක්ෂමව පාලනය කරගත යුතු වන්නේ.. මැතිවරණය වෙලාවෙදී ඔහුගේ හැසිරීම දිහා බැලුවාම ඉදිරි වසර 5 ගැන තීරණය කළ හැකි වේවි.......

කසුප්Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-68432228401290657082015-05-05T16:28:18.975+05:302015-05-05T16:28:18.975+05:30සිරිසේන ජනාධිපතිතුමා හිතන පතන ක්‍රමය මොකක්ද කියලා ...සිරිසේන ජනාධිපතිතුමා හිතන පතන ක්‍රමය මොකක්ද කියලා මටනම් තවම හරියට නොතේරේ...ඒක එතුමගෙ යහ ගුණයද නැත්තම් දේශපාලන පරිණතභාවයද කියලත් නොතේරේ...හැබැයි එතුමා ලේසි පහසු පුතයකුත් නොවෙන වගනම් තේරෙනවා...ඒ කියන්නේ කරන්න ඕන දේ හොඳින් හරි යාප්පුවෙන් හරි කරගන්නවා...

අසංකAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-64607468596517438352015-05-05T15:29:30.258+05:302015-05-05T15:29:30.258+05:30ඔ්කනේ යන්නේ............... හා වෙන මොකටද????
ඔහ...ඔ්කනේ යන්නේ............... හා වෙන මොකටද????
ඔහොම නෙමෙයි දාන්න පුළුවන් අන්තෙට ම දැම්මත් සරත් ෆොන්සේකා ගියාද කකුල් දෙක ගාවට....... ගිහිං නිකමට හිනා වුණානම් මොනවද නොදෙන්නේ..... ඒත් දැන් කකුල් ලෙවකන්න අාවා කියලා බලමුකෝ ලැජ්ජාවට අමතරව මොනවද හම්බෙන්නේ කියලාAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.com