tag:blogger.com,1999:blog-4045550716397360221.post780283075304965554..comments2023-07-21T20:26:34.060+05:30Comments on කුරුටු ගෑ ගී පවුර: කිටි කිටියට ඇදි රෙද්දක් මොකට හිතෙයි .......Anonymoushttp://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-4045550716397360221.post-25509556678568926462013-10-25T21:53:09.701+05:302013-10-25T21:53:09.701+05:30හරිම අගෙයි ඒ ගෙතු කවිකම් අපුරූ
දිරි වඩවයි මා සිත ත...හරිම අගෙයි ඒ ගෙතු කවිකම් අපුරූ
දිරි වඩවයි මා සිත තව තව වැපුරූ
කවි අරණට තුති පුදලා නැත මසුරූ
නැවත ඇවිත් යන්න එන්න හිත් අයුරූAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-49521825788912986792013-10-25T18:14:44.526+05:302013-10-25T18:14:44.526+05:30සෘංගාර රසය උතුරනා බෝමැයි
කවිකාර සිත අකීකරු ගානයි
උ...සෘංගාර රසය උතුරනා බෝමැයි
කවිකාර සිත අකීකරු ගානයි
උපමා යොදා මැවූ රස කදිමයි
පද පෙළ රස බව නොකියා බෑමයිAnonymoushttps://www.blogger.com/profile/14609558547890762809noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-40762063191779836222013-10-24T21:00:31.169+05:302013-10-24T21:00:31.169+05:30ඔබ ඒ කවිය තුළ තිබුණ ලස්සන ම කොටස නියමෙට අල්ලලා තිය...ඔබ ඒ කවිය තුළ තිබුණ ලස්සන ම කොටස නියමෙට අල්ලලා තියෙනවා. ඇත්තට ම අරූ මං කලින් කිව්වා වගේ වෙනස් දෙයක් ලියන්නයි උත්සහ කරේ. ලියාගෙන යද්දි මටත් හරි ආස හිතුණා.

ඔබේ අදහස නම් පංකාදුයි. ශෘංගාරය ඔබ අර්ථ දක්වන විදිහ නම් නියමයිAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-15276381141303313122013-10-24T20:58:29.273+05:302013-10-24T20:58:29.273+05:30ස්තූතියි අදහස් දැක්වීමට, ටිකක් වෙනස් දෙයක් ලියන්න...ස්තූතියි අදහස් දැක්වීමට, ටිකක් වෙනස් දෙයක් ලියන්නයි උත්සහ කරේ.Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-5367894742086894972013-10-21T16:13:29.820+05:302013-10-21T16:13:29.820+05:30////රණ තිසරුන් වැසු හැට්ටය මොකට හිතෙයි
සසරේ බැදි ව...////රණ තිසරුන් වැසු හැට්ටය මොකට හිතෙයි
සසරේ බැදි වෛරය පිරිමසනු වගෙයි
පෙණ කැටි නග නග ගලනා ගගක් තියෙයි
කිරි කොරහක් මැද නිල් මිණි මැණික වගෙයි/////

මට මීමන ප්‍රේමතිලක ශූරීන් මතක් වුනා. ශෘංගාරය කියන්නේ කවියෙක්ගේ රස උල්පත කිති කවන තැනක්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-66322678227398312302013-10-21T14:45:37.119+05:302013-10-21T14:45:37.119+05:30ශෘංගාරාත්මකයි.....අලංකෘතයි.....ශෘංගාරාත්මකයි.....අලංකෘතයි.....Anonymousnoreply@blogger.com