tag:blogger.com,1999:blog-4045550716397360221.post7388027958906725349..comments2023-07-21T20:26:34.060+05:30Comments on කුරුටු ගෑ ගී පවුර: විලියම්ගේ අලුත උපන් දියණියට අාදරයෙන්.................Anonymoushttp://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-4045550716397360221.post-13703725140624417442015-05-05T10:17:23.159+05:302015-05-05T10:17:23.159+05:30අැත්ත කතාව මචංලා.................. ඒත් අන්තිමට පො...අැත්ත කතාව මචංලා.................. ඒත් අන්තිමට පොඩි උන් මොනවා කරන්න ද ඒවාට නේද??Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-37096953868298910772015-05-05T10:13:19.307+05:302015-05-05T10:13:19.307+05:30හරියට ම හරි ............
අැත්තම කතාව ඔ්ක තමා........හරියට ම හරි ............

අැත්තම කතාව ඔ්ක තමා......Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-40472661569467648482015-05-05T09:38:17.769+05:302015-05-05T09:38:17.769+05:30///අනිත් එක මට UK වල ඉන්න යාලුවෝ කිව්වා UK වල බුවා...///අනිත් එක මට UK වල ඉන්න යාලුවෝ කිව්වා UK වල බුවාලට පට්ට මල ලු රජ පවුල එක්ක , මොකද උන් ජනතා මුදල් වලින් යැපෙන නිසා.///

ඒ කාලකන්ණි එහෙම කිව්වට එහෙම හිතුවට උන් අමතක කරපු අපේ උන්ටත් මතක නැති සත්‍යය තමයි ඔය රජ පවුල තමයි අපේ වගේ රටවල් වලට ඇවිත් ඒවා මංකොල්ල කාගෙන ගිහින් උන්ගේ රටවල් සුඛිත මුදිත කලේ කියලා
ඒ සාමාන්‍ය මිනිස්සුන්ට පවා මේ රටවල් වලට ඇවිත් කුණු කොල්ලෙට ඉඩම් අරගෙන අපේ මිනිස්සු තලා පෙලාගෙන දියුණු වෙන්න ඉඩ සැලසුවේ ඔය රජ පවුල
ඔය රටේ මොන තරම් දේවල් තියෙනවද අපේ රටින් හොරකම් කරගෙන ගියපු දේවල්, ඒ සමහර බඩු තියෙන කෞතුකාගාරෙකට ගිහින් අඩු ගානේ ඒ දේවල් වල ෆොටෝ එකක් ගහන්නවත් ලැබෙන්නේ නැහැ අපේ රටේ උන්ට
ඒ හොරකම් කරපු සහ අපේ රට වලින් උපයපු දේවලින් ලබපු අඩිතාලම නිසා තමයි උන් දැන් දියුණු...
වැඩක් නැති මට්ටමට ආවට පස්සේ බරක් වගේ දැනුනම නිකම්ම නිදහස දීල ගියේ අපිට තියෙන ආදරේකට නෙමෙයි,
යුෂ බීලා රොඩ්ඩ ඉතුරු උනාට පස්සේ වැඩක් නැති නිසා
හරිනම් අපියි ඕකුන්ගේ පවුලේ එවුන් දැක්කම සාප කරන්න ඕනේ, බනින්න ඕනේ
උන්ගේ රටේ එවුන් නෙමෙයි

///ඒත් ඉතින් මේ පොඩි උන් මොනා කරන්නද බන් ඒකට ?///
මේ කතාව හරි බං... පොඩි එවුන්ට ඉපදෙන තැන තීරණය කරන්න බැහැනේ...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-71914391791723274242015-05-04T22:36:18.872+05:302015-05-04T22:36:18.872+05:30අනිත් එක මට UK වල ඉන්න යාලුවෝ කිව්වා UK වල බුවාලට ...අනිත් එක මට UK වල ඉන්න යාලුවෝ කිව්වා UK වල බුවාලට පට්ට මල ලු රජ පවුල එක්ක , මොකද උන් ජනතා මුදල් වලින් යැපෙන නිසා.අලුතින් ළමයෙක් රජ පවුලට ඉපදෙනකොටත් සුද්දෝ කියනවලු "හපොයි ඔන්න තව එකෙක් ආවා අපේ සල්ලි කන්න" කියලා. ඒත් ඉතින් මේ පොඩි උන් මොනා කරන්නද බන් ඒකට ? gabahttps://www.blogger.com/profile/11568028393794327371noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-79952779968199237652015-05-04T16:56:31.729+05:302015-05-04T16:56:31.729+05:30ඕක හරියට ඇඹුල් කනකොට බලන් ඉන්න අයට කටට කෙල උනනෝ වග...ඕක හරියට ඇඹුල් කනකොට බලන් ඉන්න අයට කටට කෙල උනනෝ වගේ. අමාරුව දන්නේ කන කෙනා විතරයි Anonymoushttps://www.blogger.com/profile/00276490684215473693noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-5734214248463966802015-05-04T16:11:54.532+05:302015-05-04T16:11:54.532+05:30මොන දුකක්ද මනා............ ජීවිතේම හිරවෙලානේ......මොන දුකක්ද මනා............ ජීවිතේම හිරවෙලානේ....... ලෝකේ ඉන්න හැම හිගන්නෙක්ටමත් තියෙන නිදහස ඒ ළමයා ඉපදුන දවසේ ඉදලාම ඒයාට නැහැනේAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-22899376746277383092015-05-04T14:07:03.008+05:302015-05-04T14:07:03.008+05:30ඇත්තට එහෙම ඉපදෙන එකත් එක අතකින් හෙන කරුමයක් තමා නේ...ඇත්තට එහෙම ඉපදෙන එකත් එක අතකින් හෙන කරුමයක් තමා නේද.

//තමන්ට ඕනේ විදිහට අඩුම ගානේ
තමන්ගේ මිනිහාවවත් තෝරාගන්න
හරියට සීයා වගේ//

මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-85554295145162772562015-05-04T10:05:19.932+05:302015-05-04T10:05:19.932+05:30ඔව් දිනේෂ්..................
අර අන්තිම ලිබරල් සම...ඔව් දිනේෂ්..................

අර අන්තිම ලිබරල් සමාජය තුළ අතිශය සාම්ප්‍රදායික කිරුළක් රෙද්දට ද නේද???? යකෝ ලෝකයට කෑ ගහන්න කලින් තමන්ගේ අැහේ තියෙන පරාලය අයින් කර ගනිල්ලාකෝAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-4266208483945421532015-05-04T10:04:00.187+05:302015-05-04T10:04:00.187+05:30අපිත් ප්‍රාර්ථනා කරන්නේ පීඩනයෙන් තොරවූ අාදරයක් ල...අපිත් ප්‍රාර්ථනා කරන්නේ පීඩනයෙන් තොරවූ අාදරයක් ලැබේවා කියලා තමයි...........Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-33773929480755464432015-05-04T10:03:34.989+05:302015-05-04T10:03:34.989+05:30ඔව් රූපේ..............
අැය දැනටමත් මේ ක්‍රමය ත...ඔව් රූපේ..............

අැය දැනටමත් මේ ක්‍රමය තුළ පීඩනයට පත් වෙමින් ඉන්නේ.. අැයට ඒක දැනෙන්නත් බොහෝ කලක් යාවි.... ඒත් තේරුම් අරන් ඊට අභියෝග කළොත් ජීවිතයක් තියේවි.. නැතිනම් ලෝකයට ම ඔ්නේ විදිහට කූඩු වෙලා ඉදලා මැරිලා යාවිAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-69662592175319246352015-05-03T22:28:31.510+05:302015-05-03T22:28:31.510+05:30කතාව ඇත්ත.. රජ පවුලේ ඉපදෙනවා කියන එක ලේසි දෙයක් නෙ...කතාව ඇත්ත.. රජ පවුලේ ඉපදෙනවා කියන එක ලේසි දෙයක් නෙමෙයි.. කිරුළට හිම් කම් කියන්න නම් වෙන්නේ නැති වේවි.. ඒත් රාමුවකට හිර වෙලා ඉන්න වේවි..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-45403731505688429252015-05-03T21:31:22.417+05:302015-05-03T21:31:22.417+05:30ලස්සනයි කුරුටු. කුමරියට ලොවේ හැමගෙම ආදරය හිමි වේවා...ලස්සනයි කුරුටු. කුමරියට ලොවේ හැමගෙම ආදරය හිමි වේවා! Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-90337848083335456812015-05-03T19:52:41.818+05:302015-05-03T19:52:41.818+05:30මම නම් කියන්නේ ඔය කෙල්ලගේ ජිවිතේ අපරාදේ....නිකන් හ...මම නම් කියන්නේ ඔය කෙල්ලගේ ජිවිතේ අපරාදේ....නිකන් හැංගි හැංගි තමා ජිවත් වෙන්ඩ වෙන්නේ.....
හැබැයි ගේමක් දීලා බලු මාධ්‍යකාරයන්ට ගේමක් දීලා ඕනේ විදියකට ජීවත් වෙන්ඩ පුළුවන් නම් මල් හතයි...
රූපේhttps://www.blogger.com/profile/04228815697269956120noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-17348390539029111852015-05-03T10:48:26.966+05:302015-05-03T10:48:26.966+05:30අැත්ත හංසි................
මං මේ බැලුවේ අපේ බ්...අැත්ත හංසි................

මං මේ බැලුවේ අපේ බ්ලොග් කාන්තා සංගමය විතරයි තාම මේකට තතු කිව්වේ.... පිරිමි ගෑණු කතා වලට අත දානවා අඩුයි වගේ නේද???? නැත්තම් කුමාරිකාවක් කිව්වා ම අවුල් වෙලාවත්ද????Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-7462544644796676752015-05-03T10:19:11.712+05:302015-05-03T10:19:11.712+05:30නුඹ වෙනස් වනවාටටත් වඩා ලෝකයම නුඹ දිහා බලන විදිහ ව...නුඹ වෙනස් වනවාටටත් වඩා ලෝකයම නුඹ දිහා බලන විදිහ වෙනස් වෙනවනම් කොච්චර හොඳද කියල හිතෙයි .......හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-33619044714840459982015-05-03T08:49:33.177+05:302015-05-03T08:49:33.177+05:30ඒක හරි මාධවී.................
කෑමක් කන්න, අැදුමක්...ඒක හරි මාධවී.................

කෑමක් කන්න, අැදුමක් අදින්න, යාලුවෙක් අාශ්‍රය කරන්න, ගමනක් යන්න හිතනවාවත් බොරු තමා ඉතින්Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-77880473773432092222015-05-03T08:48:26.879+05:302015-05-03T08:48:26.879+05:30ඒත් ඒ අත්තම්මා සමහර වෙලාවට නපුරු වෙනවානේ............ඒත් ඒ අත්තම්මා සමහර වෙලාවට නපුරු වෙනවානේ...................... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-794326929442178182015-05-03T06:40:10.134+05:302015-05-03T06:40:10.134+05:30හරියටම කියනවානම් සීයා වගේ නෙමේ අත්තම්මා වගේ.
හම්ම...හරියටම කියනවානම් සීයා වගේ නෙමේ අත්තම්මා වගේ.

හම්මේ ඉතිං කිඹුහුමක් යන හැටිත් පත්තරේ වැටුනම රැජිනගෙන් බැණුම් අහන්න වෙන්නෙ.Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-68165891365349332992015-05-02T22:37:22.637+05:302015-05-02T22:37:22.637+05:30ආත්තම්මා වගේ ලස්සන හදවතක් ඇයටත් හිමි වේවා,,,
නප...ආත්තම්මා වගේ ලස්සන හදවතක් ඇයටත් හිමි වේවා,,,
නපුරු පැපරාසිනන් ගෙන් බේරී ජිවත් වෙන්න හැකි වේවා Anonymousnoreply@blogger.com