tag:blogger.com,1999:blog-4045550716397360221.post7357515362392510491..comments2023-07-21T20:26:34.060+05:30Comments on කුරුටු ගෑ ගී පවුර: නිළියකට පෙම් බැඳ...Anonymoushttp://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comBlogger83125tag:blogger.com,1999:blog-4045550716397360221.post-61160568558089951842019-02-26T11:57:36.493+05:302019-02-26T11:57:36.493+05:30ලස්සන නිලියේ....
නුඹ හින්දා මං තාමත් මේ ගැලරියේ......ලස්සන නිලියේ....
නුඹ හින්දා මං තාමත් මේ ගැලරියේ...Kasun Suranjayahttps://www.blogger.com/profile/02298011960968256821noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-26083366001891946632016-04-28T16:35:10.859+05:302016-04-28T16:35:10.859+05:30අඩෝ මිනි මරන කතා කියන්න එපා ඩෝ...එයා මගේම විතරයි.....අඩෝ මිනි මරන කතා කියන්න එපා ඩෝ...එයා මගේම විතරයි...හැක්...හැක්...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-65651693654800509292016-04-28T16:34:18.198+05:302016-04-28T16:34:18.198+05:30අපේ ක්ෂමතාව තමා බහින්නේ...අපේ ක්ෂමතාව තමා බහින්නේ...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-22709917109535032002016-04-11T23:47:28.371+05:302016-04-11T23:47:28.371+05:30ඔය දීපිකා පදුකෝන් ට මාත් පට්ට ආසයි බන්.
මොකක්දෝ අම...ඔය දීපිකා පදුකෝන් ට මාත් පට්ට ආසයි බන්.
මොකක්දෝ අමුතු ලස්සනක් තියෙනවා.

කවිය නම් මාරයි...විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-75790252833806309152016-04-09T09:45:18.725+05:302016-04-09T09:45:18.725+05:30දීපිකාල එක්කෙනයි අපි ගොඩයි...
එතකොට දීපිකාට වරණ ශක...දීපිකාල එක්කෙනයි අපි ගොඩයි...
එතකොට දීපිකාට වරණ ශක්මතාව වැඩියි...පිලේ පැදුරhttps://www.blogger.com/profile/11045003990891034122noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-25270705421717881542016-04-07T14:44:12.921+05:302016-04-07T14:44:12.921+05:30ඇයි මස්සිනේ ( මාතේ ) පෙම් කලෙ අපි එක මලට...
අසංකඇයි මස්සිනේ ( මාතේ ) පෙම් කලෙ අපි එක මලට...

අසංකAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-44998694420983862152016-04-07T14:42:40.127+05:302016-04-07T14:42:40.127+05:30මොකක්ද මචෝ කවියද නැත්නම් දීපිකාද...මොකක්ද මචෝ කවියද නැත්නම් දීපිකාද...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-57870626974046300212016-04-07T11:14:24.766+05:302016-04-07T11:14:24.766+05:30ලස්සනයි හොදේ
ලස්සනයි හොදේ
HooMANhttps://www.blogger.com/profile/05245916869048467021noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-50760937773854492842016-04-07T10:52:44.414+05:302016-04-07T10:52:44.414+05:30ඔන්න උපේක්ෂාත් දාල තිබුණා මේකම උඩදී...ඉවානයත් නිළි...ඔන්න උපේක්ෂාත් දාල තිබුණා මේකම උඩදී...ඉවානයත් නිළියන්ට බොහොම මනාපයි වගේ...හිටපංකො ආයෙ හම්බුවෙනකම්...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-10405989087547208282016-04-07T10:48:44.728+05:302016-04-07T10:48:44.728+05:30ලස්සන නිලියේ නුබ රඟනවා දැන් කරලියේ
නුබ හින්දම මම ...ලස්සන නිලියේ නුබ රඟනවා දැන් කරලියේ
නුබ හින්දම මම තවමත් ගැලරියේ
මට අදහා ගන්නට බැරි ජීවිත පෙරළියේ
ඉරණම විසදමි මම නුබ ඉදිරියේ
කවද හරි මම කරලියේ නුබ හින්ද මම තවමත් ගැලරියේ

https://www.youtube.com/watch?v=230h6vdRNVcඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-3796691161675357902016-04-07T08:25:00.696+05:302016-04-07T08:25:00.696+05:30යකෝ අලින්ටත් මේවගේ ප්රශ්නද අප්පා...යකෝ අලින්ටත් මේවගේ ප්රශ්නද අප්පා...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-20487122614584001112016-04-07T08:24:25.699+05:302016-04-07T08:24:25.699+05:30අඩේ මටත් එයා ගැන නම් මොකුත් හිතිල නෑ...හැක්...හැක්...අඩේ මටත් එයා ගැන නම් මොකුත් හිතිල නෑ...හැක්...හැක්...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-83059595246265385732016-04-06T21:54:09.197+05:302016-04-06T21:54:09.197+05:30හත්තිලව්වයි.............
මාතාට එහෙනං ගේම තියෙන්නේ...හත්තිලව්වයි.............

මාතාට එහෙනං ගේම තියෙන්නේ අසංක අයියත් එක්ක.... හැක්... ඔන්න අපි නෑ ඕවාට හරිද???????

තුෂාරAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-91867623402956413762016-04-06T20:28:03.161+05:302016-04-06T20:28:03.161+05:30අපි හැමෝටම තියෙන්නෙ එකම ප්රශ්ණ!අපි හැමෝටම තියෙන්නෙ එකම ප්රශ්ණ!තනි අලියාhttps://www.blogger.com/profile/13094085607164142213noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-74489463785241206332016-04-06T18:02:21.523+05:302016-04-06T18:02:21.523+05:30මොන පරණද ඩෝ... මගේ කෑල්ලගෙ පොටෝ එකක් උඹලා දාලා තිය...මොන පරණද ඩෝ... මගේ කෑල්ලගෙ පොටෝ එකක් උඹලා දාලා තියෙන්නේ....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-10313494240969851732016-04-06T17:54:10.110+05:302016-04-06T17:54:10.110+05:30ඔන්න අපි නම් ඕවට නෑ. පැමෙලා අක්කා ගැන එහෙම නිකමටවත...ඔන්න අපි නම් ඕවට නෑ. පැමෙලා අක්කා ගැන එහෙම නිකමටවත් මොනවත් හිතිලා නෑනේ අපිටනම්සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-73226166004105826462016-04-06T16:29:43.453+05:302016-04-06T16:29:43.453+05:30ඒ බව පේනවා...හැක්...හැක්...ඒ බව පේනවා...හැක්...හැක්...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-21012221001494119292016-04-06T16:07:32.932+05:302016-04-06T16:07:32.932+05:30හෙන්රි අයියේ........
මං දකින මෙන්න මෙහෙම දෙයක් ති...හෙන්රි අයියේ........

මං දකින මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. ඔය පරණ නිළියන්ට ඒ කාලේ හිතින් ලව් කරපු අය (සමහරුන්) ඒ කාලේ නිළියන්ට ලංවෙන්නවත් බැරි වුණ හින්දා ඒ ඇරියස් පියවා ගන්නත් එක්ක පස්සේ කාලේ තමන්ට හැකියාව ලැබුණ ගමන් විවිධ ආකාරයට මේ නිළියන් ව හැකිතරම් ළගින් තියාගත්ත සිද්ධි තියෙනවා නේද??????? ස්වර්ණාගේ සිද්ධිය වුණත් එහෙම තමා... මට මතක විදිහට 2008-2012 පමණ වන තුරු මා දන්න තරමින් ස්වර්ණාවත් එහෙම ළගින් ම තියාගෙන හිටියා ඒ කාලේ අගමැති පවර්ස් තියාගෙන හිටපු උන්දෑ කෙනෙක්..... පුද්ගලයා දැන් හොදට ම වයසයි... ඒත් අර හිතේ තිබුණ ලව් පස්සේ කාලේ සල්ලි වලින් පියවන්න පුළුවන් වුණ වෙලාවේ පඩියක් එහෙම ගෙවාගෙන තමන් ගාව රස්සාවක් දීලා ස්වර්ණාව තියාගත්තේ එයා.....

ඔය ගීතලා මාලනීලා පාර්ලිමේන්තු ගෙනැල්ලත් කට්ටිය කරේ ඕකමනේ.... ඒ කාලේ පියවන්න බැරි වුණ ඇරියස් ජාතික ලැයිස්තුවෙන් හරි කමක් නැහැ ෂීට් එකක් දීලා අර කෙනා සල්ලි වලින් කරපු දේ බලය පාවිච්චි කරලා කරන එකනේ එතැන වුණේ. මේවත් ඒ කාලේ හිතේ තිබුණ ලව් ම වෙන්ටෑ නේද???????

ඒකට අපේ කාලේ උන්.... තාත්තලා පරණ කෑලි ගෙනැල්ලා ළගින් තියාගන්න කොට අපේ පුත්තු ටික දැන් ඉදලා ම උන්ව ඔඩෙක්කුවට ගන්නවා.... ඒවා නං වැරදියි නේද හෙන්රි අයියේ......

කසුප්Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-68783896937223751102016-04-06T16:01:24.832+05:302016-04-06T16:01:24.832+05:30ඕකේ ජෝ ශ්රියානි අමරසේන තමා නිළිය, මුදලාලිට ඉන්නේ ...ඕකේ ජෝ ශ්රියානි අමරසේන තමා නිළිය, මුදලාලිට ඉන්නේ අර කලු උස මහත නලුවා.. මිනිහා පරණ ෆිල්ම් වල හෙන ෆේමස්.... ජෝ තමා ඉන්න අතවැසියා වගේ කෙනා..... මුදලාලියා පැණියා.. ඒත් ශ්රියානි අමරසේන ජෝගේ අව්යාජකමට කැමතියි... පරණ වුණාට ලස්සන ෆිල්ම් එකක්....කීප පාරක් ටීවී එකේ ම ගියා....

තුෂාරAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-5548914185585063142016-04-06T14:49:17.800+05:302016-04-06T14:49:17.800+05:30ඒවට අමුණුල ඉන්නවනේ අයිති කරගෙන..හික්ස්..ඒවට අමුණුල ඉන්නවනේ අයිති කරගෙන..හික්ස්..නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-18406793152067631042016-04-06T14:40:24.712+05:302016-04-06T14:40:24.712+05:30අපි ඕවට නෑ ...අපි ඕවට නෑ ...Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-15851625488754056452016-04-06T14:13:15.751+05:302016-04-06T14:13:15.751+05:30හුටා.. ෆිල්ම් එකේ නම වැරදිලා.මෙන්න හරි බඩු..
'...හුටා.. ෆිල්ම් එකේ නම වැරදිලා.මෙන්න හරි බඩු..
'නිලියකට පෙම් කලෙමි'
1983 ආපු ෆිල්ම් එකක්
ජෝ අබේවික්රම,ශ්රියාණි අමරසේන රඟපානවා.ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-1979655629221846812016-04-06T13:52:01.913+05:302016-04-06T13:52:01.913+05:30අනේ පත්තරේ අපිටත් කියා දීහංකො නිල ටිකක්...තාම හරි ...අනේ පත්තරේ අපිටත් කියා දීහංකො නිල ටිකක්...තාම හරි නිල වෙදෙක් මුණ ගැහුනෙ නෑ...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-53166182504864350242016-04-06T13:51:04.168+05:302016-04-06T13:51:04.168+05:30මේ කොනටත් පද්දපං මචං හැමදාමත්...සාදරයෙන් පිළිගනිමු...මේ කොනටත් පද්දපං මචං හැමදාමත්...සාදරයෙන් පිළිගනිමු...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-41381711038606490692016-04-06T13:33:13.799+05:302016-04-06T13:33:13.799+05:30හරියට නිළ ඇල්ලුවොත් - අලි ඇත්තුත් දණ ගහනවලු :D :D ...හරියට නිළ ඇල්ලුවොත් - අලි ඇත්තුත් දණ ගහනවලු :D :D පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.com