tag:blogger.com,1999:blog-4045550716397360221.post7348792841612108691..comments2023-07-21T20:26:34.060+05:30Comments on කුරුටු ගෑ ගී පවුර: පෙරහැර.........Anonymoushttp://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-4045550716397360221.post-32328484416487900422013-10-26T15:28:37.307+05:302013-10-26T15:28:37.307+05:30ලස්සන නිර්මාණයක්. අලුත්නුවර පෙරහැර ඇස් දෙකෙන් දැක...ලස්සන නිර්මාණයක්. අලුත්නුවර පෙරහැර ඇස් දෙකෙන් දැක්කා වාගේ දැනෙනවා. හිතට හරිම සතුටුයි. මේ අත්දැකීම අපට කොච්චර සමීපද කියලා ඔබ හොදටම දන්නවානේ. පෙරහැර, වීදිය, කඩපිල, අලි ඇත්තු, දේවාලය, මේ දේවල් ජීවිතේ කොටස් වගේ නේද?????<br /><br />කාංචනා චන්ද්‍රසේකරAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-13115577654922565412013-10-25T22:13:31.055+05:302013-10-25T22:13:31.055+05:30ඇත්තට ම ඔබේ කවිය අගය කළ යුතුයි. ඔබ දුටු පෙරහැර මමත...ඇත්තට ම ඔබේ කවිය අගය කළ යුතුයි. ඔබ දුටු පෙරහැර මමත් බැලුවා. නමුත් මම මේ කෝණයෙන් එය දැක්කේ නැහැ. හරිම ලස්සනයි. පෙරහැර විතරක් නෙමෙයි අපේ ජීවිතත් ඔහොම තමයි කියන එක ඔබ මේ තුළින් පෙන්නන්නට හදනවා කියලයි මට හිතෙන්නේ. මේ ලෝකේ ඇත්ත මේක තමයි. පෙරහැරකින් එදා සමාජයේ වැඩවසම් බව පෙන්නුවාය හෝ අපේ ඓතිහාසික වටිනාකම් පෙන්නුවාය කියනවාට වඩා ඒ තුලින් ඔබ දුටු මිනිස් ජීවිතයේ සාමාන්‍ය ස්වාභාවය විදහා දැක්වීම පිළිබද අදහස නම් ඉතා වටිනවා.<br /><br />තුෂාර විතාරණAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-23083585610075080102013-10-25T18:16:43.300+05:302013-10-25T18:16:43.300+05:30හොඳ නිර්මාණයක්!!!!!!!!!සංස්කෘතිය නම් තමයි.....ඒත් ...හොඳ නිර්මාණයක්!!!!!!!!!සංස්කෘතිය නම් තමයි.....ඒත් ඔය ශිල්පීන්ගේ ජීවිතවල කටුකත්වය දළඳා වහන්සේටවත් පේන්නේ නැද්ද මන්දා...Anonymousnoreply@blogger.com