tag:blogger.com,1999:blog-4045550716397360221.post7244092924700007061..comments2023-07-21T20:26:34.060+05:30Comments on කුරුටු ගෑ ගී පවුර: අධිකරණ අමාත්‍යංශයේ සම්මුඛ පරීක්ෂණයAnonymoushttp://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-4045550716397360221.post-14753754511489407562013-12-28T16:23:39.377+05:302013-12-28T16:23:39.377+05:30ඔව් නදී,
අපි හැමෝගෙම අත්දැකීම් එක සමානයි. මේක අපි...ඔව් නදී,

අපි හැමෝගෙම අත්දැකීම් එක සමානයි. මේක අපිට විතරක් නෙමෙයි රටේ හැමෝටම වෙන දේ.Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-8594109612164853842013-12-28T15:32:40.168+05:302013-12-28T15:32:40.168+05:30ඔව්ව ඔහොම තමා යාලුවා කොලිෆිකේශන් හදා ගන්ඩ කලින් මො...ඔව්ව ඔහොම තමා යාලුවා කොලිෆිකේශන් හදා ගන්ඩ කලින් මොකෙක්ට හරි **පාලුවෙක්ට ගොට්ටක් අල්ලන්ඩ පුරුදු වෙන්ඩ.එතකොට ඔය කොලිෆිකේශන් මොකවත් ඕනේ නෑ :) උඩින්ම ගනී. මටත් දේවතාවක් ඔහොම වෙලා තියේ..'දුකයි නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-40572663132120358532013-12-27T22:20:21.685+05:302013-12-27T22:20:21.685+05:30දුක බෙදා ගත්තට පිංදුක බෙදා ගත්තට පිංAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-89337842881192763682013-12-27T20:44:57.040+05:302013-12-27T20:44:57.040+05:30දුකයි බන් වෙන මොනව කියන්නදදුකයි බන් වෙන මොනව කියන්නදyakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-62472312361808756102013-12-27T16:08:56.126+05:302013-12-27T16:08:56.126+05:30ඇත්ත මනෝජ්,
කටුකයි කියන්නේ හොදට ම කටුකයි. ඒත් ඔබ ...ඇත්ත මනෝජ්,

කටුකයි කියන්නේ හොදට ම කටුකයි. ඒත් ඔබ කියනවා වගේ ම ඒක මේ පොළොවේ පැල වෙලා තියෙනා යථාර්තය. ඒත් ඒක මවාපාන යථාර්තය වුනත් රටට මේ වෙලාවේ ඕන කරන සත්‍යය නෙමෙයි. අපි සටන් කළ යුත්තේ සත්‍යවෙනුවෙන් කියලයි මං හිතන්නේ.Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-9182744087121324332013-12-27T16:06:44.412+05:302013-12-27T16:06:44.412+05:30කදු,
අපි ප්‍රසිද්ධියේ කතා නොකලාට ඔබට වුණ දේවල් ටි...කදු,

අපි ප්‍රසිද්ධියේ කතා නොකලාට ඔබට වුණ දේවල් ටිකක් අපි දන්නවා. අපේ සගයන්ටත් ඒ දේවල් ම වුණානේ. මේකනම් මගේ සත්‍යම අත්දැකීමක්. අවස්ථා තුනක දී මං මේ විදිහේ දේවල් අත්දැක්කා මාස දෙක තුනක් ඇතුළේ. මේක තමයි රටේ තත්වය. ඉතින් මගේ හැකියාවන් කොච්චර තිබුණත් මට ගැලපෙන රැකියාව නොලැබුණාම මගෙන් රටට ලැබෙන දේ ගැන මට සතුටු වෙන්න බෑ. කරන දේ හරියට කරන්න උත්සහ කරනවා තමයි. හැබැයි මගෙන් වෙන්න ඕනේ දේ මීට වඩා වෙනස් කියලා මටම තේරෙනවා. ඒ විතරක් නෙමෙයි මං උපාධි අරන් රිසර්ච් කරකර පොත් ලියලිය මගේ විෂය කියලා තියාගෙන ඉන්න දේ ඒක ගැන තඹසතේක දැනුමක් නැති කෙනෙක් විකෘති කරනවා දැක්කාම දැනෙන්නේ වෙන මොකක්වත් නෙමෙයි දුකක්.Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-81989684477458777172013-12-27T16:02:52.157+05:302013-12-27T16:02:52.157+05:30ස්තූතියි නලීන්,
අදහසක් ම නෙමෙයි අත්දැකීමක් කිව්වම...ස්තූතියි නලීන්,

අදහසක් ම නෙමෙයි අත්දැකීමක් කිව්වම තමයි හොදටම ගැලපෙන්නේ.Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-27720740697753019052013-12-27T15:10:43.237+05:302013-12-27T15:10:43.237+05:30කටුක යථාර්තය.කටුක යථාර්තය.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-8823516089788964232013-12-27T12:00:38.074+05:302013-12-27T12:00:38.074+05:30මට මේක කිහිප වතාවක් මෙහෙම ම වෙලා තියෙනවා.. එක වතාව...මට මේක කිහිප වතාවක් මෙහෙම ම වෙලා තියෙනවා.. එක වතාවක් සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය සුබ පතලත් තියෙනවා.. හරි ම කනගාටුයි..කඳුhttps://www.blogger.com/profile/13334368987791499656noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-20436000617458574262013-12-27T09:06:07.623+05:302013-12-27T09:06:07.623+05:30සුපිරි නිර්මාණයක් කදිම අදහසක්.සුපිරි නිර්මාණයක් කදිම අදහසක්.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.com