tag:blogger.com,1999:blog-4045550716397360221.post6764790166796395524..comments2023-07-21T20:26:34.060+05:30Comments on කුරුටු ගෑ ගී පවුර: නුඹද බැඳේ වරදින්......Anonymoushttp://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comBlogger48125tag:blogger.com,1999:blog-4045550716397360221.post-49524418541838780372015-02-26T14:01:28.246+05:302015-02-26T14:01:28.246+05:30Thank you very much Macho...Thank you very much Macho...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-80807565557787407822015-01-15T12:23:36.853+05:302015-01-15T12:23:36.853+05:30maxxa පද ටික...නියමයි මචෝ maxxa පද ටික...නියමයි මචෝ Prashantha Kumanayakehttps://www.blogger.com/profile/02977086787729416848noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-36977412812009951782014-12-11T08:20:09.843+05:302014-12-11T08:20:09.843+05:30සත්තකින්ම කටුසු, අපි හැමෝම ඉන්නේ මඩවලේ තමයි...ඒ වග...සත්තකින්ම කටුසු, අපි හැමෝම ඉන්නේ මඩවලේ තමයි...ඒ වගේම මම ඔබේ විග්‍රහය ගැන සත්තකින්ම සතුටුයි...ඒකයි ඒක සාරගර්භ පැහැදිලි කිරීමක් බව කිව්වේ...ඇත්තෙන්ම පණ්ඩිතකම සහ දන්නා බව පෙන්විය යුත්තේ නිහතමානීව...ඔබ එය එලෙසම කළා... ඔබට බොහොම ස්තුතියි මෙවැනි පැහැදිලි කිරීම් මගින් එවැනි ආදර්ශයක් ලබා දුන්නාටත්...Asankanoreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-37068367553562749212014-12-10T21:31:37.118+05:302014-12-10T21:31:37.118+05:30මේවිදිහට කමෙන්ට් කලේ මට දැනුනදේ කියන්න මිසක් පොරක්...මේවිදිහට කමෙන්ට් කලේ මට දැනුනදේ කියන්න මිසක් පොරක් වෙන්නවත්,බොරු වලි දාගන්නවත්,පණ්ඩිතකම පෙන්නන්නවත් නෙමෙයි අසන්කයො.මම මෙතන මඩවලක් විදිහට දැක්කේ මේ සිස්ටම් එක.ගණිකාව කියන්නෙමේ සිස්ටම් එක නිසා ජාතකවුන තවත් එක චරිතයක් විතරයි.ගණිකාව විතරක් නෙමෙයි,තව ඕන තරම් චරිත තියනව සිස්ටම් එක නිසා ජාතකවුන.(ඒත් වෙන හැම දහදුරා වැඩක්ම,බිහිවෙන හැම කළු චරිතයක්ම ඇතිවෙන්නෙත් සිස්ටම්වැරදිනිසානෙමෙයි ).පොකුණක් විදිහට වෙනස් වෙන්න ඕනෙත් මේ මඩවලක් වුන සිස්ටම් එකම තමා.ඒකට බහින්න දෙයක් නෑ අසන්කය.අපි ඔක්කොම ඒ මඩ වලේ තමා ඉන්නේ.

කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-13767530204432288312014-12-10T15:02:52.958+05:302014-12-10T15:02:52.958+05:30කුරුට්ටෝ රූකාන්ත ගායනා කරන "රේණු රේණු" ...කුරුට්ටෝ රූකාන්ත ගායනා කරන "රේණු රේණු" සින්දුවත් මෙයාලා ගැනලු .මෙන්න Cult එක ලියන චින්තක ධර්මදාසගේම  හඩින් .මේකේ 36.57 ඉඳලා බලන්න ..
https://www.youtube.com/watch?v=Q9_dwianddY

දවසක් දා හැන්දාවක
පොතක් බලන්නට සිතුණා
සිතුවෙත් නෑ ඒ ජාමෙට
ඔබව මතක් වෙයි කියලා

ඈ මගේ ගතේ හැගුමන් පෙලා
ඈ මගේ සිතේ සක්මන් කළා
මා දිහා බලා සුසුමන් සලා
ආදරෙයි කියා නොකියා ගියා
කියා පොතේ ලියැවී තිබුණා

රේණු රේණු මල් මිටේ රේණූ
ඈට පෙම් කරන්න මට බෑලූ
රන් සමනල තටු මට ලැබෙන්නෙ නෑලූ
රොන් පිරී සැලෙන්න මල් රේණූ

සද වත දෝ මා දුටුවේ
ඔබෙ ගත දෝ මා දුටුවේ
සිතුවම් දෝ මා දුටුවේ
හැබහින් දෝ ඔබ දුටුවේ

ඈ මගේ ගතේ…

රේණු රේණු මල්…//

ගායනය - රුකාන්ත ගුණතිලක සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-60930027299809863432014-12-10T14:54:55.396+05:302014-12-10T14:54:55.396+05:30ඔබ බොහොම සාධාරණව සහ මැදහත්ව නිර්මාණ දිහා බලලා තියන...ඔබ බොහොම සාධාරණව සහ මැදහත්ව නිර්මාණ දිහා බලලා තියනවා කමියා...ඒ ගැන අපේ ප්‍රණාමය...ඇත්තෙන්ම නිර්මාණ සම්බන්ධයෙන් විය යුත්තේ ඒක තමයි...

ඒ සමගම ඔබ පෙන්වා දුන් දුර්වලතා ගැන සලකා ඉදිරි නිර්මාණ නියමෙට කිරීමට උපරිම උත්සාහය යොදමි...බොහොම ස්තුතියි ඔබට...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-37928596983333511082014-12-10T14:53:04.564+05:302014-12-10T14:53:04.564+05:30බොහොම ස්තුතියි මධු...ඒත් මං එකක් කියන්නම්...මේ වගේ...බොහොම ස්තුතියි මධු...ඒත් මං එකක් කියන්නම්...මේ වගේ දේවල් වලදී මට්ටු වෙනවා කියලා දෙයක් නෑ...හැමෝම තම තමන්ගෙ අදහස් කියනවා විතරනේ...ඉතිං ඕන එකක් කියල අරින එකනේ තියෙන්නේ...ආයෙ මොකටද මේව හිතේ තියාගෙන ඉන්නෙ...මොකද ආයෙ කවුරුත් ඇවිත් හපාකනවයැ...හිකිස්...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-18419442311924123982014-12-10T14:50:42.807+05:302014-12-10T14:50:42.807+05:30ඒක හැබෑව දේශකයා...මේකට පිරිමියා සම්බන්ධ නිසා එහි ය...ඒක හැබෑව දේශකයා...මේකට පිරිමියා සම්බන්ධ නිසා එහි යම් වගකීමක් අනිවාර්යයෙන්ම ඔහු සතුයි...(කවුරු මුලින් ඉදිරිපත් වුණත්)Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-67496616509716662952014-12-10T14:49:07.369+05:302014-12-10T14:49:07.369+05:30ඒක ඇත්ත මහේෂයෝ...දෙන්නෙක් එක්ක කරන දේකදි එකෙක් විත...ඒක ඇත්ත මහේෂයෝ...දෙන්නෙක් එක්ක කරන දේකදි එකෙක් විතරක් නිවැරදි වෙලා සුදනා වෙන්න බෑ නොවැ...උඹටත් ජය...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-19787353196962676452014-12-10T14:48:03.811+05:302014-12-10T14:48:03.811+05:30@ මෙන්ඩා සහ සින්දු,
ඇත්තටම උඹල වගේ මිනිස්සු ගැන හ...@ මෙන්ඩා සහ සින්දු,

ඇත්තටම උඹල වගේ මිනිස්සු ගැන හරිම සතුටුයි බං...කලාතුරකින් අහන්න ලැබෙන දෙයක් මේ වගේ උතුම් ගතිගුණ තියන පුද්ගලයන් ගැන...ඒ ගැන මගේ ආචාරය...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-47911878879064817342014-12-10T14:46:24.019+05:302014-12-10T14:46:24.019+05:30බොහොම ස්තුතියි තුශානි...බොහොම ස්තුතියි තුශානි...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-47479688295470405032014-12-10T14:45:59.363+05:302014-12-10T14:45:59.363+05:30බොහොම ස්තුතියි අජිත්...බොහොම ස්තුතියි අජිත්...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-16929156811793217412014-12-10T14:45:29.392+05:302014-12-10T14:45:29.392+05:30@ කටුසු,
පළමුව ඔබට බොහොම ස්තුතියි මෙවැනි සාරගර්භ ...@ කටුසු,

පළමුව ඔබට බොහොම ස්තුතියි මෙවැනි සාරගර්භ පැහැදිලි කිරීමක් කළාට...ඒත් ඉතින් මඩ වල සුද්ද කරන්නත් මඩ වල ළඟටවත් අඩු ගානෙ යන්නම වෙනවනේ...පසු සටහන දාපු හේතුව ඉහත දක්වා තියනවා...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-28868563568369126092014-12-10T14:41:16.606+05:302014-12-10T14:41:16.606+05:30ඇත්තටම ආලේ ඔබේ කවිය හරිම අගෙයි නොවැ...ඇත්තටම අහිංස...ඇත්තටම ආලේ ඔබේ කවිය හරිම අගෙයි නොවැ...ඇත්තටම අහිංසකියන් මේ රස්සාවට කොටු වෙන හැටි පුදුමයි සමහර වෙලාවට...ඒ තරම් සූක්ෂම විදිහට මේ සමාජයේ පිරිමි කියාගන්න අය පාර හදල තියනවා...බොහොම ස්තුතියි ඔබට...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-49053823647387015332014-12-10T14:39:25.679+05:302014-12-10T14:39:25.679+05:30ඇත්තටම මනෝෂ් මටත් මේක ලියද්දි මතක් වුණේ ළඳුනේ ගීතය...ඇත්තටම මනෝෂ් මටත් මේක ලියද්දි මතක් වුණේ ළඳුනේ ගීතය...මම බලාපොරොත්තු වුණා උඹලා කවුරු හරි මේ ගැන කියයි කියලත්...බොහොම ස්තුතියි මචං...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-26617430847577583952014-12-10T14:37:45.205+05:302014-12-10T14:37:45.205+05:30මටත් කියන්න තියෙන්නෙ ඉතින් එල ද බ්‍රා කියල විතරයි ...මටත් කියන්න තියෙන්නෙ ඉතින් එල ද බ්‍රා කියල විතරයි උඹල ඔක්කොටම...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-1536130237051024862014-12-10T12:54:56.964+05:302014-12-10T12:54:56.964+05:30පෙර නිර්මාණයද මේ නිර්මාණයද එකසේ රස වින්දෙමි. එවා න...පෙර නිර්මාණයද මේ නිර්මාණයද එකසේ රස වින්දෙමි. එවා නිර්මාණයන් ලෙස මිස යම් අයෙකුගේ ක්‍රියාවක් හෝ යම් සිදුවීමක් ඕපාදූප ලෙස ගෙන ඒමක් ලෙස නොසිතූ හෙයින් රස විඳීමට බදාවක් නොවුණි.

මාගේ අදහසට අනුව නම් (ඉහතින් බොහෝ අදහස් දැක්වීම් කර ඇති නිසා..) නිර්මාණයක් කිරීමේදී ඒ නිර්මාණකරුවාට ඇති නිදහස විචාරයේදී ලඝු කොට නොසිතිය යුතුයි.. විචාරය සිදුවිය යුත්තේ නිර්මාණකරුවාගේ රාමුවේ සිට එයින් වී ඇති අපගමනය හුවා දැක්වීමට විනා නිර්මාණකරුවා තමන්ගේ රාමුවකට කොටුකොට ඊට අනුරූපීව නිර්මාණයේ අපගමනය පාදක කොට ගෙන නොවේ.. තවදුරටත් කියන්නේ නම් නිර්මාණකරුවෙකු අදාල නිර්මාණය තුල කොතරම් දුරට සාර්ථකද අසාර්ථකද සොයනවා විනා ඔබේ නිර්මාණය මෙසේ විය යුතුයැයි කීමේ අයිතියක් විචාරකයෙකුට නොතිබිය යුතුයි හා/ හෝ එවැනි විචාරයක්, විචාරයක් ලෙස නොගත යුතුයි..

මගේ 'විචාරයට' අනුව නම් ඔබ විසින් යටි පෙළ අරුත සාර්ථකව ගෙන හැර පෑමට සමත් වී ඇත.. භාශාවෙන් තව පොහොසත් වූයේනම් හා පද පේලිවල මාත්‍රා පිළිබඳව මීට වඩා සැළකිලිමත් වූයේ නම් අගය ඉතා ඉහළ වේ. දිගටම ලිවීමෙන් වඩ වඩා සාර්ථක විය හැක. ජය ශ්‍රී!කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-59795633613753351802014-12-10T10:30:18.602+05:302014-12-10T10:30:18.602+05:30@ කුරුටු ගෑ ගී පවුර
සම්පූර්ණයෙන් එකඟයි.. නිර්මාණය...@ කුරුටු ගෑ ගී පවුර

සම්පූර්ණයෙන් එකඟයි.. නිර්මාණයක තියෙන්නෙත් ඒ දේ... වෙන කිසිවක් නෙවෙයි..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-48338187073203427112014-12-10T10:09:15.224+05:302014-12-10T10:09:15.224+05:30මනරම් නිර්මාණයක්. රස වින්දෙමි. ඊට වැඩි දෙයක් නොකිය...මනරම් නිර්මාණයක්. රස වින්දෙමි. ඊට වැඩි දෙයක් නොකියමි. ඊයේ මට්ටු වුනෙමි.Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-63795525631407673302014-12-10T10:06:50.757+05:302014-12-10T10:06:50.757+05:30@ දේශකයා,
ඔබ වැනි දන්න පුද්ගලයෙක් ඇසුරු කරන්න ලැබ...@ දේශකයා,

ඔබ වැනි දන්න පුද්ගලයෙක් ඇසුරු කරන්න ලැබීම වාසනාවක් කොට සලකිමි.

@ මාතලන්,

ඔබ ප්‍රකාශ කරන කිසිදු අදහසක් කොක්කක් ලෙස අපි සලකන්නේ නැහැ...ඔබ අපිට වඩා බොහෝ ඇසූ පිරූ තැන් සහිත පුද්ගලයෙක් බව දන්නේ අපි ඔබේ බ්ලොගය හැමවෙලේම කියවන නිසයි...අපි ඔබෙන් ගන්න දේ බොහෝයි...ඒ ගැන තර්කයක් නැහැ සහ ඒ සඳහා බොහොම ස්තුතියි...

ඒත් මම දැකලාම තියන සමහර දේවල් අනුව සමහර කාන්තාවන් ඉල්ලලා කන වෙලාවල් තියනවා...ඒකයි එහෙම පසු සටහනක් දැම්මේ...මෙය නොදන්නා කම ලෙස දේශකයා වැනි දන්නා පුද්ගලයන් සලකන එක ගැන නම් යම් ගැටළුවක් ඇත.Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-90651594312182458222014-12-10T10:00:22.385+05:302014-12-10T10:00:22.385+05:30@ මාතලන්,
ඔබේ අගය කිරීමට බොහොම ස්තුතියි...හදවතින්...@ මාතලන්,

ඔබේ අගය කිරීමට බොහොම ස්තුතියි...හදවතින්ම තමා කිව්වේ...ගෑණු පිරිමි භේදයක් නෑ...වරද දුටු තැන එය දකින විදිහට කියන්න තමා උත්සාහය...ඒත් ඉතින් ඒ කියන දේ සාපේක්ෂ වෙන්නත් පුළුවන්...මොකද ඕනෑම පුද්ගලයෙක් තම ජීවිතය සහ වටපිටාව සකසා ගන්නේ තමන් විඳින, දකින, දැනෙන සහ ඉගෙන ගන්න ප්‍රමාණය මතනේ...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-20281060593591384232014-12-10T09:13:36.474+05:302014-12-10T09:13:36.474+05:30තව දෙයක්, මේකත් කියලම යන්නම්. නිර්මාණයක් කියන්නෙ න...තව දෙයක්, මේකත් කියලම යන්නම්. නිර්මාණයක් කියන්නෙ නිර්මාණ කරුව නෙවෙයි. ඒ නිසා නිර්මාණය සහ නිර්මාණ කරුවා පටලවාගන්නෙ නැතුව නිර්මාණය රසවිඳින්න. නිර්මාණයක් රසවිඳින්න නිර්මාණ කරුවා බාධාවක් කරගන්නෙපා. උදාහරණයක් විදියට ප්‍රේමකීර්තිගේ නිර්මාණ ගන්න. එහෙම කලොත් ප්‍රේම්ගේ බොහෝ ගී අපට රසවිඳින්න වෙන්නෙ නෑ. ඒ නිසා නිර්මාණකරුවගේ පුද්ගලික ජීවිත වලට එබී බලන්නැතිව, ඒ චරිත වලට මඩ ගහන්නැතිව නිර්මාණය විතරක් වෙන්කරගත්තම හරි. ඒක හොඳයිනම් විඳින්න, නරකයිනම් නොවිඳින්න. නමුත් නිර්මාණය සහ නිර්මාණකරුවා පටලවාගන්නෙපා. අපේ රටේ මිනිස්සුන්ගෙ ලෙඩක් ඕක. Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-15294947639108805442014-12-10T09:05:03.228+05:302014-12-10T09:05:03.228+05:30\\මනෝෂ්.. ටිකක් දැනගත්තම වැඩියෙන් නිහතමානි විය යුත...\\මනෝෂ්.. ටිකක් දැනගත්තම වැඩියෙන් නිහතමානි විය යුතුයි..//

හරියටම හරි. ටිකක් නෙවෙයි ගොඩක් දැනගත්තත් එහෙම තමයි වෙන්න ඕනි. නමුත් මේකෙ ඉන්නෙ ටිකක් දැනගත්තත් සියල්ල දත්ලා වෙන්න හදන උදවිය. ඒත් එක්කම අනිත් උන් මොකුත් දන්නෙ නෑ කියල කෑගහන උදවිය.

මං යනවා මචංලා. මේ කියවිල්ල මට හෙන මහන්සියි බොලවු.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-37906227266529955382014-12-10T08:54:37.267+05:302014-12-10T08:54:37.267+05:30+++++++++++++++++++
මම ඕක ඇද්දේ නෑ.. හැම එකටම කොක...+++++++++++++++++++

මම ඕක ඇද්දේ නෑ.. හැම එකටම කොක්ක දානවා කියලා හිතයිනේ.. ඒකයි මම කිව්වේ හදවතින්ම එහෙම නම් අනර්ඝයි කියලා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-47358641672733031352014-12-10T08:51:53.144+05:302014-12-10T08:51:53.144+05:30එලද බ්‍රා මෙන්ඩෝ ....
මටත් ඔවැනිම අත්දැකීම් ඇත්තේය...එලද බ්‍රා මෙන්ඩෝ ....
මටත් ඔවැනිම අත්දැකීම් ඇත්තේය .කොටුවේ මැනින් මාර්කට් එකේ හිටිය කාලේ පුදුම අත්දැකීම් ලැබුවේ.
සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.com