tag:blogger.com,1999:blog-4045550716397360221.post6693996147674387749..comments2023-07-21T20:26:34.060+05:30Comments on කුරුටු ගෑ ගී පවුර: ජීවිතේ උඩු අතට ඇදි ඇදී යනවනම්, මං හිඳී නුඹ ළඟම ආදරේ ගුලිකරන්Anonymoushttp://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comBlogger51125tag:blogger.com,1999:blog-4045550716397360221.post-41127215578656918602016-03-12T19:00:02.843+05:302016-03-12T19:00:02.843+05:30ස්තූතියි හන්චි.... ඔයාගේ නම ලස්සනයිස්තූතියි හන්චි.... ඔයාගේ නම ලස්සනයිAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-57474878394594999722016-03-12T18:58:20.108+05:302016-03-12T18:58:20.108+05:30ස්තූතියි ඉන්ද්‍රජිත්.....ස්තූතියි ඉන්ද්‍රජිත්.....Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-656046873841269132016-03-12T16:11:51.890+05:302016-03-12T16:11:51.890+05:30ලස්සන කවියක් ! :)ලස්සන කවියක් ! :)Hanchi kuchumhttps://www.blogger.com/profile/18417157547678227104noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-85442673275384562742016-03-12T11:10:40.487+05:302016-03-12T11:10:40.487+05:30පට්ට...පට්ට...ඉන්ද්‍රජිත්https://www.blogger.com/profile/18311289012606144017noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-13981388702247048002016-03-12T10:17:00.550+05:302016-03-12T10:17:00.550+05:30මං කිව්ව කටුසු...කොහෙද කවුරුත් ගනන් ගත්තෙ ලෑ නේ අය...මං කිව්ව කටුසු...කොහෙද කවුරුත් ගනන් ගත්තෙ ලෑ නේ අයියෝ...අලේAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-44761437114952169192016-03-12T10:14:50.712+05:302016-03-12T10:14:50.712+05:30අම්බලන්ගොඩ කිව්ව දුක්බරම කතාවක්
ඇහුවාම ඉතින් මට දැ...අම්බලන්ගොඩ කිව්ව දුක්බරම කතාවක්
ඇහුවාම ඉතින් මට දැනුනෙ වේදනාවක්
පපු තුරේ හිර කරන් හිටියාලු මහ දුකක්
පවු අපේ මිතුරාට වුනේ මහ කරුමයක්!!!Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-82285139577848979932016-03-12T02:11:59.781+05:302016-03-12T02:11:59.781+05:30අලේ මන්ලන්නෑ ඉසුරිකා....අච්චර අයියලා අක්කලා ගොඩක් ...අලේ මන්ලන්නෑ ඉසුරිකා....අච්චර අයියලා අක්කලා ගොඩක් ඉන්නවා.ඒ එකෙක්ටවත් කිවුවනම් වැඩේ ගොඩදාලා දෙනවනේ.

ආදරේ ප්‍රකාශකිරීමේදී ගෑනු ළමයෙක් වුන පලියට ඔච්චරම අසරන වෙන්න ඕනෙද?කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-53977651647166117542016-03-12T01:20:21.531+05:302016-03-12T01:20:21.531+05:30ජීවිතේ උඩු අතට ඇදී ගිය ඉක්මනින්
යාලුවෙක් ඉගිලුනා ම...ජීවිතේ උඩු අතට ඇදී ගිය ඉක්මනින්
යාලුවෙක් ඉගිලුනා මට හොරෙන් උඹ අරන්
කියාගනු නොහැකි දුක් පපු තුරේ හිරකරන්
මම තාම එතනමයි ආදරේ ගුලිකරන් ..
Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-74063572573756770902016-03-11T22:03:39.740+05:302016-03-11T22:03:39.740+05:30ooh extremely sry Ian..i didn't see that link,...ooh extremely sry Ian..i didn't see that link,
I'll check it Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-14941483025858927202016-03-11T22:00:00.998+05:302016-03-11T22:00:00.998+05:30සුන්දරත්වය මැවීමට අපි සැමදා කටයුතු කරමු
ස්තූතියි ...සුන්දරත්වය මැවීමට අපි සැමදා කටයුතු කරමු

ස්තූතියි දැරියAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-17547476820600153652016-03-11T21:06:41.204+05:302016-03-11T21:06:41.204+05:30සුන්දරයි..)සුන්දරයි..)වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-18815859887884188692016-03-11T19:33:47.777+05:302016-03-11T19:33:47.777+05:30check on the link as wellcheck on the link as wellඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-86927644057784092762016-03-11T18:23:29.196+05:302016-03-11T18:23:29.196+05:30ඉපිද මැරේ යළි ඉපිදේ නොතිර සසර සාගරේ...
ඒ අතරේ ලැබ...ඉපිද මැරේ යළි ඉපිදේ නොතිර සසර සාගරේ...

ඒ අතරේ ලැබෙන වරේ කරමු නිමල ආදරේ....Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-80267358578043921222016-03-11T18:19:20.654+05:302016-03-11T18:19:20.654+05:30අගය කිරීමට ස්තූතියි මෙතූ...අගය කිරීමට ස්තූතියි මෙතූ...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-25888025961989070582016-03-11T18:00:23.427+05:302016-03-11T18:00:23.427+05:30//යළි හැරෙනු බෑ සොඳුර එක හිතට නතු වෙමින්
සමු ගනිමු...//යළි හැරෙනු බෑ සොඳුර එක හිතට නතු වෙමින්
සමු ගනිමු මතු බවෙක මුණ ගැසෙන තුරු ඉතින්//

මොකට සසර දික්කර ගන්නවද?  ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-66102638569178338312016-03-11T17:19:28.471+05:302016-03-11T17:19:28.471+05:30හිත හොරෙන් දිව යන්න දොර අගුලු අරිනවා
ඇසිල්ලෙන් හිත...හිත හොරෙන් දිව යන්න දොර අගුලු අරිනවා
ඇසිල්ලෙන් හිත නුඹේ පසු පසින් ඇදෙනවා

ලස්සනයි ගොඩාරියක් ......Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-40128677983121603422016-03-11T16:46:01.496+05:302016-03-11T16:46:01.496+05:30අපි එයාට මේ පද ටික දීල බලමු මනෝජ්
ස්තූතියි අගය කි...අපි එයාට මේ පද ටික දීල බලමු මනෝජ්

ස්තූතියි අගය කිරීමටAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-43132258988129303752016-03-11T15:15:21.276+05:302016-03-11T15:15:21.276+05:30හරි ගීතවත් බවක් තියෙනවා.සශිකා නිසංසලාගේ හඬට ගැලපෙන...හරි ගීතවත් බවක් තියෙනවා.සශිකා නිසංසලාගේ හඬට ගැලපෙනවා කියා සිතෙනවා.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-51413267228736412452016-03-11T10:02:08.949+05:302016-03-11T10:02:08.949+05:30පිළිතුරු කවි අගෙයි රසික...තව ලියන්න
ස්තූතියිපිළිතුරු කවි අගෙයි රසික...තව ලියන්න
ස්තූතියිAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-41809387742074215372016-03-11T09:59:54.726+05:302016-03-11T09:59:54.726+05:30නැට්ට පිටින්නෙ අලි මැරෙන්නෙ කිව්වලු.ඇතාත් එහෙමදැ?
...නැට්ට පිටින්නෙ අලි මැරෙන්නෙ කිව්වලු.ඇතාත් එහෙමදැ?
ස්තූතියි ගස්ලබ්බAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-22568966737881530522016-03-11T09:57:27.425+05:302016-03-11T09:57:27.425+05:30ඔව් සලිත ඔබ හරි..මම නිවැරදී
ස්තූතියිඔව් සලිත ඔබ හරි..මම නිවැරදී
ස්තූතියිAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-69141993071791529342016-03-10T23:47:17.660+05:302016-03-10T23:47:17.660+05:30//මගෙ වගේ නුඹෙ හිතෙත් ආදරේ තිබුණාද
නොකී රහසක් විල...//මගෙ වගේ නුඹෙ හිතෙත් ආදරේ තිබුණාද

නොකී රහසක් විලස දැවි දැවී උන්නාද

අපි අපිට හමු උනේ පතා ආ ලෙස නොවෙද

ඒ නිසා ළං වෙන්න වරම් අත නූනාද//

මගෙ සිතෙ තිබු සෙනේ නුබේ සෙනෙ පැරදූව
නොකී රහසක්ව එය මගේ සිත පෑරූව
අපිට අපි හමුවුනේ සරදමට ප්‍රේමයේ
ඒ නිසයි වරම් නැති එක්වන්ට මේ භවයෙ

Rasikayahttps://www.blogger.com/profile/14280201099958729378noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-37589550034680158302016-03-10T23:42:11.674+05:302016-03-10T23:42:11.674+05:30//ජීවිතේ උඩු අතට ඇදි ඇදී යනවනම්
මං හිඳී නුඹ ළඟම ආ...//ජීවිතේ උඩු අතට ඇදි ඇදී යනවනම්

මං හිඳී නුඹ ළඟම ආදරේ ගුලිකරන්

යළි හැරෙනු බෑ සොඳුර එක හිතට නතු වෙමින්

සමු ගනිමු මතු බවෙක මුණ ගැසෙන තුරු ඉතින්//

ජීවිතේ උඩු අතට ඇදි ඇදී යනවනම්
නුඹ කුමට මා ලගට ආදරේ ගුලි කරන්
යලි හැරෙනු මගෙ සොදුර නුඹෙ හිතම නුඹ අරන්
සමු ගනිමු මතු බවෙක මුණ ගැසෙන තුරු ඉතින්
Rasikayahttps://www.blogger.com/profile/14280201099958729378noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-11015707881210941702016-03-10T22:51:42.878+05:302016-03-10T22:51:42.878+05:30ආත්මයක් ආත්මයක් පාසා මම ඔයාව පතා ගෙන එනවා කිව්වලු ...ආත්මයක් ආත්මයක් පාසා මම ඔයාව පතා ගෙන එනවා කිව්වලු ලතාට උඩ කැලේ ඇතා.. හ්ම්ම්
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-8018455225579684802016-03-10T22:19:34.378+05:302016-03-10T22:19:34.378+05:30කොහොම නමුත් දෙදෙනාට මතු බවේ හමුවෙන්න පතමු. එත් අපේ...කොහොම නමුත් දෙදෙනාට මතු බවේ හමුවෙන්න පතමු. එත් අපේ තියෙන සමහර දේවල් නිසා කෙල්ලන්ට හිතේ තිබ්බත් අහන්න අවස්ථා නැ. ඒ නිසා ගොඩක් අය හිතෙන් දුක්වෙනවා. මම හිතන්නේ එකත් වෙනස් වෙන්න ඕනි කියලා.api thopihttps://www.blogger.com/profile/17409322044294017045noreply@blogger.com