tag:blogger.com,1999:blog-4045550716397360221.post6692852701911061098..comments2023-07-21T20:26:34.060+05:30Comments on කුරුටු ගෑ ගී පවුර: මැයි දිනේ තොපෙයි යකුනේ.........Anonymoushttp://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comBlogger68125tag:blogger.com,1999:blog-4045550716397360221.post-61711601817281629842016-05-03T21:02:27.773+05:302016-05-03T21:02:27.773+05:30මැයි දෙවැනිදාට උන් ඔහොම කියන්නෑ......................මැයි දෙවැනිදාට උන් ඔහොම කියන්නෑ................... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-35964883083720426822016-05-02T18:42:36.447+05:302016-05-02T18:42:36.447+05:30අපෝ බෑ ඔය කියල විදියට වැඩ කරල කෝමද ආතල් එකක් ගන්නෙ...අපෝ බෑ ඔය කියල විදියට වැඩ කරල කෝමද ආතල් එකක් ගන්නෙ
කාත් එක්ක හරි ගහගෙන බීල හූ කියල සූ කොරල ගන්න පන් ඔයාල දන්නවද මෙයා...
ඒකනෙ අපේ දිනේ මෙයිලට දීල අපි චූන් එකේ ඉන්නෙ

කාට කියන්නද බං මේවාMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-68907419561746170402016-05-02T18:21:13.825+05:302016-05-02T18:21:13.825+05:30ආය තැන්කූ මොකටද අෆ්ෆා......ආය තැන්කූ මොකටද අෆ්ෆා......Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-41585199103446031712016-05-02T18:20:37.833+05:302016-05-02T18:20:37.833+05:30එව්වා එහෙම තමෝ...............එව්වා එහෙම තමෝ...............Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-79072084926120880682016-05-02T18:16:33.199+05:302016-05-02T18:16:33.199+05:30එ්ක හරි මනෝජ්........... උන් අපේ ඡන්දය ඉදලා හැම එක...එ්ක හරි මනෝජ්........... උන් අපේ ඡන්දය ඉදලා හැම එකම හොරකං කරලා ඉවරයි.... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-35008547707209465862016-05-02T18:16:01.595+05:302016-05-02T18:16:01.595+05:30කියලා වැඩක් නෑ උෂාන්......... මේක තවත් එක මෝඩකමක් ...කියලා වැඩක් නෑ උෂාන්......... මේක තවත් එක මෝඩකමක් විතරයි.... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-10900472792576650962016-05-02T18:14:40.598+05:302016-05-02T18:14:40.598+05:30කියන්න ඕන දාහක් දේවල් කවියෙන් කියලා... සුපිරියි......කියන්න ඕන දාහක් දේවල් කවියෙන් කියලා... සුපිරියි.... ලස්සනයි.....Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-72960754696008504122016-05-02T18:14:12.336+05:302016-05-02T18:14:12.336+05:30ඒක හරි බං..... ඒත් මේවා කියද්දි කියද්දි මොනවා හරි ...ඒක හරි බං..... ඒත් මේවා කියද්දි කියද්දි මොනවා හරි හිතෙන්නැතෑ නේද?????Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-21166219755953840832016-05-02T14:45:18.884+05:302016-05-02T14:45:18.884+05:30ලංකාවේ දේශපාලකයෝ කියන්නේ කම්බ හොරු.උන් අපෙන් මැයි ...ලංකාවේ දේශපාලකයෝ කියන්නේ කම්බ හොරු.උන් අපෙන් මැයි දිනය පවා හොරකම් කරගෙන ඉන්නේ බං.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-1638416963945074892016-05-02T12:53:47.926+05:302016-05-02T12:53:47.926+05:30ඒක නම් පේනවෝ :) :) ඒක නම් පේනවෝ :) :) නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-90442091910160024442016-05-02T12:51:02.988+05:302016-05-02T12:51:02.988+05:30Thanku Kurutu.. Thanku Kurutu.. නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-57454854487991425932016-05-02T11:01:20.786+05:302016-05-02T11:01:20.786+05:30එකනම් ඇත්ත බන් මේ ටික කියවන යනකොට අපේ මිනිස්සු මොන...එකනම් ඇත්ත බන් මේ ටික කියවන යනකොට අපේ මිනිස්සු මොනතරම් මෝඩයොදා කියලා හිතුනා HooMANhttps://www.blogger.com/profile/05245916869048467021noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-69209139304895068612016-05-02T08:55:06.188+05:302016-05-02T08:55:06.188+05:30නෙතට පෙනෙන මැයි මල් හිනැහෙන මහක
රතට රතේ සරසාගෙන පෙ...නෙතට පෙනෙන මැයි මල් හිනැහෙන මහක
රතට රතේ සරසාගෙන පෙලට එක
ගතට වෙර යොදා වෙහෙසෙන අපේ දුක
හිතට නොගෙන සමරයි උන් ඇයි කුහක

ජය වේවා!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-43347543040867081172016-05-02T07:41:28.888+05:302016-05-02T07:41:28.888+05:30අපේ මිනිස්සුන්ට ඕව තේරෙනවනම් බැරිය අපේ මිනිස්සුන්ට ඕව තේරෙනවනම් බැරිය ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-37429245539418224282016-05-01T22:32:59.416+05:302016-05-01T22:32:59.416+05:30ඔව්වෝ දන්නවානං අද උන්ගේ දවස කියලා ලැජ්ජා හිතෙයි නේ...ඔව්වෝ දන්නවානං අද උන්ගේ දවස කියලා ලැජ්ජා හිතෙයි නේද මනෝ......... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-41348542785758636002016-05-01T22:27:24.895+05:302016-05-01T22:27:24.895+05:30හරි හරි හොයාගත්තා........ ලින්ක් පෙන්නන එකේ අවුලක්...හරි හරි හොයාගත්තා........ ලින්ක් පෙන්නන එකේ අවුලක් වගේ.... එක් හදන්නම්.... මොනවා වුණත් අර නිර්මාණයනං හරිය අගෙයි...... කොහොමත් ඔබේ නිර්මාණවල ඒ ලක්ෂණය තියෙනවා..... ඒකයි ඔබේ අනන්‍යතාවයAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-35430156780215276002016-05-01T22:24:04.903+05:302016-05-01T22:24:04.903+05:30yap, That's correct. Specially politicians.......yap, That's correct. Specially politicians..........Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-53831786279373583712016-05-01T22:22:50.668+05:302016-05-01T22:22:50.668+05:30ඕකා සින්දු උල්පතක්......... ඕකා සින්දු උල්පතක්......... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-44139792427017826092016-05-01T22:15:36.546+05:302016-05-01T22:15:36.546+05:30ගොඩක් කම්කරුවෝ හිතාගෙන අද දේශපාලුවන්ගේ දවසක් කියලා...ගොඩක් කම්කරුවෝ හිතාගෙන අද දේශපාලුවන්ගේ දවසක් කියලා. බස් වල හුරේ අහවලට ජයවේවා කිය කිය ගියේ අද. සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-4526585727459108432016-05-01T20:33:44.468+05:302016-05-01T20:33:44.468+05:30How this sindu matching songs this perfect, quickl...How this sindu matching songs this perfect, quickly & accurately.. what a talent.. නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-63328990129556847772016-05-01T20:31:40.531+05:302016-05-01T20:31:40.531+05:30Well said kurutu. Everyone filling own pockets...Well said kurutu. Everyone filling own pockets...නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-13854902176544598302016-05-01T20:29:41.814+05:302016-05-01T20:29:41.814+05:30Comment එකේ "මෙන්න" කියන තැන click කරන්න...Comment එකේ "මෙන්න" කියන තැන click කරන්න. ඇයි දන්නෙ නැ ලින්ක් කලට වෙනම පෙන්නේ නැත්තෙ. :(නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-85053875260186992912016-05-01T19:46:32.655+05:302016-05-01T19:46:32.655+05:30ඒක කිව්වා ම මතක් වුණේ අර පෙබරවාරි 04 කියන්නේ රටවල්...ඒක කිව්වා ම මතක් වුණේ අර පෙබරවාරි 04 කියන්නේ රටවල් දෙකක නිදහස් දිනයලුනේ.

1. ශ්‍රී ලංකාව - බ්‍රිතාන්‍යෙයන් නිදහස් වීම
2. බිතාන්‍ය - ශ්‍රී ලංකාවෙන් නිදහස් වීමAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-81290130702402387712016-05-01T19:45:11.780+05:302016-05-01T19:45:11.780+05:30පට්ට සින්දුවෝ...................ගැලපෙන ම සින්දුව ත...පට්ට සින්දුවෝ...................ගැලපෙන ම සින්දුව තමා ඔය... ජයවේවා...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-16535594195393083592016-05-01T19:44:38.381+05:302016-05-01T19:44:38.381+05:30ඕක තමා කතා කළ යුතු දේ මෙතූ.......... දැනට නං මේක ක...ඕක තමා කතා කළ යුතු දේ මෙතූ.......... දැනට නං මේක කම්කරුවාගේ නෙමෙයි. එච්චරයි...... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.com