tag:blogger.com,1999:blog-4045550716397360221.post6303355138339402954..comments2023-07-21T20:26:34.060+05:30Comments on කුරුටු ගෑ ගී පවුර: සුසුමක් වෙන්නදෝ ඉගි බිගි කරේ......................Anonymoushttp://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comBlogger42125tag:blogger.com,1999:blog-4045550716397360221.post-65240495258406100332015-01-20T22:13:01.601+05:302015-01-20T22:13:01.601+05:30හුටා.....
ඇයි මචෝ අවුලක්ද?හුටා.....
ඇයි මචෝ අවුලක්ද?කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-53759045116778132392015-01-20T20:40:30.222+05:302015-01-20T20:40:30.222+05:30ලස්සන කවි පෙළක්. ඒ වගේම හොඳ මාතෘකාවක් ;). ජය වේවා...ලස්සන කවි පෙළක්. ඒ වගේම හොඳ මාතෘකාවක් ;). ජය වේවා!!!! මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-72068952198487503962015-01-20T17:00:10.731+05:302015-01-20T17:00:10.731+05:30අඩේ දේශකතුමෝ.....................
දෙවැනි කවිය...අඩේ දේශකතුමෝ.....................

දෙවැනි කවිය තරමක් වෙනස් කරා.. තුන්වැනි කවිය වෙනසක් කරේ නැහැ. ඒක තුළ වෙනස් ම තාලයක් තියෙන්නයි ලියලා තියෙන්නේ...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-8252805792257118492015-01-20T16:57:01.526+05:302015-01-20T16:57:01.526+05:30ස්තූතියි මෙන්ඩා.............ස්තූතියි මෙන්ඩා.............Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-80128037296790066872015-01-20T10:55:35.174+05:302015-01-20T10:55:35.174+05:30එල ද බ්රා..නියමයිඑල ද බ්රා..නියමයිඑල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-19693644333973064732015-01-20T10:04:07.784+05:302015-01-20T10:04:07.784+05:30නැහැ .... නැහැ.......... ඉවාන්.... මේක අහලා තියෙන...නැහැ .... නැහැ.......... ඉවාන්.... මේක අහලා තියෙනවා... තාලය අැහුවාමයි මතක් වුනේ... පද නම් අැත්තට ම අමතක වෙලා තිබුනේ...

මොනවා වුනත් ස්තූතියි ලින්ක් ඒක දීලා මතකය අලුත් කරාට.......Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-33587491787780629602015-01-20T09:43:44.121+05:302015-01-20T09:43:44.121+05:30තැන්කූ....................තැන්කූ....................Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-45617320789628569342015-01-20T09:43:31.492+05:302015-01-20T09:43:31.492+05:30ස්තූතියි තුශානි.............. ස්තූතියි තුශානි.............. Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-72426077221053467852015-01-20T09:43:17.215+05:302015-01-20T09:43:17.215+05:30ස්තූතියි දිනේෂ්................ස්තූතියි දිනේෂ්................Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-5062741367161884812015-01-20T08:52:08.718+05:302015-01-20T08:52:08.718+05:30http://www.youtube.com/watch?v=eTx1YFIvvtU
මෙතනින...http://www.youtube.com/watch?v=eTx1YFIvvtU

මෙතනින් අහන්න ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-86482588476723934942015-01-20T08:42:19.342+05:302015-01-20T08:42:19.342+05:30පට්ට.....පට්ට.....රූපේhttps://www.blogger.com/profile/04228815697269956120noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-61282059513791562122015-01-20T08:29:43.916+05:302015-01-20T08:29:43.916+05:30ලස්සන කවි පෙලක්..
// සුසුමක් වෙන්නදෝ ඉගි බිගි ...ලස්සන කවි පෙලක්..

// සුසුමක් වෙන්නදෝ ඉගි බිගි කරේ
පෙති විසිරුණත් ඒ පරසතු මලේ.// මේ පද පේලියට වැඩිපුර හිත ගියාතුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-64770473501888061342015-01-20T03:47:07.439+05:302015-01-20T03:47:07.439+05:30ලස්සනයි..ලස්සනයි..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-83930783431949250322015-01-19T20:37:05.475+05:302015-01-19T20:37:05.475+05:30අම්මේ මනෝජ්................
හරිම අගේට පද ගලපල...අම්මේ මනෝජ්................

හරිම අගේට පද ගලපලා ලියලා තියෙන්නේ.... ලියමුකෝ මේ ගැනම මනෝජ්ගේ අදහසත් කවියකට පෙරළලා.............Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-39526259030010976882015-01-19T20:35:57.714+05:302015-01-19T20:35:57.714+05:30අදමයි ඉවාන් මේ ගීතය ගැන අැහුවේ...
මොනවා වුණත් ...අදමයි ඉවාන් මේ ගීතය ගැන අැහුවේ...

මොනවා වුණත් හරි ම ලස්සන පද ටිකක්.... ස්තූතියි අගය කිරීමට..........Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-3762014592900763562015-01-19T20:34:47.011+05:302015-01-19T20:34:47.011+05:30අඩේ කසුට්ටා........................
ඔහොම හිටු.....අඩේ කසුට්ටා........................

ඔහොම හිටු...... මට අහුවෙනකල් පරිස්සම් වෙලා හිටු..........

තුෂාරAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-80787793370623773942015-01-19T20:33:45.037+05:302015-01-19T20:33:45.037+05:30ස්තූතියි මධුරංග..........
ඒ අදහස් අපිව තවත් දිරිග...ස්තූතියි මධුරංග..........

ඒ අදහස් අපිව තවත් දිරිගන්වනවා.........Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-63152468093107345352015-01-19T15:29:00.274+05:302015-01-19T15:29:00.274+05:30පෙති ඉහිරුණත් පරසතු මලේ සොඳුරු
අමතක නොවේ දුන් සුව...පෙති ඉහිරුණත් පරසතු මලේ සොඳුරු
අමතක නොවේ දුන් සුවඳේ අපුරු
ඉඳහිට නැගේ තවමත් මතකෙට මියුරු
සොඳුරිය නුබයි පෙති ඉහිරා ගත් නපුරු

Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-38990406438512374832015-01-19T15:23:30.981+05:302015-01-19T15:23:30.981+05:30වෙනස් ආරක කවි පෙළක්, අපූරුයි.
තහනම් ආදරයේ අවසන් ...වෙනස් ආරක කවි පෙළක්, අපූරුයි.

තහනම් ආදරයේ අවසන් බැල්ම දිහා
මා බැලුවේ කම්පා වී කුමක් කරම්ද කියා
උපදින සංසාරේ ඔබ මගෙ කීව නිසා
තහනම් ආදරයේ අවසන් බැල්ම දිහා..

ගැඹුරු ඔබේ දැස පුරා ජීවිතේ පෙනේ
දැත මගේ දැතෙ ඔබා නොකී දුක් දැනේ
මල්වරව දෙතොල් අනුරතිය යදී
එදෙස බලා හිඳිනු කෙසේ දො උමතු නොවී..

ගායනය සනත් නනදසිරි
ඔන්න් ඕක තමයි මට මතක් වුනේ ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-34503204328960578642015-01-19T13:14:52.266+05:302015-01-19T13:14:52.266+05:30යකුනේ... ජනතා හද ගැහෙන රාවය ( බර වැඩිද මන්දා ) ඉදි...යකුනේ... ජනතා හද ගැහෙන රාවය ( බර වැඩිද මන්දා ) ඉදිරිපත් කොළාම බොලා ඔහොම කියන එක හරිද... බොලාට එපා වෙනකම් ආදරේ, විරහව, තව කීයක් නම් දේවල් ලිව්වද... මුන්ට ලියන පෑන හොඳයි තව තව ලියන්න...හිකිස්...

-අසංක-Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-1719902811414036682015-01-19T12:43:18.866+05:302015-01-19T12:43:18.866+05:30ලස්සන කවි සිත්තමක්... !!!ලස්සන කවි සිත්තමක්... !!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-88720800726089503402015-01-19T11:53:54.564+05:302015-01-19T11:53:54.564+05:30www.lankaviththi.uswww.lankaviththi.ussri lanka-viththihttp://www.lankaviththi.usnoreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-81120366979058401972015-01-19T11:38:45.458+05:302015-01-19T11:38:45.458+05:30හරියට හරි මාතා.. මාත් ඒක කියන්නයි පල්ලං බහින්න ගිය...හරියට හරි මාතා.. මාත් ඒක කියන්නයි පල්ලං බහින්න ගියේ.. මුල් කවිය අගේට තියෙනවා..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-29120911533211079892015-01-19T10:35:00.249+05:302015-01-19T10:35:00.249+05:30ස්තූතියි කසුටු.....................
දෙවැනි කවිය ව...ස්තූතියි කසුටු.....................

දෙවැනි කවිය වෙනස් කරා... දැන් හරි මයේ හිතේ... තුන්වෙනි කවියේ නම් තාලය ටිකක් වෙනස් ව තමයි ලියුවේ... ඒක ඒක දිගට ම අාපු රිද්මය කඩලා ලියපු ඒකක්... ඒක සමස්ථ කවියේ අදහස අන්තිම කවියේදී වෙනස් ව දැනෙන්න සැලැස්වීමේ අදහසින් තමයි ලියුවේ......

පවුර වටේ බැදලා තිබුණ ඡන්ද පෝස්ටර් ගැන කියපු කතාවත් අැත්ත... අපිටත් ඒපා වෙලා හිටියේ.... ඒත් මේක ඒකතුවක් නොවැ.... ඒක නෙමෙයි... අසංක අයියා, තුෂාර අයියා, කසුප් ඒහෙම දැක්කොත් මලපනී.....Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-20567094240188776202015-01-19T10:20:47.079+05:302015-01-19T10:20:47.079+05:30අගේ ඇති කවියක්.වැඩියෙන්ම හිත ගියේ පළවෙනි කවියට.ඒ ක...අගේ ඇති කවියක්.වැඩියෙන්ම හිත ගියේ පළවෙනි කවියට.ඒ කවියේ තිබුන රිද්මය අනිත් දෙකින් ඈත්වෙලා.ඒත් තේරුමනම් අඩුවෙලා නෑ.කොහොමත් ආදරය හිතට එන්නේ තහනම්ද,නැද්ද කියල බලල නෙමෙයිනේ.
ඔක්කොටම වඩා වටින්නේ "පවුර" වටේ බැඳල තිබුන ඡන්ද පෝස්ටර් ටික මේ කවියෙන් ඉරල දාපු එකයි.ඒවම බලල එපාවෙලා හිටියේ.
ජය වේවා.....කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.com