tag:blogger.com,1999:blog-4045550716397360221.post5799407356509715882..comments2023-07-21T20:26:34.060+05:30Comments on කුරුටු ගෑ ගී පවුර: පිරිමින්ට වදින ගාථාව .........................Anonymoushttp://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comBlogger43125tag:blogger.com,1999:blog-4045550716397360221.post-52637082934828251832014-04-22T12:05:32.675+05:302014-04-22T12:05:32.675+05:30ඇයි එහෙම වෙන්නේ......
අපි මේ කවිය ලියුවේ එහෙම එපා...ඇයි එහෙම වෙන්නේ......

අපි මේ කවිය ලියුවේ එහෙම එපා කියන්නමත් නෙමෙයි නිමෝ........
නිමෝ බය වුණා නේද????Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-38219827953319976882014-04-22T11:30:08.864+05:302014-04-22T11:30:08.864+05:30ස්තූතියි ආවට..........................
අදනේ දැක්ක...ස්තූතියි ආවට..........................

අදනේ දැක්කේ. ඒ පැත්තටත් ගියා. හරිම අගෙයි.Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-551900397550982692014-04-22T10:08:01.970+05:302014-04-22T10:08:01.970+05:30ආ ඇත්ත ද ????
ඉතින් නිකන් ඉන්න එකේ අරූටයි, නිමෝටය...ආ ඇත්ත ද ????

ඉතින් නිකන් ඉන්න එකේ අරූටයි, නිමෝටයි පිරිත් පොත වගේ ඒක ලියලා පෝස්ට් කරන්න බැරියෑ.......

මනෝෂ්ටත් පුළුවන්නේ ගණදෙවි හෑල්ල වගේ ලියලා පෝස්ටුවක් දාන්න. අපි එන්නම්කෝ කොමෙන්ට් එහෙම කොරලා ඒක බලලා යන්න......

ඔට්ටුයි බැරුවට .......................Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-83179365157474292612014-04-22T10:05:41.842+05:302014-04-22T10:05:41.842+05:30This comment has been removed by the author.Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-61973152531493315802014-04-21T20:19:03.517+05:302014-04-21T20:19:03.517+05:30ඔින් මං අවා නෙඟ්ඔින් මං අවා නෙඟ්Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-85210399301209313242014-04-21T14:33:12.154+05:302014-04-21T14:33:12.154+05:30ඝන දෙවි හෑල්ල වගේ තියෙයි බං. කොච්චරක් කියල ලියල ඉව...ඝන දෙවි හෑල්ල වගේ තියෙයි බං. කොච්චරක් කියල ලියල ඉවරකරන්නද.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-73986887945259578472014-04-20T21:49:07.847+05:302014-04-20T21:49:07.847+05:30@ අරූ,
පිරිත් පොතක් ලියලත් ඉවර උනොත් ඇති.............@ අරූ,
පිරිත් පොතක් ලියලත් ඉවර උනොත් ඇති..........Anonymoushttps://www.blogger.com/profile/00060378794591375519noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-24838909590478094322014-04-20T21:48:02.082+05:302014-04-20T21:48:02.082+05:30අපොයි...! මම බස් වල ගමන් නොයමි. එහෙම ගියත් කෙල්ලෙක...අපොයි...! මම බස් වල ගමන් නොයමි. එහෙම ගියත් කෙල්ලෙක්ට නොම්බරයක් දික් කිරීමට තරම් ගටක් මා සතුව නොමැති බව කරුණාවෙන් සලකන්න.
(බයට නෙමෙයි හරිය)Anonymoushttps://www.blogger.com/profile/00060378794591375519noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-36737311481223588972014-04-20T07:44:14.253+05:302014-04-20T07:44:14.253+05:30හොදයි චන්දන,
සතුටුයි....................එහෙනම් ඔබ...හොදයි චන්දන,

සතුටුයි....................එහෙනම් ඔබේ නිර්මාණ දිවිය කවි වලිනුත් හැඩවේවා කියලා අපි පතනවා....................Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-41781733439228597252014-04-19T19:00:00.027+05:302014-04-19T19:00:00.027+05:30ස්තුතියි බෝම :)
ඔය කිව්ව කරුණු ටික සෑහෙන්න වටිනව ම...ස්තුතියි බෝම :)
ඔය කිව්ව කරුණු ටික සෑහෙන්න වටිනව මට.
//චන්දන හිතන්න එපා අපි ඔබට කවි ලියන විදිහ ගැන දේශනා දෙනවා කියලා. // කොහෙත්ම එහෙම හිතන්නෙ නෑ මං. තමන් දන්න දෙයක් තව කෙනෙක් එක්ක බෙදා ගැනීම, කෙනෙක් ලියන දේක අඩුවක් පෙන්නල දීම... බොහොම හොඳ ක්‍රියාවක්. ආයෙ ලියන කොට ඔය කරුණු ගැන අවධානය යොමු කරන්නම් කො.

අන්තිම ඡේදයේ තියන කරුණ නම් ඇත්ත කියල මටත් හිතෙනවා. Chandanahttps://www.blogger.com/profile/13877789096147775088noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-44475365315342698732014-04-19T15:14:19.919+05:302014-04-19T15:14:19.919+05:30//පිපිලා උදෑසන මා නෙත පිනවන්නේ
උගුලා අයෙක් ගෙන ගොස...//පිපිලා උදෑසන මා නෙත පිනවන්නේ
උගුලා අයෙක් ගෙන ගොස් කුස පුරවන්නේ
ලබලා අල්ප දිවි වුව අරුතක් දෙන්නේ
පටලා කාචයෙහි, සිතුවිලි ගලපන්නේ//

නියමයි චන්දන,

මේ තියෙන්නේ නියම කවි. මේ කවි දෙක නම් නියම විදිහට මාත්‍රා ගලපලා එලිසමයත් රැකලා ලියලා තියෙනවා. ඔබට ලොකු හැකියාවක් තියෙනවා නේ.....

යුග ගීතයත් හොදයි. තව ටිකක් මාත්‍රා ගැලපීම ගැන හිතුවානම් හොදයි කියලා හිතෙනවා. එක පේලියකට එන අකුරු ගාන ගණන් කරන්න. ඇදෙන අකුරු (ඒ කියන්නේ ලා, මා, නේ, කී වගේ ඇදෙන අකුරු) සාමාන්‍ය අකුරු දෙකක් විදිහට ගණන් කරන්න. ඒ විදිහට පේළි වල මාත්‍රා ගාන සමාන කර ගන්න උත්සහ කරන්න. හැබැයි ඒකෙන් කියන්නේ නෑ කවියක් වගේ පද හතර විතරක් ලියන්න කියලා. ඔබට හිතෙන විදිහට හැඩය වෙනස් කර ගන්න පුළුවන්. ඔබගේ යුග ගීතයේ ඒ විදිහට හැඩය වෙනස් කරලයි ලියලා තියෙන්නේ. තව ටිකක් මාත්‍රා ගැන හිතන්න කියලයි අපි යෝජනා කරන්නේ. චන්දන හිතන්න එපා අපි ඔබට කවි ලියන විදිහ ගැන දේශනා දෙනවා කියලා. අපි ලියද්දි වැඩි පුර බලන දේවල් ගැනයි කිව්වේ.

අනික චන්දන මුලින් ලියන නිර්මාණයන් පුළුවන් තරම් සරල කරලා අදහස ඍජුව කියවෙන විදිහට ලියන්න බලන්න. විවිධ විදිහට ක්‍රමයෙන් ඒවා වැඩි දියුණු කරගෙන ඉස්සරහට යන්න.

හැබැයි අපි විශ්වාස කරන විදිහට නම් චන්දන මේ ලෝකේ ඉන්න හැමෝම කවියෝ තමයි. නමුත් පොඩි අවුලකට තියෙන්නේ සමහර අය කවි ලියන්න උත්සහ නොකරන එක විතරයි..................Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-24004409680937436562014-04-19T15:07:40.246+05:302014-04-19T15:07:40.246+05:30 ලේසි නැහැ.....මොන පිස්සුද.......පිරිත් පොත වගේ එක... ලේසි නැහැ.....මොන පිස්සුද.......පිරිත් පොත වගේ එකක් ලියන්න පුළුවන්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-63084071813969558992014-04-19T15:03:26.463+05:302014-04-19T15:03:26.463+05:30ස්තූතියි සිතුම්.
කැමති නැති වුණාට පිරිමි මේ වැඩ ...ස්තූතියි සිතුම්.

කැමති නැති වුණාට පිරිමි මේ වැඩ නම් නවත්තන්නේ නෑ නේද?????Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-14541792803417534522014-04-19T15:02:39.368+05:302014-04-19T15:02:39.368+05:30එහෙම එකක් ලියන්න බැරිත් නෑ..........
මනෝෂ් ට්‍රයි ...එහෙම එකක් ලියන්න බැරිත් නෑ..........
මනෝෂ් ට්‍රයි කරලා බලන්නකෝ. හැබැයි පිරිමි වදින ගාථාව ලියන තරම්ම ලේසි වෙන එකක් නෑ නේද????Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-7082332040970910472014-04-19T09:13:52.902+05:302014-04-19T09:13:52.902+05:30මේක කියල තමන්ට වදිනවට කව්ද කැමති වෙන්නේ? නියමයි ඈ....මේක කියල තමන්ට වදිනවට කව්ද කැමති වෙන්නේ? නියමයි ඈ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-16174015996295838422014-04-18T20:38:09.838+05:302014-04-18T20:38:09.838+05:30හප්පේ මේ ගී පවුරෙ කුරුටු ගාන තුෂාරනෙ දැන්නෙ අදුර ග...හප්පේ මේ ගී පවුරෙ කුරුටු ගාන තුෂාරනෙ දැන්නෙ අදුර ගත්තෙ. :)චතුරංග ප්‍රියශාද් (ප්‍රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-79914932915868111092014-04-18T20:34:35.677+05:302014-04-18T20:34:35.677+05:30හප්පේ නෑ නෑ. මට තරහ යනවැයි. අපි ඇල් වතුරත් නිවලා බ...හප්පේ නෑ නෑ. මට තරහ යනවැයි. අපි ඇල් වතුරත් නිවලා බොන මිනිස්සු. :)
අනික මගේ මේ කවියට කිසිමාකාරයක අකමැත්තක් නෑ. මම විහිළුවෙනුයි කමෙන්ට් කලේ. :)චතුරංග ප්‍රියශාද් (ප්‍රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-19118389802200167752014-04-18T20:08:18.559+05:302014-04-18T20:08:18.559+05:30මං ඉතින් ලියල නැත්තෙම ත් නෑ. ඉවර තියන වෙලාවක බලන්න...මං ඉතින් ලියල නැත්තෙම ත් නෑ. ඉවර තියන වෙලාවක බලන්නකො මේ දෙක. කිසිම ආයාසයකින් තොරව අදහස් ආවොත් විතරයි මං අතින් ඔහොම එකක් ලියවෙන්නෙ.

http://chandanadm.blogspot.com/2013/02/positive-thinking-poem.html

http://chandanadm.blogspot.com/2014/02/bimmal-hathu-kawi.html

ඔයාගෙ වචන ටිකට ආයෙමත් බොහොම, බොහොම ස්තුතියි. ආයෙ මොනව හරි ලියන්න උත්සාහ කරන්නම් කො. ඔය දෙක තුන මං ලිව්ව වුනාට මට ඒවයෙ වචන වල මොකක්දෝ අඩුවක් දැනෙනවා. කවියක් වුනාම වචනෙන් වචනෙ ගැලපිලා යන්න එපැයි. අන්න ඒ ගතිය අඩුයි මගෙ කවි වල. ඒක මට හොඳින්ම දැනෙනවා. ඔය 'යුග ගීතය' කියන එකේ කමෙන්ට් වලට තමයි මං මෙච්චර කාලෙකට ලියපු ඒවයින් වැඩියෙන්ම හිනා වෙවී නිදහසේ රිප්ලයි කලේ. :D Chandanahttps://www.blogger.com/profile/13877789096147775088noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-50869090250885551172014-04-18T20:01:01.097+05:302014-04-18T20:01:01.097+05:30ඊළඟ කොටසින් ගැහැණු වඳින ගාථාවද?ඊළඟ කොටසින් ගැහැණු වඳින ගාථාවද?Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-27063909524210352352014-04-18T18:29:41.230+05:302014-04-18T18:29:41.230+05:30ඇත්ත හැලපයෝ................
ස්තූතියි අදහස් ටිකට.....ඇත්ත හැලපයෝ................

ස්තූතියි අදහස් ටිකට...............කේන්ති යන්නැතුවායෑ නේද???Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-45167658403381960292014-04-18T18:28:31.266+05:302014-04-18T18:28:31.266+05:30ස්තූතියි නිමෝ අගය කිරීමට,
කොල්ලෙක් කිව්වොත් වැරදි...ස්තූතියි නිමෝ අගය කිරීමට,

කොල්ලෙක් කිව්වොත් වැරදියි. ඒක ඒකවචන වලින් කියලා බෑ. ඒතරම්..............

අනික මේක මගේ අත්දැකීමක් විතරක් නෙමෙයි. මේ ලෝකේ ඉන්න හැම කෙල්ලෙක්ගේ ම අත්දැකීම තමයි මේ. ඒවා නිමෝලා නොදන්නවා යෑ.................නේද????Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-25375074010837354542014-04-18T18:26:54.258+05:302014-04-18T18:26:54.258+05:30තියෙන මොන ගාථාවක්වත් පිරිමින්ට වදින්නේ නැති හින්දා...තියෙන මොන ගාථාවක්වත් පිරිමින්ට වදින්නේ නැති හින්දා තමයි මේ අලුත් ගාථාව ලියුවේ. ඇයි අවුල්ද මනෝජ්...............?????Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-37053060225623387392014-04-18T18:25:48.660+05:302014-04-18T18:25:48.660+05:30නෑ චන්දන අපි බලන්නත් එක්ක කවියක් ලියමු. වෙන මොකටවත...නෑ චන්දන අපි බලන්නත් එක්ක කවියක් ලියමු. වෙන මොකටවත් නෙමෙයි අපේ ඉල්ලීමට කවියක් ලියමු. අපි ඕනේ උදව්වක් කරන්නම්. බෑ කියලා හිතන්න එපා. ඔයාගේ පළවෙනි කවිය ලියමු චන්දන.

මෙහෙම කරන්න ඔයාට දැනුණ අත්දැකීමක් මුලින්ම ගනිමු. ඒක ඒ වෙලාවේ තිබුණ වටපිටාව, පරිසරය, එක්ක එකතු කරලා ඔබට දැනුණ ඇත්ත ම හැගීම ලියන්න බලන්න. මුලින් ටිකක් පද ගැලපෙන විදිහට ඉතාම සරලව ලියන්න. අපි කියනවාට එකම එකක් ලියමු චන්දන. මේ ඉල්ලීම නම් අහක දාන්න බෑ. අනිවා ලියන්න ඕනේ................Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-63141887198243531872014-04-18T18:21:34.483+05:302014-04-18T18:21:34.483+05:30නෑ නෑ චතුරංග තරහා ගන්න එපා ඒක එයාමයි ඩිලීට් කරලා ත...නෑ නෑ චතුරංග තරහා ගන්න එපා ඒක එයාමයි ඩිලීට් කරලා තියෙන්නේ.. පස්සේ එයාගේ අදහස දායි. මං හිතන්නේ ප්‍රියා එයත් මේකට කැමැත්තක් නැති හැඩයි. බලමුකෝ................Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-66477714350419438712014-04-18T14:21:05.885+05:302014-04-18T14:21:05.885+05:30එක ගාථාවක් නෙවෙයි ගාථා කීපයක්ම ලියල තියෙන්නෙ.ගාථා ...එක ගාථාවක් නෙවෙයි ගාථා කීපයක්ම ලියල තියෙන්නෙ.ගාථා ටික නං අපුරුයි,මෙතන කේන්තියක් එක්ක අත්දැකීමකුත් තියෙනව පැහැදිලිවම.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.com