tag:blogger.com,1999:blog-4045550716397360221.post572883700759424146..comments2023-07-21T20:26:34.060+05:30Comments on කුරුටු ගෑ ගී පවුර: Anonymoushttp://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comBlogger31125tag:blogger.com,1999:blog-4045550716397360221.post-56269668650945373462016-10-16T20:29:16.990+05:302016-10-16T20:29:16.990+05:30නිවැරදි දේ බිහිවන්නේ කොහෙන්ද,කාගෙන්ද,කොහොමද,වටිනාක...නිවැරදි දේ බිහිවන්නේ කොහෙන්ද,කාගෙන්ද,කොහොමද,වටිනාකමක් ඇත්ද,මේවා සිංහළ සමාජය අතරට යෑම බොහොම ප්‍රමාදය.අද තාක්ෂණය තියුනු වුනත් ලාංකීය සමාජය අතරට හොඳ තොරතුරු වැමෑරෙනවා අඩුය.කාගෙද මේ වගකීම,කවුද සමාජය දැනුවත් කරන්නෙ,එකහෙලා පවසන්න සිදුවෙලා ඇත්තේ රටේ මාධ්‍ය ආයතන වල අයගෙන් බවට ලියමි.බොහෝ මාද්‍යය ආයතන කටයුතු කරමින් ඉන්නේ සමාජයෙ බුද්ධියට යමක් එකතු කරනවා වෙනුවට බුද්ධීන් ඝාතනයට ලක් කීරීම නම් සැකයක් නැතිව ලියත හැක.වටිනා දේ සමාජය අතරට විසිරී යනවා මදිය.මෙම තොරතුරු පමා නොවී කොමන්ට්ස් ලියන අය අතරින් වත් මුහුනත් පිටු හරහා හෝ සමාජගත කරන්න හැකිනම් ඉතාම වටී.MINDhttps://www.blogger.com/profile/13836684294771585781noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-89635831315685740832016-09-12T23:56:50.706+05:302016-09-12T23:56:50.706+05:30මනරම් රසාස්වාදය අගේ කොට සළකමි...මනරම් රසාස්වාදය අගේ කොට සළකමි...වැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-26301095252005045702016-09-05T17:07:59.251+05:302016-09-05T17:07:59.251+05:30මේ වගේ ගීතයක් ඇහෙන එකත් කොච්චර හිතට සැනසීමක් ද? ඕන...මේ වගේ ගීතයක් ඇහෙන එකත් කොච්චර හිතට සැනසීමක් ද? ඕනෑම කෙනෙකුට තේරෙන විදියට පද රචනයක් කරනවා කියන එකත් ලොකු දස්කමක්. ගොඩක් හොඳ විචාරයක් කුරුටු.tech සයුර (Rohan Dhananjaya)https://www.blogger.com/profile/00723157375300621239noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-77498345135991075722016-08-31T11:51:51.725+05:302016-08-31T11:51:51.725+05:30ඇත්තටම හොඳ ගීතයක් වගේම ගීතය ගැන අපූරු ලියවිල්ලක්, ...ඇත්තටම හොඳ ගීතයක් වගේම ගීතය ගැන අපූරු ලියවිල්ලක්, ස්තිතුයි කුරුටු..නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-29766670591837287912016-08-30T21:26:33.471+05:302016-08-30T21:26:33.471+05:30ස්තුති් මධු මාධවී.................ස්තුති් මධු මාධවී.................Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-20407069004490262342016-08-30T21:26:02.479+05:302016-08-30T21:26:02.479+05:30ඔව් තනි අලියා....... මේ කොටස තුළ ලොකු ව්යංග්යක් ...ඔව් තනි අලියා....... මේ කොටස තුළ ලොකු ව්යංග්යක් ගැබ් වෙලා තියෙනවා ඒක තමයි උසස් කලා නිර්මාණයකින් විය යුතු දෙය ලෙස අපි දකින්නේ................ ස්තුතියි ඔබටAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-57970740075176152272016-08-30T21:23:55.226+05:302016-08-30T21:23:55.226+05:30ඔව් ටිික කලකින් ලියන්න බැරිවණා. ඔබගේ අදහස් දැක්වීම...ඔව් ටිික කලකින් ලියන්න බැරිවණා. ඔබගේ අදහස් දැක්වීමට ස්තුතිAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-40675669483548493332016-08-30T21:22:34.301+05:302016-08-30T21:22:34.301+05:30ස්තුතියි ගිම්මි. කාර්යබහුලත්වයත් එක්ක ලියන්න හිතුව...ස්තුතියි ගිම්මි. කාර්යබහුලත්වයත් එක්ක ලියන්න හිතුවත් ලියන්න බැරිවුණා. ඔබේ ඇගයීමට ස්තුතිAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-58861827209436748302016-08-30T21:14:49.861+05:302016-08-30T21:14:49.861+05:30කලාකරුවා සොබාදහමේ හමුවන දේවල් අපූර්ව අයුරකින් ඉදිර...කලාකරුවා සොබාදහමේ හමුවන දේවල් අපූර්ව අයුරකින් ඉදිරිපත් කිරීමට ඉතා දක්ෂයෙකි. නෙත ගැටෙන සාමාන්‍ය දේවල් පවා ඔහු අපුර්වත්වයකින් යුතුව දැකීමට ඔහු තරම් සමතෙක් තවත් නැත.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතිAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-50858197192958618122016-08-30T21:06:33.840+05:302016-08-30T21:06:33.840+05:30ස්තුතියි උන්මත්තක. කාර්ය බහුල නිසා ගොඩක් කාලකෙින් ...ස්තුතියි උන්මත්තක. කාර්ය බහුල නිසා ගොඩක් කාලකෙින් ලියන්න බැරිවුණා. මගේ වියමන පිළිබද ඔබගේ ඇගයුමට ඔබට තුති.........................Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-53059619118749350842016-08-30T21:03:45.260+05:302016-08-30T21:03:45.260+05:30ස්තුතියි විදානේ.....................ස්තුතියි විදානේ.....................Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-7335753164757676432016-08-30T21:02:36.739+05:302016-08-30T21:02:36.739+05:30ඇත්ත විචාරක වර්තමානයේ බොහොමයක් බිහිවන්නේ අරැත් සුන...ඇත්ත විචාරක වර්තමානයේ බොහොමයක් බිහිවන්නේ අරැත් සුන් ගීත ඒ අතර වෙල්ගම යනු අග්‍රගන්‍ය ගේය පද රචකයෙක්Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-34466909182882145232016-08-30T20:40:45.570+05:302016-08-30T20:40:45.570+05:30අපි අසා තිබෙන්නේ මෙම ගීතය රජී වසන්ත වෙල්ගමයන් සරසව...අපි අසා තිබෙන්නේ මෙම ගීතය රජී වසන්ත වෙල්ගමයන් සරසවියේ ඉගෙනුම ලබන සමයේ ගිය විනෝද චාරිකාවක් අතරතුර තමා නැරඹූ තැන් සිහිකරමින් මෙම ගීතය රචනා කළ බවයි.Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-77217430341845630102016-08-30T20:37:10.341+05:302016-08-30T20:37:10.341+05:30ඔබගේ අදහස් දැක්වීමට අපගෙන් තුති..ඔබගේ අදහස් දැක්වීමට අපගෙන් තුති..Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-37940576646083477112016-08-30T20:34:49.779+05:302016-08-30T20:34:49.779+05:30ස්තුතියි ඔබගේ අදහසට..........ස්තුතියි ඔබගේ අදහසට..........Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-54227138304553430022016-08-30T20:32:00.848+05:302016-08-30T20:32:00.848+05:30ස්තුතියි..............පොකුරු ඔබගේ අදහස් දැක්වීම අප...ස්තුතියි..............පොකුරු ඔබගේ අදහස් දැක්වීම අපට සවියක්Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-46135462343944325002016-08-30T20:28:31.417+05:302016-08-30T20:28:31.417+05:30ස්තුතියි ට්‍රාන්ස්........ස්තුතියි ට්‍රාන්ස්........Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-20650115654061427712016-08-25T17:56:17.825+05:302016-08-25T17:56:17.825+05:30කුරුටු හොඳ ලිපියකින්ම ඇවිත් තියෙන්නේ. මම ලඟකදී අහප...කුරුටු හොඳ ලිපියකින්ම ඇවිත් තියෙන්නේ. මම ලඟකදී අහපු පියකරු ගීතයක්. හොඳ අර්ථවත් විචාරයක්.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-58525429241295931382016-08-25T08:34:44.548+05:302016-08-25T08:34:44.548+05:30අපූරු විචාරයක්....සුන්දර වගේම අරුත්බර ගීත අපි අතර ...අපූරු විචාරයක්....සුන්දර වගේම අරුත්බර ගීත අපි අතර තාමත් නොනැසි පවතිනවා.ඒත් ඒ ගීත පිළිබද දැනුම අඩුයි හුඟදෙනෙකුටගිම්මිගේ කොලමhttps://www.blogger.com/profile/08765936651933780605noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-41786143791917956512016-08-23T22:15:48.502+05:302016-08-23T22:15:48.502+05:30https://www.youtube.com/watch?v=B5nEI_PK3aghttps://www.youtube.com/watch?v=B5nEI_PK3agAnonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-27737746574935262292016-08-23T13:56:59.234+05:302016-08-23T13:56:59.234+05:30//ඉසුරුමුණියේ නුඹ තැනූ
පෙම්බරිය කොතනද කියා
මා ඇසූ ...//ඉසුරුමුණියේ නුඹ තැනූ
පෙම්බරිය කොතනද කියා
මා ඇසූ කළ හිනැහුනා ඔහු
තවම තනිකඩ යැයි කියා

මේක තමා මට තදේටම වදින එක :)
ඔය ප්‍රශ්ණෙට උත්තරේ "ඔය ඉන්නෙ අැතුලෙ" වගේ උනානං... මම හිතන්නෙ ඔය පිලිමෙ කවදාවත් හැදෙන්නෙ නෑ!තනි අලියාhttps://www.blogger.com/profile/13094085607164142213noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-54684792802147370112016-08-22T23:14:20.112+05:302016-08-22T23:14:20.112+05:30කෙතරම් අගේ වුවත් නැවත කිසිදා සජීවීව අසන්න නොලැබෙන ...කෙතරම් අගේ වුවත් නැවත කිසිදා සජීවීව අසන්න නොලැබෙන ගීතයක්... ගීතයේ අයිතිය සහ සදාචාරාත්මක ගැටළු ඇතිවීම නිසා සිදුවූ තවත් අබග්ගයක්.
'කලාකරුවාගේ පෙම්වතිය කලාව ම වේ' වගේ අදහසක් අවසන් කොටසින් කාන්දු උනා කියායි ගස්ලබ්බා නම් හිතුවෙ..
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-71657712015545066142016-08-22T13:51:28.260+05:302016-08-22T13:51:28.260+05:30
ගී පද රචකයාගේ හෝ ගල් කැටයුම් කරුවාගේ නිර්මාණ කුසල...
ගී පද රචකයාගේ හෝ ගල් කැටයුම් කරුවාගේ නිර්මාණ කුසලතාවන් වර්ණනා කරන ඔබගේ අකුරු කිරීමේ අපූරුවටයි මගේ හිත ගියේ. පද රචකයාගේ හා ගල් කැටයුම් කරුවාගේ කලාත්මක කුසලතා සංයෝගය ඉදිරිපත් කරමින් ඔබ පෙන්වූ අකුරු කලාව සිත් වශීකරයි.

කියවන්න සිතාගෙන නෙමෙයි, නිකමට මා මේ පිටුව පෙරලුවේ,,, දැනුනු රසය නිසයි හිටි තැන නොනැවතී, මට එය කියවුනේ....

ඔබට ජය උන්මන්තhttps://www.blogger.com/profile/16932905515485839079noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-78535841494181605032016-08-22T13:09:27.027+05:302016-08-22T13:09:27.027+05:30Jayawewa Jayawewa Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-66680571042693427392016-08-22T12:59:41.030+05:302016-08-22T12:59:41.030+05:30මෙවැනි ගීත රචකයන් තව තවත් බිහිවන්නේ නම් ප්රබුද්ධ ...මෙවැනි ගීත රචකයන් තව තවත් බිහිවන්නේ නම් ප්රබුද්ධ ගායකයන් අකාලයේ ගායන ලොවින් ඉවත්වීම මගහැරෙනු ඇති.vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.com