tag:blogger.com,1999:blog-4045550716397360221.post5526221980887023923..comments2023-07-21T20:26:34.060+05:30Comments on කුරුටු ගෑ ගී පවුර: පුතුනි නුඹ හට සුවය සදනෙමි...........Anonymoushttp://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comBlogger54125tag:blogger.com,1999:blog-4045550716397360221.post-71194920394588224872015-12-07T14:03:29.610+05:302015-12-07T14:03:29.610+05:30නැන්දලා මාමලා හැමෝටම ගොඩක් ස්තුතියි..
පොඩි මෙන්ඩානැන්දලා මාමලා හැමෝටම ගොඩක් ස්තුතියි..
පොඩි මෙන්ඩාඑල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-92097498460736828682015-12-07T10:05:37.108+05:302015-12-07T10:05:37.108+05:30ඔව් මධු මාධවී.......ඉස්තූතියි කොමෙන්ටුවටඔව් මධු මාධවී.......ඉස්තූතියි කොමෙන්ටුවටAnonymoushttps://www.blogger.com/profile/12564739170035413136noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-41799397997089502572015-12-07T03:41:00.106+05:302015-12-07T03:41:00.106+05:30කවියක් නොව ගීතයක්. මවක් කියන්නෙම ගීතයක්. දරුවෙක් ක...කවියක් නොව ගීතයක්. මවක් කියන්නෙම ගීතයක්. දරුවෙක් කියන්නෙත් ගීතයක්. Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-59146236332346186222015-12-07T03:39:56.579+05:302015-12-07T03:39:56.579+05:30මෙන්ඩෝ................මදාවි මමාත් පොඩ්ඩාට තෝ වගේ ත...මෙන්ඩෝ................මදාවි මමාත් පොඩ්ඩාට තෝ වගේ තාත්තෙක් ලැබීම ගැන සුබ පැතුවා කියපියෝ..........Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-83980039935071442402015-12-06T21:57:24.739+05:302015-12-06T21:57:24.739+05:30ඉස්තූතියි මනෝ........
අම්මගෙ ගුණත් කියල නිම කරන්න...ඉස්තූතියි මනෝ........
අම්මගෙ ගුණත් කියල නිම කරන්න බෑ තමයි...Anonymoushttps://www.blogger.com/profile/12564739170035413136noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-2137999747835008102015-12-06T20:34:04.342+05:302015-12-06T20:34:04.342+05:30අම්මා ගැන පබැදුම ලස්සනයි ඉසුරි.
බුදුගුන වගේම මව්ගු...අම්මා ගැන පබැදුම ලස්සනයි ඉසුරි.
බුදුගුන වගේම මව්ගුනත් අනන්තයි.සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-15007799791664111352015-12-06T14:18:23.056+05:302015-12-06T14:18:23.056+05:30(Y)(Y)Anonymoushttps://www.blogger.com/profile/00982484897570670935noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-13231842065576883702015-12-05T22:18:11.204+05:302015-12-05T22:18:11.204+05:30ගොඩක් ඉස්තූතියි සජ්ජා..........ගොඩක් ඉස්තූතියි සජ්ජා..........Anonymoushttps://www.blogger.com/profile/12564739170035413136noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-40491530683728069482015-12-05T21:47:58.480+05:302015-12-05T21:47:58.480+05:30හරිම ලස්සනයි ඉසුරිකා... හරිම ලස්සනයි ඉසුරිකා... සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-87771461410160707712015-12-05T21:06:24.855+05:302015-12-05T21:06:24.855+05:30This comment has been removed by the author.Anonymoushttps://www.blogger.com/profile/12564739170035413136noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-46523391915706067632015-12-05T21:03:12.604+05:302015-12-05T21:03:12.604+05:30ඉස්තූතියි අඟහරුවො,.....
මටත් අත්දැකීමෙන් නම් ලැබු...ඉස්තූතියි අඟහරුවො,.....
මටත් අත්දැකීමෙන් නම් ලැබුණු වැටහීමක් නෙමෙයි. මෙහෙම වෙන්නැති කියල හිතුනා,මව් පදවිය ලබපු කාන්තාවකගෙ සිතුවිලි. Anonymoushttps://www.blogger.com/profile/12564739170035413136noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-43208446970124526912015-12-05T19:30:20.504+05:302015-12-05T19:30:20.504+05:30හිතට දැනුන කවි පන්තියක්. විශේෂයෙන් මවු සෙනෙහස කියන...හිතට දැනුන කවි පන්තියක්. විශේෂයෙන් මවු සෙනෙහස කියන එක ගැන වැඩි වැටහීමක් නැති මට.. අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-85038397830522432492015-12-05T18:22:59.705+05:302015-12-05T18:22:59.705+05:30තවත් ජීවිතයක් ලබා දීම. ඒක නෙමෙයි ඇයි දන්නෙ නෑ පිය ...තවත් ජීවිතයක් ලබා දීම. ඒක නෙමෙයි ඇයි දන්නෙ නෑ පිය පදවිය බෝනස් එකක් කියන්නෙ?Anonymoushttps://www.blogger.com/profile/12564739170035413136noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-63977192197363638002015-12-05T17:57:28.268+05:302015-12-05T17:57:28.268+05:30ඉස්තූතියි රාජපක්ශ......ඉස්තූතියි රාජපක්ශ......Anonymoushttps://www.blogger.com/profile/12564739170035413136noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-73469242094776446892015-12-05T14:26:11.485+05:302015-12-05T14:26:11.485+05:30මිනිසෙකුට ලදහැකි උතුම්ම පදවිය, පිය පදවිය කියන්නේ බ...මිනිසෙකුට ලදහැකි උතුම්ම පදවිය, පිය පදවිය කියන්නේ බෝනස් එකක්ලු ( සිංහල මහාචර්යවරයෙක් ) කියන්නේ...!Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-65586814530666038782015-12-05T11:14:19.979+05:302015-12-05T11:14:19.979+05:30දැනෙන විධියට ලියල තියේනවා..දැනෙන විධියට ලියල තියේනවා..Kistlak Rajapaksha (Kisalka)https://www.blogger.com/profile/03203166861719767502noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-2760937326547387412015-12-05T09:20:25.269+05:302015-12-05T09:20:25.269+05:30ෂා පොඩි මෙන්ඩ පුතා ගොඩක් ලකුණු අරගෙනනෙ. හරිම හොඳයි...ෂා පොඩි මෙන්ඩ පුතා ගොඩක් ලකුණු අරගෙනනෙ. හරිම හොඳයි.පුතා හැමදාම එහෙම ලකුණු ගන්න හොඳේ...........පුතාටත් බුදුසරණයි!!
(පුතා අපිටත් එක්ක කේක් කන්නකො)Anonymoushttps://www.blogger.com/profile/12564739170035413136noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-74438177909629244592015-12-05T09:00:24.673+05:302015-12-05T09:00:24.673+05:30අද උදේම ඉසුරි නැන්දා ගැන කියලා දෙන්න වුනා..එයා කුර...අද උදේම ඉසුරි නැන්දා ගැන කියලා දෙන්න වුනා..එයා කුරැට්ටොන්ගෙන් දන්නෙ අසංකවයි තුෂාරවයි..දැන් නැන්දවත් දන්නවා..

ඉසුරිකා නැන්දේ
ඔයා එවපු කවියේ ඉන්න බබා වගේ මම අම්මා ගල තුරැල් වෙලා හිටියා කියලා අම්මා කිව්වා..
මට මේ සැරේ පරිසරයට 100. ගණිතයට 98යි, බුද්ධාගමට 98යි සිංහල 96යි.චිත්ර A.
මම හවස කේක් කපනවා..
නැන්දටයි කුරැටු මාමලටයි බුදු සරනයි..
පොඩි මෙන්ඩා
(ඌ කියන්න කියපු ටික මම එහමම කෙටුවේ)එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-54319300843403569162015-12-05T08:12:50.857+05:302015-12-05T08:12:50.857+05:30ඉස්තූතියි අම්බලන්ගොඩ කථා..........ඉස්තූතියි අම්බලන්ගොඩ කථා..........Anonymoushttps://www.blogger.com/profile/12564739170035413136noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-65152799348644550942015-12-05T08:11:39.572+05:302015-12-05T08:11:39.572+05:30ඉස්තූතියි දිනේශ්..........ඉස්තූතියි දිනේශ්..........Anonymoushttps://www.blogger.com/profile/12564739170035413136noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-57407587557120714512015-12-05T08:10:33.185+05:302015-12-05T08:10:33.185+05:30ඉස්තූතියි බ්ලොග් පොස්ට්............උත්සාහ කරල බලන්...ඉස්තූතියි බ්ලොග් පොස්ට්............උත්සාහ කරල බලන්නම්කො.
අපි ඔබට සුබ පතනවා!Anonymoushttps://www.blogger.com/profile/12564739170035413136noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-58718436618654463182015-12-05T08:07:49.925+05:302015-12-05T08:07:49.925+05:30පොඩි මෙන්ඩාට සුබම සුබ උපන් දිනයක් වේවා!!!!පොඩි මෙන්ඩාට සුබම සුබ උපන් දිනයක් වේවා!!!!Anonymoushttps://www.blogger.com/profile/12564739170035413136noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-13161402192616876402015-12-05T07:20:41.105+05:302015-12-05T07:20:41.105+05:30හරිම ලස්සනයි.....
බැරිද පිය පදවිය ගැනත් ලියන්න, මම...හරිම ලස්සනයි.....
බැරිද පිය පදවිය ගැනත් ලියන්න, මම ලගදි උතුම් පිය පදවිය ලබන්න යන්නේ.....අපි බ්ලොග් පොස්ට්https://www.blogger.com/profile/03696450711364105880noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-41810664533623218132015-12-05T02:37:57.522+05:302015-12-05T02:37:57.522+05:30ලස්සන පද පෙලක්..ලස්සන පද පෙලක්..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-25961597522097593822015-12-05T01:55:10.429+05:302015-12-05T01:55:10.429+05:30ලස්සනයි... ලස්සනයි... Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.com