tag:blogger.com,1999:blog-4045550716397360221.post5299393642647259507..comments2023-07-21T20:26:34.060+05:30Comments on කුරුටු ගෑ ගී පවුර: සංවර්ධනයේ අරුණළු සොයන කොළොන්ගස්තැන්න......................Anonymoushttp://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-4045550716397360221.post-88608656838389349232014-01-13T16:50:23.626+05:302014-01-13T16:50:23.626+05:30ඒක ඇත්ත අරූ.......රිප්ලයි එක වැරදි තැනකයි වැටුනේ.....ඒක ඇත්ත අරූ.......රිප්ලයි එක වැරදි තැනකයි වැටුනේ...ස්තුතියි ඔබටත් මේ පැත්තට ආවාට.ආශ්චරියයේ හීන දැක දැක ඔවුන්ගේ සනුහරවල් වල පසුම්බි පුරවා ගන්නවා.අහිංසක මිනිස්සු තුන් වේල කන්න නැතිව හූල්ලනවා..Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-8987460193192705382014-01-12T18:11:37.335+05:302014-01-12T18:11:37.335+05:30අරමුදල් කීයක් තිබුණත් අයිංසක මිනිසුන් වෙනුවෙන් ඒ...අරමුදල් කීයක් තිබුණත් අයිංසක මිනිසුන් වෙනුවෙන් ඒවා ක්‍රියාත්මක නොවෙනනෙම් ඒනෙක් වැඩක් නැහැ තමයි රාගමයා..........ඔබත් මාත් දන්න මේ ඇත්ත රට කරන. අයට නොතේරෙත එක තමයි අපේ කරුමයත්. ස්තුතියි මේ පැත්තටත් ආවටAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-41290089713190336062014-01-12T14:00:52.432+05:302014-01-12T14:00:52.432+05:30ඒක ඇත්ත උමේෂ්.......මේවා දකින්නතරම් අපේ ඇස් අවාසනා...ඒක ඇත්ත උමේෂ්.......මේවා දකින්නතරම් අපේ ඇස් අවාසනාවක්ත වෙලා.......Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-86521822755165589192014-01-09T05:31:07.745+05:302014-01-09T05:31:07.745+05:30පාලකයෝ කුඩු කාලා එතනෝල් බීලා ගොරව ගොරව ආශ්චර්ය හීන...පාලකයෝ කුඩු කාලා එතනෝල් බීලා ගොරව ගොරව ආශ්චර්ය හීන දකිනවා..ඔහොම යන්...ඔහොම යන්....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-26437148596297297042014-01-09T05:28:48.265+05:302014-01-09T05:28:48.265+05:30නියමිත තැන රිප්ලයි එක දැම්මොත් කමෙන්ට් කරන කෙනා කැ...නියමිත තැන රිප්ලයි එක දැම්මොත් කමෙන්ට් කරන කෙනා කැමති වෙයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-491508688637077642014-01-08T21:20:26.840+05:302014-01-08T21:20:26.840+05:30බොහොම ස්තුති ඔබගේ අදහසට........කොළොන්ගස්තැන්න පැත්...බොහොම ස්තුති ඔබගේ අදහසට........කොළොන්ගස්තැන්න පැත්ත ගැන ගොඩක් විස්තර දන්න හැඩයි................Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-820533411739432422014-01-08T17:36:47.409+05:302014-01-08T17:36:47.409+05:30රටේ අරමුදල් නම් කියල කීයක් තියනවද. එක එකා උන්ගෙ නම...රටේ අරමුදල් නම් කියල කීයක් තියනවද. එක එකා උන්ගෙ නම් වලට අරමුදල් නම් හදා ගන්නව.. හැබැයි ගොඩක් වෙලාවට උදව්වක් කලත් කරන්නෙ උන්ගෙ ප්‍රසිද්දියට. ඔය ඔටාරා කෙලීටත් තියෙන්නෙ බලු අරමුදලක්..අනේ මන්දා..සුමිත් ජයසූරියhttps://www.blogger.com/profile/16977602554132958570noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-68770874290785090672014-01-08T13:03:30.647+05:302014-01-08T13:03:30.647+05:30ඇයි මේ රටේ ඉන්න සම හරක් දේශපාලුවන්ට මේ දේවල් පේන්න...ඇයි මේ රටේ ඉන්න සම හරක් දේශපාලුවන්ට මේ දේවල් පේන්නෙ නැත්තෙ..අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි වලින් කාර් රේස් පදින්න පුළුවන් ගොන් හැත්තට බැරි ඇයි මේ මනුස්සයන්ට යන්න එන්න පාරක් හදල දෙන්න..Anonymoushttps://www.blogger.com/profile/05045942749620044611noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-44045985787905283602014-01-07T22:35:48.271+05:302014-01-07T22:35:48.271+05:30This comment has been removed by the author.Anonymousnoreply@blogger.com