tag:blogger.com,1999:blog-4045550716397360221.post528077242703006246..comments2023-07-21T20:26:34.060+05:30Comments on කුරුටු ගෑ ගී පවුර: සාත්තරේ සාත්තරේ කාටදෝ......Anonymoushttp://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comBlogger59125tag:blogger.com,1999:blog-4045550716397360221.post-5828884002593950892015-01-28T09:24:07.819+05:302015-01-28T09:24:07.819+05:30"ශ්‍රාස්ත්‍රය එක නම් උත්තර දෙකක් වෙන්නෙ කොහොම..."ශ්‍රාස්ත්‍රය එක නම් උත්තර දෙකක් වෙන්නෙ කොහොමද"
මේක ඇරෙන්න අනෙක් හැම කමෙන්ට් එකක්ම හරි.
11 වසරටවත් (බටහිර) විද්‍යාව කළා නම් තේරෙන්න ඔන එක ශ්‍රාස්ත්‍රය උනත් උත්තර කීපයක් එන හැටි.

එකම විද්‍යාවෙ ඉලෙක්ට්‍රෝනය ගැනම කීයක් දේවල් කියනවද. එත් iphon, computers හොදට වැඩ කරනව.

එත් මෙකෙ තියන ගැටළුව මුන්ගෙ ශ්‍රාස්ත්‍රයෙන් වැඩක් ගන්න බැරි එක. ( උන් නම් මිනිස්සුන්ව ගොනාට අන්දල වැඩක් ගන්නව, අපිට වැඩක් නෑ )

අඩු තරමින් ග්‍රහ බලෙන් බල්බ් එකක් හරි පත්තු කරල පෙන්නුව නම් අපිටත් පිළිගන්න වෙනව. මොකද අපි ඉලෙක්ට්‍රෝනෙ පිළිගන්නෙ බල්බ් පත්තු වෙන ( ඒකෙන් වැඩක් ගන්න පුලුවන් ) නිසා මිසක් ඉලෙක්ට්‍රෝනෙ දැකල නෙමෙයි නේ.

ඉතින් ඔය ග්රහයොයි, දෙවියොයි අපිට වැඩක් ඇති දෙයක් කරල පෙන්නනකන් ඔවගෙන් ඈත් වෙලා ඉන්න තරමට හොන්දයි. Anonymoushttps://www.blogger.com/profile/14217214141891214875noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-43150189343294962062015-01-15T15:04:46.009+05:302015-01-15T15:04:46.009+05:30ඔව් ඉතින් සුමනෙට උගෙ කේන්දරේ බැලුවත් මෙහෙම දෙයක් ව...ඔව් ඉතින් සුමනෙට උගෙ කේන්දරේ බැලුවත් මෙහෙම දෙයක් වෙනව කියල පේන්න නැතුව ඇති මගෙ හිතේ...හිකිස්...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-48393340166440088662015-01-15T13:42:33.947+05:302015-01-15T13:42:33.947+05:30මම දැක්ක බුකියෙ තියෙනව "මහින්ද සුමනෙගෙන් කේන්...මම දැක්ක බුකියෙ තියෙනව "මහින්ද සුමනෙගෙන් කේන්දර බැලුව වගේ" කියල හිටං :D මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-85147527862617502802015-01-14T20:31:48.255+05:302015-01-14T20:31:48.255+05:30අර අහවල් එකටැයි දුවන්නේ...මෙන්න මෙහෙ වර...කේක් කෑල...අර අහවල් එකටැයි දුවන්නේ...මෙන්න මෙහෙ වර...කේක් කෑල්ලක් කවන්න...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-32438371610322773602015-01-14T19:30:56.261+05:302015-01-14T19:30:56.261+05:30ලැජ්ජාව නැති හැත්ත තාමත් කට කියවනවා.............. ...ලැජ්ජාව නැති හැත්ත තාමත් කට කියවනවා.............. Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-72902943720483247942015-01-14T17:38:53.140+05:302015-01-14T17:38:53.140+05:30දැන් සුමනේගෙයි , චන්ද්රසිරිගෙයි රෙද්දේ හිටං දැන් සුමනේගෙයි , චන්ද්රසිරිගෙයි රෙද්දේ හිටං ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-69695089004149450392015-01-14T17:38:00.844+05:302015-01-14T17:38:00.844+05:30අප්පට බොල අසංකයා ගේ පෙම් පුරාවත. ඒ ගෑනු ලමයට තිබිල...අප්පට බොල අසංකයා ගේ පෙම් පුරාවත. ඒ ගෑනු ලමයට තිබිලා තියෙන්නේ එසේ මෙසේ පෙර කරුමයක් නෙවෙයි . ඕ යේස් .....

:P
ඔන්න අපි දිව්වා ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-40584050380238079972015-01-14T13:45:22.335+05:302015-01-14T13:45:22.335+05:30මනෝෂයා, මම උඹට කියන්නම් හොඳ කතාවක්...උඹ හරි...අපි ...මනෝෂයා, මම උඹට කියන්නම් හොඳ කතාවක්...උඹ හරි...අපි ඉපදුනු කාලෙ ඉඳන් අපේ ඔළුවලට කවලා තියන හැටියට අපේ යටි හිත් වල තාම ඔය විශ්වාසයන් තියනවා බං...ඒත්...මගේ ඔය විශ්වාසය නැති වුණේ මට මගේ ආදරය හමුවුණු දවසේ ඉඳලා...මෙන්න ඒ කතාව...

මට මගේ ආදරවන්තියව ලැබුණා...ඒ දුටු මොහොතේ ඉඳන් අපි දෙන්නට අපි දෙන්න ගැන ලොකු පැහැදීමක් වගේම කැමැත්තක් තිබුණා...අදහස් හුවමාරු වුණා...ඒ දේවල් වුණේ බොහොම ගෞරවෙන් වගේම ආදරෙන්...හරිම නිදහස්ව...අපි දෙන්නට දෙන්නා කවදාවත් කිසිම බලපෑමකින් එකිනෙකාට ආදරේ වුණේ නෑ...ඔහොම යද්දි මේක ගෙවල් වලට කිව්වා...අපේ පැත්තෙන් එච්චර ගණන් ගත්තෙ නැතත් ඒගොල්ලන්ගෙ පැත්තෙන් කේන්දර තදින් විශ්වාස කළා...ඉතිං මගේ කේන්දරේ කාටවත් මැච් කරන්න බොහොම අමාරුයිලු...අර හතේ කොටුවේ මොකෙක්ද ඉන්නවලු...ඉතිං ඒගොල්ලන්ගෙ පැත්තෙන් මට කතා කළා...මේක කිසිම විදිහකට කරන්න එපා කිව්වා...ඒ කිව්ව තාලෙට එයත් බය වුණා...හිතේ ආදරේ තියාගෙන එයාම කිව්වා වෙන්වෙමු කියලා...මම ටිකක් ට්‍රයි කළා...හුඟක්ම නෙවෙයි...ඊට හේතුවක් තිබුණා...ඒ තමයි එයාගේ යටි හිතේ ඒ වගේ විශ්වාසයක් තියාගෙන මගේ කීමට බලෙන් ආවොත් ඒක පහුකාලීන බලපෑමක් වෙයි කියලා...අන්තිමට මට වචනයක්වත් කියාගන්න බැරිවෙයි...පොඩ්ඩක්වත් සැර වැර වුණොත් ඒක කෙන්දරේ පිටින් යයි...ඔය හේතුව හින්දා මම ඒක අතහැරලා දාලා ඔහේ හිටියා...ඒත් මගෙ හිතේ එයා හිටියා...ඒත්...දෛවය කියන්නේ මහ අමුතු දෙයක්...මම ඒ නිහඬව හිටපු මුළු කාලෙම එයා මම ගැන කල්පනා කරලා...ඊට පස්සෙ එයාම ඒ විශ්වාස සියල්ල බිඳ දාලා ගෙදරටත් පිටුපාලා මට කැමති වුණා...එයා විසින්ම...ඒකයි නියම වටිනාකම...අන්තිමේදී අද අපේ ගෙවල් වලිනුත් කැමති වෙලා අපේ ආදරේ මල්පල ගැනුණා...

ඉතිං මම කේන්දර විශ්වාස කරන්නේ කොහොමද...

අසංකAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-44840927698267258422015-01-14T12:15:04.643+05:302015-01-14T12:15:04.643+05:30මහේෂ්.................
සුමනේ ගාව ඔය තෙල් කේස්ඒ...මහේෂ්.................

සුමනේ ගාව ඔය තෙල් කේස්ඒක වගේම බලු කෙප්ප කියලා ජාතියකුත් තියෙනවා...

ඒකෙන් වෙන්නේ කියලා මාට්ටු වුණාම බල්ලා වගේ හැංගිලා ඉන්න ගමන් රෑට හිමීට උඩුබුරලා පච වෙන ඒකයි....Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-57512280325747998302015-01-14T12:14:03.050+05:302015-01-14T12:14:03.050+05:30@ ඉවාන්................
කතාව හරි මචං මේක අනිවා ව...@ ඉවාන්................

කතාව හරි මචං මේක අනිවා විදේශීය කුමන්ත්‍රණයක්.... නාසා ඒකේ ලංකාවේ බර සෙට් ඒකක් ඉන්නවානේ... මුං තමයි මේක කරන්න අැත්තේ .. මේකේ සාකච්ඡා තිබ්බේ සිංගප්පුරුවේද දන්නෑ........

@ මෙන්ඩා..................

සුමනදාස උන්නැහේ ඔය නාසා ඒකත් ඒක්ක ගණුදෙනු නැහැ නොවැ... මෙෙත්රීගේ පැත්තෙන් තමයි ඔ්ක හැන්ඩ්ල් කරන්න අැත්තේ හිටං......Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-13036582041374543142015-01-14T12:10:19.338+05:302015-01-14T12:10:19.338+05:30කතාවට සීයට සීයක් ඒකගයි හිමාල්............
තමන්ට අ...කතාවට සීයට සීයක් ඒකගයි හිමාල්............

තමන්ට අාත්ම විශ්වාසයක් නැහැ කියලා ඔප්පු කරා වගේම අර ඩුප්ලිකේට් සිරිසේන ඒක්ක නටපු නාඩගං ටික දැක්කා ම තේරුණා උන්දෑ පණ බය වෙලා බව.... අැත්තට ම මහින්ද ඡන්දෙට කලින්ම ඔප්පු කරා තමන් පරදින බව.. ජනතාව ඒක තේරුම්ගත්තා .. ඒච්චරයි..........Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-90103536821628862332015-01-14T12:08:28.014+05:302015-01-14T12:08:28.014+05:30ඔව් හො.සි
වෙලා තියෙන්නේ ග්‍රහයොත් පැත්ත මාරු ක...ඔව් හො.සි

වෙලා තියෙන්නේ ග්‍රහයොත් පැත්ත මාරු කරලා.. අපේ කට්ටිය ඒක දන්නෑනේ... අන්තිමේට සියල්ලම වෙනස් වුනේ ඒ්කයි..........Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-6417574226607533392015-01-14T12:07:39.921+05:302015-01-14T12:07:39.921+05:30මචං කිව්ව ඒක තේරුම්ගත්තේ නැහැ වගේ....
ඒ කතාව ක...මචං කිව්ව ඒක තේරුම්ගත්තේ නැහැ වගේ....

ඒ කතාව කිව්වේ අැත්තට ම නම් විතරක් ඔ්ක මාරු කරගන්න.. නැත්තං ඔ්ක නියමෙට ගැලපෙනවා...........Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-19202197983500599302015-01-14T09:59:39.851+05:302015-01-14T09:59:39.851+05:30හරියට හරි නැතතන් අපේ එවුන්ට වරදිද..මම හිතනනේ නසා එ...හරියට හරි නැතතන් අපේ එවුන්ට වරදිද..මම හිතනනේ නසා එකේ උන් ග්‍රහලෝක තරෑ ඉර හද එහාට මෙහාට කරන්න ඇති.එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-38654938889314733232015-01-14T08:41:12.350+05:302015-01-14T08:41:12.350+05:30උඹලගෙ ඉල්ලීමට ගරුකරල අද හෙටම හරක් ඔළුව අයින් කරනව...උඹලගෙ ඉල්ලීමට ගරුකරල අද හෙටම හරක් ඔළුව අයින් කරනව බන්
හොඳ රිප්ලේස්මන්ට් එකක් හොයා ගන්නත් ඕනyakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-58052355843588719062015-01-14T08:17:07.875+05:302015-01-14T08:17:07.875+05:30ඕක නාසා එකෙන් කරපු කුමන්ත්‍රණයක් වෙන්න බැරිද? ඕක නාසා එකෙන් කරපු කුමන්ත්‍රණයක් වෙන්න බැරිද? ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-40807657728492566532015-01-14T08:16:50.858+05:302015-01-14T08:16:50.858+05:30ගල් කෙප්ප අමු කෙප්ප හා තෙල් කෙප්ප
ගල් කෙප්ප කියන්න...ගල් කෙප්ප අමු කෙප්ප හා තෙල් කෙප්ප
ගල් කෙප්ප කියන්නෙ ලොවෙත් අහු වෙන්නෙ නැති ඒවට
අමු කෙප්ප කියන්නෙ කියපු ගමං අමු අමුවේ අහු වෙන ඒවට
තෙල් කෙප්ප කියන්නෙ අහුවුණත් කීවෙ නෑ වගේ ලිස්සල යන්න පුලුවං ඒවට

අපේ සුමනෙ ගාව තියෙන්නෙ ඔය මක්ක කියලද හිතන්නෙ අසංකMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-1539864491982970552015-01-13T23:39:08.487+05:302015-01-13T23:39:08.487+05:30මම මුලින් හිතුවේ මහින්ද රාජපක්ෂ කියන්නේ හොඳ ආත්ම ව...මම මුලින් හිතුවේ මහින්ද රාජපක්ෂ කියන්නේ හොඳ ආත්ම විශ්වාසයක් තියෙන නායකයෙක් කියල... ඒත් ඡන්දේ ලංවෙද්දී බයවෙලා කරපු විකාර දැක්කම හිතුන අපිට තියෙන ආත්ම විශ්වාසයවත් එතුමාට නෑ කියල.... ඇත්තටම පුදුම හිතුන යුද්ධය දිනන්න රට මෙහෙයවපු නායකයා නේද මෙහෙම හැසිරෙන්නේ කියල... එතුමා යුද්දේ කරෙත් නැකැත් බලලද දන්නේ නෑ... :-PHimal Hapuarachchihttps://www.blogger.com/profile/06500058583555678084noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-21230367852284519722015-01-13T22:45:56.247+05:302015-01-13T22:45:56.247+05:30දේශපාලනේට ග්‍රහයෝත් මාරු වෙලා ලක ලෑස්තිවෙලා :vදේශපාලනේට ග්‍රහයෝත් මාරු වෙලා ලක ලෑස්තිවෙලා :vහොරාගේ සිතිවිළිhttps://www.blogger.com/profile/10639376286479932361noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-22737766256122122572015-01-13T22:01:28.125+05:302015-01-13T22:01:28.125+05:30මටනම් උවමනා නැහැ... ඒත් ගෙදර උන්දෑ ඔක්කොට ම කලියෙ...මටනම් උවමනා නැහැ... ඒත් ගෙදර උන්දෑ ඔක්කොට ම කලියෙන් වේලපත්කඩේ උස්සන් පොඩි සුමනෙලා හොයං යනවානේ බං... ඉතින් ඒක නැවැත්තුවොත් මූණත් හරි නැහැ... ඔන්න ඔහේ කොරපංය කියලා මම මගේ ක්‍රමේට වැඩේ කරනවා.....

තුෂාරAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-88509512279943514372015-01-13T21:58:37.725+05:302015-01-13T21:58:37.725+05:30අන්න විචාරක වැඩේ......
අපිට උඩ පැන පැන හිනාවෙලා...අන්න විචාරක වැඩේ......

අපිට උඩ පැන පැන හිනාවෙලා සිරියස් ගතිය ටිකකට පැත්තකින් තියන්න පුළුවනිනේ... දැන් කොහොමත් අපි දින 100 තිතට වැඩ කරන වැඩසටහනකනේ ඉන්නේ ඉතින් මේ වගේ ජෝක් ඒකක් තියෙන ඒකත් වැදගත්...... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-2784927767860212692015-01-13T21:30:19.008+05:302015-01-13T21:30:19.008+05:30අනේ මේ සුමනෙටයි චන්ද්රසිරිටයි මොකුත් කරන්න එපා. ද...අනේ මේ සුමනෙටයි චන්ද්රසිරිටයි මොකුත් කරන්න එපා. දැන් ලංකාවේ විකට නළුවෝ හිගයි. අපි මුන් දෙන්නට කියමු පොඩි මල්ලී චූටි මල්ලී වගේ 'අපි නොදන්න සාස්තර' කියලා විකට වැඩසටහනක් පටන්ගන්න කියලා. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-52774579355929268412015-01-13T21:25:53.371+05:302015-01-13T21:25:53.371+05:30දිළිණී.................
පව් ඒ මිනිහා නෙමෙයි අපි.....දිළිණී.................

පව් ඒ මිනිහා නෙමෙයි අපි....... අපේ රට.......... හත්තිලව්වේ උෟ කඩේ යවන්නේ අපේ නායකයානම් අැත්තට ම කඩේ යන්න අපි හැමෝම............... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-26594753345495033902015-01-13T21:24:34.430+05:302015-01-13T21:24:34.430+05:30විදානයා................. උන් ජීවත් වෙන ඒකයි වැරැද...විදානයා................. උන් ජීවත් වෙන ඒකයි වැරැද්ද මචං... මැරෙන ක්‍රමය උන්ම කියලා තියෙද්දි අැයි තවත් බලාගෙන ඉන්නේ???Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-81283620918092902322015-01-13T21:20:49.108+05:302015-01-13T21:20:49.108+05:30ටිකක් හිටු ගණන් අඩු වෙනකල්................. ටිකක් හිටු ගණන් අඩු වෙනකල්................. Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.com