tag:blogger.com,1999:blog-4045550716397360221.post507071057577441423..comments2023-07-21T20:26:34.060+05:30Comments on කුරුටු ගෑ ගී පවුර: නාමයෝජනා සමග මානසික සෞඛ්‍ය වාර්තාවක් කැදවීම ...........Anonymoushttp://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-4045550716397360221.post-23369601517529619022013-10-14T21:50:04.186+05:302013-10-14T21:50:04.186+05:30අපි හැමෝම එකතු වෙලා ඒ පැතුම පතමු. ඒ විතරක් නෙමෙයි ...අපි හැමෝම එකතු වෙලා ඒ පැතුම පතමු. ඒ විතරක් නෙමෙයි ඒ වෙනුවෙන් අපිට පුළුවන් දේත් කරමු.Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-82484148518538359832013-10-14T21:49:16.934+05:302013-10-14T21:49:16.934+05:30ඒක හරි. බැහැයි කවී මේක හීනයක් ම විතරයි. රටේ මිනිස...ඒක හරි. බැහැයි කවී මේක හීනයක් ම විතරයි. රටේ මිනිස්සු ඉන්නේ මර නින්දේ. ඉතින් හීන බලන එක ඇරෙන්න මුකුත් ම කරන්න එයාලට බෑ.Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-19706062727460769912013-10-14T21:47:25.018+05:302013-10-14T21:47:25.018+05:30අරූ,
අයේ නිදා ගන්නත් බයයි. මොනවා පෙනෙයි ද දන්නේ න...අරූ,

අයේ නිදා ගන්නත් බයයි. මොනවා පෙනෙයි ද දන්නේ නෑනේ.Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-82282248251618075062013-10-14T12:19:27.400+05:302013-10-14T12:19:27.400+05:30මේ සිහින මතු යම් දිනක හෝ සැබෑවක් වේවායි පතමි.. මේ සිහින මතු යම් දිනක හෝ සැබෑවක් වේවායි පතමි.. Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-59154001582951270982013-10-14T11:55:20.906+05:302013-10-14T11:55:20.906+05:30ඇත්තටම ඒ හීනෙ හැබෑ උනොත් අපට සැනසිල්ලෙ නිදාගන්න ලැ...ඇත්තටම ඒ හීනෙ හැබෑ උනොත් අපට සැනසිල්ලෙ නිදාගන්න ලැබේවි, නැවුම් හෙට දවසක් ගැන බලාපොරොත්තුවෙන් ...කවි අරණhttp://sl-kawiarana.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-62591334942838483142013-10-13T21:17:12.973+05:302013-10-13T21:17:12.973+05:30කට කපලා වතුර කෝප්පයක් බීලා ආපහු නිදාගනිං..ඊළඟ හීනේ...කට කපලා වතුර කෝප්පයක් බීලා ආපහු නිදාගනිං..ඊළඟ හීනේ ආපහු ඕකේ රිවර්ස් එකද දන්නේ නැහැනේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-68473706502023166302013-10-13T16:37:58.569+05:302013-10-13T16:37:58.569+05:30ඔව් චතුරංග,
එහෙම අපේ මන්ත්‍රීවරුන්ගෙන් මානසික වාර්...ඔව් චතුරංග,
එහෙම අපේ මන්ත්‍රීවරුන්ගෙන් මානසික වාර්තා ගත්තොත් ඔතන ඉන්න ගොඩක් දෙනෙක් ගෙදර යන්න වෙනවා. ඒ විතරක් නෙමෙයි ඡන්දය දෙන අයගේ මානසික වාර්තා ගත්තනම් බාගයක ම විතර ඡන්ද අයිතිය නැතුව යනවා. හැබැයි එකක්. ඊට පස්සේ ඡන්දය දෙන මිනිස්සු හරි මොලේ තියෙන ටිකක් පාර්ලිමේන්තු යවන නිසා රට අපි සිහින දකින තැනට වෙනස් කරගන්න පුළුවං වෙයි නේද????????Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-84885036558735053922013-10-13T16:34:04.242+05:302013-10-13T16:34:04.242+05:30ඕක සදා කාලික සිහිනයක් පමණයි. (ඔය සිහිනය දකිමින්ම &...ඕක සදා කාලික සිහිනයක් පමණයි. (ඔය සිහිනය දකිමින්ම 'අප' නිදා සිටින තුරු).චතුරංග ප්‍රියශාද් (ප්‍රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-32681212940545978312013-10-13T13:02:34.259+05:302013-10-13T13:02:34.259+05:30ඔව්, ආයෙම නිදා ගන්නත් බය හිතෙනවා.ඔව්, ආයෙම නිදා ගන්නත් බය හිතෙනවා.Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-61538743709550394392013-10-13T13:02:01.084+05:302013-10-13T13:02:01.084+05:30ඒක රටේ සමස්ථ ජනතාවට කියන්න ඕනේ කතාවක් දමිත්,
අපි ...ඒක රටේ සමස්ථ ජනතාවට කියන්න ඕනේ කතාවක් දමිත්,

අපි හැමෝම නිදාගෙන වෙන දේවල් දිහා හීන බල බල ඉන්නවා
Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-17678252674765291282013-10-13T09:07:07.902+05:302013-10-13T09:07:07.902+05:30හරි භයානක හිනයක්නේ අනේ ..හරි භයානක හිනයක්නේ අනේ ..මැලේ රාළhttps://www.blogger.com/profile/13006036464984126416noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-18134551017271275332013-10-13T07:45:33.299+05:302013-10-13T07:45:33.299+05:30දැන් නැගිටපන්. ඔය මැදැ නිදියගත්තදැන් නැගිටපන්. ඔය මැදැ නිදියගත්තAnonymoushttps://www.blogger.com/profile/11558739304835525493noreply@blogger.com