tag:blogger.com,1999:blog-4045550716397360221.post4620977157453043079..comments2023-07-21T20:26:34.060+05:30Comments on කුරුටු ගෑ ගී පවුර: කරෙන් නොව ගැටගසා ඉහෙන් බර අදිනවා ..............Anonymoushttp://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comBlogger70125tag:blogger.com,1999:blog-4045550716397360221.post-73977025861827318242015-08-31T16:06:42.553+05:302015-08-31T16:06:42.553+05:30සුපිරිියි එකෙන්ම
දේශපාලන කවි ලියන අතරට මේවගේ ඒවත් ...සුපිරිියි එකෙන්ම
දේශපාලන කවි ලියන අතරට මේවගේ ඒවත් වැඩිවැඩියෙන් දාන්න
ජයවේ ගී පුවර!Nuwan Shttps://www.blogger.com/profile/05908563627411377064noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-29868343061706023162014-11-19T08:52:09.225+05:302014-11-19T08:52:09.225+05:30හැක් හැක්හැක් හැක්දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-57771205335702820972014-11-19T08:14:38.406+05:302014-11-19T08:14:38.406+05:30අනිවාර්යයෙන් ම දිනේෂ්..................
දුක් විද...අනිවාර්යයෙන් ම දිනේෂ්..................

දුක් විදලා දෙයක් හම්බකරගත්තා ම ඒක බොහොම වටිනවා... ඒක අපිට දැනෙනවා.... ඒත් මේ ජීවිත නම් දුක්ඛිතභාවයේ අන්තයේ ඉන්නේ...........Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-83722185995296584502014-11-19T03:42:54.650+05:302014-11-19T03:42:54.650+05:30ජීවිතේ බොහොම අමාරුවෙන් ඉස්සරහට අරන් යන අය අපි අතර ...ජීවිතේ බොහොම අමාරුවෙන් ඉස්සරහට අරන් යන අය අපි අතර ඕන තරම් ඉන්නවා.. ඒ මිනිස්සුන්ට ජීවිතේ වටිනකම අනික් අයට වැඩිය හොදින්ම දැනෙනවා ඇති.. Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-3731689749388282302014-11-18T19:45:14.448+05:302014-11-18T19:45:14.448+05:30ස්තූතියි දිළිණි....................
ඔබ අපි වගේ ම...ස්තූතියි දිළිණි....................

ඔබ අපි වගේ මිනිස්සු මේ ගැන කතා කරනවා.දුක් වෙනවා.. මොනම හරි උදව්වක් කරන්න හිතනවා.. ඒත් කරන්න හැකියාව තියෙන කොට්ඨාශය නිශ්ශබ්දයි..... ඔවුන්ට දැනෙන්න අපිට පුළුවන් දේ කරමු... අපිට පුළුවන් විදිහට සමාජයට මේ පණිවුඩ ගෙනියමු.... අගය කරනවා ඔබේ උනන්දු කරවීම..........Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-35593097055032536242014-11-18T19:42:04.431+05:302014-11-18T19:42:04.431+05:30මිත්‍රයා....................
ඔබේ අත්දැකීම් වෙන්න...මිත්‍රයා....................

ඔබේ අත්දැකීම් වෙන්න අැති මේ තරම් පිළිවෙලකට මේ කතන්දර ඔක්කොම ඒක කමෙන්නටුවකට ගොණු කරන්න උදව් වෙන්න අැත්තේ.....

//කවි පිළිතුරක් (සමහර විට පෝස්ටුවක්) දෙන්නත් හිතෙනවා//

අැත්තට ම මිත්‍රයා ලියමුකෝ උත්තරයක්.. උත්තරයක් ම නෙමෙයි මේකෙම දිගුවක් වුණත් කමක් නැහැ.. අපි මේ සංවාදය තව ටිකක් දිග් කරමු... ඒක මොනම හරි දේකට උදව්වක් වේවි... සංවාදයකින් ඔබ්බට යන්න පුළුවනි නම් වටිනවා.. අපි ඒ ගැන කතා කරමු..................Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-38945892007468857172014-11-18T19:38:47.963+05:302014-11-18T19:38:47.963+05:30තැන්කූ............. සින්දුවා...............
ඔබ වි...තැන්කූ............. සින්දුවා...............

ඔබ විසින් මේ දක්වන්නා වූ සහය බ්ලොග් ලෝකය තව තවත් විවිධාංගීකරණයට ලක් කරනවා සින්දු මචං.................Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-10961639413051228062014-11-18T14:57:06.604+05:302014-11-18T14:57:06.604+05:30පපුවටම දැනුන පද ගැලපුමක් උනත් අපේ පාලක පක්ෂයට, ධන...පපුවටම දැනුන පද ගැලපුමක් උනත් අපේ පාලක පක්ෂයට, ධනවාදීන්ට ඕව පපුවටම වදින්නේ නෑ තුෂාර අයියේ.ඒ.., ඒ අයට හිතක් පපුවක් ඇත්තෙම නැති නිසා.කොයි කෙසේ වෙතත් අන්තිමේ ඒ අහිංසක මිනිස්සු හැමදාමත් එකම තැන. තේ දල්ල තැම්බිලා එන රස අස්සේ අසරණ මිනිස්සුන්ගේ දුක්ගැහැට වලින් තැම්බිලා පදම් වෙච්ච ජිවිතේ කටුක රස දැනෙන්නේ මෙහෙමවත් සංවේදී කවි හිතකට විතරයි.අගයනව මම මේ නිර්මාණය ඉහලින්ම. Anonymoushttps://www.blogger.com/profile/05834412836575935758noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-22328559707304186062014-11-18T14:29:36.928+05:302014-11-18T14:29:36.928+05:30මේක ලංකාවේ විශේෂ උප සංස්කෘතියක්..
ජනවසම (ජනතා වතු...මේක ලංකාවේ විශේෂ උප සංස්කෘතියක්..
ජනවසම (ජනතා වතු සංවර්ධන මණ්ඩලය) ට අයිති විශාල තේ වතු ගහනයකින් හෙබි පළාතක මේ උප සංස්කෘතිය ආසන්නයේම හැදුණු වැඩුනු මට මේ ගැන කියනවනම් ගොඩාක් දේවල් හිතට එනව.. බොහෝ කාරණා මාතලන් හා විචාරක තුමාගේ කමෙන්ට් වලත් කියවෙනව.. වතු නිවාස, එහි දරීද්‍රතාවය, (අ)පිරිසිදුභාවය, ළමයි, වියපත් වූවන්, ශ්‍රම සූරා කෑම්, ලිංගික සූරාකෑම්, පිටස්තර සමාජය හා ගැටීම්, ආවේනික සංස්කෘතික ලක්ශණ හා මේ හා බැඳුනු ඒ තුච්ච දේශපාලනය වැනි මෙකී නොකී ගොඩාක් දේවල් ගැන හොඳ කතිකාවතක් ඇතිවෙනවනම් කැමතියි. ඔවුනුත් අපි වගේම මනුශ්‍ය කොට්ඨාශයක් නිසා..

පබැඳුම ලස්සනයි.. කවි පිළිතුරක් (සමහර විට පෝස්ටුවක්) දෙන්නත් හිතෙනවා.. ජය ශ්‍රී!කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-69057773752168997792014-11-18T12:47:59.933+05:302014-11-18T12:47:59.933+05:30මෙන්න https://www.youtube.com/watch?v=-uD5XEQ4wsY
...මෙන්න https://www.youtube.com/watch?v=-uD5XEQ4wsY

බෙවිස් මනතුංග කියන ගායකයා ගැන අපුරු සටහනක් මෙන්න සමකය වටේ තියනවා .බලන්න http://samakayawate.blogspot.com/2013/03/blog-post_18.html#moreසින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-60749118648977823912014-11-18T12:29:01.783+05:302014-11-18T12:29:01.783+05:30උඩ කමෙන්ටුවටත් පසුව තේරුම්ගත් කොටස් මෙහි අැතුළත්...උඩ කමෙන්ටුවටත් පසුව තේරුම්ගත් කොටස් මෙහි අැතුළත් වේ.....

@ දේශකයා...............

WT okak foaj,a'''' wE''''''''''''''' yela yela......................

මනෝෂ්................

;ekalQ mdr fmkakqjdg'''''''''' foaYlhdf.a msiaiq u.q,a''''''

විදානේ......................

wd''''''''''''''' jsodfka fldfyduuo wfma NDIDj''''''''''''''' Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-61577141566048547342014-11-18T12:24:51.872+05:302014-11-18T12:24:51.872+05:30දේශකයා...............
yela yela....................දේශකයා...............

yela yela......................

මනෝෂ්................

htyejdu..........ktujdu,,,,,,,,,,,,

විදානේ......................

Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-74729535596986439882014-11-18T12:13:00.428+05:302014-11-18T12:13:00.428+05:30ෂැහ්............... නියමයිනේ සින්දු මචං...
කලින්...ෂැහ්............... නියමයිනේ සින්දු මචං...

කලින් අහලා නැති ගීතයක්.. අදමයි අැහුවේ.. නෙට් ඒකේවත් හොයාගෙන අහන්නම්... ස්තූතියි ඒකතු කිරීමට........................ Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-8374105332617232142014-11-18T12:12:05.083+05:302014-11-18T12:12:05.083+05:30ඒක හරි කිව්ව ඒක වටිනවා ඔසාමා..............
ළගදී බ...ඒක හරි කිව්ව ඒක වටිනවා ඔසාමා..............

ළගදී බෝම්භයක් ඒහෙම ගැහුවේ නැත්ද???? (මං අැහුවේ ලිපියක් දැම්මේ නැත්ද???)Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-42389050056541209922014-11-18T11:48:53.894+05:302014-11-18T11:48:53.894+05:30දහඩිය මුතුබිදු කාසි කරන ලඳුනේ ..
ඒ රන් කාසියෙ අයිත...දහඩිය මුතුබිදු කාසි කරන ලඳුනේ ..
ඒ රන් කාසියෙ අයිතිය නැති ලඳුනේ ..
දහඩිය මුතුබිදු කාසි කරන ලඳුනේ ..
තේ දල්ලේ රස ලොවට බෙදන ලඳුනේ ...

ලඳුනේ ... ලඳුනේ ... ලඳුනේ ... ලඳුනේ ...

ගායනය - බෙවිස් මනතුංගසින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-39336986045053333862014-11-18T11:16:23.222+05:302014-11-18T11:16:23.222+05:30මෙන්න මේක. තුෂාර ඒ කාලෙ වහං වෙලා නොවැ හිටියේ.
htt...මෙන්න මේක. තුෂාර ඒ කාලෙ වහං වෙලා නොවැ හිටියේ.

http://deshakaya.blogspot.com/2014/08/jsldr-ld.htmlManosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-71278889908849798222014-11-18T10:11:20.040+05:302014-11-18T10:11:20.040+05:30කියලා වැඩක් නෑකියලා වැඩක් නෑඔසාමා & බෝම්බhttps://www.blogger.com/profile/16025603683335285715noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-76167825576171175122014-11-18T09:31:06.432+05:302014-11-18T09:31:06.432+05:30මොකක් ද ඒක අපේ කට්ටියගේ අලුත් නිර්මාණයක් ද?????...මොකක් ද ඒක අපේ කට්ටියගේ අලුත් නිර්මාණයක් ද?????? කියාපල්ලාකෝ..........................Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-30072419993988142452014-11-18T09:27:31.616+05:302014-11-18T09:27:31.616+05:30ස්තූතියි චන්දන නිර්මාණය අගය කළාට......
පොත් කුරු...ස්තූතියි චන්දන නිර්මාණය අගය කළාට......

පොත් කුරුට්ට තුළ අපි කියවපු පොත් ගැන ඔබ වෙත අදහසක් ගේන්නට උත්සහ කරනවා.. කියමන් කුරුට්ට තුළින් ලෝක පූජිත චරිතවල අදහස් ඔබ වෙත ගෙන ඒමට උත්සහ කරනවා..... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-59782245605977369992014-11-18T09:26:08.652+05:302014-11-18T09:26:08.652+05:30හරිම ලස්සන පදගැලපීමක් හංසී... අැත්ත කතාව.. මේක හැ...හරිම ලස්සන පදගැලපීමක් හංසී... අැත්ත කතාව.. මේක හැමදාම ඒ විදිහට ම සිද්ධ වෙමින් පවතිනවා... ඒ් දුක ඒ මිනිස්සු ළග ඒහෙම්මම තියෙනවා... අපි රටක් විදිහට තේ වලින් කෝටි ගණන් සල්ලි හම්බ කරනවා.. අැයි අපිට මේ මිනිස්සු ගැන මීට වඩා හිතන්න බැරි.????Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-40223565895991414362014-11-18T09:23:25.917+05:302014-11-18T09:23:25.917+05:30කසුට්ටා.....................
මං අවුරුදු දෙකක් නුව...කසුට්ටා.....................

මං අවුරුදු දෙකක් නුවරඒළිය, හැටන් ප්‍රදේශයේ රාජකාරි කරා.. ඒ කාලේ ලොකු අත්දැකීම් ගොඩක් ලැබුණා මේ ජීවිත ගැන... ඒයාලාගේ නිවාස වලට යන්න ඒයාලත් ඒක්ක නිතර ම පාහේ වැඩ කරන්න ලැබුණා. ඔබ කියන කතාව අැත්ත.. ඒ ජීවිත ඒ තරම්ම දුකක් විදිනවා.... සාමාන්‍ය ප්‍රධාන අාහාරය රොටී...... අපේ ළමයින්ගේ පෝෂණය ගැන හිතලා අපි අනන්තවත් දේවල් කැව්වාට ඒ ළමයින්ට ගිල්ලන්නේ අර රොටීමයි.... පොඩි උන් දැක්කා ම දුක හිතෙනවා.... ඒ ළමයින්වත් මේ අපායෙන් ගොඩගන්න අපිට යමක් කරන්න පුළුවන්.... ඒ වෙනුවෙන් සමාජය සූදානම් කරන්න අවශ්‍යයි... මේක දැන් ඒ පළාත් වල පැලපදියම් වෙච්ච සංස්කෘතියක් හදලා ඉවරයි... ඒ හින්දා ඒ වෙනුවෙන් ජනතාව ඉදිරියට අා යුතුයි..... මේ අපේම ජනතාව නේද කියලා අපි නොහිතනතාක් කල් මේ දුක ඒහෙමමයි.....................Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-6167694397750150042014-11-18T09:18:43.247+05:302014-11-18T09:18:43.247+05:30ස්තූතියි මෙන්ඩා.....................
ස්තූතියි මෙන්ඩා.....................

Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-59519210624438390652014-11-18T09:18:14.224+05:302014-11-18T09:18:14.224+05:30//ඔවුන් අහන්නේ දකුණු ඉන්දියානු ගීත. බලන්නේ දකුණු ඉ...//ඔවුන් අහන්නේ දකුණු ඉන්දියානු ගීත. බලන්නේ දකුණු ඉන්දියානු චිත්‍රපටි.//

අැත්ත කතාව මං දන්න කිහිපදෙනෙක් ම ඉන්නවා ක්‍රිකට් තරගයකදී ලංකාවට නෙමෙයි ඉන්දියාට සහයෝගය දක්වන...... ඒ අයට ලංකාවේ ඉන්නවා කියලාවත් අදහසක් නැහැ....

//ඔවුන් 'අදහන' දේශපාලකයෝ තමයි ඔවුන්ට ඉන්නේ. ඔහු කියන්නේ කුමක්ද ඒ විදිහට කරනවා. //
ඔව් විචාරකතුමා... ඒ දේශපාලකයෝ හිතාගෙන ඉන්නේ මේ ඡන්ද ටික ඒයාලාගේ බූදලය කියලා.. මේ මිනිස්සු ඡන්දේ කාලෙට කඩේ යවන ඒක විතරයි උන් කරන්නේ... කොහොමත් මේ මිනිස්සු ඉගෙන ගන්නවාට උන් කැමති නැහැ... මොකද ඒතකොට මේ අැත්ත තේරුම්ගන්නවානේ...............

//මේ ජනතාවගෙන් සෑහෙන පිරිසක් ඉන්නවා සිංහල ජනතාව හතුරන් ලෙස සිතන.//

මේ කතාවත් අැත්ත.. අපි යුද්ධය ඉවර කරාට ඒ ඉවර කරේ භූමිය මත යුද්ධය විතරයි... ඒක රටක ජනතාවක් විදිහට මේ පිරිස ගොඩනගන ඒකට අවශ්‍ය වන හදවත් දිනා ගැනීමේ යුද්ධයෙන් අපි තාමත් ෆේල්..... පඩි වැඩි කරන්න නෙමෙයි අවශ්‍ය මේවා ගැන වැඩ කරන්නයි අවශ්‍යය.............Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-1729414771275605552014-11-18T09:08:23.292+05:302014-11-18T09:08:23.292+05:30yela yela = හැක්! හැක්!!yela yela = හැක්! හැක්!!Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-45564409004947647072014-11-18T09:07:18.139+05:302014-11-18T09:07:18.139+05:30මොකක් ද බොල ඒ භාෂාව................... විදානයාට ...මොකක් ද බොල ඒ භාෂාව................... විදානයාට බැන්නවාත්ද????Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.com