tag:blogger.com,1999:blog-4045550716397360221.post4602585926030912109..comments2023-07-21T20:26:34.060+05:30Comments on කුරුටු ගෑ ගී පවුර: පොලිස් මාමේ........ මම නැවතී සිටිමි. ඔබ නවතින්න............Anonymoushttp://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comBlogger67125tag:blogger.com,1999:blog-4045550716397360221.post-4951202671186065372014-07-03T15:15:26.754+05:302014-07-03T15:15:26.754+05:30කේජ් වෙලා ඉඳල මේ එලියට ආව විතරයි.. ආයේ නං යන්න බෑ....කේජ් වෙලා ඉඳල මේ එලියට ආව විතරයි.. ආයේ නං යන්න බෑ.. :Pක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-42791699421775175792014-07-03T15:14:32.284+05:302014-07-03T15:14:32.284+05:30පකිස් පෙට්ටිය දැකල තියනවද මකුළු දැල්වලට අලි එහෙම අ...පකිස් පෙට්ටිය දැකල තියනවද මකුළු දැල්වලට අලි එහෙම අහුවෙලා ඉන්නවා??ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-27706431260556222802014-07-02T21:05:16.752+05:302014-07-02T21:05:16.752+05:30අපූරු සංකල්පනාවක් ...!
වටිනා කියන උපදේශයක් නොවැ ද...අපූරු සංකල්පනාවක් ...!

වටිනා කියන උපදේශයක් නොවැ දීලා තියෙන්නේ. දැන උගත් උදවියගේ යුතුකම , වගකීම තමා, නොදන්න ඇත්තන්ට කියලා දෙන එක.

ඔබ " සංචාරකයාට " කිව්වා වගේම දැන් සිග්නල් එකේ තේරුම වෙනස් කරන්න ඕනා. ඉතිං මේ අලුත් සිග්නල් එක සමාජයට ගෙනියන්න වැඩ පිළිවෙලක් සූදානම් කරා නම් තවත් හොදයි නේ ? ( අපිත් Support එක දෙන්නම්කො. )සඳරුhttps://www.blogger.com/profile/07862631016071942986noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-10363351889254459592014-07-02T10:57:22.046+05:302014-07-02T10:57:22.046+05:30වාව්.....................
කේජ් නියම කවිදෙකක් ගොතල...වාව්.....................

කේජ් නියම කවිදෙකක් ගොතලා නෙවැ... හරිම අගෙයි.. අල්ලලා කේජ් එකේ දාන්නට හිතෙනවා....

ස්තූතියි අදහස් දැක්වීමට සහ අපිව දිරිගැන්වීමට......Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-1058728434219371502014-07-02T10:21:20.643+05:302014-07-02T10:21:20.643+05:30පොලිසිය මගදී දැක්කොත් රිය නවතන්න
බැසගොස් රියෙන් කී...පොලිසිය මගදී දැක්කොත් රිය නවතන්න
බැසගොස් රියෙන් කීයක් හරි දී එන්න
පඩිපත මදිය උන්ගේ බඩ පුරවන්න
පිස්තෝලෙත් වෙනවා අද හෙට විකුණන් කන්න

අසරණයින් දැක නොම යනු වෙට්ටු දමා
ලයිට් ගසා පවසනු එය හැකිය තමා
අන්න අතන ගහ යට නං බඩු ම තමා
කීය කීය හරි දීපං ඒවා මහ පිං ම තමා

ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-56068207021729922612014-07-02T07:36:24.799+05:302014-07-02T07:36:24.799+05:30තව ටිකක් පරක්කු වුණානම් හරියට ම හරි.........
ඒක න...තව ටිකක් පරක්කු වුණානම් හරියට ම හරි.........

ඒක නෙමෙයි පත්තරේ.ස්තූතියි මේ පැත්තට ඇවිත් කමෙන්ටුවකුත් කෙටුවට... පත්තරේගේ ම කියලා බ්ලොගයක් තියෙනවාද?? එකපාරක් නම් දේශකයා ආක්‍රමණය කරලා තියෙනවා දැක්කා. ඊට පස්සේ පත්තර මල්ලි කියලාම බ්ලොගයක් මං හොයා ගත්තා. ඒත් ඒකේ මුකුත් ලියන්නෑනේ............

ඇත්තට ම බ්ලොග් ලිවීම ගැන ඇත්ත කතාව කියමුකෝ බලන්න පත්තරේ............Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-7011755591667102742014-07-02T00:29:35.171+05:302014-07-02T00:29:35.171+05:30අඩේ මං සෑහෙන්ඩ පරක්කුයි. චැහ් අඩේ මං සෑහෙන්ඩ පරක්කුයි. චැහ් පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-32702166611687897652014-07-01T22:03:17.037+05:302014-07-01T22:03:17.037+05:30ඒක තමයි... එහෙමනම් ඕකේ... මම ඉහත විස්තර කරා මීටර් ...ඒක තමයි... එහෙමනම් ඕකේ... මම ඉහත විස්තර කරා මීටර් 25න් පොලීසියේ කෙනෙක් ගෙන් බේරිලා ගියානම් ඇති කියලා... ඒක හරිනේ.................

ස්තූතියි තාක්ෂණික සහයෝගයට විචාරක.. අපිට ඉතින් අවි ආයුධ ගැනත් තාක්ෂණික සහයට සහෘදයෝ ඉන්නවා කියන එකත් කොච්චර දෙයක්ද නේද???Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-58957756825058796582014-07-01T21:09:14.084+05:302014-07-01T21:09:14.084+05:30පිස්තෝල වෙඩිල්ලක සඵල දුර = maximum effective range...පිස්තෝල වෙඩිල්ලක සඵල දුර = maximum effective range වෙනස්වෙනවා පිස්තොල/රිවෝල්වර් නිෂ්පාදනය කර තිබෙන ආකාර අනුව. (බටයේ දිග, යොදන පතරොම් වර්ගය, වැනි සාධක) සාමාන්‍යයෙන් පිස්තෝලයකින් හොඳ ප්‍රතිඵල ලබාගත හැක්කේ මීටර් 25 - 40 අතර. නමුත් ඊට වඩා දුර වදින විශේෂ පිස්තෝල තිබෙනවා. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-11909306364046488172014-07-01T14:49:23.990+05:302014-07-01T14:49:23.990+05:30අරූ.................
නියම හැදින්වීම........ ඕක තම...අරූ.................

නියම හැදින්වීම........ ඕක තමයි හරි... අර ලෝයල් ගගා තියෙන එකනම් කිසිම ගැලපීමක් නෑ තමයි....

මල් මල් අඩවියේ පොලීසිය කියන එක හදුන්වලා දීලා තිබුණ විදිහත් මරු.

පොලු මුතුරු රැගත්
ලීමට කීමට නොදත්
සිසුන් පැහැර ගන්නා
යකුන් රැළ

මේක නම් විශ්ව විද්‍යාල සිසු මර්ධනය ගැන වෙන්ට ඕනේ ලියලා තියෙන්නේ... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-11412332795581308092014-07-01T14:32:37.133+05:302014-07-01T14:32:37.133+05:30Peechan
Olmorondhdhan
Lawless
IRC
Conmen's
Est...Peechan
Olmorondhdhan
Lawless
IRC
Conmen's
EstablishmentAru-ගේ අඩවියhttps://www.blogger.com/profile/16137254411279088580noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-5992369612828836722014-07-01T14:29:46.347+05:302014-07-01T14:29:46.347+05:30This comment has been removed by the author.Aru-ගේ අඩවියhttps://www.blogger.com/profile/16137254411279088580noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-58931874815400780672014-07-01T13:53:42.785+05:302014-07-01T13:53:42.785+05:30ස්තූතියි තුශානි.............
මේ විදිහට තමයි දැන් ...ස්තූතියි තුශානි.............

මේ විදිහට තමයි දැන් ඉතින් උපදෙස් දෙන්න වෙලා තියෙන්නේ. කවි පිළිබද ව අදහස් දැක්වූවාවට බොහොම ස්තූතියි................Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-63944211643419629082014-07-01T10:19:42.986+05:302014-07-01T10:19:42.986+05:30හ්ම්.. හොඳ උපදෙස් ටිකක්... පදවැල් ටික ගැට ගහලා තිය...හ්ම්.. හොඳ උපදෙස් ටිකක්... පදවැල් ටික ගැට ගහලා තියෙන විදිහත් අපූරුයි.. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-31934509930455976092014-07-01T09:14:11.569+05:302014-07-01T09:14:11.569+05:30කතාව නම් සීයට සීයක් ඇත්ත පකිස්..........
සල්ලි ති...කතාව නම් සීයට සීයක් ඇත්ත පකිස්..........

සල්ලි තියෙන මිනිහා ඉස්සරහා පුළුවන් නම් දෙකට නැමිලා වදිනවා. පොලීසිය කියන්නේ අන්තිම දූෂිත ආයතනයක් ලංකාවේ තියෙන. පගා මුරුවෝ ඉන්නේ.. හැබැයි ඉතින් එහෙම ආයතනයක් තමයි නීතිය ක්‍රියාත්මක කරවන්නේ............ කාට කියන්න ද මේ අවනඩුව පකිස්.........

දුප්පත් මිනිහෙක් අහුවුණොත් පහුගිය කාලේ හොරු හොයාගන්න බැරිවුණු හොරකම් ටිකේ නඩුත් ඒ මිනිහාගෙම පිට දාලා උසාවි දාලා දඩුවම් දීලා හිරේ දානවා. එතකොට කලින් හොරකම් වලට හොරු අල්ලන්න ඕනත් නෑනේ.... ඒකනේ එක හොරකමකට මිනිහෙක් අහුවුණ ගමන් ප්රවෘත්ති වලට කියන්නේ // මේ පුද්ගලයා තවත් හොරකම් ගණනාවකට සැකකරුවෙක් වෙයි// කියලා... පොලීසිය කියන්නේ අජූත තැනක්.........Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-53069701349062582542014-07-01T09:10:44.851+05:302014-07-01T09:10:44.851+05:30මෙහෙමයි කෙන්ජියෝ................
ජේ.ආර් ආපු වෙලාව...මෙහෙමයි කෙන්ජියෝ................

ජේ.ආර් ආපු වෙලාවේ එයාට ඕනේ විදිහට තිබ්බ උපරිම බලය පාවිච්චි කරලා හැදුවා ව්‍යවස්ථාවක්.. ඒක තමයි මේ හැම මගුලකට ම මුල. විධායක ජනාධිපති කමක් හදාගත්තා මෙලෝ එකෙකුට යටත් නැති. එතනම තියෙනවානේ නීත්‍යානුකූල ඒකාධිපතිකම....

ඊට පස්සේ කෙන්ජියෝ ඕකට මොන කොමිෂන් සභා දැම්මත් මොකටද? ඔය කමිෂන් සභා දැම්මේ චන්ද්‍රිකා යන්න ලංවෙලානේ.. එයත් එයාගේ විධායක බලතල භාවිතා කරලා ඇති වෙලා කොමිෂන් සභා දැම්මට එයත් ඒ අය පත්කළේ නෑ. ඒකත් හරියට උතුරු නැගෙනහිර ප්‍රශ්ණය විසඳන්න පළාත් සභා ගෙනාපු ගමන් ම උතුරු නැගෙනහිර පළාත් දෙක එකතු කරලා ඒ දෙකේ විතරක් මැතිවරණ නොපවත්වා හිටියා වගේ තමයි.... අනික් අයට කුණු ගොඩක් හදලා තියෙනවා. තමන් අතගහන්නෑ..........

පැහැදිලි ව ම කෙන්ජියෝ මේක දේශපාලනික විප්ලවයකින් ම වෙනස් කළ යුතු දෙයක්.. වත්මන් ආණ්ඩුවත් කරේ ව්‍යවස්ථාවේ එක ම එක වගන්තියක් වෙනස් කරලා පණ තියෙනකල් විධායක බලතල භාවිතා කරන්න පුළුවන් ක්‍රමයක් හදපු එක විතරයිනේ...... ජේ.ආර් හදපු ව්‍යවස්ථාව හින්දා යූ.එන්.පීය දුක් විදිනවා වගේ හෙට අනිද්දාම දවසක පටන් ගන්නවා ඔය වගන්තිය අයින් කරපු එකේ ප්‍රතිඵල පොදු පෙරමුණටත් හම්බෙන්න..............

ඕක තමයි ඉතින් දේශපාලනය................ Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-47012793974850676402014-07-01T08:58:24.101+05:302014-07-01T08:58:24.101+05:30අනිවා ..................
අපි ඉතින් පරහිතකාමී ජාති...අනිවා ..................

අපි ඉතින් පරහිතකාමී ජාතියක්නේ...... දැනට කියන්නේ ඉස්සරහා පොලීසියෙන් ඉන්නවා හෙමීට යන්න කියලානේ.. ඒත් මේ කේස් එකෙන් පස්සේ ලයිට් ගහලා කියන්නේ පොලීසියෙන් ඉන්නවා හයියෙන් නවත්තන්නැතුව යන්න කියලයි................... හරිය....

ස්තූතියි සංචරක මලයෝ අදහස් දැක්වීමට....

යමුද සංචාරයක් ................Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-14940376382199602922014-07-01T08:55:59.538+05:302014-07-01T08:55:59.538+05:30පොලිස් කාරය ලන්ඩන් වුණාට මොකද ලංකාවේ පාරවල් අතුගාන...පොලිස් කාරය ලන්ඩන් වුණාට මොකද ලංකාවේ පාරවල් අතුගාන අය අදින ඇදුමක් නේ ඇදගෙන ඉන්නේ.. අර කහපාට කෑලි එහෙම තියෙන. ලංකාවේ නම් ඔවා තැඹිලි පාට..................

රැජිනිකාන්ත් විතරක් නෙමෙයි දිනේෂ් දෙමළ සිනමාවේ බොහොමයක් නළුවෝ හොදට පොලීසිය ගැන දන්නවා. මොකද උන් කරන්නෙම පොලීසියට නෙලන එකනේ...........

ස්තූතියි දිනේෂ් අදහස් දැක්වීමට..........Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-76917935717418604532014-07-01T08:54:06.311+05:302014-07-01T08:54:06.311+05:30පොලීසිය දුප්පත් පෝසත් පරතරේ අනුව ක්‍රියා කරන්නෙත් ...පොලීසිය දුප්පත් පෝසත් පරතරේ අනුව ක්‍රියා කරන්නෙත් දෙවිදිහකට. දුප්පත් මනුස්සයෙක් පොඩි වරදක් කළත් මිනිහාට පුළුවන් තරම් අඩන්තෙට්ටම් කරනවා. සල්ලි කාරයෙක් කොච්චර ලොකු වරදක් කළත් සමහර විට උගේ අණට පවා පොලීසිය කීකරු වෙනවා.Anonymoushttps://www.blogger.com/profile/00658065999632835425noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-90258534014607128762014-07-01T08:53:04.061+05:302014-07-01T08:53:04.061+05:30කතාවට එකගයි අත්දෙකම උස්සලා.............
සහෝදරයා න...කතාවට එකගයි අත්දෙකම උස්සලා.............

සහෝදරයා නියම කොල්ලෙක් නෙවැ. ඒක නෙමෙයි ඒ එක වෙලාවක වත් වෙඩිල්ලක් තිබ්බෙම නැත්ද? නැත්නං ඒ වෙද්දි තුවක්කු දීලා නැත්ද?Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-59149293329094706992014-07-01T08:01:27.729+05:302014-07-01T08:01:27.729+05:30පොලිසිය විතරක් නෙමේ බං ලංකාවෙ හැම රෙද්දම ඔහොම තමයි...පොලිසිය විතරක් නෙමේ බං ලංකාවෙ හැම රෙද්දම ඔහොම තමයි....
ඔය කොමිෂන් සභා හරියට පිහිටෙව්ව නම් වැඩ ටික නියෙමෙට වෙනව ....
ලංකාවෙ දැන් තිබෙන කුණු දේශපාලනය කණපිට හරවනකම් කිසිම දෙයක් හරි යන්නෙ නැහැ බං ....Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-74810151429886864242014-07-01T07:31:08.804+05:302014-07-01T07:31:08.804+05:30වහපියවු කට! අහිංසක කොල්ලට පද හදන්නැතුං!!වහපියවු කට! අහිංසක කොල්ලට පද හදන්නැතුං!!Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-5750230235969693932014-07-01T05:28:56.050+05:302014-07-01T05:28:56.050+05:30//ලයිට් ගහලා එන අයටත් දන්වන්න//
එව්වා හොඳ වැඩ.. ;)...//ලයිට් ගහලා එන අයටත් දන්වන්න//
එව්වා හොඳ වැඩ.. ;) Asankahttps://www.blogger.com/profile/11913430927857288568noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-53205339340977285392014-07-01T02:35:39.982+05:302014-07-01T02:35:39.982+05:30හෙලා දකිනවා තනිකරම.. මෙහෙම කවියක් දාලා අර අවංක ලන්...හෙලා දකිනවා තනිකරම.. මෙහෙම කවියක් දාලා අර අවංක ලන්ඩන් පොලිස් නිළධාරියෙක් දැම්ම එක ලන්ඩන් පොලීසියටම කරපු අපහාසයක්..

මේ දවස් වල අපේ පොලීසිය රැජිනිකාන්ත්ගෙන්ලු ට්‍රේනින් ගන්නේ.. බුලට් එක කරකවන්න පුරුදු වෙන්න..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-80009073867296732812014-06-30T23:26:49.772+05:302014-06-30T23:26:49.772+05:30කලිනුත් නොනවත්වා දාවනය කර ඇති බව කියන්නෙ අඩම්බරයෙන...කලිනුත් නොනවත්වා දාවනය කර ඇති බව කියන්නෙ අඩම්බරයෙනි අහු උනා හැබැයි ,ඒ වගේම කොක් වැඩි වී නිවෙස් ඉදිරිපිට පාරවල් වල මූ @ කොට පොලිස් උත්තමයන් ගෙන් උපදෙස් ගෙන හොද මිනිහෙක් උනා බොලව් ටික කාලයකට මේ මන් එහෙම එකේ පොලොසියේ බොහෝ දෙට බැන්නට හොද පැත්තත් කියන්න ඕනෑ .....අතලොස්සක් ඉන්නවා මහ ජඩ උන් ටිකක් එ ඇරෙන්න අනික් වුන් නම් දේශපාලන වුවමනා නිසා ජඩ වෙලා ඉන්නෙ සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.com