tag:blogger.com,1999:blog-4045550716397360221.post4581281884037827730..comments2023-07-21T20:26:34.060+05:30Comments on කුරුටු ගෑ ගී පවුර: ඇයි මට තුන්පාරක් ඉල්ලන්න බැරි ........... ?Anonymoushttp://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comBlogger46125tag:blogger.com,1999:blog-4045550716397360221.post-16929523234849211582014-10-25T17:56:52.030+05:302014-10-25T17:56:52.030+05:30ආ..................... මෙන්න වැඩක්.... උඹ ජනාධිපති...ආ..................... මෙන්න වැඩක්.... උඹ ජනාධිපති වුණාම උඹේ ඔය මලදානේ ලියන්නේ කවුද විදානපතිරණයෝ.......................

අතිගරු විදානපතිරණ උතුමාණන් කියද්දි නිකං මොකදෝ වගේ බං........Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-64997127577016294622014-10-25T17:14:39.215+05:302014-10-25T17:14:39.215+05:30මේ අනං මනං බෑ...
කවුරු ඉල්ලුවත් මමයි ජනාධිපති,
හරි...මේ අනං මනං බෑ...
කවුරු ඉල්ලුවත් මමයි ජනාධිපති,
හරිය....

වා වේ ය ජ !!!cvpsur.blogspot.comhttps://www.blogger.com/profile/02330190315571153460noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-89699249518051409532014-10-25T16:27:55.169+05:302014-10-25T16:27:55.169+05:30අනිවා සංජීව....................
මේ පාලකයන්ගේ විතර...අනිවා සංජීව....................

මේ පාලකයන්ගේ විතරක් නෙමෙයි රටේ ජනතාවගෙත් හැටි...........Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-38706996695066683982014-10-25T11:48:54.864+05:302014-10-25T11:48:54.864+05:30නෑ..ඉතිං මට ඉල්ලන්නේ නැතුවත් ඉන්න පුලුවන් ඒත් ඡනතා...නෑ..ඉතිං මට ඉල්ලන්නේ නැතුවත් ඉන්න පුලුවන් ඒත් ඡනතාවගේ ඉල්ලිම නිසා මම ඉල්ලනවා..
මිට
මරා..එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-4349600122696428142014-10-25T08:58:43.701+05:302014-10-25T08:58:43.701+05:30ස්තූතියි..................... ඉවාන්..................ස්තූතියි..................... ඉවාන්..................... කියලා වැඩක් නැහැ ඉතින් මේවා ගැන... ඒත් ඔන්න ඔහේ කිව්වා....Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-3661436986617785772014-10-25T07:58:25.785+05:302014-10-25T07:58:25.785+05:30නඩුත් හාමුදුර්වන්ගේ , බඩුත් හාමුදුරුවන්ගේ, පට්ට සහ...නඩුත් හාමුදුර්වන්ගේ , බඩුත් හාමුදුරුවන්ගේ, පට්ට සහ එල ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-59678615513170731352014-10-24T19:56:51.620+05:302014-10-24T19:56:51.620+05:30ඔව් යකා... නැත්තම් ඉතින් කවදද මේ විදිහේ බජට් එකක් ...ඔව් යකා... නැත්තම් ඉතින් කවදද මේ විදිහේ බජට් එකක් දකින්න ලැබෙන්නේ.. හැමදේට ම ඉතින් ඡන්දයක් තිබ්බනම් හොදයි කියලා හිතෙන්නේ එතතකොට තමා...................Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-59110866806008234912014-10-24T19:55:10.033+05:302014-10-24T19:55:10.033+05:30කොච්චර කිව්වත් මනෝෂ් තේරුම් ගන්නෑනේ... කිව්වේ ඒක ත...කොච්චර කිව්වත් මනෝෂ් තේරුම් ගන්නෑනේ... කිව්වේ ඒක තමයි......Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-40387320533866432772014-10-24T19:54:05.604+05:302014-10-24T19:54:05.604+05:30හහ්.............. හහ්.......... හා...................හහ්.............. හහ්.......... හා..................

ඔන්න බජට් එකත් දැම්මෝ................ Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-23305404167882159492014-10-24T19:01:17.697+05:302014-10-24T19:01:17.697+05:30අඩේ නෑ බං. මං කියන්නෙ ඔය කතාව කියන්න ඕනිත් දැන් ඉන...අඩේ නෑ බං. මං කියන්නෙ ඔය කතාව කියන්න ඕනිත් දැන් ඉන්න ජනධිපති. හිටපු කෙනාටත් වඩා ඕක හරියන්නෙ මෙයාට.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-7721659648442936702014-10-24T18:35:00.731+05:302014-10-24T18:35:00.731+05:30වැටෙන්න ඔන්න මෙන්න තියෙන තුන මේපාරත් කොටි අමුඩෙන් ...වැටෙන්න ඔන්න මෙන්න තියෙන තුන මේපාරත් කොටි අමුඩෙන් හරි තදකරලා බැඳ ගනියි වගේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-27234358303918933692014-10-24T16:08:54.951+05:302014-10-24T16:08:54.951+05:30වැදගත් කතාවක් කුරුටු කිව්වෙ.චන්දෙ නිසා සියළුම පුර...වැදගත් කතාවක් කුරුටු කිව්වෙ.චන්දෙ නිසා සියළුම පුරවැසියන්ට දැන් ආරක්ෂාවක් තියනවා තමයි.yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-65930130065447297032014-10-24T15:14:07.865+05:302014-10-24T15:14:07.865+05:30මටත් හිතුණා මේ බ්ලොග් වල රවුම් ගහන හැටියට ඔහොම එකක...මටත් හිතුණා මේ බ්ලොග් වල රවුම් ගහන හැටියට ඔහොම එකක් කරගනියි තමයි කියලා..........

මේ සොමියා මනෝෂ් වගේ අහිංසක කොල්ලෝ ආශ්රය නොකර වි--, ඉ--, මා---, වගේ එවුන් ආශ්රයට ගියාම ඔහොම නොවී තියෙයි යෑ...................Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-32089575120633535512014-10-24T14:53:22.675+05:302014-10-24T14:53:22.675+05:30දැන් කල වයස් හරි, ඔක්කාරෙට එනවා කියන්නේ හිටලා තමා,...දැන් කල වයස් හරි, ඔක්කාරෙට එනවා කියන්නේ හිටලා තමා, බොලට අපි ඕවා කීවා, කොහෙද අහන එකක්යැ, :DTharindu Chathurangahttps://www.blogger.com/profile/10362663609244613086noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-91666679629012686622014-10-24T14:36:54.538+05:302014-10-24T14:36:54.538+05:30දැන් එහෙම කරන්නැහැ.... ඇයි එස් බී ඇමතිතුමා කිව්වේ....දැන් එහෙම කරන්නැහැ.... ඇයි එස් බී ඇමතිතුමා කිව්වේ... ඡන්දෙයක් නැත්තං මං දනී කියලා.. ඒ නිසා දැන් අපිට ආරක්ෂාවක් තියෙනවා.....බය වෙන්න එපා.... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-26105284605596065212014-10-24T14:35:51.816+05:302014-10-24T14:35:51.816+05:30ඔව් මං කිව්වෙත් ඒකම තමයි........
හිටපු ජනාධිපතින...ඔව් මං කිව්වෙත් ඒකම තමයි........

හිටපු ජනාධිපතිනිය කවුද කියලා ඉතින් මනෝෂ්ට ම තීරණය කරත ඇහැකි....Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-43847118143867328542014-10-24T14:33:41.949+05:302014-10-24T14:33:41.949+05:30ආ.............. එ්ක ඔක්කාර කේස් එකක් ද???
මහේෂ්.....ආ.............. එ්ක ඔක්කාර කේස් එකක් ද???

මහේෂ්...

මොනවද මේ කියන කතා බං... ඇත්තද සිද්ධියAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-17088608165022664332014-10-24T14:29:04.519+05:302014-10-24T14:29:04.519+05:30අහ්, බැරිවෙලාවත් ඉදිරි නිර්මාණ වලදී මගේ කමෙන්ටුව...අහ්, බැරිවෙලාවත් ඉදිරි නිර්මාණ වලදී මගේ කමෙන්ටුවක් දකින්න නොලැබුනොත් පොඩ්ඩක් හොයලා බලන්න හොඳේ. පවු නේ මේ අහිංසක මං ...සඳරුhttps://www.blogger.com/profile/07862631016071942986noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-28145674668640627772014-10-24T13:06:13.888+05:302014-10-24T13:06:13.888+05:30//(හිටපු ජනාධිපතිනිය විසින් ප්රකාශ කරනු ලබයි)\\
...//(හිටපු ජනාධිපතිනිය විසින් ප්රකාශ කරනු ලබයි)\\

මං කිව්වෙ මේක ගැන අප්පා.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-9790289314095673862014-10-24T13:04:59.475+05:302014-10-24T13:04:59.475+05:30ඔය ඔහෑක් ඔහෑක් ගාන්නේ.ඔය ඔහෑක් ඔහෑක් ගාන්නේ.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-14080295682779236732014-10-24T12:07:40.257+05:302014-10-24T12:07:40.257+05:30හප්පා...................
බරපතල කමෙන්ටුවක් නෙවැ.....හප්පා...................

බරපතල කමෙන්ටුවක් නෙවැ........... බය නැත්ද???Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-10717601438864098762014-10-24T12:03:03.393+05:302014-10-24T12:03:03.393+05:30ස්තූතියි තුශානි...
ඔය අගය කිරීම අපි තව තවත් දිරි...ස්තූතියි තුශානි...

ඔය අගය කිරීම අපි තව තවත් දිරිගන්වනවා....Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-32062590327009412742014-10-24T12:02:29.236+05:302014-10-24T12:02:29.236+05:30තැන්කූ මාතලං මචං...
කාටද කිව්වේ... අපේ අනික් උන් ...තැන්කූ මාතලං මචං...

කාටද කිව්වේ... අපේ අනික් උන් ටිකටම ද ??? තුෂාරයා... අසංකයාට එහෙමද????Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-9856236314436428652014-10-24T12:01:49.150+05:302014-10-24T12:01:49.150+05:30//මේක මං හිතන්නෙ හිටපු ජනාධිපතිනියට නෙවෙයි, ඉන්න ජ...//මේක මං හිතන්නෙ හිටපු ජනාධිපතිනියට නෙවෙයි, ඉන්න ජනාධිපතිට තමයි ගොඩක්ම ගැලපෙන්නෙ.//

කිව්වේ ඒක තමයි..... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-64041542858296118972014-10-24T12:01:03.398+05:302014-10-24T12:01:03.398+05:30තැන්කූ යකා.................. වදුනා නම් ඇති...තැන්කූ යකා.................. වදුනා නම් ඇති...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.com