tag:blogger.com,1999:blog-4045550716397360221.post4526010195885245762..comments2023-07-21T20:26:34.060+05:30Comments on කුරුටු ගෑ ගී පවුර: පමාවුණු කුසුම ඔබ, මගේ හද පිපෙන්නට.............. Anonymoushttp://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comBlogger46125tag:blogger.com,1999:blog-4045550716397360221.post-74859494968083828482014-06-26T09:26:11.762+05:302014-06-26T09:26:11.762+05:30This comment has been removed by the author.Anonymoushttps://www.blogger.com/profile/02225893959662522229noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-50233408479117960442014-06-25T22:18:06.369+05:302014-06-25T22:18:06.369+05:30අවසර නැත මට ඔබේ අත ගන්නට....
බැමි බැද ඇත ලොව සතර ද...අවසර නැත මට ඔබේ අත ගන්නට....
බැමි බැද ඇත ලොව සතර දිගේ.............malmallkhttps://www.blogger.com/profile/14933163059908131158noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-33518002161973909032014-06-25T21:15:10.426+05:302014-06-25T21:15:10.426+05:30අරූ පටලා ගන්න එපා. මේ කවිය තියෙන්නේ අසම්මතය ගැන. ඒ...අරූ පටලා ගන්න එපා. මේ කවිය තියෙන්නේ අසම්මතය ගැන. ඒකෙදී තැනින් තැනට මේක තේරුම් ගන්න විදිහ වෙනස් වෙනවා. අපි ගමකදී ගත්තොත් සමහර විට දෙන්නෙක් කතා කරත්, හිනා වෙලා බැලුවත් ඒක වැරදියි කියයි. ඒත් නගරයට ආවාම ඒ සීමාව ටිකක් පුළුල් වෙනවා. අපි බටහිර රටක් ගත්තොත් මේක තවත් පුළුල් වෙනවා. අපි කිව්වේ ඒක ගැන විතරයි.

ඔබ කියනවා වගේ ප්‍රේමය කියන මාතෘකාව ගත්තොතින් ඉතින් රට නෙමෙයි මොකක් වෙනස් වුණත් ප්‍රේමය එකයි. ඒක මිනිස්සුන්ට විතරක් කියලා සීමා කරන්නත් අමාරුයිනේ....................Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-58929423300450204302014-06-25T19:16:52.319+05:302014-06-25T19:16:52.319+05:30ප්‍රේමය ...සමාජය සහ පරිසරය අනුව වෙනස් වෙනවාද....ප්...ප්‍රේමය ...සමාජය සහ පරිසරය අනුව වෙනස් වෙනවාද....ප්‍රේමය..මම කියන්නේ ප්‍රේමය...අපි උඹලා පරසක්වල ගහලා කතා කරන ප්‍රේමය.....රටින් රටට..ජාතියෙන් ජාතියට වෙනස් වෙන ප්‍රේම තියෙනවාද බන්...කළු හමට සහ සුදු හමට ගාන සබන් වර්ග වගේ..Aru-ගේ අඩවියhttps://www.blogger.com/profile/16137254411279088580noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-4694537400881382282014-06-25T19:08:38.921+05:302014-06-25T19:08:38.921+05:30අරූ....................
කතාව නම් හරි. ඒත් ඒක ගැන...අරූ....................

කතාව නම් හරි. ඒත් ඒක ගැන නම් ටිකක් කතා කළ යුතුයි කියලා හිතෙනවා. ඇත්තට ම අරූ ඔය හරි වැරදි කියන දේ ගැනත් ඔය විදිහට ම තමයි. මොකද ඕවා එකක් වත් ඉරි ගහලා පෙන්නන්න බෑනේ....

අනික අරූ ඔය කියන හරි සහ වැරදි සමාජයෙන් සමාජයටත් වෙනස් වෙනවානේ. ඒක ඔබට පැහැදිලි ව පේනවා ඇතිනේ. ලංකාවෙදි සහ ඔහෙදි කොහොමද කියලා. නමුත් ඒ වෙලාවේ සමාජයට ගැලපෙන විදිහට ජීවත් වීම හරිය කියලා කිව්වොත් ඒක වැරදිද අරූ.......???Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-62869082666853098432014-06-25T19:02:11.492+05:302014-06-25T19:02:11.492+05:30@ අරූ.................
බොහොම ස්තූතියි..... එ් කටහ...@ අරූ.................

බොහොම ස්තූතියි..... එ් කටහඩට ඒ ගීතය මොනවට ගැලපෙනවා. ඒක ඉතා සුවිශේෂී කටහඩක් අරූ.........Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-49595160585275996642014-06-25T19:00:54.549+05:302014-06-25T19:00:54.549+05:30@ අරූ
බොහොම ස්තූතියි ඌණ පූර්ණයට. ඒ අයට ලැබිය යුත...@ අරූ

බොහොම ස්තූතියි ඌණ පූර්ණයට. ඒ අයට ලැබිය යුතු ගෞරවය දෙන්න පුළුවන් ඒ විදිහට තමයි අරූ...........Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-53819087914619733272014-06-25T19:00:02.521+05:302014-06-25T19:00:02.521+05:30@ දිනේෂ්.................
ඇත්තට ම දිනේෂ් ඒ ගීතය ...@ දිනේෂ්.................

ඇත්තට ම දිනේෂ් ඒ ගීතය මේ අදහසට පැහැදිලිවම සමාන අදහසක් දෙනවා. කමක් නෑ කලින් ඉවාන් දැම්මට. අපි දිනේෂුත් දැම්මා කියලා හිතාගන්නම්කෝ.............Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-62385483406306453112014-06-25T18:43:20.042+05:302014-06-25T18:43:20.042+05:30සම්මතය සහ අසම්මතය ...ප්‍රේමය නම් විෂයේදී වෙන් කරන ...සම්මතය සහ අසම්මතය ...ප්‍රේමය නම් විෂයේදී වෙන් කරන මිණුම් දණ්ඩ මොකක්ද?Aru-ගේ අඩවියhttps://www.blogger.com/profile/16137254411279088580noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-30122466022549403922014-06-25T18:38:31.616+05:302014-06-25T18:38:31.616+05:30හ්ම්.......................
දිනේෂ්ගේ අදහස..........හ්ම්.......................

දිනේෂ්ගේ අදහස....... එක එක්කෙනා විවිධ අදහස් දරනවා වගේ දිනේෂ්ගේ අදහස. ඉතින් දිනේෂ් අපිට ඒක හරි හෝ වැරදියි කියලා තර්ක කරන්න බෑනේ. මොකද ඒක ඔබේ අදහස. ඉතින් බොහොම ස්තූතියි අදහස් දැක්වීමට. විශේෂයෙන් ම අපිත් එක්ක හැමදාම එකතු වෙලා අපිව දිරිගන්වනවාට.................Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-59925585348925739072014-06-25T07:54:24.709+05:302014-06-25T07:54:24.709+05:30ගායනය : දයාන් විතාරණ
පද....සුනිල් ආරියරත්න
සංගීතය....ගායනය : දයාන් විතාරණ
පද....සුනිල් ආරියරත්න
සංගීතය.....රෝහණ වීරසිංහAru-ගේ අඩවියhttps://www.blogger.com/profile/16137254411279088580noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-5535264328221641492014-06-25T07:49:32.264+05:302014-06-25T07:49:32.264+05:30ගායනය : මිල්ටන් මල්ලවආරච්චිගායනය : මිල්ටන් මල්ලවආරච්චිAru-ගේ අඩවියhttps://www.blogger.com/profile/16137254411279088580noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-75901273096881911662014-06-25T02:57:29.920+05:302014-06-25T02:57:29.920+05:30ආදරය අසමතයි කියලා දකින්න මම කොහෙත්තම කැමති නෑ.. අප...ආදරය අසමතයි කියලා දකින්න මම කොහෙත්තම කැමති නෑ.. අපිට එන හැඟීම් වලට වැට බඳින්න අපි කටත් බැහැනේ ඉතින්..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-90237772322829703742014-06-25T02:56:38.070+05:302014-06-25T02:56:38.070+05:30මම දාන්න මතක් කරන්නම ආව එක මේකා දාලනේ පැන්න ගමන්.....මම දාන්න මතක් කරන්නම ආව එක මේකා දාලනේ පැන්න ගමන්..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-65487445329756996222014-06-24T23:53:12.845+05:302014-06-24T23:53:12.845+05:30බොහොම ස්තූතියි මනෝෂ්............
දැන් දැන් අපේ කව...බොහොම ස්තූතියි මනෝෂ්............

දැන් දැන් අපේ කවිත් මනෝෂ් අතින් විචාරයට ලක්වෙනවා. බලන්න අපි කොයි තරම් පොහොසත්ද කවි, රසිකයින්, විචාරකයින් හැමෝම අපි ළගින් ම ඉන්නවානේ..........

මං අහලා තියෙනවා ඉස්සර ගුවන් විදුලියේ ළමා පිටිය, සිරි අයියා වගේ තැන් වලින් සරල ගී කියලා ගොඩනැගුණ චරිත බොහොමයක් ම අනාගතයේ ලංකාවේ විතරක් නෙමෙයි ලෝකෙම දිනුවා කියලා. ඉතින් මේ බ්ලොග් කෙරුවාවත් එහෙමම ගමනක් යයි කියලා හිතෙනවා මනෝෂ්. අනාගතයේ බිහිවන මහා චරිත අපි අතර ඇති. ඒ ලක්ෂණ මොවුන්ගේ තියෙනවා. එදාට බ්ලොග් ගැනත් කතා කරයි හරියට නන්දා මාලනීලා ටී එම්ලා ගුවන් විදුලිය ගැන කතා කරනවා වගේ.Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-9484437591914577512014-06-24T22:47:34.758+05:302014-06-24T22:47:34.758+05:30පෘථ්ග්ජන මිනිස් හිතක ඇතිවෙන සංවේදී සිතිවිල්ලක්...
...පෘථ්ග්ජන මිනිස් හිතක ඇතිවෙන සංවේදී සිතිවිල්ලක්...
ඇත්තටම අල්ලපු ඉඩමට ගිහින් එකෙ අයිතිකාරයාටත් පිහියෙන් ඇනලා මේ මලත් නටුවෙන්ම කපාගෙන එන ලෝකෙක හැමෝටම මේ විදියට හිතන්න පුලුවන්නම් කොච්චර හොඳද.

\\ඉඩක් තිබුණොත් ලෝ දහම මත
අයිති කරගනු මිසක ඔබ මට
නොම සිතමි රස විඳ බලන්නට
ඵලය වන තහනම් ගසක//

බලන්න ඔහු කෙතරම් හික්මුනු ප්‍රේමවන්තයෙක්ද කියලා. ඔහුගෙ තුන් හිතකවත් නෑ අහිමි උන මලටවත් ඒ මලේ හිමිකාරයාටවත් කැළැලක් වෙන දෙයක් කරන්න. මේ තමයි ආදරයක සැබෑම ස්ව්භාවය.

\\පතා ආ ලෙස මේ සසර ඉම
මේ භවයෙ අපි අනුන් සතුවුව
සපත කරනෙමි ඔබේ හද මල
නෙළන්නට මතු හැම භවේදිම //

අවසානයේ ඔහු කරන්නෙ බොහොම අවිහිංසක ප්‍රාර්ථනාවක්. ඔහු ලෑස්තියි මේ මල වෙනුවෙන් මතු ආත්ම භවය දක්වා බලා හිඳින්නට.

විශිෂ්ඨයි ගී පවුරේ... නිර්මාණය නම් අති විශිෂ්ඨයි..

එයාලා ඊළඟ ආත්මෙ මුණ ගැහෙන කල්...

සුපෙම් හැඟුම් ඔබෙන් එපා
මිතුරුදම් විනා
නෞකාවකි ඔබ ඈත සමුදුරේ
මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ

තරු එළියෙන් රුදු රාත්‍රි කාලයේ
දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින්
කිසිදින අප හමු නොවන බව දනිම්
සිහිනය මිය යා යුතුය මේ ලෙසින්

දිවයුරු සැඟවෙන මොහොතක තනි වී
ඉකිබිඳිමිනි වියරු වී පාළුවෙන්
ප්‍රිය දසුනකි තනි සිතක නොමැකෙනා
නෙතු වෙහෙසමි යළි දකින තුරු දුරින්

ගායනය - ප්‍රදීපා ධර්මදාස, ලක්ෂ්මන් විජේසේකර
ගී පද - කපිල කුමාර කාලිංග
සංගීතය - රෝහණ වීරසිංහa

Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-6901585028150816192014-06-24T22:30:20.147+05:302014-06-24T22:30:20.147+05:30එහෙම කියලා මදි සඳරු......
ඉක්මනට ම කවියක් දාලා අඩ...එහෙම කියලා මදි සඳරු......

ඉක්මනට ම කවියක් දාලා අඩවිය ආයෙමත් පටන් ගනිමු. අපි උපරිම සහයෝගය දෙන්නම්. අනික් සගයින්ටත් කියමු. ඉක්මනට ම කවියක් දාමු. මං හිතන්නේ දැන් ම දාමු කියලා. මොකද කියන්නේ...........Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-46859652988711203592014-06-24T20:29:55.262+05:302014-06-24T20:29:55.262+05:30ඔබලාගේ අගය කිරීමට සහ දිරි ගැන්වීමට මගේ හෘදයාංගම ස්...ඔබලාගේ අගය කිරීමට සහ දිරි ගැන්වීමට මගේ හෘදයාංගම ස්තූතිය පළ කරනවා. ඔබගේ වචන ලොකු ශක්තියක්.සඳරුhttps://www.blogger.com/profile/07862631016071942986noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-75149342909354506782014-06-24T19:54:15.954+05:302014-06-24T19:54:15.954+05:30නිකම් කුරුටු ගාපු දෙයක් වුණාට හරිම ලස්සන පද පෙළක් ...නිකම් කුරුටු ගාපු දෙයක් වුණාට හරිම ලස්සන පද පෙළක් සුසී......

කවිය ගේය පදයක් කියලයි මටනම් හිතෙන්නේ. ඒ තුළ තාලයක් විතරක් නෙමෙයි ගැලපෙන වචන එකතුවකුත් තියෙනවා. ඉතාම අලංකාරයි. සුසී කියන්නේ කොහොමත් හොද කවිකාරියක් නෙවැ...........

ස්තූතියි අදහස් දැක්වීමට සුසී....Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-46338654563533034992014-06-24T19:50:35.707+05:302014-06-24T19:50:35.707+05:30ස්තූතියි මනෝජ්...................
බලන එක එකක්. බද...ස්තූතියි මනෝජ්...................

බලන එක එකක්. බදාගන්න එක තවත් එකක්. ඉතින් ජීවිතේ සමහර දේවල් කරන්න කලික් කීප පාරක් හිතන්න වෙනවා. මේකත් එහෙමයි. කරන්න ලේසියි. ඒත් ඒකෙන් ලැබෙනවාට වඩා අහිමි වෙන දේවල් ගොඩයි.................Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-36141355141395803552014-06-24T19:45:24.276+05:302014-06-24T19:45:24.276+05:30ඔහේ ගියපු මගේ හිතත් එක දවසක් නතර උනා
කවුද මන්දා ඇව...ඔහේ ගියපු මගේ හිතත් එක දවසක් නතර උනා
කවුද මන්දා ඇවිත් හෙමින් ඒ හිත ලග දිගා උනා
මහවැලියයි හන්තානයි නැතුවම මට බැරිම උනා
හීන ගොඩාක් හිත පුරාම එහේ මෙහේ යන්න උනා

මලක් වෙලා මන් පිපුනේ මගේ බඹරෝ ඔයාටමයි
මටත් කලින් වෙන මලකට පියෑඹුවේ ඔයා තමයි
ඒහින්දා අනේ ඉතින් මගේ හිතට හරිම දුකයි
ඒත් ඉතින් කරමි කුමක් හනිකට පරවෙන්න හිතයි

නෙතු දකිනා රුව නුඹගේ හද පත්ලෙම නිදන් උනේ
කදුලු විලස නෙතට දෙන්න නුඹ නැති විට අනාගතේ
අතේ ඇගිලි ගනණට ඒ දිනත් කෙමෙන් ළoම වෙතේ
නොසිත හිදිමි මන් සැනසෙමි තාමත් නුඹ හිදින නිසා නෙත් මානේ

ආස උනත් ළගින් ඉදන් එකම මගක ඇවිද යන්න
කොහොමත් බෑ වෙනකෙනෙකුගේ අයිතිය ළග හරස් වෙන්න
ආදරය පමණි හිත පුරාම තවත් හීන නෑනේ ඔන්න
ජීවිතේම කවි පොතකි,උඩම පේළියේ ඔයා ඉන්න

මේක මන් බුකියේ දාපු නෝට් එකක්..පවුරේ කවි ටික දැක්කම ඒක මතක් උනා..සුසීhttps://www.blogger.com/profile/14749313953005965917noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-79775600209462032842014-06-24T19:25:08.570+05:302014-06-24T19:25:08.570+05:30ඇත්තට ම ඇනෝ.
මේකට කලින් කමෙන්ටුව දැම්මේ මම තුෂාර ...ඇත්තට ම ඇනෝ.

මේකට කලින් කමෙන්ටුව දැම්මේ මම තුෂාර විතාරණ. ඒත් ඒක අපේ අඩවියේ කෙනෙක් විසින් ඉවත් කරගන්න කියලා කිව්වා. ඉතින් ඒ කමෙන්ටුව අයින් කරා. ඒක ගැන තර්ක කළ යුතු නැහැ. ඔබේ අත්දැකීමට අපි ගරු කරනවා. Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-8227825271084991932014-06-24T19:06:53.364+05:302014-06-24T19:06:53.364+05:30දෙන්නාගේම සිතුවිල්ල අකුරු වෙලා තියෙන හැඩයි.
අනුන්ග...දෙන්නාගේම සිතුවිල්ල අකුරු වෙලා තියෙන හැඩයි.
අනුන්ගේ වත්තේ පිපුණු මල් නෙලන්න යන්න ඕනේ නැහැ.හැබැයි ඒ මලේ සුවඳ හෙමිහිට විඳගන්න එක බාධාවක් කර ගන්න ඕනෙත් නැහැ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-63419994919799115082014-06-24T19:06:15.625+05:302014-06-24T19:06:15.625+05:30ගී පවුර ඔබේ කමෙන්ටුව ඇයි මැකුවේ....
ඔබට උත්තර දෙන්...ගී පවුර ඔබේ කමෙන්ටුව ඇයි මැකුවේ....
ඔබට උත්තර දෙන්නම් මම.ඔබ කිව්වා වගේ මම කාන්තාවක්.මම ඔබෙන් මෙහෙම ඇහුවොත් ඔබේ බිරිඳ ඔබට හොරෙන් කලින් පෙම්වතාත් එක්ක සබඳකම් පැවැත්වුවොත් ඔබට දැනෙන්නෙ මොනවගේ හැඟීමක්ද.....
එවන් අවස්ථාවකින් නොනැවතී අවස්ථා කිහිපයක් මගේ දෑසින් මා එය අත්වින්දා.එහි වේදනාව මෙන්න මෙච්චරයි කියන්න බැරිතරම්.මගේ සම්පූර්ණ ජීවිතය නැවතුණා වගේ මට දැනුනා.අදටත් එහි කම්පනයන් මගෙ තුළ ඉතිරියි.සාමාන්‍ය ජීවිතයට එන්න කොච්චර උත්සාහ කළත් ඒක හරිම අසීරුයි.මානසිකව වචන කරන්න බැරි තරම් වියවුලක ඉන්න බිරිඳකගෙන් හද සැලෙන ආදරයක් හොයන එක ප්‍රායෝගික නැහැ.මේ කනා කරන්නෙ කාන්තා විමුක්තිය නෙවෙයි.මා විඳි ඇත්ත.......

එක පැත්තකින් දහසක් අඩුපාඩු වෙද්දි අනෙත් පැත්තෙන් 100%ක් දේවල් ලැබෙන්නෙ නැහැ.ගී පවුර ඔබ කිව්වා වගේ පලිගන්න වැරැද්දට යොම්වුණා නෙවෙයි ඔහු ඒක අවස්ථාවක් කර ගත්තා.

මගෙ අතින් අඩුපාඩු නොවුණා නෙවෙයි.මේ තත්වයට පත් වුණ කෙනෙක්ට මිසක මම කියන දේ තේරෙන්නෙ නැහැ.මම ඔහුට වෛර කරන්නෙ නැහැ.......

පිහියක් අතට ගන්නෙ කොහොමද.ඒ මගේ ආදරය.......
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-46013210618971833162014-06-24T18:28:16.941+05:302014-06-24T18:28:16.941+05:30ප්‍රියා..................
ස්තූතියි කවිය අගය කිරීම...ප්‍රියා..................

ස්තූතියි කවිය අගය කිරීමට.. කතාවත් ඇත්ත. ඒත් හැමවෙලාවෙම හිතන්න වෙනවා ඒකත් පවුලක් නේද කියලා. අපි ගොඩක් වැරදි කරන්නේ අපිට ඒවා වෙන්නෑ කියලා හිතාගෙනනේ. ඒත් හැම කෙනෙක්ගෙම ජීවිතයක් අපේ ජීවිතය කියලා හිතුවොත් අපි ගොඩක් දේවල් කරන්නෑ ප්‍රියා. කොටු පැනීමත් එහෙමමයි.................... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.com