tag:blogger.com,1999:blog-4045550716397360221.post3940275529028459661..comments2023-07-21T20:26:34.060+05:30Comments on කුරුටු ගෑ ගී පවුර: ඒක කරන විදිහ ......................Anonymoushttp://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-4045550716397360221.post-84019605252932405022014-05-05T11:36:57.775+05:302014-05-05T11:36:57.775+05:30ඕනෑම දෙයක් කරන්න හොද විදියක් තියෙනවා.එත් මට තාමත් ...ඕනෑම දෙයක් කරන්න හොද විදියක් තියෙනවා.එත් මට තාමත් ඒ හොද විදිය හොයා ගන්න බැරිව නේ මේ ඉන්නේ..Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-28635424918503659952014-05-04T17:02:20.461+05:302014-05-04T17:02:20.461+05:30හරි ප්‍රියා කාගෙද මේ ලස්සන කවිය. කියමු බලන්න අපිටත...හරි ප්‍රියා කාගෙද මේ ලස්සන කවිය. කියමු බලන්න අපිටත් ......

//හැගුම් රළ කැළබිලා...
වදන් වැල ගොළු වෙලා...
නෙතින් නෙත පටලලා...
කෙසේ ඉමු සැනසිලා...//Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-30432788902883256472014-05-04T16:49:03.710+05:302014-05-04T16:49:03.710+05:30නෑ ප්‍රියා කවි ලියන්න බෑ කියලා එකක් නෑ. ලියන්න ට්...නෑ ප්‍රියා කවි ලියන්න බෑ කියලා එකක් නෑ. ලියන්න ට්‍රයි කරන්න. අනිවා පුළුවන්. ලියන්නැතුව හිත හිත හිටියට ඉතින් හරියන එකක් නෑ.....

කවි සිිතුම් තියෙනවා.
පද බැදන් ඉන්නවා.
ඒ වුණාට කවි ලියන්නත් විදිහක් තියෙනවා...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-16798199091260826542014-05-04T13:22:18.119+05:302014-05-04T13:22:18.119+05:30හප්පේ නෑ කුරුටු මට කවි නම් බෑ. අර මගේ බ්ලොගෙත් කවි...හප්පේ නෑ කුරුටු මට කවි නම් බෑ. අර මගේ බ්ලොගෙත් කවි සිතුවිලි කියලා ලේබලයක් පටන් ගත්තට ඒක වේලෙනවා. :) :)

කවි විඳින්න නම් ටිකක් පුළුවන් චතුරංග ප්‍රියශාද් (ප්‍රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-52810867719095082182014-05-04T08:44:15.679+05:302014-05-04T08:44:15.679+05:30@ ප්‍රියා
ඉස්සර මටත් ඔය වගේ ක්‍රමයක් තිබුණා..
පස...@ ප්‍රියා
ඉස්සර මටත් ඔය වගේ ක්‍රමයක් තිබුණා..
පස්සේ මේ ක්‍රමේට හුරුඋනා...
මෙන්න 5ක් :) Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-44064411492516556122014-05-04T08:21:22.986+05:302014-05-04T08:21:22.986+05:30කරන්න දෙයක් නැති කමට කරන දේත් තියෙනවා..කරන්න දෙයක් නැති කමට කරන දේත් තියෙනවා..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-40981823591027362732014-05-04T08:05:06.898+05:302014-05-04T08:05:06.898+05:30ඇත්ත දමිත් මුන්ගේ හොද ගොඩක් තියෙනවා....
ලස්සනට කව...ඇත්ත දමිත් මුන්ගේ හොද ගොඩක් තියෙනවා....

ලස්සනට කවිය ලියලා.. නයමයි හොදේ...........Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-84290880695089651082014-05-04T08:04:16.211+05:302014-05-04T08:04:16.211+05:30ස්තූතියි ප්‍රියා,
ලස්සනයි කවිය. ඔබ කොහොමත් හොද කව...ස්තූතියි ප්‍රියා,

ලස්සනයි කවිය. ඔබ කොහොමත් හොද කවියෙක්නේ නේද???????
අපි දැක්කා දේශකයාගේ කවිකාරකම පැත්තෙත් නියම සංවාදයක් යනවා................Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-7541651677523354312014-05-04T08:03:10.282+05:302014-05-04T08:03:10.282+05:30උමේෂ් මෙන්න මෙහෙම ප්‍රියා වගේ ට්‍රයි එකක් දෙමු ද බ...උමේෂ් මෙන්න මෙහෙම ප්‍රියා වගේ ට්‍රයි එකක් දෙමු ද බලන්න...................

එක පාරක් ට්‍රයි කරලා බලමුකෝ..............Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-40006019347260477592014-05-04T08:01:56.639+05:302014-05-04T08:01:56.639+05:30හත්තිලව්වයි ප්‍රියා,
බයිටුයි බෝතලෙයි තියෙනවානම් න...හත්තිලව්වයි ප්‍රියා,

බයිටුයි බෝතලෙයි තියෙනවානම් නොබීම ඉදියි නේද??????? ඇත්ත ම කිව්වොත් එහෙම ක්‍රමයක් තියෙනවා ද නැත් ද????Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-71636586161235033862014-05-04T07:27:08.292+05:302014-05-04T07:27:08.292+05:30බ්ලොග් කරුවො ඉන්නව
මුන් බයිල කියනව
එ වුනත් මුන්ගෙ ...බ්ලොග් කරුවො ඉන්නව
මුන් බයිල කියනව
එ වුනත් මුන්ගෙ හොද විදියකුත් තියෙනවාAnonymoushttps://www.blogger.com/profile/11558739304835525493noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-65416684275606960162014-05-03T22:21:02.045+05:302014-05-03T22:21:02.045+05:30කවිය මම ගොතනවා…
ගොතන කවි විඳිනවා…
ඒත් කවි විඳින්නත...කවිය මම ගොතනවා…
ගොතන කවි විඳිනවා…
ඒත් කවි විඳින්නත් විදිහක් තියෙනවා.…

පට්ට තුෂාර. නියමයි අද නම් වෙනස්ම ක්‍රමයකින් අපිවත් අවුස්සලා ගත්තා. චතුරංග ප්‍රියශාද් (ප්‍රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-69252456698996724152014-05-03T22:18:24.955+05:302014-05-03T22:18:24.955+05:30විවිධ දේ හිතෙනවා…
හිතෙන දේ හොයනවා…
ඒත් නොකියා ඉන්න...විවිධ දේ හිතෙනවා…
හිතෙන දේ හොයනවා…
ඒත් නොකියා ඉන්නත් ක්‍රම තියෙනවා…

:) :) :)චතුරංග ප්‍රියශාද් (ප්‍රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-72873973589259161362014-05-03T22:16:02.959+05:302014-05-03T22:16:02.959+05:30බයිට් ටික තියෙනවා…
බෝතලෙත් පේනවා…
ඒත් නොබී ඉන්න පු...බයිට් ටික තියෙනවා…
බෝතලෙත් පේනවා…
ඒත් නොබී ඉන්න පුළුවන් කමත් තියෙනවා……

විදානෙ අපි දෙන්නා එකම දවසෙ එකම දේ ගැන එකම විදිහට කවි වලින්ම කමෙන්ට් කරා ඕන්. දාහන් 5ක් :) :)චතුරංග ප්‍රියශාද් (ප්‍රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-89607274166167585652014-05-03T21:35:57.452+05:302014-05-03T21:35:57.452+05:30එක එක දේවල් හිතෙනව අෆ්ෆා..මොනවා කියන්නද කියල හිතාග...එක එක දේවල් හිතෙනව අෆ්ෆා..මොනවා කියන්නද කියල හිතාගන්න බැහැ..Anonymoushttps://www.blogger.com/profile/05045942749620044611noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-87547667276971452992014-05-03T18:24:01.831+05:302014-05-03T18:24:01.831+05:30හත්තිලව්වයි විදානේ.........
අපේ අමධ්‍යප කවි විදාන...හත්තිලව්වයි විදානේ.........

අපේ අමධ්‍යප කවි විදානේ වෙරි කරනවා නේද?????

එළ එළ නියමයි......... ඔක්කොම කවිකාරයෝ කරමු..........

බලමු අනික් අය කවිය ඉස්සරහට ලියන විදිහ....Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-59518926907538928542014-05-03T18:10:16.590+05:302014-05-03T18:10:16.590+05:30සොඩා ටික දානවා..
බයිට් එක ගන්නවා..
එත් බොන්නත් එ...සොඩා ටික දානවා..
බයිට් එක ගන්නවා..
එත් බොන්නත් එක විදියක් තියනවා..

පට්ට කයි ටික..
ජය වේවා!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-50566887461469549542014-05-03T17:53:49.104+05:302014-05-03T17:53:49.104+05:30පට්ට මනෝෂ් පට්ට......................................පට්ට මනෝෂ් පට්ට...................................Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-20705067193977911942014-05-03T17:43:26.850+05:302014-05-03T17:43:26.850+05:30පෝස්ට් කියවනවා..
එක එක ඒව හිතෙනවා..
ඒත් කමෙන්ට් කර...පෝස්ට් කියවනවා..
එක එක ඒව හිතෙනවා..
ඒත් කමෙන්ට් කරන්නත් විදියක් තියෙනවා..!Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.com