tag:blogger.com,1999:blog-4045550716397360221.post3651808936738020259..comments2023-07-21T20:26:34.060+05:30Comments on කුරුටු ගෑ ගී පවුර: - නො එනු මැන -Anonymoushttp://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comBlogger49125tag:blogger.com,1999:blog-4045550716397360221.post-36938304689861971732016-05-18T08:40:04.027+05:302016-05-18T08:40:04.027+05:30ස්තුතියි සිතු...ස්තුතියි සිතු...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-11324522515910605962016-05-13T17:00:39.587+05:302016-05-13T17:00:39.587+05:30විරහව ගැන රහ කවියක්...විරහව ගැන රහ කවියක්...සිතූ https://www.blogger.com/profile/16031170738308099564noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-75677580425452999962016-05-11T16:21:35.192+05:302016-05-11T16:21:35.192+05:30බල්ල පිදුරු කන්නෙත් නෑ
කන ගොනාට දෙන්නෙත් නෑ
බලු කු...බල්ල පිදුරු කන්නෙත් නෑ
කන ගොනාට දෙන්නෙත් නෑ
බලු කුක්කා පිදුරු ගොඩේ උඩු බුරලනවා
වහු පැටියා බඩගින්නේ බලා ඉන්නවා.............. :-) හැක් සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-75505265361002105542016-05-11T16:16:19.778+05:302016-05-11T16:16:19.778+05:30ඒකත් හැබෑව... ඒකත් හැබෑව... සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-63897269944820438982016-05-11T15:37:54.363+05:302016-05-11T15:37:54.363+05:30සිනා ........ හැක් සිනා ........ හැක් සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-26655134466744325362016-05-11T15:32:41.095+05:302016-05-11T15:32:41.095+05:30මල විකාර...මල විකාර...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-48065256998974396122016-05-11T15:32:18.278+05:302016-05-11T15:32:18.278+05:30නියමයි මචං...වෙන කියන්න දෙයක් නැත...උඹ ඇවිල්ලා තිස...නියමයි මචං...වෙන කියන්න දෙයක් නැත...උඹ ඇවිල්ලා තිස්ස නාගොඩවිතානගෙ අනිත් එක...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-4840932572785633862016-05-11T15:15:14.424+05:302016-05-11T15:15:14.424+05:30මල විකාරමල විකාරදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-86457100825874872092016-05-11T14:45:04.754+05:302016-05-11T14:45:04.754+05:30මා හඬනා කඳුළු ගලා
සැදුනු කඳුළු සාගරේ
ඔබ ඇය හා ඔරු ...මා හඬනා කඳුළු ගලා
සැදුනු කඳුළු සාගරේ
ඔබ ඇය හා ඔරු පැද පැද
සිනාසුනේ ඇයි... සිනාසුනේ ඇයි..

ඔබ දෙපසින් ගලාගියේ
ඔබට හැඬූ කඳුළු නේද
මලක මෙළෙක තිබුණු හදක්
ගලක් කලේ ඇයි... ගලක් කලේ ඇයි..

සියුමැළි හද රිදවන්නට
හද රිදවා හිනැහෙන්නට
ඔබ නොපෙළූ අසරණ මට
සතුරු උනේ ඇයි... සතුරු උනේ ඇයි..

පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය - එච්.එම්. ජයවර්ධන
සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-58277922243281086172016-05-11T14:42:18.996+05:302016-05-11T14:42:18.996+05:30අද මට විස වු ඒ මල කොහොමද
පෙර දවසේ මට සුවද වුනේ
ජීව...අද මට විස වු ඒ මල කොහොමද
පෙර දවසේ මට සුවද වුනේ
ජීවිතයට බෑ අපට ලබන්නට
ආදරයේ රස කිසිම දිනේ

අනුකම්පාවයි වෛරය වන්නේ
හිනැහුනු අය අමනාප දිනේ
මගේ දෙපා සිඹ කදුළු හෙලු ඔබ
අද නෑ කදුලක් හදුනන්නේ

දැනහැදිනීමයි දොඩමළු වීමයි
පමණින් ඇයි අප නොනැවතුනේ
නොනැවත ඒ ගිය ගමනින් නොවෙදෝ
අපේ ජීවිත දෙක නතරවුනේ

පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය : එච්.එම්. ජයවර්ධන
ගායනය : චන්ද්‍රලේඛා පෙරේරා
සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-69969880878311220962016-05-11T13:43:22.284+05:302016-05-11T13:43:22.284+05:30හා හා සොමියා තහනම් සෙවණට යන්න වගේ...හැක්...හා හා සොමියා තහනම් සෙවණට යන්න වගේ...හැක්...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-68509574309826890242016-05-11T13:19:48.680+05:302016-05-11T13:19:48.680+05:30නෙළුම් මලේ.....
එක පෙත්තද තියෙන්නේ
තියෙන...නෙළුම් මලේ.....
එක පෙත්තද තියෙන්නේ
තියෙන්නේ...
ගිළිහෙද්දෙන් එක පෙත්තක්
තවත් එහි තිබේ රොත්තක්
ගිළිහුණු පෙත්තකට මොටද හඬන්නේ
හඬන්නේ...

මහ සයුරේ...
එක රැල්ලද නැඟෙන්නේ
නැඟෙන්නේ...
බිඳෙනා විට රැළි හඬ දී
තව සිය දහසක් උපදී
නිමවීමක් කිම දෝ සිදු නොවන්නේ
නොවන්නේ...

සඳ එළියේ
එක කුමුද ද පිපෙන්නේ...
පිපෙන්නෙ
සැළෙන විටදි එක කැකුළක්
පිපෙයි කැකුළු විද සුවඳක්
ඒ නියදම කිකලක දෝ...
බිඳෙන්නේ

සිත හැම විට
එක දෙයම ද සිතන්නේ...
සිතන්නෙ
මතුකොට නව කල එළියක්
උපදයි සිතුවිළි වලියක්
කොයි කවුරුද ඒ අරුමේ...
සිතන්නේ

පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය: වික්ටර් රත්නායක
ගායනය: රෝහණ වීරසිංහ, වික්ටර් රත්නායක ඇතුළු පිරිස
සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-62300513773282667612016-05-11T13:05:46.206+05:302016-05-11T13:05:46.206+05:30ටොයිලට් ප්‍රියා ...සේක්සි පෝක් ......අඩෝ ටොයිලට් ප්‍රියා ...සේක්සි පෝක් ......අඩෝ සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-60624773000604149272016-05-11T13:00:20.086+05:302016-05-11T13:00:20.086+05:30ප්‍රේමය පුදදී අවසානයි
මා ඔහු සතුවී කාලය බෝමයි
අපු...ප්‍රේමය පුදදී අවසානයි
මා ඔහු සතුවී කාලය බෝමයි

අපුරුයි. ගීතවත්.Tharindu Chathurangahttps://www.blogger.com/profile/10362663609244613086noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-82424211161877092016-05-11T11:59:53.129+05:302016-05-11T11:59:53.129+05:30ඒ වුණත් මචං ඇඟට කපලා ඇක්සිඩන්ට් වුණොත් කෙළවෙනවනේ.....ඒ වුණත් මචං ඇඟට කපලා ඇක්සිඩන්ට් වුණොත් කෙළවෙනවනේ...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-77901867025471449162016-05-11T11:59:09.372+05:302016-05-11T11:59:09.372+05:30ඒක හැබෑව...තිත්ත වැඩි තරමට පැණි රහ දැනෙනවත් වැඩි.....ඒක හැබෑව...තිත්ත වැඩි තරමට පැණි රහ දැනෙනවත් වැඩි...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-17902338731587445322016-05-11T11:58:07.983+05:302016-05-11T11:58:07.983+05:30කාටද බං විරහව රහ...ඒ වුණත් ඒක විඳින්නත් ඕන අත්දැකී...කාටද බං විරහව රහ...ඒ වුණත් ඒක විඳින්නත් ඕන අත්දැකීමක් කියල හිතෙනවා...එතකොට ලැබෙන පන්නරය සුපිරියි...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-32925876815625933712016-05-11T11:46:49.491+05:302016-05-11T11:46:49.491+05:30කවිය සුපිරියි... ඇත්ත සීන් එකක් නං ....ඔන්නොහෙ ඇඟට...කවිය සුපිරියි... ඇත්ත සීන් එකක් නං ....ඔන්නොහෙ ඇඟට කපනවා නං එන්න දීපං..සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-42159463689022484442016-05-11T11:44:32.867+05:302016-05-11T11:44:32.867+05:30තිත්තත් එක රසයක්තිත්තත් එක රසයක්Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-31852187068199894652016-05-11T11:33:52.259+05:302016-05-11T11:33:52.259+05:30මට නම් විරහව තිත්තයි බන් එත් කවි පෙළ ලස්සනයි මට නම් විරහව තිත්තයි බන් එත් කවි පෙළ ලස්සනයි HooMANhttps://www.blogger.com/profile/05245916869048467021noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-86649443155411052132016-05-11T11:07:24.012+05:302016-05-11T11:07:24.012+05:30උඹත් පමා වැඩී කොමෙන්ට් කොරන්න ආවා...හැක්...උඹත් පමා වැඩී කොමෙන්ට් කොරන්න ආවා...හැක්...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-88737845774835203732016-05-11T10:58:20.211+05:302016-05-11T10:58:20.211+05:30පමා වැඩී ඔබ පමා වැඩී...
හැක් නියමයි.පමා වැඩී ඔබ පමා වැඩී...
හැක් නියමයි.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-87750186915311151032016-05-11T09:50:28.657+05:302016-05-11T09:50:28.657+05:30අඩෝ ප්‍රියා................
සාදරයෙන් පිළිගන්නවා ආ...අඩෝ ප්‍රියා................

සාදරයෙන් පිළිගන්නවා ආයෙමත්..... අපි බ්ලොග් කුරුටු ගාන්න පටන්ගත්තු කාලේ ඉදලා කමෙන්ටුවකින් හයියක් වුණා තාම මතකයි.....

ජයවේවා

තුෂාරAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-46591412510474697282016-05-11T09:34:39.905+05:302016-05-11T09:34:39.905+05:30බොහොම ස්තුතියි දුමින්ද...බොහොම ස්තුතියි දුමින්ද...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-34291680716219128272016-05-11T09:34:11.654+05:302016-05-11T09:34:11.654+05:30ඔව් ඒ වෙද්දි පරණ සිතුවිලි ආයෙම එන්නෙත් නෑ බං...ඔව් ඒ වෙද්දි පරණ සිතුවිලි ආයෙම එන්නෙත් නෑ බං...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.com