tag:blogger.com,1999:blog-4045550716397360221.post3609767473132242763..comments2023-07-21T20:26:34.060+05:30Comments on කුරුටු ගෑ ගී පවුර: මගේ දෑස් පින්කර ඇති අපූරුව...................................... හැමර් එකක් දකින්නට තරම්,Anonymoushttp://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-4045550716397360221.post-32083606104053018692013-09-18T13:05:32.338+05:302013-09-18T13:05:32.338+05:30තුශාර.......මගේ හිතවතෙක් ඉන්නවා මාධ්‍ය හා ගණුදෙණු ...තුශාර.......මගේ හිතවතෙක් ඉන්නවා මාධ්‍ය හා ගණුදෙණු කරන. මම අද ඊ මේල් එකක් දැම්මා. උත්තරයක් ආපුවහාම බලමු.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-91199615053710979172013-09-17T21:15:03.831+05:302013-09-17T21:15:03.831+05:30ඔබේ අගය කිරීම අපට ඉතා ම වැදගත්. බොහොම ස්තූතිවන්ත ව...ඔබේ අගය කිරීම අපට ඉතා ම වැදගත්. බොහොම ස්තූතිවන්ත වෙනවා ඔබ දෙන ශක්තියට. ඇත්තට ම ඒ තරම් දුර හිතුවේ නෑ. පාර පෙන්නන්න පුළුවන් නම් අපි උත්සහ කරලා බලමු. Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-68102722473660918322013-09-17T16:36:07.706+05:302013-09-17T16:36:07.706+05:30//දෑත් එක්කොට හිසනවා
හිස් දෑත් පෙන්වූ හිඟන්නන්
නීල...//දෑත් එක්කොට හිසනවා
හිස් දෑත් පෙන්වූ හිඟන්නන්
නීල හරිත හෝ රක්ත පෑ ගෑ
කොළ බුරුත්තක් දෙන අපූරුව
”පිනට යමක්” ”කන්න යමක්” කී කටින්
මටත් එකක් දෙන්න කියතී..........//

බොහොම අපූරුවට ලියලා තියෙනවා. මුද්‍රිත මාධ්‍යයට දාන්න අදහසක් නැද්ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-86051001139679461322013-09-16T19:48:20.531+05:302013-09-16T19:48:20.531+05:30රිපීට් වෙන රැවටීම සහ රැවටි රැවටී රිපීට් වීමේ ආතල් ...රිපීට් වෙන රැවටීම සහ රැවටි රැවටී රිපීට් වීමේ ආතල් එක විදීමAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-19248159020540139272013-09-16T19:47:47.390+05:302013-09-16T19:47:47.390+05:30ආවට බොහොම ස්තූතියි. ඔබේ අඩවියක් තියෙනවනම් අපිට ත් ...ආවට බොහොම ස්තූතියි. ඔබේ අඩවියක් තියෙනවනම් අපිට ත් කියන්න අපිත් එන්න කැමතියිAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-70911980642236109342013-09-16T19:47:10.639+05:302013-09-16T19:47:10.639+05:30නියමෙට ම බලන්න පුළුවන් ඒ පැත්තේ ගියානම්. අපි කාටහර...නියමෙට ම බලන්න පුළුවන් ඒ පැත්තේ ගියානම්. අපි කාටහරි බොරැවක් කිව්වම කොච්චර ලැජ්ජා වෙනවාද පාරේ බැහැලා යන්නත්. ඒත් මුන් බුරැතු පිටින් බොරැ කරලා විලි ලැජ්ජාවක් නැති ව ලක්සෙට කොඩිය දාගෙන යන අපූරැව. එහෙව් අයගෙන් බලාපොරොත්තු වෙන්න තියෙන්නෙත් ඒ දේම තමයි. හැබැයි ප්‍රශ්ණෙ තියෙන්නේ උන්ට ලැජ්ජාවකුත් නෑ. මිනිස්සුන්ට ලැජ්ජාවකුත් නෑ. කොහෙවත් ඉන්න අපිට තමයි මේ නාඩගම් පෙනෙද්දි ලැජ්ජා.Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-14140464298203720982013-09-16T16:34:34.927+05:302013-09-16T16:34:34.927+05:30repeat වෙන රැවටීම....repeat වෙන රැවටීම....andhabinduwahttps://www.blogger.com/profile/03107077911063662371noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-17554799110945144982013-09-16T12:48:58.479+05:302013-09-16T12:48:58.479+05:30නියමයි.නියම නිර්මාණයක්.
මෙහෙට පාර පෙන්නුවේ මාතලන්....නියමයි.නියම නිර්මාණයක්.
මෙහෙට පාර පෙන්නුවේ මාතලන්.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-9382636353744471852013-09-16T11:49:41.297+05:302013-09-16T11:49:41.297+05:30 ඇත්තටම මරු .... මට මැවිලා පේනවා අපේ එවුන් හමර් වල... ඇත්තටම මරු .... මට මැවිලා පේනවා අපේ එවුන් හමර් වල ගිහින් චන්දෙ හිගන හැටි S. L. මැලේ රාළ https://www.blogger.com/profile/06126212372642411445noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-50817688043069182552013-09-15T23:52:08.652+05:302013-09-15T23:52:08.652+05:30ඔබව සාදරයෙන් පිළීගන්නවා.ඔබව සාදරයෙන් පිළීගන්නවා.Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-73566596404587825532013-09-15T23:21:26.009+05:302013-09-15T23:21:26.009+05:30නියමයි,,, අද තමා මුලින්ම අවේ දිගටම එන්නම්නියමයි,,, අද තමා මුලින්ම අවේ දිගටම එන්නම්දර්ශිකා කුමුදිණිhttps://www.blogger.com/profile/03229046435610616966noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-76367586784136910052013-09-15T21:07:24.545+05:302013-09-15T21:07:24.545+05:30බොහොම ස්තූතියි මාතලන්,
අද මං ඇත්තට ම කුරැණෑගල ගිය...බොහොම ස්තූතියි මාතලන්,

අද මං ඇත්තට ම කුරැණෑගල ගියා. මං දැකපු විකාර කොහොම හරි කියන්න හිතුවා.

තුෂාර විතාරණAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-77443830644796971322013-09-15T20:36:15.815+05:302013-09-15T20:36:15.815+05:30සුපිරිම නිර්මාණයක්... කාළින නිර්මාණයක්...සුපිරිම නිර්මාණයක්... කාළින නිර්මාණයක්...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com