tag:blogger.com,1999:blog-4045550716397360221.post3552519092202463220..comments2023-07-21T20:26:34.060+05:30Comments on කුරුටු ගෑ ගී පවුර: ඉකිගහන හිත පාරගෙන නුඹ යන්න බැරි තැනකට ගිහිං ..............Anonymoushttp://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-4045550716397360221.post-84296097945988373472015-07-28T11:51:28.897+05:302015-07-28T11:51:28.897+05:30වර්ණ කුලකයේ ඉන්න මිත්ර වර්ණ සබරේ ඇනෝ තමා කුරුට්ටෝ...වර්ණ කුලකයේ ඉන්න මිත්ර වර්ණ සබරේ ඇනෝ තමා කුරුට්ටෝ...
මොකෝ කොමෙන්ටු දැම්මට ලියන්නේ මහසෝනද කියලවත් බලන එකක්යැ ඉතින්මිත්ර වර්ණ (සබරේ ඇනෝ)https://www.blogger.com/profile/00568399092173586082noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-32747663389036439842015-07-24T12:10:36.835+05:302015-07-24T12:10:36.835+05:30සැබෑම නිමිත්තක් මනෝෂ්.............. අැහින් ම දුට...සැබෑම නිමිත්තක් මනෝෂ්.............. අැහින් ම දුටු..... ඒකයි මේ වචන මේ තරම් ගැලපුනේ........ අත්දැකීම් වලින් ලියැවෙන දේවල් තවත් කෙනෙකුට ඒ හැගීම නියමෙට දැනෙන්න සලස්වනවා මනෝෂ්..........Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-82732736180457259512015-07-24T11:17:02.573+05:302015-07-24T11:17:02.573+05:30තුශාර.. දෙමාපියනට මෙලොව දරාගත නුහුණු දරුණුතම වේදනා...තුශාර.. දෙමාපියනට මෙලොව දරාගත නුහුණු දරුණුතම වේදනාව. ඒක ඔබ කම්පිතව අකුරුකරලා. ඇත්තෙන්ම මෙය සැබෑ නිමිත්තක්ද ඔබ ඇසූ දුටු?

කෙසේ වුවද නිර්මාණය උපරිමයි.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-28894111471019246642015-07-24T10:45:49.278+05:302015-07-24T10:45:49.278+05:30ස්තූතියි මහේෂ්.............. පද ටික අගය කරාට........ස්තූතියි මහේෂ්.............. පද ටික අගය කරාට...... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-79917529839798096632015-07-24T10:45:15.688+05:302015-07-24T10:45:15.688+05:30ඔව් මෙන්ඩෝ..................
දරුවන් ගැන දෙමාපිය...ඔව් මෙන්ඩෝ..................

දරුවන් ගැන දෙමාපියන්ට තියෙන අාදරය කොයිතරම් ද කියලා තේරෙනවා මෙහෙම දෙයක් දැක්කාම...... ඒ බැදීමට කවදාවත් ප්රශ්ණ වෙන්න ඒපා කියලා අපිත් පතනවා...... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-12417789870655173662015-07-24T10:43:15.769+05:302015-07-24T10:43:15.769+05:30ඒතකොට මෙන්ඩෝ අපේ කවි බ්ලොගයට මොකෑ වෙන්නේ???...ඒතකොට මෙන්ඩෝ අපේ කවි බ්ලොගයට මොකෑ වෙන්නේ???????Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-89493767197034619442015-07-24T10:03:49.967+05:302015-07-24T10:03:49.967+05:30ඔහ්
බොක්කටම වැදුණ...
අපූරු විදියට දුක හිතෙන කවියක්...ඔහ්
බොක්කටම වැදුණ...
අපූරු විදියට දුක හිතෙන කවියක්Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-37426534503949224862015-07-24T09:38:12.565+05:302015-07-24T09:38:12.565+05:30උඔලා දන්නවනෙ මම පොඩි මෙන්ඩා සම්භන්දයෙන් කොච්චර සංව...උඔලා දන්නවනෙ මම පොඩි මෙන්ඩා සම්භන්දයෙන් කොච්චර සංවෙදිද කියලා..මේ කවිය මට දැනුනා..එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-62658889031836968042015-07-24T09:24:41.424+05:302015-07-24T09:24:41.424+05:30ඒ කතාව ලියපන් පොස්ට් එකක් විදිහටඒ කතාව ලියපන් පොස්ට් එකක් විදිහටඑල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-65721161145539502412015-07-23T15:24:00.490+05:302015-07-23T15:24:00.490+05:30ඔව් දේශා.......... කාලෙකින්....
ඒ වුණත් දේශෝ,...ඔව් දේශා.......... කාලෙකින්....

ඒ වුණත් දේශෝ, මේ දේනම් ඔහොම තමා කියලා කියන්න බැරි තරම් දුකක්.... ඒ දේ දැක්කානම් දේශත් අවුල් යනවා ෂුවර්......Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-42134523670923514612015-07-23T15:20:56.630+05:302015-07-23T15:20:56.630+05:30ස්තූතියි සින්දුවෝ...................
ගීතයෙන් කව...ස්තූතියි සින්දුවෝ...................

ගීතයෙන් කවියට ඒළියක් දුන්නාට ස්තූතියි...... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-90302157675916870152015-07-23T15:18:28.697+05:302015-07-23T15:18:28.697+05:30මධුවෝ........... මාධවියෝ...... (අනේ මන්දා උඹල...මධුවෝ........... මාධවියෝ...... (අනේ මන්දා උඹලාගෙන් කවුද කියලා)

අැත්තට ම මේ කවිය ලියුවේ මේ විදිහේ දෙයක් දැකපු නිසා..... හිතට වාවන්නම බැහැ... ඒකයි ඒ දුක අකුරු කරේ...... ජීවිතය කියන්නේ මහ අමුතු දෙයක් කියලා හිතුණා...... සතුට දුක ඒක්ක ගෙවෙන මේ ජීවිතය තේරුම් ගන්න අමාරු දෙයක්........ Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-16104053065157195862015-07-23T14:51:23.266+05:302015-07-23T14:51:23.266+05:30ඕවා ඔහොම තමයි පුතේ.. කාලෙකින් නේද?ඕවා ඔහොම තමයි පුතේ.. කාලෙකින් නේද?දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-7422829921625976492015-07-23T14:44:20.706+05:302015-07-23T14:44:20.706+05:30අම්මලා දුක් ගන්නේ
පුතුන් හදන්ටා
පුතුන් හදන්ටා
ප...අම්මලා දුක් ගන්නේ
පුතුන් හදන්ටා
පුතුන් හදන්ටා
පුතුන් රජුන් කරන්ටා
බාලොලි ලොලි බාලොලි ලොලි
නුඹට ඇහැක්දෝ
මගේ පුතා සොයන්ටා
ඒ නුඹටා ඒ නුඹටා බෑ ...
ඉරට ගියාවයි සඳට ගියාවයි
කොහේ ගියත් කුමක්
කරම්දෝ .....
අම්මලා දුක් ගන්නේ .......
ලෝකෙට ලොක්කා
වෙලා පුතු ඇත ලෝකේ
ඒ සැපතා මට සැපතා වේ ....
බාසුරුවන්නේ පාටරුවන්නේ
මගේ පුතා කෙලෙස දකින් දෝ

ගායනය - ලතා වල්පොල
ගී පද - සෝමපාල ලීලානන්ද
සංගීතය - සරත් දසනායකසින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-15072178937425207392015-07-23T14:04:25.320+05:302015-07-23T14:04:25.320+05:30මේ ලෝකෙ දෙමාපියන්ට උහුලන්නම බැරි දේ තමා තුෂෝ දරුවෙ...මේ ලෝකෙ දෙමාපියන්ට උහුලන්නම බැරි දේ තමා තුෂෝ දරුවෙක්ගෙ මරණය දැකීම. විශේෂයෙන් ළමා වයසෙදි. ඊටත් වඩා අම්මා කෙනෙකුට දැනෙන දුක.

(උඹ දැක්කද අර බංග්ලාදේශෙ අවුරුදු 13 ක පොඩි කොල්ලෙක් ගෙදර කෑමට
එළවළු හොරකම් කලා කියලා ගහල මරපු එක? මට ඒකත් මතක් වුණා.?Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-2775425322375185192015-07-23T13:13:44.703+05:302015-07-23T13:13:44.703+05:30ඔව් කමියා..................
මාර දුක කතාවක්.... හි...ඔව් කමියා..................

මාර දුක කතාවක්.... හිතද්දිත් හිතට අවුල්...........Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-25527243720335715542015-07-23T13:07:00.665+05:302015-07-23T13:07:00.665+05:30හැබෑ සිදුවීමක් ගැනද? හෆෝයි.. හැබෑ සිදුවීමක් ගැනද? හෆෝයි.. කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-62396993160483029922015-07-23T12:36:34.105+05:302015-07-23T12:36:34.105+05:30ස්තූතියි වර්ණ........ මේ මං බැලුවේ අපේ සබරේ අැ...ස්තූතියි වර්ණ........ මේ මං බැලුවේ අපේ සබරේ අැනෝත් අැයි වර්ණ කෑල්ලක් ගාවගත්තේ කියලා..... යාලුවෝවත්ද????Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-70911038884903902162015-07-23T12:28:28.417+05:302015-07-23T12:28:28.417+05:30පුත්ර වියෝගය
ගී පවුර හැඩකරන කවක්
ජයවේ!පුත්ර වියෝගය
ගී පවුර හැඩකරන කවක්
ජයවේ!Nuwan Shttps://www.blogger.com/profile/05908563627411377064noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-66399800357585572342015-07-23T12:13:17.233+05:302015-07-23T12:13:17.233+05:30ස්තූතියි සබරේ (මිත්ර)
ළගදීම අත්දකින්නට වුණ අකල...ස්තූතියි සබරේ (මිත්ර)

ළගදීම අත්දකින්නට වුණ අකල් මරණයක් නිසයි මේ පද ටික ඉබේට ම වාගේ ගෙතුනේ...... වේදනාව අකුරු කරලා පෝස්ටුවක් දාන ඒක තමයි හොදම දේ කියලා හිතුණා......

පුතෙක් අහිමි ශෝකය අම්මා කෙනෙකුට කොහොම අැද්ද කියලා හිතුණා...... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-41149881773620835242015-07-23T12:09:08.282+05:302015-07-23T12:09:08.282+05:30මාත් ඒනතුරු ඉන්න මයෙ පුත කොහේවත් නොගිහින් බලා ....මාත් ඒනතුරු ඉන්න මයෙ පුත කොහේවත් නොගිහින් බලා ..........

මතු ආත්මෙක නුඹේ සුවදින්
මවු පදවි ගෙන වැජබෙනා
එනතුරා මා ඉදින් මා පුත
හදේ දුක් ගිනි නිවමිනා

ලස්සනයි කුරුට්ටෝ.........

මිත්ර වර්ණ (සබරේ ඇනෝ)https://www.blogger.com/profile/00568399092173586082noreply@blogger.com