tag:blogger.com,1999:blog-4045550716397360221.post3296224390905104568..comments2023-07-21T20:26:34.060+05:30Comments on කුරුටු ගෑ ගී පවුර: විද්‍යා...!!!Anonymoushttp://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-4045550716397360221.post-83124064914047090712015-06-03T21:02:33.716+05:302015-06-03T21:02:33.716+05:30අපෙත් තුශානි...අපෙත් තුශානි...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-21551717858533086162015-06-03T21:02:03.842+05:302015-06-03T21:02:03.842+05:30ඔව් මචං...විද්‍යාව මම පෙන්නුවෙ සංකේතයක් විදිහට විත...ඔව් මචං...විද්‍යාව මම පෙන්නුවෙ සංකේතයක් විදිහට විතරයි...කාටවත් මෙහෙම නොවේවා...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-51242012852347605632015-06-03T21:01:08.611+05:302015-06-03T21:01:08.611+05:30ඔව් මෙන්ඩා...ඔව් මෙන්ඩා...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-55872437284729139002015-06-03T21:00:38.399+05:302015-06-03T21:00:38.399+05:30අර ඔමා කිව්ව වගේ අපේ රටේ හොඳ මැකෙන්න තියනවනේ මේ වග...අර ඔමා කිව්ව වගේ අපේ රටේ හොඳ මැකෙන්න තියනවනේ මේ වගේ කරුමක්කාර දේවලුත්...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-56567405586690702732015-06-03T20:59:29.866+05:302015-06-03T20:59:29.866+05:30ජීවත් වෙලා ඉන්නකං මේ කවි ලියන්න වෙයි ඔමා...අපෙන් ප...ජීවත් වෙලා ඉන්නකං මේ කවි ලියන්න වෙයි ඔමා...අපෙන් පස්සෙ පරම්පරාවටත්...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-16577704701928703982015-06-03T11:01:29.152+05:302015-06-03T11:01:29.152+05:30ඔව්... මේ වගේ දෙයක් නම් ආපහු අහන්න, දකින්න නොලැබේව...ඔව්... මේ වගේ දෙයක් නම් ආපහු අහන්න, දකින්න නොලැබේවා කියන එකයි අපෙත් ප්‍රාර්ථනය.තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-47659013961327273342015-06-03T10:06:42.981+05:302015-06-03T10:06:42.981+05:30ඔය එක විද්‍යා කෙනෙක් විතරයි.තව කොයි තරම් ඇතිද අපි ...ඔය එක විද්‍යා කෙනෙක් විතරයි.තව කොයි තරම් ඇතිද අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව මේ විදියට අසරණ වෙච්චි මල් කැකුළු.විද්‍යාට විතරක් නෙමේ කිසිම කෙනෙක්ට මේ වගේ විපතක්නම් සිදු වෙන්න එපා ආයෙමත්.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-87233865031932314282015-06-03T09:01:12.059+05:302015-06-03T09:01:12.059+05:30වැඩක් නෑ කතා කරලා...ඒක මහා...
වැඩක් නෑ බංවැඩක් නෑ කතා කරලා...ඒක මහා...
වැඩක් නෑ බංඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-19771018139696252972015-06-03T08:07:49.496+05:302015-06-03T08:07:49.496+05:30කවියක් කියවනවා තියා මනුස්සකම දැනෙන්නෙ නැති තරමට අද...කවියක් කියවනවා තියා මනුස්සකම දැනෙන්නෙ නැති තරමට අද වෙනස් වෙලා තිලක...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-18485077584241059462015-06-03T01:53:14.881+05:302015-06-03T01:53:14.881+05:30අවාසනාවන්ත සිද්දී අපි හැමදාම ආයේ සිද්ද වෙන්න එපා ක...අවාසනාවන්ත සිද්දී අපි හැමදාම ආයේ සිද්ද වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කලාට කලින් සිද්දීය අමතක වුන ගමන්ම ආයේ වෙන්නෙත් එහෙම දෙයක්මයි.. ඊයෙත් එහෙම දෙයක් වෙන්න ගිහින් නැවතුනේ වාසනාවටනේ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-19173458924630882302015-06-03T00:39:06.453+05:302015-06-03T00:39:06.453+05:30බලහන් තව ටික දවසකින් උබ ආයේ කවියක් ලියයි වන...බලහන් තව ටික දවසකින් උබ ආයේ කවියක් ලියයි වනේ වන හතුරෙකුටවත් වෙන්න එපා කියලා . . :(((Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-28721705788376367922015-06-03T00:37:25.753+05:302015-06-03T00:37:25.753+05:30මේ රටවල් වල ස්ත්‍රී දුෂණ කියන්නේ කලාතුරකින් ...මේ රටවල් වල ස්ත්‍රී දුෂණ කියන්නේ කලාතුරකින් වෙන දේවල්.. ඒකට හේතුව මේ රටවල් වල මිනිස්සුන්ට අපිට වගේ පවුඩර් ඉතිහාසයක්,, සන්ස්කුරුතියක් භවුමිකඅකණ්ඩමෙවුවා එකක් නැති හින්දා වෙන්න ඇති මං හිතන්නේ Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-21579110703132785002015-06-02T22:30:34.686+05:302015-06-02T22:30:34.686+05:30මිනිසුන් කීප දෙනෙක් එකතු වෙලා එකම වැරැද්ද කරන්න හද...මිනිසුන් කීප දෙනෙක් එකතු වෙලා එකම වැරැද්ද කරන්න හදද්දී ඉන් එකෙකුටවත් මේක මහා පොලොව නුහුළන අපරාධයක් කියල නොතෙරුනේ කොහොමද ? ඔය එකෙක්වත් ජීවිතේට කවියක් කියවලා තියෙන්න නැතිව ඇති . දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-90056826776430032962015-06-02T20:16:58.059+05:302015-06-02T20:16:58.059+05:30ඔව් මාධවී...අපිට හොඳක් වෙනුවෙන් බලපෑමක් කළ හැකි සි...ඔව් මාධවී...අපිට හොඳක් වෙනුවෙන් බලපෑමක් කළ හැකි සියලු දේ කරමු...බුකිය ගැන නම් අපි කාටවත් පැහැදීමක් නෑ...ඒක නිකම් රස්තියාදු තෝතැන්නක් විතරක් වෙලා...ඒ මදිවට විවිධ ආකාරයේ අපචාර, අපරාධ වලට උදව් වෙන දේකුත් වෙලා...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-26643697068255541482015-06-02T20:14:10.687+05:302015-06-02T20:14:10.687+05:30හරිම පුදුම වැඩේ කියන්නෙ කිචී...මේ හැම අපරාධයක්ම හැ...හරිම පුදුම වැඩේ කියන්නෙ කිචී...මේ හැම අපරාධයක්ම හැම කාලෙකම නැවත නැවතත් සිදු වෙන එක...එකම විදිහට...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-66534663749065906432015-06-02T20:12:33.548+05:302015-06-02T20:12:33.548+05:30සැබැවින්ම විභී...මේක සංකේතයක් විතරයි...මේ හඬ අපේ ස...සැබැවින්ම විභී...මේක සංකේතයක් විතරයි...මේ හඬ අපේ සියළු සොයුරියන් වෙනුවෙන්...!!!Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-45123952462587472952015-06-02T17:54:44.692+05:302015-06-02T17:54:44.692+05:30මේ වැනි සෑම අපරාධයකදීමත් අපි මේ හඬ නගමු. මම හිතන්න...මේ වැනි සෑම අපරාධයකදීමත් අපි මේ හඬ නගමු. මම හිතන්නෙ යම් බලපෑමක් කළ හැකියි. බුකියෙනම් ඒ තරම් ලොකු කතාබහක් ඇතිවුණේ නෑ. ඒ අටමගලෙ දැන් නොබලන තරම්. Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-49256348093623812292015-06-02T11:38:50.848+05:302015-06-02T11:38:50.848+05:30සුවක් සොයා
මලක් තලා
කලක් රුහිරෙන් තෙත්වෙලා
බිමක් ආ...සුවක් සොයා
මලක් තලා
කලක් රුහිරෙන් තෙත්වෙලා
බිමක් ආයෙත් තෙත්කරාAnonymoushttps://www.blogger.com/profile/14856574302575153302noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-78560581519769222112015-06-02T11:07:38.333+05:302015-06-02T11:07:38.333+05:30විද්‍යා දෝණියේ...සොයුරියේ...ඔබට මතු ජාති ජාතිත් මෙ...විද්‍යා දෝණියේ...සොයුරියේ...ඔබට මතු ජාති ජාතිත් මෙවන් විපතක් නොවේවා...!!!

අපේ එකම පැතුම, විද්‍යා පමණක් නොව එහෙත් මෙහෙත් කොහෙත් අපේම සහෝදරියන් වෙනුවෙන්...
විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.com