tag:blogger.com,1999:blog-4045550716397360221.post3144150702397676074..comments2023-07-21T20:26:34.060+05:30Comments on කුරුටු ගෑ ගී පවුර: ඔහොම යං....... ඔහොම යං........Anonymoushttp://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comBlogger31125tag:blogger.com,1999:blog-4045550716397360221.post-90792259146385980992014-08-08T08:36:45.763+05:302014-08-08T08:36:45.763+05:30ඒක හැබැයි දිනේෂ්.... මැරෙන්න හරි කමක් නෑ පුළුවන් ත...ඒක හැබැයි දිනේෂ්.... මැරෙන්න හරි කමක් නෑ පුළුවන් තරම් ලෝඩ් කරගන්න තමයි ඕන..... ස්තුතියි දිනේෂ් මේ පැත්තෙ නිතරම ඇවිත් අපිව දිරිමත් කරන එකට....Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-57207379102939725042014-08-08T08:34:57.400+05:302014-08-08T08:34:57.400+05:30ඒක හරි මනෝජ්..... ඇයි බස් හිමියො විතරක්... මගියා ?...ඒක හරි මනෝජ්..... ඇයි බස් හිමියො විතරක්... මගියා ????..... ස්තුතියි ඔබට මේ පැත්තෙ ඇවිත් නිර්මාණය රස වින්දට.............Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-45164137215621661042014-08-08T02:07:05.437+05:302014-08-08T02:07:05.437+05:30මරු සීන් එක මම කලින් අහලා තිබුනේ නෑ.. බුවාලගේ හැටි...මරු සීන් එක මම කලින් අහලා තිබුනේ නෑ.. බුවාලගේ හැටි ඉතින් ඔහොමමනේ.. ඉඩ තියෙනවනම් යන්නේ කොහේ හරි මොකො එල්ල ගන්නනේ බලන්නේ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-21467441077803511452014-08-07T17:29:26.562+05:302014-08-07T17:29:26.562+05:30හෙහේ,අන්න නියම සේවකයෝ.බස් හිමියා වාසනා කරන්න ඕනේ ඔ...හෙහේ,අන්න නියම සේවකයෝ.බස් හිමියා වාසනා කරන්න ඕනේ ඔහොම කොන්දොස්තර මල්ලිලා ලබන්න..:D Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-70961044600215632014-08-07T16:22:28.564+05:302014-08-07T16:22:28.564+05:30හික්ස්....ඒකනම් ඇත්ත තමයි රෙහානි....ඒ අතින් මේ උන්...හික්ස්....ඒකනම් ඇත්ත තමයි රෙහානි....ඒ අතින් මේ උන්නැහේ නම් ටිකක් සාධාරණයි වගේ නේද...අනිත් අයව දාලා ගියේ නෑනෙ නේද.....ගොඩක් ස්තුතියි රෙහානි ඔබේ පැමිණීමට.... දිරිමත් කිරීමට......Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-63799513436594563172014-08-07T15:58:35.920+05:302014-08-07T15:58:35.920+05:30හිහ් .........
හැබැයි මං අහලා තියෙන්නේ ඔය වගේ වෙල...හිහ් .........

හැබැයි මං අහලා තියෙන්නේ ඔය වගේ වෙලාවට පොඩි කාසි මල්ල විසි කරලා පන කඩන් දුවපු කොන්දොස්තරලා ගැන...රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-7180108298125531132014-08-07T15:05:27.089+05:302014-08-07T15:05:27.089+05:30හැමදාමත් අපේ නිර්මාණයක් පාසා අපිව දිරිමත් කරන සගයා...හැමදාමත් අපේ නිර්මාණයක් පාසා අපිව දිරිමත් කරන සගයා...මනෝෂ්....ගොඩක් ස්තුතියි ඔබට... ඇත්තම තමයි...ඔබේ අත්දැකීම කිව්වම මටත් මතක් වුණේ ගමේ සුන්දර පරිසරය මැදින් අපි යන සවාරිය....ඒ ජීවිතේ කොයිතරම් සුන්දරද අප්පා...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-21972573286716401592014-08-07T13:36:44.509+05:302014-08-07T13:36:44.509+05:30මං හොතුවෙ කොන්දොස්තර කොලුව ෆුට් බෝඩ් එකට ඇවිත් එතන...මං හොතුවෙ කොන්දොස්තර කොලුව ෆුට් බෝඩ් එකට ඇවිත් එතනිනුත් බිමට පැනල බේරෙයි කියල. හිනා කාල මැරෙනවා අන්තිම ටික කියවද්දි.

මට මතක්වෙන්නෙ බදුල්ලෙ ඉඳල බුදුගේකන්ද යන බස් එක. තාම ලංකාවෙ බහුතරයක් කඳුකරයේ ගම්මානවල ප්රවාහන තත්වය මේක තමයි. ගමේ බස් එක කියන එක දැන් හරි සුන්දර සංස්කෘතියක්.

කවදත් වගේ කාලීන සිදුවීම්, ඇසූ දුටු දේ ගැන ඔබේ නිර්මාණ හැකියාව උපරිමයි.

සුබපැතුම්.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-83617814672866088582014-08-07T11:48:34.812+05:302014-08-07T11:48:34.812+05:30එහෙමයි.... එහෙමයි.... නිමෝ.... ඔන්න අපි සමාව බැරල්...එහෙමයි.... එහෙමයි.... නිමෝ.... ඔන්න අපි සමාව බැරල් එකකටම දාගත්තා හොඳේ....Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-58162666763848186742014-08-07T10:47:39.389+05:302014-08-07T10:47:39.389+05:30එපා උනේ නෑ... කුරුටුව සහ ලගදි ෆලෝ කරපු බ්ලොග් කීපය...එපා උනේ නෑ... කුරුටුව සහ ලගදි ෆලෝ කරපු බ්ලොග් කීපයක් රෝලේ අප්ඩෙට් උනේ නෑ,,,,,, ඒ නිසයි පොස්ට් මග ඇරුනේ. දැන් හදාගත්තා. ඒ වෙනුවෙන් සමාව බාජනෙකට දාන්න හොදේ.... බේසමකට උනත් කමක් නෑ. Anonymoushttps://www.blogger.com/profile/00060378794591375519noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-37957184701338276652014-08-07T09:16:40.775+05:302014-08-07T09:16:40.775+05:30බොහොම ස්තුතියි මහේෂ්.... ඔබේ හිනාව අපිටනම් කෝටියකට...බොහොම ස්තුතියි මහේෂ්.... ඔබේ හිනාව අපිටනම් කෝටියකටත් වඩා වටී.............Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-35836690386719058062014-08-07T09:15:46.749+05:302014-08-07T09:15:46.749+05:30ස්තුතියි සහෝදරයා ඔබට..............ඔබ අපිට ශක්තියක්...ස්තුතියි සහෝදරයා ඔබට..............ඔබ අපිට ශක්තියක්........Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-33646434990854159022014-08-07T09:14:38.764+05:302014-08-07T09:14:38.764+05:30බොහොම ස්තුතියි බීට්ල් මේ පැත්තෙ ආපු එක ගැන මුලින්ම...බොහොම ස්තුතියි බීට්ල් මේ පැත්තෙ ආපු එක ගැන මුලින්ම... ඒ වගේමයි ඔබ මේ ගැන අළුත් පැත්තකිනුත් හිතලනේ..... ඒ ඇත්ත තේරුම් ගත්තු එකම කොයි තරම් දෙයක්ද.....අපි මැරෙන්න ගියත් අපේ රස්සාවම කර කරද ඉන්නේ....මේකනම් අපි හැමෝටම ගැටළුවක් තමයි අද සමාජේ...කිසිම ගැලවීමක් නෑ වගේ අපිට බීට්ල්....එහෙම නේද....Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-82239048258838986742014-08-07T09:10:58.608+05:302014-08-07T09:10:58.608+05:30හි....හි....මෙන්න තුෂානි අපෙනුත් ඔබට අපූරු ස්තුතිය...හි....හි....මෙන්න තුෂානි අපෙනුත් ඔබට අපූරු ස්තුතියක්.... හි....හි.....Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-62194563772928105242014-08-07T09:10:04.897+05:302014-08-07T09:10:04.897+05:30ගොඩක් කණගාටු වෙනවා ඔබේ අත්දැකීම ගැන.... ඒ වගේම ගොඩ...ගොඩක් කණගාටු වෙනවා ඔබේ අත්දැකීම ගැන.... ඒ වගේම ගොඩක් සතුටුයි ඔබට අද අපිත් එක්ක මේ විදිහට ඉන්න පුළුවන් විදිහට බේරුණු එක ගැනත්...ඇත්තටම....බොහොම ස්තුතියි ජීවන ඔබේ අත්දැකීමත් අපිට කියලා අපේ විහිළුවටත් සම්බන්ධ වීම ගැන........Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-29326586901038714062014-08-07T09:03:36.612+05:302014-08-07T09:03:36.612+05:30ගොඩක් ස්තුතියි පකිස්...ඔබත් මෙහෙ ආවෙ ගොඩ කාලෙකින් ...ගොඩක් ස්තුතියි පකිස්...ඔබත් මෙහෙ ආවෙ ගොඩ කාලෙකින් වගේ නේද....එන්න..එන්න... හැමදාම සාදරෙන් පිළිගනිමු.......Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-7741378011190265532014-08-07T09:02:22.557+05:302014-08-07T09:02:22.557+05:30බොහොම ස්තුතියි නිමෝ... ගොඩ කාලෙකින් මේ පැත්තේ....අ...බොහොම ස්තුතියි නිමෝ... ගොඩ කාලෙකින් මේ පැත්තේ....අපිව එපා වුනාද ඈ.... කොහොම උනත් ඔබේ හිනාව අපේ සතුටයි..............Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-21992881171420868512014-08-07T09:00:57.969+05:302014-08-07T09:00:57.969+05:30ස්තුතියි සංචාරක මහත්තයෝ........ ඔව් ඔව් ඒක නම් ඇත්...ස්තුතියි සංචාරක මහත්තයෝ........ ඔව් ඔව් ඒක නම් ඇත්ත.... ජන්මෙට වඩා පුරුද්ද ලොකුයිනෙ අපි ගොඩක් දෙනාගෙ..........Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-71531172990033768992014-08-07T08:59:13.239+05:302014-08-07T08:59:13.239+05:30බොහොම ස්තුතියි අරූ.... ගොඩක් වැඩ මැද්දේ හරි ඔබ අපි...බොහොම ස්තුතියි අරූ.... ගොඩක් වැඩ මැද්දේ හරි ඔබ අපිව දිරිමත් කරන්න නිතරම එනවානේ....ඒක කොයිතරම් දෙයක්ද..... බොහොම ස්තුතියි ඔබේ සුබ පැතුම් වලටත්........Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-29718845952144828492014-08-07T08:57:43.103+05:302014-08-07T08:57:43.103+05:30බොහොම ස්තුතියි විදානයෝ.... කොහොමත් දැන් ඉතින් අපි ...බොහොම ස්තුතියි විදානයෝ.... කොහොමත් දැන් ඉතින් අපි උඹලා ආතලා තමයි.....නැද්ද මං අහන්නේ...හික්ස්.... ජය වේවා.............Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-36790280704232572402014-08-07T08:30:20.532+05:302014-08-07T08:30:20.532+05:30පට්ට ඈ...
හිනා කෝටියයි...
හිහික්පට්ට ඈ...
හිනා කෝටියයි...
හිහික්Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-67581848344178781722014-08-07T07:18:35.720+05:302014-08-07T07:18:35.720+05:30හැක් හැක් විහිළුවක් වුනත් කතාව නියමයි ....හැක් හැක් විහිළුවක් වුනත් කතාව නියමයි ....සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-86853907081158885602014-08-07T02:43:51.735+05:302014-08-07T02:43:51.735+05:30:D මමනං කලින් අහලා තිබුනේ නෑ...
ජෝක් එකට යටින් රස...:D මමනං කලින් අහලා තිබුනේ නෑ...
ජෝක් එකට යටින් රස්සාව ගැන ලොකු කතාවකුත් තියෙනවද මන්දා :) Beetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-72868832234754258052014-08-06T22:46:46.521+05:302014-08-06T22:46:46.521+05:30හි.. හි.. අපූරු අදහසක් ... හි.. හි.. අපූරු අදහසක් ... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-39463696485348665872014-08-06T21:34:22.264+05:302014-08-06T21:34:22.264+05:30මාවත එක පාරක් කන්දක් පහලට පෙරලුනා.
කලවානේ ඉඳල සිංහ...මාවත එක පාරක් කන්දක් පහලට පෙරලුනා.
කලවානේ ඉඳල සිංහරාජයට යනකොට කොස්වත්ත පාලම ලගදි.
හොඳ වෙලාවට වැලිගොඩදාන තොටුපොළකට වැටුනේ.
වට දෙකාමාරක් පෙරලුනා.
මම කලේ ඇස් වහගත්තු එක
එහෙම කරන්න ඕනත් නෑ පට්ට කරුවලයි
බාගෙට පෙරලනකොට ලයිට් නිවුනා බැටරිය ගැලවිලා
dampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.com